මේක හරිම ආදරණීය නිර්මාණයක් ඒ වචනෙ මේකෙ නැති වුණාට. මේක මේ ගෑණු පිරිමි ආදරය හෝ අම්ම තාත්තට තියෙන ආදරය හෝ ගැන නෙවෙයි, සමස්ත ලෝකයේම සැලකිය යුතු දුප්පතුන් ගැන ලියවුණු එකක්. විප්ලවවාදී අදහසක්.
අද කාලෙ සෝමාලියාවෙ (හෝ ආසන්න රටක) දුප්පතුන් කන්නෙ පිටිත් එක්ක අනපු මැටි කියල පත්තරේ දැක්ක. ඒ අතරෙ ගොඩක් සල්ලිකාර කාලකණ්නි ඉන්නවා ඔය වගේ මස් බෝල එල්ලන් බීච් එකේ අව්ව තපින.
මේක හරිම ආත්මාර්ථකාමී ලෝකයක්. එක අතකට මිනිස්සු දියුණුයි කියන්නෙත් බොරුවක්. මිනිස්සුන්ට මිනිස්සු නොකියා වෙන කුණු නමක් තමයි හරියන්නේ.
වෙනමම සංසිද්ධියක් හරහා මතු කරපු තර්කයක් නිසයි මේක තවත් ලස්සන වෙන්නේ..
ඇත්තම කියනවා නම් අර වතාවක් බෝමන් කිව්ව වගේ මට තුත්තක් ඉරිසියා හිතුණ මට ඕක හිතුණෙ නැති එකට!
සාගරීගෙ සාගරය තව ගැඹුරුයි මට හිතෙන්නේ.

)