CoolCartoon said:hehe..... mata hamadaamath hithena deyak. thadi mas goda wal wage ganu minissu balloth aran duwanawa...duwanawa... duwala duwala sapa waahanaayaka nagala yanawa. ballath nonage pawata duwanawa.
hehe.... lassana ta liayala.....
ස්තුතියි සහෝදරයා...
නෝනා ගෙ පස්සෙන් බල්ලා .. මරු වැඩේ නේද..දෙන්නම දුවනවා..අපි බලාන ඉන්නවා තවමත්..