humanoid wage kotiyek, okawa wedi tiyala maranna one. topilata hena gahanna one unta udaw karanawata

අද පකිස්තානයේ එකදු දේශපාලන සිර කරුවෙක් නෑ. අද ඉන්දියාවේ එකදු දේශපාලන සිර කරුවෙක් නෑ.අද බංගලි දේශයේ එකදු දේශපාලන සිර කරුවෙක් නෑ. නමුත් අද ලංකාවේ සිරගෙවල් දේශපාලන සිර කරුවන්ගෙන් පිරී ඉතිරිලා.
අද මහින්දගේ අලුත්ම දේශපාලන සිරකරුවා බවට පත් වී තියෙන්නේ වික්රමබාහු කරුනාරත්නයි. සරත් ෆෝන්සේකා අද මහින්දගේ ප්රධානත දේශපාලන සිර කරුවායි.
මෙච්චර දේශපාලන සිරකරුවන් පිරිසක් සිටීමට හේතුව මහින්ද රාජපක්ෂගේ තිබෙන අධික බල තෘෂ්ණාව , වරප්රසාද තෘෂ්ණාව සහ ධන තන්හාවයි. ශ්රි ලංකාව තුල අද සිදුවෙන මේ මානව විරෝධී, අශීලාචර ඒකාධිපති දේශපාලන නායකත්වය නිසා අද මහින්ද ලොව පුරා යුධ අපරාධකරුවෙක්, රාජ්ය ත්රස්තවාදියෙක්, ජන ඝාතයෙක් ලෙස ඩයස්පෝරා දෙමලුන් විසින් හංවඩු ගසා ඉවරයි.අද මහින්දට හිතේ බයක් නැතිව යුරෝපයට යන්න බෑ.බටහිරට යන්න බෑ.ඔහුව අද ලෝක නායකයන් විසින් කොන් කරලා. ඇමරිකානු ජනාධිපති ඉන්දියාවට එනකොට ලංකාවට එන්නේ නෑ. ප්රංශ ජනාධිපති ඉන්දියාවට එනවා.ලංකාවට එන්නේ නෑ. මහින්දට අද බටහිරට යන්න නිල වශයෙන් ආරාධනා ලැබෙන්නේ නෑ.ඒක නිසා වහාම සරත් ෆොන්සේකා ඇතුලු සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කරලා අපේ මව්බිමේ ගෞරවය ආරක්ෂා කරන මෙන් රාජපක්ෂට අභියෝග කරනවා

muwath allala fonseka wage kudu karanna ona
humanoidwa daanna one dehiwala saththu waththe thiyena koti kuduwata