වික්‍රමභාහු AKA පාහර බල්ලා

වික්‍රමභාහු AKA පාහර බල්ලා

මම හොර මහින්දයි ගෝලයො රොත්තයි අනුමත කරන්නෙ නැහැ ඒත් මේ වගේ නපුන්සකයොන්ට අපේ පොලවෙ පය ගහලා ඉන්න බැහැ ..
මේ පාහරයා youtube එකේ තියන කතාව පටන් ගන්නෙ මැරිච්ච සක්කිලින්ටත් ආචාර කරලා ... තූ නොදකින් :angry:
කවුරු හරි ලංකාවෙ ලොකු තැන්වලට දන්වපල්ලකො ...

මහවිරු දිනය (පර ගෙම්බාගෙ උපන් දිනය හා මැරිච්ච සක්කිලින්ගෙ දිනය)
සමරන එකට වික්‍රමභාහු කරුණාරත්න පහනකුත් පත්තු කරන් ඉන්න හැටි

tamilnet.com
................................................... http://www.youtube.com/watch?v=kfa2HC3Df1s&feature=player_embedded ..................................
271010uk04.jpg

271010uk06.jpg

................................................... http://www.youtube.com/watch?v=kfa2HC3Df1s&feature=player_embedded ..................................

අහින්සකයො අල්ල අල්ල ඉන්නැතුව මෙන්නමේ නපුන්සකයො
අල්ලන්න කියලා රජාගෙ ගෝලයොන්ට දන්න එකෙක් email
එකක් ගහලවත් කියපල්ලකො "කොටින්ට සහයෝගය දීමේ
වරදට" අත් අඩංගුවට ගන්න කියලා
 
Last edited:

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    machanla.. kauru hari mekage wikipedia page eka change kaloth, kale kauda kiyala hoya ganna puluwanda..?
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    වික්‍රමබාහු සහෝදරයා ජාතීවාදියෙක් නෙවෙයි.මාක්ස්වාදියෙක්. මේ සමාජවාදීන්ට ජාතියක් ආගමක් නෑ. ඒ අය හිතන්නේ හැමෝම මනුස්සයන් කියලා විතරයි.වික්‍රමබාහු සොහොයුරා යන්න ඇත්තේ යුද්දයෙන් මියගිය අහිංසක දෙමල ජනතාව වෙනුවෙන් සාමයේ පහනක් පත්තු කරන්න වෙන්න ඇති.මේ රටේ දෙමල අරගලයට උදව් කරපු වාසුදේවත් අද කැබිනට් ඇමති කෙනෙක් නේද?
    සමහරවිට ඊලම්වාදීන් බොරු කියලා අපේ වික්‍රමබාහු ගෙන්නගෙන පසුව ඔහුව බය කරලා ප්‍රකාශ ගත්තා වෙන්නත් පුලුවන්.වික්‍රමබාහුව එංගලන්තෙට යැව්වේ මහින්දයි, කේ.පියි එකතුවෙලා පිටරට ඉන්න දෙමල ජනතාවගේ සහයෝගය ආණ්ඩුවට ගන්න.මහින්ද එංගලන්තයට යන නිසා අපිට දෙමල අයගේ සහයෝගය ඕන වෙනවා මහින්දව අත් අඩංගුවට ගත්තම එතුමව ගෞරවනීය ලෙස නිදහස් කරගන්න
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113

    mokadda me kathawa ????????????
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මචන් ආණ්ඩුවෙත් වැරද්දක් තියෙනවා.ආණ්ඩුව දෙම ජනතාවට බලය විමධ්‍යගත කරලා දෙන්න කාලය ඇවිල්ලා.දැන් ඉන්දියාවත් මහින්ද ගැන කලකිරීමෙන් ඉන්නේ