වික්‍රමභාහු AKA පාහර බල්ලා

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මචන් ආණ්ඩුවෙත් වැරද්දක් තියෙනවා.ආණ්ඩුව දෙම ජනතාවට බලය විමධ්‍යගත කරලා දෙන්න කාලය ඇවිල්ලා.දැන් ඉන්දියාවත් මහින්ද ගැන කලකිරීමෙන් ඉන්නේ

    hemoma kalakirila thama inne eth ara uda kiyapu kathawa mata therenne :(:oo::baffled:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මචන් වික්‍රමබාහු කියන්නේ සිංහල, දෙමල හෝ මුස්ලිම් මිනිහෙක් නෙවෙයි.උඹලා හිතන් ඉන්න හැටි වැරදියි. මනසින් ඔහුට ජාතියක් ජන්මයක් ආගමක් නැත.මේක මාක්ස්වාදීන්ගේ හැටි නේද? කොල්වින්ලා, එන්.එම්ලා වාසුලත් එහෙමලු
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    වික්‍රමබාහු සහෝදරයා ජාතීවාදියෙක් නෙවෙයි.මාක්ස්වාදියෙක්. මේ සමාජවාදීන්ට ජාතියක් ආගමක් නෑ. ඒ අය හිතන්නේ හැමෝම මනුස්සයන් කියලා විතරයි.වික්‍රමබාහු සොහොයුරා යන්න ඇත්තේ යුද්දයෙන් මියගිය අහිංසක දෙමල ජනතාව වෙනුවෙන් සාමයේ පහනක් පත්තු කරන්න වෙන්න ඇති.මේ රටේ දෙමල අරගලයට උදව් කරපු වාසුදේවත් අද කැබිනට් ඇමති කෙනෙක් නේද?
    සමහරවිට ඊලම්වාදීන් බොරු කියලා අපේ වික්‍රමබාහු ගෙන්නගෙන පසුව ඔහුව බය කරලා ප්‍රකාශ ගත්තා වෙන්නත් පුලුවන්.වික්‍රමබාහුව එංගලන්තෙට යැව්වේ මහින්දයි, කේ.පියි එකතුවෙලා පිටරට ඉන්න දෙමල ජනතාවගේ සහයෝගය ආණ්ඩුවට ගන්න.මහින්ද එංගලන්තයට යන නිසා අපිට දෙමල අයගේ සහයෝගය ඕන වෙනවා මහින්දව අත් අඩංගුවට ගත්තම එතුමව ගෞරවනීය ලෙස නිදහස් කරගන්න

    උඹ හිතුවද අපි මැරිල ඉපදිච්ච අය කියල.
    ඔ්කා එ්කාලෙ ඉදලම ඔහොමයි
    .
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකට පොඩි මොලේ අවුලක් තියෙනවා.. ඒ කලේ ඉඳන් ඌ කිව්වේ උතුරු නැගෙනහිර දෙමලුන්ගේ නිජ භූමිය කියලා.. සිංහලයෝ ඒක අල්ලගත්ත නිසාලු උන් කැරලි ගැහුවේ... වික්‍රමබාහු කියන්නේ මානසික අසහන කාරයෙක්.. ඕකව අල්ලලා පිස්සන් කොටුවට දාන්න ඕනේ..
     

    sri2008

    Member
    Jul 26, 2008
    64
    7
    0
    මෙ වගේ පොන්න හු***තො ..
    අනෙ මුගෙ පුරවෑසිභාවය අහොසි කරන්න තියෙන්නේ
     

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    තමන්ගේ ප්‍රතිපත්ති කිසි දිනක වෙනස් නොකරන ළද එකම ලාංකික දේශපාලුවා මොහු විය හැකිය. :oo:

    මේ කාළකන්නියා කළළ අවදියේ පටන් දෙමළ ජාතිවාදියෙකි. යුද කාලයේ "රට කොටියාට දීපියව් "යන්න හැර මුගේ කටේ වෙනත් දෙයක් නිබුනේ නැති තරම්ය.

    දැන් කොටියා කම්බස්ය. ඉතිරි වී ඇත්තේ මෙවැනි සිංහල කොටින්ය. :(

    මූ ඉපදී ඇත්තේ මුගේ අම්මාට දෙමළෙකු _කේ ඇරීම නිසා බව සිතා ගත හැක.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවා මෙතන සමහරක් කියනවා ඔය සමාජවාදීන්ගේ හැටි කියලා එහෙනම් පෙන්නන මූ කවදා හරි හමුදාව ගැන කථාකරපු එකක්
    උගේ ඇති සමාජවාදයක් නෑ.. මොන සමාජවාදෙද කියලා තියෙන්නේ උපන් රටට ද්‍රෝහි කම් කරන්න කියලා... :lol:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    oya deshp premi kiyaganna godak hiwalaunge thathwaya ookai...
    dr.jayalath jayawrdana prabakan kiyana napunsakaya ekka ekata kala beela joly dana vidiyos thiyanwa....
    okunwa ratn pannanna oone para ballo...
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද අපි වගේ අහිංසක අයට චන්ඩියෙක් වගේ පාට් දැම්මට මුන්ට හරිම බයයි.
    වාසුලාට, වික්‍රමබාහුලාට මහින්ද පුදුම බයක් තියෙන්නේ