වික්‍රමාරච්චි වෙද මහතා වටා අපිත් එකතු වෙමු

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113


    දියසෙන්‘ ලෙසින් එලියට පැමිණ දේශපාලනයට එන්නට හදන වෙදමහතගෙ දෙස් විදෙස් සුපතල හපන්කම් වලින් බිදක්

    Untitled.png

    https://www.gossiplankanews.com/2023/01/wicramarachchi-weda-mahatha.html










    youtube channel එකට ගිහිල්ල බලන්නකො
    එයාගෙ විඩියොස් වලට සෙට් එකක් දාල එයාම කමෙන්ට් දාගන්නවා
    පොර හෙන කපටියා... දේසපලනෙට එන්නයි මෙ ඔක්කොම කරන්නෙ , එක කතාවෙන් තේරෙනව...
    අපෙ රටෙ තරම් බත් කන හරක් ලොකෙ කොහෙවත් නැ නෙ එකනෙ
    මහින්දයටත් අප්පච්චි අප්පච්චි කියල රවටුන බත් කන හරක් හිටිය්ත් මෙ අපෙ සිරිලක තමයි

    එක නිස පොර මිනිස්සු රවට්ටල ගෙමක් ගහන්නයි හදන්නෙ



    අවසන් වසයෙන් කියන්න තියෙන්නෙ මෙ වගෙ ඒකෙක් දේසපාලනෙට අවොත් මහින්දය දුන්න ගෙම්, වලටත් වඩා ගෙමක් අපෙ රටට දෙයි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ රටේ මෝඩ හරක්ට හරියන්නේ මේ වගේ උන් තමයි. දඹුල්ලෙ තිබුණු පහුගිය match එකෙන් දැන ගත්තා මේ රට මෙහෙමවත් තියන එක ලොකු දෙයක් කියලා.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    මොනුන්ද මේ මන්දමනසිකයෝ

    මේකනම් මේ මනුස්සය කරන වැඩක් නෙමෙයි පුතේ. වෙන එකෙක් ඉන්නවා මේ පිටිපස්සේ. එකේ දෙකක් නැහැ.
    ------ Post added on Feb 23, 2024 at 5:57 PM
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    සවලකින් කෙලින්න හිතෙනවා මූන සමතලා වෙන්න
     

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    ඔය සිද්ධිය වික්‍රමආරච්චි වෙදමහත්තයාගේ නම කැත කරන්න හදපු නාට්‍යයක්. වික්‍රමආරච්චි වටා මිනිස්සු එකතුවෙයි කියල බයට මෙයා දේශපාලනයට එයි කියල බයට කරපු මඩක්.
    මේ මඩ නාට්‍යය plan කරලා තියෙන්නේ ගෑස්ටික් වෙදමහත්තයා කියන ⁣බොරැ වෙදෙක් දේශපාලනය කොන්ත්‍රාත්තුවකට. තාම නඩුව යනවාලු කන්තලේ උසාවියේ.
    (ගෑස් වෙදා ගේ විඩියෝ එක පහත ඇත)

    👇
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔය සිද්ධිය වික්‍රමආරච්චි වෙදමහත්තයාගේ නම කැත කරන්න හදපු නාට්‍යයක්. වික්‍රමආරච්චි වටා මිනිස්සු එකතුවෙයි කියල බයට මෙයා දේශපාලනයට එයි කියල බයට කරපු මඩක්.
    මේ මඩ නාට්‍යය plan කරලා තියෙන්නේ ගෑස්ටික් වෙදමහත්තයා කියන ⁣බොරැ වෙදෙක් දේශපාලනය කොන්ත්‍රාත්තුවකට. තාම නඩුව යනවාලු කන්තලේ උසාවියේ.
    (ගෑස් වෙදා ගේ විඩියෝ එක පහත ඇත)

    👇

    mona boru kathada
     
    • Haha
    Reactions: EVC

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Boru nam kanthale usawiyata gihin balanna..
    anyway moo loka andayek

    ලංකාවේ මූ වගේ බොරු කපටියන්ගේ පස්සෙන් යන ගොන් හැත්ත කවදා වෙනස් වෙයිද ?