විකාර අදහස් !

randika100100

Member
Nov 19, 2006
112
0
0
vbmaster said:
Nice thinking

Onna mata theruna widihata mama ans dunna :cool:

ගොඩාක් සතුටුයි මේ ගැන කවුරු හරි පුංචි සංවාදයකට ආවට. උඹ මතු කරලා තියෙන දෙවනි තර්කය එළ කිරි. reply එකක් දැම්මා. :) ගිහින් බලලා උඹේ අදහස මට කියන්න.ස්තූතියි.

http://vikaara-adahas.blogspot.com/2009/03/blog-post_28.html#comments
 
randika100100

Member
Nov 19, 2006
112
0
0
dulajs said:
machan, mama ekata giyaa.. eka nam siraama waadak macho.. mama thamai eke reply ekak post kare, duliya, thiwaa kiyanne mata thamai.. maxxa maxxa.. thawa one....
මචං උඹ වගේ අය මාර හයියක්. හිතන්න පුලුවන් අය, හිතිවිලිවල වටිනාකම දැනෙන අය. තව ගොඩාක් මේ වගේ මං හිතපු විකාර තියනවා. අනිවාර්යෙන්ම ඒවා මම දැන් දානවා. උඹගේ post එක නිසා.
ගොඩාක් ස්තූතියි මස්සිනා!
 
randika100100

Member
Nov 19, 2006
112
0
0
shalini_fernando said:
oyage loke nil pata mona vageda
mage loke hatiyata oka vadiya thada nila ekak neme
harima soft nil ekak
oyatath ehemada penne? :rolleyes::lol:

:lol: :lol: :lol:

ඇත්තටම ඔයා මතු කරන්නේ මගේ පාට පිලිබඳ විකාරය පදනම් කරගත්ත තවත් විකාර ටිකක්.
මේක හරහා මට හිතුනා මිනිස්සුන්ගේ රස විඳීමේ පරාසයට ( සමහර කෙනෙක් ඉර බැහැලා යන දර්ශනයකට වශී වෙලා ඉන්න අතර තව කෙනෙක් ඒක සත පහකට ගනන් නොගැනීම ) වගේ දේකට මෙය කොච්චර තදින් බල පාන්න පුලුවන්ද කියන එක.
ඇත්තටම මේක පාට වලින් නතර වෙන්නේ නෑ. ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ ඇතුලු සියලු දේට මේක කතන්දරේ එක එක විදිහට සම්බන්ධ වෙනවා.
වයලීනයක ශබ්දය ලෙස දෙදෙනෙකුට ඇහෙන්නේ එකම ශබ්දයද? (කේමදාස මාස්ටර්ගේ music Piece එකක් කන්කරච්චලයක් වී අජිත් මුතුකුමාරණගේ වෙළද පටියක් කනට මී පැණි වීම ). ඒ විතරක් නෙවෙයි ඕක පදනම් කරගත් තවත් විකාර රාශියක් තියෙනවා.
ඉදිරියට එම විකාර blog එකේ post කිරීමට බලාපොරොත්තු වෙනවා හැකි වේලාවක පළමු විකාරය අරබයා ඇති උන කුඩා සංවාදයට ඔළුව දමා බලන්න ( comments බලන්න ) ස්තූතියි.
http://vikaara-adahas.blogspot.com/2009/03/blog-post_28.html#comments
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Macho umba a/l walata maths da karee!! matat oya widehatama hitila tiyanawa habai mama kaatawat kiyanna giye naa!!!mage adahasak tiyana ekek dakapu ekata maara sa2tui!!!!oka vikaarayak nemei ban kaurut hitanne nati deyak kiwwahama eka minissunata terum ganna tiyana leesima kramaya wikarayak widehata dakina eka!!!!!!!!!!
    umbe blog ekata mama nam maara kamati !!!!! tnx anik ayatat hitanna deyak kiwwata!!!!!!!!!!!!!!!!!!
     
    randika100100

    Member
    Nov 19, 2006
    112
    0
    0
    smother said:
    Macho umba a/l walata maths da karee!! matat oya widehatama hitila tiyanawa habai mama kaatawat kiyanna giye naa!!!mage adahasak tiyana ekek dakapu ekata maara sa2tui!!!!oka vikaarayak nemei ban kaurut hitanne nati deyak kiwwahama eka minissunata terum ganna tiyana leesima kramaya wikarayak widehata dakina eka!!!!!!!!!!
    umbe blog ekata mama nam maara kamati !!!!! tnx anik ayatat hitanna deyak kiwwata!!!!!!!!!!!!!!!!!!

    ගොඩාක් ස්තූතියි.