Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විකාර-ත්‍රෙඩ්-එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔය බුද්ධ දේශනාවෙ තියන සෘධියෙන් යනව කියන්නෙ අපේ සිත දියුණු කරල ශරීරය අතහැරල මනෝකය විතරක් තමයි යන්නෙ විශ්වයේ සැරිසරන්න..

මොකද මේ පන්ච ස්කන්ධයන්ගෙන් හැදුන අපේ ශරීරය විශ්වය තරණය කරන්න ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් හිතුවද? Einsteinගෙ E=mc^2 සූත්‍රයට අනුවත් ඒක කවදාවත් කරන්න බැරි වැඩක්.. මොකද පංච ස්කන්ධයන් ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයක් ගන්නනම් අසීමිත ශක්තියක් අවශ්‍ය වන නිසා.. ඒ ශක්තිය පරමාණුක බලයටත් වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන් යන්න ඕනෙ දුරත් එක්ක බැලුවම.

(One of the reasons that prevent any object with a mass going at or faster than the speed of light is that the mass is not constant - it increases with velocity and it goes to infinity at the speed of light. So that eventually you need infinite amounts of energy to accelerate infinite mass past the speed of light mark!)

ඉතින් මෙතනදි තමයි ශරීරයෙන් සිත වෙන් කරල අපිට අවශ්‍ය තැනට ක්ෂණයකින් යන්න පුළුවන් කියල තේරෙන්නෙ.. ඒක කරන්නනම් අපි අපේ සිත සැහැල්ලු තත්වයකට ගෙනල්ල යම්කිසි ධ්‍යානයක් වඩන්න ඕන වෙනව.. කිඹුලා අයියගෙ පෝස්ට් එකේ තියනව වගේ විශේෂ බලයක් සහිත රහතන් වහන්සේ නමකට ඒ දේ කරන්න පුළුවන්.. මුගලන් හාමුදුරුවො ඒකට එක්ස්පර්ට්ලු

නමුත් මම හිතන විදියට යම්කිසි දවසක අපේ විද්‍යාවත් දියුණු උනාම අපිටත් සිත දියුණු නොකර යන්ත්‍රයක් මඟින් මේවගේ සිත කයෙන් වෙන් කරල අභ්‍යාවකාශයේ සැරිසරන්න පුළුවන් වෙයි..

ඒ වගේම අහල තියනව නේද ඈත ලෝකවල ඉන්න දෙවිවරු අපේ ලෝකෙට ඇවිල්ල මිනිස් වෙස් හෝ වෙනත් සත්ව වෙස් ගෙන ඉඳල යනව කියල? ඒකෙන් කියන්නෙත් අනිත් දියුණු ග්‍රහලෝකවල ඉන්න දියුණු ජීවීන් මනසින් මෙලොවට ඇවිත් මෙලොවදී රුපයක් මවාගෙන ඉන්නව කියන එකනෙ

[QUOTE="pasansnoop, post: 18027770, member: 125460"] [SIZE=4]දැන් ඔය බුද්ධ දේශනාවෙ තියන සෘධියෙන් යනව කියන්නෙ අපේ සිත දියුණු කරල ශරීරය අතහැරල මනෝකය විතරක් තමයි යන්නෙ විශ්වයේ සැරිසරන්න.. මොකද මේ පන්ච ස්කන්ධයන්ගෙන් හැදුන අපේ ශරීරය විශ්වය තරණය කරන්න ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් හිතුවද? Einsteinගෙ E=mc^2 සූත්‍රයට අනුවත් ඒක කවදාවත් කරන්න බැරි වැඩක්.. මොකද පංච ස්කන්ධයන් ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයක් ගන්නනම් අසීමිත ශක්තියක් අවශ්‍ය වන නිසා.. ඒ ශක්තිය පරමාණුක බලයටත් වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන් යන්න ඕනෙ දුරත් එක්ක බැලුවම. (One of the reasons that prevent any object with a mass going at or faster than the speed of light is that the mass is not constant - it increases with velocity and it goes to infinity at the speed of light. So that eventually you need infinite amounts of energy to accelerate infinite mass past the speed of light mark!) ඉතින් මෙතනදි තමයි ශරීරයෙන් සිත වෙන් කරල අපිට අවශ්‍ය තැනට ක්ෂණයකින් යන්න පුළුවන් කියල තේරෙන්නෙ.. ඒක කරන්නනම් අපි අපේ සිත සැහැල්ලු තත්වයකට ගෙනල්ල යම්කිසි ධ්‍යානයක් වඩන්න ඕන වෙනව.. කිඹුලා අයියගෙ පෝස්ට් එකේ තියනව වගේ විශේෂ බලයක් සහිත රහතන් වහන්සේ නමකට ඒ දේ කරන්න පුළුවන්.. මුගලන් හාමුදුරුවො ඒකට එක්ස්පර්ට්ලු :) නමුත් මම හිතන විදියට යම්කිසි දවසක අපේ විද්‍යාවත් දියුණු උනාම අපිටත් සිත දියුණු නොකර යන්ත්‍රයක් මඟින් මේවගේ සිත කයෙන් වෙන් කරල අභ්‍යාවකාශයේ සැරිසරන්න පුළුවන් වෙයි.. ඒ වගේම අහල තියනව නේද ඈත ලෝකවල ඉන්න දෙවිවරු අපේ ලෝකෙට ඇවිල්ල මිනිස් වෙස් හෝ වෙනත් සත්ව වෙස් ගෙන ඉඳල යනව කියල? ඒකෙන් කියන්නෙත් අනිත් දියුණු ග්‍රහලෝකවල ඉන්න දියුණු ජීවීන් මනසින් මෙලොවට ඇවිත් මෙලොවදී රුපයක් මවාගෙන ඉන්නව කියන එකනෙ ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom