විකිණීමට ඇත. 🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1618813023851.jpg
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඒ මොකක්ද බං? 🤣
    Itn එකෙන් මාකට් කරපු, රාවනාගෙ පරපුරේ කොවිඩ් පැණි හදපු එකා.

    උගෙ බේතට උකුසු බිත්තර දානව. ඒකට හෙන කේස් එකකුත් ඇදුන.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙයා කාලි අම්මා වෙච්චි.. අපේ අම්මා වෙච්චි. තමන්ගේ දරුවන්ට නේද සාදික්කා මැෂින් විකුනන්න හදන්නේ.. පුදුම අම්මෙක් සල්ලි කිව්වොත් මැරෙයි.. 😂
     
    • Haha
    Reactions: shenat