විකුම් විලා නම් නිවසේ සකුන්තලා... (කවියකි)
උස්සන ලද්දක් බව කරුණාවෙන් සලකන්න..!!!
සලකන්න අමතක කරන්න එපා හොදේ...
විකුම් විලා නම් නිවසේ සකුන්තලා නම් , තරුණියක් වාසය කලා. එම නිවස අසල තරුණයන් 4 දෙනෙක් රැඳී සිටි අතර සකුන්තලාව දැකීමෙන් පසු එකෙක් කවි පදයක් කීමට පටන් ගත්තේය.

පලමු තරුණයා: විකුම් විලාවේ සිටිනා සකුන්තලා
දෙවැන්නා : සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා
තුන්වැන්නා : උදම් වෙල සිටියත් මම නිකම් බලා
හතරවැන්නා : නිකම් බලා සිටියත් මට කෙලින් වෙලා
දෙවැන්නා : සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා
තුන්වැන්නා : උදම් වෙල සිටියත් මම නිකම් බලා
හතරවැන්නා : නිකම් බලා සිටියත් මට කෙලින් වෙලා
මේ සියල්ල අසා සිටි සකුන්තාලා අන්තිමට කීවේ : නිකම් බලා ඉන්නේ ඇයි *කන්නලා
සකුන්තලාගේ අන්තිම පදයට තරුණයන් 4 දෙනාටම මල පැන්නා. උන් සකුන්තලාට මෙන්න මේ කවිය කිවුවා.
සකුන්තලාගේ අන්තිම පදයට තරුණයන් 4 දෙනාටම මල පැන්නා. උන් සකුන්තලාට මෙන්න මේ කවිය කිවුවා.

ඇරියොත් ජනේලය එන්නෙමි චූන් වෙලා
වින්දොත් සතුට අප සමගින් එකතු වෙලා
කොල්ලෙක් ඉපදුනොත් ඔබහට සකුන්තලා
ලමයට නම දාමු ෆෝමෙන් (4 men) කියලා
වින්දොත් සතුට අප සමගින් එකතු වෙලා
කොල්ලෙක් ඉපදුනොත් ඔබහට සකුන්තලා
ලමයට නම දාමු ෆෝමෙන් (4 men) කියලා
මේ කවිය ඇහුවම සකුන්තලාට ටිකක් බය හිතුනා මුං මොකට එන්න එනවද දන්නෙ නෑ කියල.
ඒක නිසා මුංගෙ ගමන වලක්වන්න මෙහෙම කිවුවා.
ඒක නිසා මුංගෙ ගමන වලක්වන්න මෙහෙම කිවුවා.
ගැහුවට කයිය ඔය අය්යල උදම් වෙලා
කියනව විතරමයි එන්නේ නැද්ද බොලා
අදනම් එන්නෙපා ආවොත් හුලං තමා
ඇඟට අමාරුයි අද මට ඔසප් වෙලා
කියනව විතරමයි එන්නේ නැද්ද බොලා
අදනම් එන්නෙපා ආවොත් හුලං තමා
ඇඟට අමාරුයි අද මට ඔසප් වෙලා
කරුමෙට මෙතනින් ගිය සකුන්තලාගෙ අය්යට මේ කවි සීන් එක ඇහුනා.
අය්ය බජාර් එකේ වලි පොරක්.
බුවා මෙන්න මෙහෙම කිවුවා 
අය්ය බජාර් එකේ වලි පොරක්.
බුවා මෙන්න මෙහෙම කිවුවා 
සකුන්තලගෙ අය්යා මම ඩ්රැ්කිව්ලා
මල්ලිල හතර දෙන ඇයි මේ ෆෝම් වෙලා
නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා
ඉස්පිරිතාලෙ නවතින්නට සැරසෙල්ලා
මල්ලිල හතර දෙන ඇයි මේ ෆෝම් වෙලා
නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා
ඉස්පිරිතාලෙ නවතින්නට සැරසෙල්ලා
සකුන්තලාට නංගි කෙනෙකුත් ඉන්නවා.
එයත් මේ කවි සීන් එකට සෙට් උනා මෙන්න මෙහෙම
එයත් මේ කවි සීන් එකට සෙට් උනා මෙන්න මෙහෙම
කව්ද අනේ මේ සුන්දර අය්යාලා
කොහෙද හිටියෙ මෙච්චර කල් හැංගීලා
ලඟදි ලොකු උනේ මගෙ නම නිසංසලා
අක්කට එපා නම් මට සෙට් වෙයල්ලා
කොහෙද හිටියෙ මෙච්චර කල් හැංගීලා
ලඟදි ලොකු උනේ මගෙ නම නිසංසලා
අක්කට එපා නම් මට සෙට් වෙයල්ලා
මේ කවි අහන් හිටිය සකුන්තලාගෙ අම්මා කුස්සියෙ ඉඳන් මෙන්න මෙහම කියනවා.

කොල්ලනේ දැන ගනිව් මම අම්මා ඇංජලා
පලයල්ලා ඉක්මනින් මෙහෙන් මකබෑවිලා
මගේ කට ඇවිලුනොත් කුනුහර්ප එයි ගලා
කෙල්ලනේ ගෙට වෙයන් කවි කීම නවතලා
පලයල්ලා ඉක්මනින් මෙහෙන් මකබෑවිලා
මගේ කට ඇවිලුනොත් කුනුහර්ප එයි ගලා
කෙල්ලනේ ගෙට වෙයන් කවි කීම නවතලා
ඔය අස්සේ කරටි කැඩෙන්න ගහල හිටිය සකුන්තලාගෙ තාත්ත සීන් එකට එන්ටර් වෙනව මෙහෙම 

තාත්තා මම තමයි අංකල් කැටපෝලා
මේ කවි අහල ඇඟේ මයිල් කෙලින් වෙලා
කොල්ලනි උඹල මේ උදවුව කොරපල්ලා
දූව තියල අම්මව උස්සපල්ලා
මේ කවි අහල ඇඟේ මයිල් කෙලින් වෙලා
කොල්ලනි උඹල මේ උදවුව කොරපල්ලා
දූව තියල අම්මව උස්සපල්ලා

සකුන්තලාගෙ අල්ලපු ගෙදර ඉන්නෙ මුස්ලිම් බුවෙක්.
බුවත් මේ කවි සීන් එක අහගෙන ඉන්නේ.
බුවත් දන්න සිඅංහල ගලපගෙන අමාරුවෙන් මෙහෙම කියනව 
බුවත් මේ කවි සීන් එක අහගෙන ඉන්නේ.
බුවත් දන්න සිඅංහල ගලපගෙන අමාරුවෙන් මෙහෙම කියනව 
යේක මොකද කවි කියනව නංගීලා
යපිලත් හොඳයි කොන කැපුවට තොංගලා
කෂාද හතක් යපිලට ඔට්ටුවයි ඕ අල්ලා
අම්මලා දූල ඔක්කොම යෙන්න මම අබ්දුල්ලා..
යපිලත් හොඳයි කොන කැපුවට තොංගලා
කෂාද හතක් යපිලට ඔට්ටුවයි ඕ අල්ලා
අම්මලා දූල ඔක්කොම යෙන්න මම අබ්දුල්ලා..
සලකන්න අමතක කරන්න එපා හොදේ...

Last edited:


