ඒ අතින් සංගක්කාරලට මල් තියල වදින්න ඕනෙ බං..උට තාමත් කෙල්ලො Try..කොච්චර ලස්සන උනත්,සල්ලිි තිබ්බත් තත්වය(CLASS) තියාගෙන ඉන්නවා..
සල්ලි වලට කෙල්ලෝ ඕනේ දෙයක් කරයි.
Oya unat yaluwei muge salli dakka nam![]()

Hamoma ehema naha bro...
Apoo naa...![]()

sirawata. famous unta boru katha hadenawa kiyanawa nam Sanga gana Mahela gana kawadawat ehema ewa hadila nane. mu nam chaterma porak
සිරාවට foot fetish තියන උන් ඩොකෙක් හම්බෙන්න ඕන. ඔන්න කලාව වගේ නම් කමක් නැහැ . කකුල් ?![]()

Hamoma ehema naha bro...
Apoo naa...![]()

මේ මනුස්සය මෙහෙම වෙන්න ඇත්තෙ මෙයාගේ ෆස්ට් මැරේජ් එකෙන් පස්සේ.මට පේන්නේ දැන් මෙයාට එයර්හොස්ටස් මේනියා එකක් තියෙන්නේ.මුලු රටේම ඉන්න එයාර් හොස්ටස්ලගෙන් පලිගන්න හදනවද මන්දා...

මේ මනුස්සය මෙහෙම වෙන්න ඇත්තෙ මෙයාගේ ෆස්ට් මැරේජ් එකෙන් පස්සේ.මට පේන්නේ දැන් මෙයාට එයර්හොස්ටස් මේනියා එකක් තියෙන්නේ.මුලු රටේම ඉන්න එයාර් හොස්ටස්ලගෙන් පලිගන්න හදනවද මන්දා...

කලවා කමක් නෑ![]()