විගණකාධිපති ලෙස තවත් හෙන්චයියෙක් යෝජනා වේ ?

monson

Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    :lol: 🤌

    tuc35gE.jpeg
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,791
    113
    එලියෙන් එකෙක් දාන එක හොඳයි

    ඇතුලෙ ඉන්න පරණ පඩත්තලයො අවුරුදු 76ක් රැගුවා ඇති දැන්
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    දැන් තියෙන්නේ 2025න පස්සේ ඒවා audit කරන්න. මාලිමා JVP හොරු කොච්චර හොරා කාල ඇතිද මෙච්චර උන්ගේ හෙන්චයියෙක්ම දාගන්න හදන්නේ . :lol:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    Mokkda awla den? Qualified nedda?

    ඔය තනතුරට කෙනෙක් පත් කරනකොට educational qualification විතරක්ම සලකා බැලුවොත් රටට දෙවියන්ගෙ පිහිටයි ...

    ඔය තනතුරට පත්කරන කෙනාව අයින් කරන්න බැරිලු ..... විශ්‍රාම යනකන්
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,371
    14,244
    113
    35
    Spain
    ඔය තනතුරට කෙනෙක් පත් කරනකොට educational qualification විතරක්ම සලකා බැලුවොත් රටට දෙවියන්ගෙ පිහිටයි ...

    ඔය තනතුරට පත්කරන කෙනාව අයින් කරන්න බැරිලු ..... විශ්‍රාම යනකන්
    මාලි මැතිණිය, මන් හිතන්නේ ඔය ආයතනේ ඇතුළෙන් එන අයට ලැබෙන ලොකුම උසස්වීම විගනකාධිපතිකම. ඉතින් එහෙම අනුක්රමිකවම ලැබෙන උසස්වීම දෙන්න ඕන. එක මොටිවෙට් වෙන්නත් හොඳයි නෙ. ඔය වගේ සිදුවීමක් මගේ තාත්තාටත් වුනා. භීෂණ කාලේ ඉඳල අවරුදු 5ක් තනතුරේ වැඩ බලල පිටින් ආපු පැරචූට්කාරයෙක්ට තනතුර දීල අයින්වන්න වුනා. තාම මතකයි තාත්තාට තිබුණු කළකිරීම.
     
    • Like
    Reactions: kingkusa

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    විගණකාධිපති තනතරුට පිටින් කෙනෙක් ගේන්න ඕනි.. ඇයි මේ ඔක්කොම කලබල වෙන්නේ විගණකාධිපති ගැන. දැක්කේ නැද්ද විගණකාධිපති කාර්යාලයේ හිටපූ තක්කඩි ගෑණියෙක් මහජන මූදලින් ස්ථාපිත LTL holdings විගණනය කරන්න බෑ කියලා තර්ක කරපූ හැටි. ඕකේ ඇතූලේ බහූතරයක් පජාත හොරු.

    මාලි මැතිණිය, මන් හිතන්නේ ඔය ආයතනේ ඇතුළෙන් එන අයට ලැබෙන ලොකුම උසස්වීම විගනකාධිපතිකම. ඉතින් එහෙම අනුක්රමිකවම ලැබෙන උසස්වීම දෙන්න ඕන. එක මොටිවෙට් වෙන්නත් හොඳයි නෙ. ඔය වගේ සිදුවීමක් මගේ තාත්තාටත් වුනා. භීෂණ කාලේ ඉඳල අවරුදු 5ක් තනතුරේ වැඩ බලල පිටින් ආපු පැරචූට්කාරයෙක්ට තනතුර දීල අයින්වන්න වුනා. තාම මතකයි තාත්තාට තිබුණු කළකිරීම.
    විගණකාධිපති තනතරුට පිටින් කෙනෙක් ගේන්න ඕනි.. ඇයි මේ ඔක්කොම කලබල වෙන්නේ විගණකාධිපති ගැන. දැක්කේ නැද්ද විගණකාධිපති කාර්යාලයේ හිටපූ තක්කඩි ගෑණියෙක් මහජන මූදලින් ස්ථාපිත LTL විගණනය කරන්න බෑ කියලා තර්ක කරපූ හැටි. ඕකේ ඇතූලේ බහූතරයක් පජාත හොරු.
    ------ Post added on Feb 1, 2026 at 8:41 AM

    විගණකාධිපති තනතරුට පිටින් කෙනෙක් ගේන්න ඕනි.. ඇයි මේ ඔක්කොම කලබල වෙන්නේ විගණකාධිපති ගැන. දැක්කේ නැද්ද විගණකාධිපති කාර්යාලයේ හිටපූ තක්කඩි ගෑණියෙක් මහජන මූදලින් ස්ථාපිත LTL holdings විගණනය කරන්න බෑ කියලා තර්ක කරපූ හැටි. ඕකේ ඇතූලේ බහූතරයක් පජාත හොරු.
    ------ Post added on Feb 1, 2026 at 8:42 AM
     
    පකෝ, කොටා මුලින්ම යෝජනා කලේ ඔය කාර්යාලේම ගෑණියක් . එත් රාජ්‍යසේවා කොමිෂන් සභාව ඒකිට විරුද්ධ වුනා මොකද දූෂණ චෝදනාවක් තියෙනවා කියල. ඉතින් කොටා ට ඇත්තටම ඕන දූෂණ නවත්තන්න කියල හිතෙනවා නම් මොළේ චෙක් කරවාගනිං
     
    • Like
    Reactions: RealityOfX

    Similar threads