විගණකාධිපති හිස නමා ආචාරය. සහ

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,732
    2,859
    113
    colombo
    ආණ්ඩුක්‍රම වයස්වතාදායක සභාවට හිස නාමා ආචාරය.

    පච කුමරාය දාගන්න දාගලපු ජේවීපී එකේ කැලණි හිඟන්නෙක් දැම්මා නම්

    ගල් අගුරු වංචාව ගැන මේ වගේ වාර්තාවක් එළි වෙයි ද ?


    ජෙප්පනට ප්ලානට් කරගන්න බැරි වුණු රජයේ ඉහළ පුටු වල කොන්ද නමන්නේ නැතුව ජෝබ්. එක කරන වුන්ට දිගට හරහට ගහන පැලෙනේ ඊළග ටාගට් එක තමයි.


    විගණකාධිපති ඔන්න බලපන් බෝරුද කියලා.


    නීතිපතිට දිගට හරහට ගැහුවා හරි ගියේ නැහැ . ලස්සන රිටන් එකක් දුන්නා ag ඔෆිස් එකෙන් ඊට පස්සේ මික් නැහැ.


    විගණකාධිපති ටත් සොට් එක දෙන්න ආවොත් ඕක තමයි කරන්න ඕනේ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,290
    8,235
    113
    Galaha
    මොන ආන්ඩුවක් ආවත් මොකක් හරි වන්චාවක් කරල මාට්ටුවෙනව නේද. අන්තිමට ජනදාවට ඔක්කොම දරාගන්න වෙනව. මහ මැන්කුව කඩපු එකානම් සින්ගප්පූරුවේ කියමුකො. දැන් අනුරගෙ ගෝලයට හිරේ යන්න වෙයිද?
     
    • Like
    Reactions: KDH and supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,898
    113
    tracing Geo-location.. ... ...
    මොන ආන්ඩුවක් ආවත් මොකක් හරි වන්චාවක් කරල මාට්ටුවෙනව නේද. අන්තිමට ජනදාවට ඔක්කොම දරාගන්න වෙනව. මහ මැන්කුව කඩපු එකානම් සින්ගප්පූරුවේ කියමුකො. දැන් අනුරගෙ ගෝලයට හිරේ යන්න වෙයිද?

    මේ 5 ඉවර වෙන්න කලින් සහෝදරයව රටෙන් පිට කරන්න ඕනේ මචං කොහොමහරි..
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඔය මොක කළත් වැඩක් නෑ ශ්‍රේස්ස්ෂ්ඨාධිකර්‍රණය ලපයගේ ගූ ටිකට නටනවා නම්.

    හොයලා බලාපල්ලා දැන් රටේ නීතිය බලු වෙලා තියෙන විදිය.
     
    • Like
    Reactions: supun_sg and KDH

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,732
    2,859
    113
    colombo
    ඔය මොක කළත් වැඩක් නෑ ශ්‍රේස්ස්ෂ්ඨාධිකර්‍රණය ලපයගේ ගූ ටිකට නටනවා නම්.

    හොයලා බලාපල්ලා දැන් රටේ නීතිය බලු වෙලා තියෙන විදිය.
    එහෙම කියන්න හේතු පොඩ්ඩක් කියපං බලන්න
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    එහෙම කියන්න හේතු පොඩ්ඩක් කියපං බලන්න
    අලුත්කදේ පැත්තෙන් අහලා බලන්න.
    දැන් ඉන්න lwyrs ලා හැමෝම පට්ට කලකිරීමක ඉන්න ලොක්කා ගැන.

    විහිළුවක් wlaa tiynne FR ehma.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,599
    5,157
    113
    අම්මෝ බෝපැල වගේ හිටපු ජෙපි වේසිගෙ පුතාලන්ට මොකද උනේ......
    අවුරුදු හතර ඉවරවෙනකොට මුන් අපිවත් විකුනනවා කොහෙට හරි
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,732
    2,859
    113
    colombo
    අලුත්කදේ පැත්තෙන් අහලා බලන්න.
    දැන් ඉන්න lwyrs ලා හැමෝම පට්ට කලකිරීමක ඉන්න ලොක්කා ගැන.

    විහිළුවක් wlaa tiynne FR ehma.
    අධිකරණය නම් බං මහින්ද ගේ කාලයේ තිබ්බ ඒක නෙමේ ඊට වඩා සුවාධිනම එකක් තියෙන්නේ එක 100ට 200ක් සුවර්.
     
    • Haha
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    අධිකරණය නම් බං මහින්ද ගේ කාලයේ තිබ්බ ඒක නෙමේ ඊට වඩා සුවාධිනම එකක් තියෙන්නේ එක 100ට 200ක් සුවර්.
    පක තමයි.

    බලපංකෝ නඩු අහනවද Dismissed කරනවා විතර ද කියලා.

    Dismissal එක වෙනුවෙන් නම් ඕක තියෙන්නේ, පක තමයි ස්වාධීන..
    😅😅😅