Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විගණනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හපොයි ...උඹනම් බොරු හිලක්....දන්නවා වගේ බොරු කියනවා

විසි වෙනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරය

විසි වන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්ෂය විසින් සමාජය තුළ දුර්මතයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටි. විගණකාධිපතිවරයා සම්බන්ධ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ජනතාවගේ අවධානයට යොමු වන්නේ කළාතුරකිනි. එම නිසා මේ සම්බන්ධයෙන් දුර්මත ප්‍රචාරය කිරීම විපක්ෂයට පහසු කාර්යක් වී ඇත.

මේ සම්බන්ධයෙන් පවත්නා ප්‍රධානම දුර්මතය වන්නේ 19 වෙනි සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති කළ බවත්, 20 වෙනි සංශෝධනයෙන් එය අහෝසි කිරීමට යන බවත්ය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති කළේ නැත. 19 වැනි සංශෝධනයෙන් ඇති කළේ හුදෙක්ම විගණන ‘සේවා’ කොමිසමක් පමණි. මේ විගණන සේවා කොමිසමෙන් කිසිදු විගණන කටයුත්තක් සිදු වන්නේ නැත. එමඟින් කෙරෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයන්ගේ පත්කරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය කිරීම් වැනි කටයුතුය. සාමාන්‍යයෙන් රජයේ සේවකයන් සම්බන්ධ එවැනි කටයුතු සිදු කරන්නේ රාජ්‍ය සේවා කොමිසමය. විගණන සේවා කොමිසමක් ඇති කිරීමෙන් සිදු වූයේ රාජ්‍ය සේවා කොමිසම මඟින් කෙරෙන කර්තව්‍යයක් ඉටු කිරීම සඳහා තවත් එවැනිම කොමිසමක් ඇති කිරීම පමණි.

20 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයත්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කිරීමට නියමිත බව විපක්ෂය ගෙන යන තවත් බොරු ප්රචාරයකි. 1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම හැමදාමත් ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් පැවතියේ විගණකාධිපතිවරයාගේ වපසරිය තුළය. 19 වෙනි සංශෝධනයට පෙර පැවති 154(1) වගන්තියේ “සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු” යන වදන තුළට ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් ඇතුළත් විය. මේවා කවදත් රජයේ දෙපාර්තමේන්තු හැටියට රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ ලැයිස්තුගත කර තිබුණු ආයතනයන්ය. මේ ආයතන දෙක පමණක් නොව හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් පවත්වාගෙන යන කාර්යාලයද වෙනම දෙපාර්තමේනතුවක් ලෙස සැළකුණි. මේ සියලුම ආයතන කවදත් විගණනය කළේ විගණකාධිපතිවරයාය.

19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් 154(1) වගන්තිය තුළ නම් වශයෙන් සඳහන් කිරීමෙන් කිසිදු අලුත් දෙයක් සිදුවූයේ නැත. එම ආයතන දෙකම නම් වශයෙන් වෙන වෙනම සඳහන් සඳහන් නොවුවත් 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම තිබුණේ විගණකාධිපතිවරයාගේ වපසරිය තුළය. 19 වෙනි සංශෝධනයෙන් 154(1) වගන්තියට කළ මෙවන් ඊනියා ‘වෙනස්කම්’ වෙනුවට 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම පැවති වගන්තිය 20 වෙනි සංශෝධනයෙන් නැවත ස්ථාපිත කළ විට ඒ යටතේද ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් රජයේ දෙපාර්තමේන්තු හැටියට විගණකාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ දිගටම පවතී. පසුගිය දශක ගණනාව පුරාම ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගණනය කර තිබෙන්නේද විගණකාධිපතිවරයා මිස පුද්ගලික විගණන සමාගම් නොවේ.

රජයේ අයිතිය යටතේ පවතින සමාගම් විගණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කරන බව 20 වෙනි සංශෝධනය ගැන ප්‍රචාරය කෙරෙන තවත් දුර්මතයකි. රාජ්‍ය සංස්ථා හා රජයේ අයිතිය යටතේ පවතින සමාගම් (එනම්, කොටස් 50% කට වඩා රජයට අයත් සමාගම්) විගණන කටයුතු පාලනය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(2) වගන්තිය යටතේය. 154(2) වගන්තියට අනුව විෂයභාර ඇමතිවරයාට තමන් යටතේ පවතින රාජ්‍ය සංස්ථාවක හෝ රජයට අයත් සමාගමක විගණන කටයුතු සුදුසුකම් ලැබූ වෙනත් විගණන සමාගමකට පැවරිය හැක. නමුත් එසේ කිරීමට පෙර එයට අනිවාර්යයෙන්ම මුදල් ඇමතිවරයාගේ එකඟත්වය ලබාගත යුතු අතර විගණකාධිපතිවරයාගෙන්ද ඒ ගැන විමසා බැලිය යුතුය. ඒ ආකාරයට විෂය භාර ඇමතිවරයා විසින් රජයට අයත් සමාගමක විගණන කටයුතු වෙනත් විගණන සමාගමකට පැවරීමෙන් පසු විගණකාධිපතිවරයාට එම විගණන සමාගමට කරන ලිඛිත දැණුම් දිමකින් පසුව අදාල රාජ්‍ය සංස්ථාවේ හෝ රජයට අයත් සමාගමේ විගණන කටයුතු විගණකාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු බවට නියම කිරීමට බලය ඇත.

1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම තිබුණු 154(2) වගන්තියේ මෙකී අන්තර්ගතය 19 වෙනි සංශෝධනයෙන් වෙනස් වූයේ නැත. මෙහි අන්තර්ගතයට 20 වෙනි සංශෝධනයෙන් වෙනසක් සිදුවන්නෙත් නැත. එම නිසා 154(2) වගන්තියේ අන්තර්ගතය 1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම එක ලෙස පැවතුන බවත් ඉදිරියටත් එසේම පවතින බවත් කිව හැක. මේ නිසා 50% ට වඩා රජයට අයත් සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීමට නියමිත බවට ගෙන යන ප්‍රචාරය අමූලික බොරුවකි.

විගණකාධිපතිවරයා විය යුත්තේ ‘සුදුසුකම් ලැබූ විගණකවරයකු’ බවට 19 වෙනි සංශෝධනයෙන් නියම කොට තිබෙන බවත්, 20 වෙනි සංශෝධනයෙන් 19 වෙනි සංශෝධනයට කලින් තිබූ 153(1) වගන්තිය නැවත ස්ථාපිත කිරීම හේතුවෙන් ඒ සුදුසුකම් අවශ්‍යතාවය ඉවත් වෙන නිසා 20 වෙනි සංශෝධනයෙන් පසු සුදුසුකම් නැති පුද්ගලයෙකු වුවත් විගණකාධිපති ධූරයට පත්කළ හැකි බවට විපක්ෂය තවත් බොරු ප්‍රචාරයක් ගෙන යමින් සිටී. රටක ව්‍යවස්ථාවක් ලියන්නේ එය කියවන අයට ව්‍යවහාර ඥාණය තිබෙනවාය යන පූර්ව උපකල්පනය මතය. නීතිපතිවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වරයෙකු හැටියට පත් කළ යුත්තේ නීතිඥයෙකු යැයි ව්‍යවස්ථාවේ කොතනකවත් සඳහන් වන්නේත් නැත. නමුත් නීතිපති, විගණකාධිපති හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර හැටියට හැමවිටම පත්වන්නේ අදාල විෂය ගැන අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම් ඇති පුද්ගලයන් පමණි. එසේ නැතිව එවැනි ධූරවල වැඩ කළ නොහැක.

20 වෙනි සංශෝධනයෙන් කෙරෙන්නේ විගණකාධිපතිවරයා සම්බන්ධ වගන්ති වලට 19 වෙනි සංශෝධනයෙන් ඇති කළ වෙනස්කම් අහෝසි කොට 19 වෙනි සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු වගන්ති එලෙසම නැවත ස්ථාපිත කිරීම පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ වගන්ති ගැන බොහෝ අයට අවබෝධයක් නැතිය යන උපකල්පනය මත විපක්ෂයේ උදවිය ජනතාව මුලා කිරීමේ අරමුණින් කිසිදු පැකිළීමකින් තොරව දිව අගට එන හැම බොරුවක්ම කියමින් සිටී. කරුණු හරි හැටි අවබෝධ කරගෙන විපක්ෂයේ මේ දුෂ්ඨ උත්සාහය පරාජය කිරීම අප කාගෙත් යුතුකමකි.

මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍ය

[QUOTE="nicjosh83, post: 25726095, member: 569114"] [SIZE=5]හපොයි ...උඹනම් බොරු හිලක්....දන්නවා වගේ බොරු කියනවා 🤭 :ROFLMAO: [/SIZE] [B][U]විසි වෙනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරය[/U][/B] විසි වන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්ෂය විසින් සමාජය තුළ දුර්මතයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටි. විගණකාධිපතිවරයා සම්බන්ධ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ජනතාවගේ අවධානයට යොමු වන්නේ කළාතුරකිනි. එම නිසා මේ සම්බන්ධයෙන් දුර්මත ප්‍රචාරය කිරීම විපක්ෂයට පහසු කාර්යක් වී ඇත. මේ සම්බන්ධයෙන් පවත්නා ප්‍රධානම දුර්මතය වන්නේ 19 වෙනි සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති කළ බවත්, 20 වෙනි සංශෝධනයෙන් එය අහෝසි කිරීමට යන බවත්ය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති කළේ නැත. 19 වැනි සංශෝධනයෙන් ඇති කළේ හුදෙක්ම විගණන ‘සේවා’ කොමිසමක් පමණි. මේ විගණන සේවා කොමිසමෙන් කිසිදු විගණන කටයුත්තක් සිදු වන්නේ නැත. එමඟින් කෙරෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයන්ගේ පත්කරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය කිරීම් වැනි කටයුතුය. සාමාන්‍යයෙන් රජයේ සේවකයන් සම්බන්ධ එවැනි කටයුතු සිදු කරන්නේ රාජ්‍ය සේවා කොමිසමය. විගණන සේවා කොමිසමක් ඇති කිරීමෙන් සිදු වූයේ රාජ්‍ය සේවා කොමිසම මඟින් කෙරෙන කර්තව්‍යයක් ඉටු කිරීම සඳහා තවත් එවැනිම කොමිසමක් ඇති කිරීම පමණි. 20 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයත්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කිරීමට නියමිත බව විපක්ෂය ගෙන යන තවත් බොරු ප්රචාරයකි. 1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම හැමදාමත් ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් පැවතියේ විගණකාධිපතිවරයාගේ වපසරිය තුළය. 19 වෙනි සංශෝධනයට පෙර පැවති 154(1) වගන්තියේ “සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු” යන වදන තුළට ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් ඇතුළත් විය. මේවා කවදත් රජයේ දෙපාර්තමේන්තු හැටියට රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ ලැයිස්තුගත කර තිබුණු ආයතනයන්ය. මේ ආයතන දෙක පමණක් නොව හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් පවත්වාගෙන යන කාර්යාලයද වෙනම දෙපාර්තමේනතුවක් ලෙස සැළකුණි. මේ සියලුම ආයතන කවදත් විගණනය කළේ විගණකාධිපතිවරයාය. [COLOR=rgb(247, 218, 100)]19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් 154(1) වගන්තිය තුළ නම් වශයෙන් සඳහන් කිරීමෙන් කිසිදු අලුත් දෙයක් සිදුවූයේ නැත. එම ආයතන දෙකම නම් වශයෙන් වෙන වෙනම සඳහන් සඳහන් නොවුවත් 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම තිබුණේ විගණකාධිපතිවරයාගේ වපසරිය තුළය. 19 වෙනි සංශෝධනයෙන් 154(1) වගන්තියට කළ මෙවන් ඊනියා ‘වෙනස්කම්’ වෙනුවට 1978 ව්‍යවස්ථාව ආරම්භයේ සිටම පැවති වගන්තිය 20 වෙනි සංශෝධනයෙන් නැවත ස්ථාපිත කළ විට ඒ යටතේද ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් රජයේ දෙපාර්තමේන්තු හැටියට විගණකාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ දිගටම පවතී. පසුගිය දශක ගණනාව පුරාම ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගණනය කර තිබෙන්නේද විගණකාධිපතිවරයා මිස පුද්ගලික විගණන සමාගම් නොවේ.[/COLOR] රජයේ අයිතිය යටතේ පවතින සමාගම් විගණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කරන බව 20 වෙනි සංශෝධනය ගැන ප්‍රචාරය කෙරෙන තවත් දුර්මතයකි. රාජ්‍ය සංස්ථා හා රජයේ අයිතිය යටතේ පවතින සමාගම් (එනම්, කොටස් 50% කට වඩා රජයට අයත් සමාගම්) විගණන කටයුතු පාලනය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(2) වගන්තිය යටතේය. 154(2) වගන්තියට අනුව විෂයභාර ඇමතිවරයාට තමන් යටතේ පවතින රාජ්‍ය සංස්ථාවක හෝ රජයට අයත් සමාගමක විගණන කටයුතු සුදුසුකම් ලැබූ වෙනත් විගණන සමාගමකට පැවරිය හැක. නමුත් එසේ කිරීමට පෙර එයට අනිවාර්යයෙන්ම මුදල් ඇමතිවරයාගේ එකඟත්වය ලබාගත යුතු අතර විගණකාධිපතිවරයාගෙන්ද ඒ ගැන විමසා බැලිය යුතුය. ඒ ආකාරයට විෂය භාර ඇමතිවරයා විසින් රජයට අයත් සමාගමක විගණන කටයුතු වෙනත් විගණන සමාගමකට පැවරීමෙන් පසු විගණකාධිපතිවරයාට එම විගණන සමාගමට කරන ලිඛිත දැණුම් දිමකින් පසුව අදාල රාජ්‍ය සංස්ථාවේ හෝ රජයට අයත් සමාගමේ විගණන කටයුතු විගණකාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු බවට නියම කිරීමට බලය ඇත. 1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම තිබුණු 154(2) වගන්තියේ මෙකී අන්තර්ගතය 19 වෙනි සංශෝධනයෙන් වෙනස් වූයේ නැත. මෙහි අන්තර්ගතයට 20 වෙනි සංශෝධනයෙන් වෙනසක් සිදුවන්නෙත් නැත. එම නිසා 154(2) වගන්තියේ අන්තර්ගතය 1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම එක ලෙස පැවතුන බවත් ඉදිරියටත් එසේම පවතින බවත් කිව හැක. මේ නිසා 50% ට වඩා රජයට අයත් සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීමට නියමිත බවට ගෙන යන ප්‍රචාරය අමූලික බොරුවකි. විගණකාධිපතිවරයා විය යුත්තේ ‘සුදුසුකම් ලැබූ විගණකවරයකු’ බවට 19 වෙනි සංශෝධනයෙන් නියම කොට තිබෙන බවත්, 20 වෙනි සංශෝධනයෙන් 19 වෙනි සංශෝධනයට කලින් තිබූ 153(1) වගන්තිය නැවත ස්ථාපිත කිරීම හේතුවෙන් ඒ සුදුසුකම් අවශ්‍යතාවය ඉවත් වෙන නිසා 20 වෙනි සංශෝධනයෙන් පසු සුදුසුකම් නැති පුද්ගලයෙකු වුවත් විගණකාධිපති ධූරයට පත්කළ හැකි බවට විපක්ෂය තවත් බොරු ප්‍රචාරයක් ගෙන යමින් සිටී. රටක ව්‍යවස්ථාවක් ලියන්නේ එය කියවන අයට ව්‍යවහාර ඥාණය තිබෙනවාය යන පූර්ව උපකල්පනය මතය. නීතිපතිවරයා හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වරයෙකු හැටියට පත් කළ යුත්තේ නීතිඥයෙකු යැයි ව්‍යවස්ථාවේ කොතනකවත් සඳහන් වන්නේත් නැත. නමුත් නීතිපති, විගණකාධිපති හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර හැටියට හැමවිටම පත්වන්නේ අදාල විෂය ගැන අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම් ඇති පුද්ගලයන් පමණි. එසේ නැතිව එවැනි ධූරවල වැඩ කළ නොහැක. 20 වෙනි සංශෝධනයෙන් කෙරෙන්නේ විගණකාධිපතිවරයා සම්බන්ධ වගන්ති වලට 19 වෙනි සංශෝධනයෙන් ඇති කළ වෙනස්කම් අහෝසි කොට 19 වෙනි සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු වගන්ති එලෙසම නැවත ස්ථාපිත කිරීම පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ වගන්ති ගැන බොහෝ අයට අවබෝධයක් නැතිය යන උපකල්පනය මත විපක්ෂයේ උදවිය ජනතාව මුලා කිරීමේ අරමුණින් කිසිදු පැකිළීමකින් තොරව දිව අගට එන හැම බොරුවක්ම කියමින් සිටී. කරුණු හරි හැටි අවබෝධ කරගෙන විපක්ෂයේ මේ දුෂ්ඨ උත්සාහය පරාජය කිරීම අප කාගෙත් යුතුකමකි. [B]මහින්ද රාජපක්ෂ[/B] අග්‍රාමාත්‍ය [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom