විගණනය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බුකියෙන් ගත්තේ.... දන්නා අය කියන්න බලන්න මේ සීන් එකේ ඇත්ත නැත්ත ? මම වැඩිය දන්නේ නෑ....දැනගන්න අහන්නේ


    DG2NPzW.png
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Thari dhaara punnakku BY logic 😂

    Aaanduwe 2.50 polkichi Auditor General genwat audit karaganna baya apey “saar”, pvt audit firm ekakatama kiyala audit karaganeewee.. lola 😂

    කුණුහර්ප කියන්නේ නැතුව...facts වලින් මේක මෙහෙම හරියන්නේ නෑ කියල කියපන්කො ? මටත් මේක ගැන දැනගන්න ඕනේ....
    ඇත්තටම ඔය සීන් ගැන වැඩිදෙයක් දන්නේ නෑ ...දන්නේ නැත්නම් කුණුහර්ප නොකිය ඉඳින්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    @nicjosh83 මචන් උබ හිතන්නේ දැන් ඔය ආණ්ඩුව ආයතන විගණනය ඉවත් කරන්නේ රට ගැන හිතලා සත් ක්‍රියාවක් කරනවා කියලද ? කිසිම හොර හිතක් නැතුව ?? උබ මොකද මචෝ හිතන්නේ ??:giggle:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @nicjosh83 මචන් උබ හිතන්නේ දැන් ඔය ආණ්ඩුව ආයතන විගණනය ඉවත් කරන්නේ රට ගැන හිතලා සත් ක්‍රියාවක් කරනවා කියලද ? කිසිම හොර හිතක් නැතුව ?? උබ මොකද මචෝ හිතන්නේ ??:giggle:

    කලින් මම මේකෙම comment එකක් දාල තියනවා ඕකට සම්පූර්ණයෙන්ම විරුද්දයි කියල ......හැබැයි මේ මනුස්සය කියන කතාවේ සැහෙන දෙයක් තියනවා ....මෙතන දන්නා උන් කුණුහරප නොකිය'comment කරන්න කිව්වේ ඒකයි.....

    මේ පහල අහල තියන ප්‍රශ්නෙට උඹ දෙන උත්තරේ මොකක්ද ?

    Deloitte, KPMG wage ewath trust karanna berida?

    :coffee:
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    මේ පහල අහල තියන ප්‍රශ්නෙට උඹ දෙන උත්තරේ මොකක්ද ?
    ඕකට උත්තරක් කියන්න ඉතින් මම මේ දෙක දන්නේ නෑ .. උබ දන්නවනම් කියපන්.
    රජයේ ආයතන විගණනය කරන්න පුද්ගලික විගණන ආයතන වලට දෙනවා කියලා කියලා තියනවද , නැත්නම් විගණනය ඉවත් කරනවා කියලද කියන්නේ???
    එහෙම ඉවත් කරන්න හේතුව විදියට කියන්නේ "trust කරන්න බැහැ" කියන එකද ??
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕකට උත්තරක් කියන්න ඉතින් මම මේ දෙක දන්නේ නෑ .. උබ දන්නවනම් කියපන්.
    රජයේ ආයතන විගණනය කරන්න පුද්ගලික විගණන ආයතන වලට දෙනවා කියලා කියලා තියනවද , නැත්නම් විගණනය ඉවත් කරනවා කියලද කියන්නේ???
    එහෙම ඉවත් කරන්න හේතුව විදියට කියන්නේ "trust කරන්න බැහැ" කියන එකද ??

    trust කරන්න බෑ කියල නෑ නේ....

    ඔය comment එකේ උඩින්ම කියල තියෙන්නේ...සමගම් සේරම විගණනය අනිවාර්යයි...රාජ්‍ය ද පුද්ගලිකද කියල ආදාළ නැහැයි කියලා....රජයේ විගනාකධි පතිගෙන් අයින් කරනවා කියල තියෙන්නේ
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හරි ඉතින් එහෙම ට්‍රස්ට් කරන්න බැරි නිසා ප්‍රයිවට් ඔඩිට් ෆර්ම් වලට දෙනවා කියලා තියනවද ???


    ගැසට් එකකින් එහෙම ගහන්නේ නෑනේ...විගණනය අනිවාර්ය නම් private දාල කරන්න එපයි.....අනිවාර්යයි කිව්වම නොකර ඉන්න බෑනේ
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    "siyalu pudagalika ayathana wala wiganana wagakeema aseemithai". This statement is factually incorrect. Auditors are not responsible for company failures and they can't be sued to recover losses in most cases. The whole argument is built around this point. Auditors can only qualify their audit opinion in their annual audit.

    Some more reading FYI

    https://www.afr.com/companies/profe...oitte-audit-clients-collapsed-20200127-p53v08
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Thari daara punakku bayyo rachana liyanna aragena. Mey aanduwa danatama paradila iwarai. Sajith wa thamai dan minissu illann


    බයියෝ facts හරි දීල තර්ක කරනවා...එකට උඹල....වචන 10ක් කිව්වොත් 5ක් බයියෝන්ට බනින්න ...මන්ගල ස' ට කියල අලුතින් strategy එකකට බොරු ටිකක් plan කරගත්තනම් මොකෝ
     
    • Haha
    Reactions: Sachin253

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    දැනට ආණ්ඩු ක්‍රම විවස්තාව අනුව විගණකාධි පති කියන්නේ කාටවත් බලපෑම් කරන්න බැරි දෙපර්තුමෙන්තුවක් ,

    කිසිම වෙලාවක විගණන ආයතනයෙන් වන්දි ඉල්ලනවා කියලා දෙයක් වෙන්නේ නෑ එහෙම ලෝකේ වෙලා නෑ

    ඔදිටෙර් ජෙනරාල් ට ස්ටාෆ් & සම්පත් නැතිනම් කරන්න ඕන ඒවා දෙන එකයි නැතිව , ඔය කරන වැඩේ නෙවෙයි

    මේ රේටින් කතාව අයිති වෙන්නේ මහබැංකුවට ජාත්‍යන්තර නය ගන්නේ මහබැංකුවට හරහා අනික අපේ විගණකාධි දෙපර්තුමෙන්තුව ගැන ලෝකයේ ඉහලම විශ්වාසයක් තියෙනවා

    හොයලා බලපන් ලඟදි කඩාගෙන වැටුන ලංකාවේ ලොකුම ආයතන ( නම් කියන්න කැමති නෑ ) වලටත් හොඳ ඔඩිට් රිපෝට් අන්තිම වෙනකන් වගේ තිබිලා තියෙනවා

    විගණනයෙන් ඉවත් කරන්නේ තනිකරම හොරකමට පාර කපාගැනීමට

    මීට වඩා ලොකු විස්තරයක් ලියන්න ඕන මේක ගැන ඒත් කම්මැලියි ඔය ලියපු එකාට වගේ උඹ මට මේක ලියනවට සල්ලි ගෙවන්නේ නෑනේ ඒ නිසා වැඩි විස්තර ඕන නම් මම කියපු කරුණු ගැන වැඩිදුර හොයලා බලන්න

    nicjosh83 ඇත්තටම මම මේ අහන්නේ මේවගේ රචනාවක් ලියන එකෙක්ට කීයක් විතර ගෙවනවද බං
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Kunu redi tika, rinso daala pengenna demma...
    den thiyenne hemin hemin hodana eka... :ROFLMAO:
    Lehesi pahasu wedak da deyyanee..


    උඹල හිර වෙලා නේ :ROFLMAO: ......එකෙක් නෑනේ හරියට උත්තරයක් දෙන්න....

    මරු කියවනවා ඇරෙන්න හරි උත්තරයක් දීගන්න බැරි...ඒ තරමට උඹ අසරණයි නේ ..:-(🤣
     
    • Like
    Reactions: erozan

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    සෑහෙන වෙලා යයිද ?
    ඔන්න ලිවුවා කියවලා බලපං

    trust කරන්න බෑ කියල නෑ නේ....

    ඔය comment එකේ උඩින්ම කියල තියෙන්නේ...සමගම් සේරම විගණනය අනිවාර්යයි...රාජ්‍ය ද පුද්ගලිකද කියල ආදාළ නැහැයි කියලා....රජයේ විගනාකධි පතිගෙන් අයින් කරනවා කියල තියෙන්නේ

    උඹලට බයියෝ කියන්නේ නිකන්ද බං , උඹට තේරෙන විදියට උත්තරයක් දෙන්නම් , රටේ ඔක්කොම වාහන දුම්පරික්ෂා කරනවා එත් රජයේ වාහන දුම්පරික්ෂා කරන්නේ නෑ , ඒ වගේ තමයි
     
    Last edited: