Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විගණනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=522682]@Edward Kenway[/USER] මුලින්ම මම අහපු දේට උත්තර දීපන් බන් ...ලජ්ජා නැද්ද   සහයට පොන්නයෙකුත් හොයා ගත්තද

මේකේ අයියල 154 (1) ගැන කතා කරන නිසා පොඩි රචනාවක් දැම්ම...බලන්න හොඳද කියල

20 වන ව්‍යවස්ථා සංශෝධන මඟින් රජයට අයිති සමාගම් විගණනය කිරීම නවතා ඇතැයි යන ප්‍රකාශය සම්පුර්ණ වැරදි අර්ථකථනයක් සහ මහජනතාව නොමඟ යැවීමේ අවස්ථාවකි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කොටස් වලින් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් රජය සතු සමාගම් විගණනය කිරීම විගණකාධිපතිවරයාගේ කාර්යභාරය තුළට ගෙන ආවත්, 20 මඟින් එම ප්රතිපාදනය අහෝසි කිරීමට උත්සාහ කරනවා කියන චෝදනාව ගැන හොයල බලමු. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට 154 (1) වගන්තිය යටතේ විගණකාධිපතිට විගණනය කරන්න පුළුවන් ආයතන අතරට “රජය හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් සියයට පනහක් හෝ ඊට වැඩි කොටස් ප්‍රමාණයක් දරණ රජයට පවරා ඇති ව්‍යාපාර සහ වෙනත් ව්‍යාපාර” ඇතුළත් කරල තියනව. 19 න් කරපු එකම වෙනස තමයි "මේ රජයට 50% කට වඩා අයිතිය තියන සමාගම්" විගණකාධිපති විසින් විගණනය කරන ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීම. 19 ට කලින් තිබුන තත්වයට ගෙනයාමයි 20 න් යෝජනා කරන්නෙ.

රජය විසින් කොටස් වලින් 50% කට වඩා හිමිකාරීත්වය දරන සමාගම් උදාහරණයක් විදියට ගත්තොත් ලේක් හවුස් සහ ලංකා මිනරල් සැන්ඩ්ස් ලිමිටඩ් වැනි ව්‍යාපාරික ආයතන, 19 වැනි සංශෝධන ගේන්න පෙර පවා විගණකාධිපතිවරයා එවැනි සමාගම්වල ගිණුම් විගණනය කළා. ඒ කියන්නෙ 19 මඟින් ඒ සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනය කරන්න ඕනෙ ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීමෙන් ලොකු වෙනසක් වෙලා නෑ.

ඊට අමතරව, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සහ පසුව, රජය සතු කොටස් 50% ට වඩා වැඩි ව්‍යාපාරයක් සඳහා විගණකාධිපතිවරයාගේ සේවය භාවිතා කිරීම අනිවාර්ය නෑ. 154(2) වගන්තියේ තියන විදියට විගණනය සඳහා වෙනත් විගණකවරයෙක් හෝ විගණකවරයන් යොදාගන්න පුළුවන්, අදාල ආයතනය භාර අමාත්‍යවරයාගේ ඉල්ලීම මත. ඒකට මුදල් අමාත්‍යවරයාගේ කැමැත්ත ලබා ගැනීම සහ විගණකාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි. බොහෝ දුරට රජය සතු සමාගමක ගිණුම් විගණනය කිරීම සඳහා විගණන සමාගමක් පත් කිරීමෙන් පසුව, විගණකාධිපතිවරයාට එම විගණන සමාගමට ලිඛිතව විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඔවුන්ගේ රාජකාරි ඉටු කළ හැකියි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සහ පසුව මේ සම්බන්ධයෙන් කිසිවක් වෙනසක් වෙලා නෑ. ඒ නිසා 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රජයට අයිති සමාගම් විගණනය කරන්නෙ නෑ කියල කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක්.

[QUOTE="nicjosh83, post: 25730419, member: 569114"] [USER=522682]@Edward Kenway[/USER] [COLOR=rgb(247, 218, 100)]මුලින්ම මම අහපු දේට උත්තර දීපන් බන් ...ලජ්ජා නැද්ද :ROFLMAO: :ROFLMAO: සහයට පොන්නයෙකුත් හොයා ගත්තද [/COLOR] [COLOR=rgb(247, 218, 100)]මේකේ අයියල 154 (1) ගැන කතා කරන නිසා පොඩි රචනාවක් දැම්ම...බලන්න හොඳද කියල [/COLOR] 20 වන ව්‍යවස්ථා සංශෝධන මඟින් රජයට අයිති සමාගම් විගණනය කිරීම නවතා ඇතැයි යන ප්‍රකාශය සම්පුර්ණ වැරදි අර්ථකථනයක් සහ මහජනතාව නොමඟ යැවීමේ අවස්ථාවකි. . 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කොටස් වලින් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් රජය සතු සමාගම් විගණනය කිරීම විගණකාධිපතිවරයාගේ කාර්යභාරය තුළට ගෙන ආවත්, 20 මඟින් එම ප්රතිපාදනය අහෝසි කිරීමට උත්සාහ කරනවා කියන චෝදනාව ගැන හොයල බලමු. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට 154 (1) වගන්තිය යටතේ විගණකාධිපතිට විගණනය කරන්න පුළුවන් ආයතන අතරට “රජය හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් සියයට පනහක් හෝ ඊට වැඩි කොටස් ප්‍රමාණයක් දරණ රජයට පවරා ඇති ව්‍යාපාර සහ වෙනත් ව්‍යාපාර” ඇතුළත් කරල තියනව. 19 න් කරපු එකම වෙනස තමයි "මේ රජයට 50% කට වඩා අයිතිය තියන සමාගම්" විගණකාධිපති විසින් විගණනය කරන ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීම. 19 ට කලින් තිබුන තත්වයට ගෙනයාමයි 20 න් යෝජනා කරන්නෙ. . රජය විසින් කොටස් වලින් 50% කට වඩා හිමිකාරීත්වය දරන සමාගම් උදාහරණයක් විදියට ගත්තොත් ලේක් හවුස් සහ ලංකා මිනරල් සැන්ඩ්ස් ලිමිටඩ් වැනි ව්‍යාපාරික ආයතන, 19 වැනි සංශෝධන ගේන්න පෙර පවා විගණකාධිපතිවරයා එවැනි සමාගම්වල ගිණුම් විගණනය කළා. ඒ කියන්නෙ 19 මඟින් ඒ සමාගම් විගණකාධිපතිවරයා විසින් විගණනය කරන්න ඕනෙ ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීමෙන් ලොකු වෙනසක් වෙලා නෑ. . ඊට අමතරව, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සහ පසුව, රජය සතු කොටස් 50% ට වඩා වැඩි ව්‍යාපාරයක් සඳහා විගණකාධිපතිවරයාගේ සේවය භාවිතා කිරීම අනිවාර්ය නෑ. 154(2) වගන්තියේ තියන විදියට විගණනය සඳහා වෙනත් විගණකවරයෙක් හෝ විගණකවරයන් යොදාගන්න පුළුවන්, අදාල ආයතනය භාර අමාත්‍යවරයාගේ ඉල්ලීම මත. ඒකට මුදල් අමාත්‍යවරයාගේ කැමැත්ත ලබා ගැනීම සහ විගණකාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි. බොහෝ දුරට රජය සතු සමාගමක ගිණුම් විගණනය කිරීම සඳහා විගණන සමාගමක් පත් කිරීමෙන් පසුව, විගණකාධිපතිවරයාට එම විගණන සමාගමට ලිඛිතව විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඔවුන්ගේ රාජකාරි ඉටු කළ හැකියි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර සහ පසුව මේ සම්බන්ධයෙන් කිසිවක් වෙනසක් වෙලා නෑ. ඒ නිසා 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රජයට අයිති සමාගම් විගණනය කරන්නෙ නෑ කියල කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක්. [URL='https://www.facebook.com/janasatanatapanapowamu/photos/a.1756716657917875/2768961590026705/?__cft__[0]=AZXRkCsJ8aaXIDYHOPwFaZ77DWFfyXpxrYD5gC08RfFW7_TouSkmZaDWVfekfDrG0yjYe5kFOcFADbKBI-Zvvsaraq1X2vaqkH6QrVLvNcn5ehQDB-8Tq7xxYoWIruYXC2LvyVM_BUpbt2KASV1iBVAyZyKrESL_qy1lwKIqdc2_KLd-xpRibeile1m9JzAXsl24cSQtZ7FovFqzfVW43zar&__tn__=EH-y-R'][IMG alt="Image may contain: text"]https://scontent.fsyd9-1.fna.fbcdn.net/v/t1.0-9/119959277_2768961593360038_669980030246577193_o.jpg?_nc_cat=109&_nc_sid=730e14&_nc_ohc=KTvWdL6BKxIAX8HrHIa&_nc_ht=scontent.fsyd9-1.fna&oh=94d63ebe38c813bee14769052ea01542&oe=5F9EAAED[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom