විගණන කොමිසම අහොසිකරෙ ඇයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    විගණනය කියන එකෙ තෙරුමවත් දන්නැද්ද කොහෙද මූ. මුං එක්ක කොහොමද රටක් සංවර්ධනය කරන්නෙ
     
    • Sad
    • Like
    Reactions: U-tag and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    කලින් ආණ්ඩුවෙන් ගෙනාපු එකේ අඩුපාඩු හදලා රටට දියුණුවක් කරන්න මුන්ට ඕන නෑ. හරිහමන් විගණනයක් වුණොත් ගසාකන්නෙ කොහොමද? ඒකයි මුංගෙ බය. වැඩ කරන්න බැරිලු. රාජපක්ෂ ලාගෙ අම්මගෙ රෙද්ද සංරක්ෂණය කරා වගේ වැඩ වෙන්න ඇති මේ කියන්නෙ. ඒව නං කරන්න අමාරු වෙයි හරිහමන් විගණනයක් තිබුණොත්.

    මුං කියන විදියට පළවෙනි ලෝකෙ රටවල් වල කිසිම වැඩක් කරගන්න බෑ හරි විගණනයක් තියෙන නිසා. මං නං කියන්නෙ මුංගෙ කතා පිළිගන්න මුංට හැමදාම රැවටෙන හරක් ට කෙලවෙලා මදි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    :yes: :yes: :yes: :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් ගු ඇන් පි ගොන් බඩුව තෙර්ඩ් එකක් දැම්මොත් නානව,

    "ඔතන ප්‍රශනෙ ආවෙ අගමැති ජනපති විගනනයෙන් අයින් කරපු එකනෙ ,දැන් එහෙම එකක් නැ සියල්ලම විගනනයට යටත්,මුලික ලියවිල්ල තිබ්බ අඩුපාඩු හදල පරිපුර්ණව පාර්ලිමේන්තුවට ගේනව..."

    ඒක නිසා උbaට බුරා පනින්ඩ දෙයක් nA තවත් කිච නොවි බුදිය ගනින්, ගොබ්බය..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඇයි බන් දන්නේ නැති මගුල් දන්නේ නෑ කියල ඉන්නේ නැත්තේ? ලෝකේ තියන ඔක්කොම මගුල් දැනගන්න ඕනිද මනුස්සයෙක් උනාම :eek:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    හොර හිත තමයි ඉතින් අයින් කරන්න හෙතුව. අරූගෙන් විගණනය ගැන අහද්දී මොන මගුලක්ද ඌ කියවන්නේ ? නොදකින්
    හරියට හොද සංකල්ප ක්‍රියා කරේ නැත්නම් ඊලග උන් කරන්න ඕනේ ඒවා හරියට කරන එක .
     
    • Like
    Reactions: shenat