විග්නේශ්වරන් බොරුකාරයෙක් - රනිල්

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    විග්නේශ්වරන් බොරුකාරයෙක් - රනිල්



    කියන්න තියෙන දේ මූණටම කියනවා. පට්ටයි. මහින්දටවත් මේ වගේ කතා කරන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. කලින් අගමැති ගැන නම් කතාකරලා වැඩක් නෑ නේ :rofl: මාර මොළකාරයෙක්. ඔහොම යමු. අපේ රට දියුණු කරන්න පුළුවන් අගමැති කෙනෙක් :yes:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    33viv83.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    mham2h.jpg

     
    • Like
    Reactions: chathu05 and kinkon

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හා හදාගමු..:love::love::love:...වරකො එහෙනම්.... :baffled::baffled::baffled::baffled:
    සතුටු නැද්ද මහින්දගෙන් පස්සෙ ඊටත් වැඩිය හොදට විදේශ ප්‍රතිපත්ති ඉදිරියට යනකොට
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    පහුගිය අවුරුදු තුනටම මෙයාට චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නැතුව හිටියේ. චෝදනා නැත්නම් නිදහස්නේ.
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    සතුටු නැද්ද මහින්දගෙන් පස්සෙ ඊටත් වැඩිය හොදට විදේශ ප්‍රතිපත්ති ඉදිරියට යනකොට

    සතුටුයි මයෙ දෙයියො...සෑහෙන්න සතුටුයි :yes::yes::yes::yes:


    orgasam-43cc8e30-650x396.jpg
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මුල ඉඳන් ඉවර වෙනකන්ම බැලුවා. රනිල්ට පො#@යා කියල බනින උන් මේක බලල හිටියනම් හොඳා.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    හොදට අහල බලපල්ලා........ රනිල් කියන්නේ මොනවගේ මිනිහෙක්ද කියල. කියන්න ඔනදේ වෙන්න ඔන දේ බය නැතිව ප‍්‍රකාශ කරනව.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Didn't expect a this type of talk from Ranil against LTTE on a tamil interview :)
    Well done Ranil you may have done mistakes in past but its time to correct them...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Mama dan tamai full balala iwara une ammata udu mu mehema katha karai kiyala jivitheta hithuwe na :shocked:

    Kelinma baninawane ban, muwa deshadrohiyek karala tibbe ITN eke, pora tamil channel ekakata SL Army ekat, ape rate navy ekai berala talks denawane... Mama hitanne na mahindata, anurata, hitapu Dimu ta me wage munata kiyala danna puluwan kiyala. godak aya kale sinhala minihata ekakui demala minihata thawa ekakui kiyana ekane..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මමනම් හිතුවෙවත් නැ මු මෙහෙම කෙලින් කතා කරයි කියල. මොනව උනත් එලකිරි ටෝකක් තමයි දෙන්නෙ.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Mama dan tamai full balala iwara une ammata udu mu mehema katha karai kiyala jivitheta hithuwe na :shocked:

    Kelinma baninawane ban, muwa deshadrohiyek karala tibbe ITN eke, pora tamil channel ekakata SL Army ekat, ape rate navy ekai berala talks denawane... Mama hitanne na mahindata, anurata, hitapu Dimu ta me wage munata kiyala danna puluwan kiyala. godak aya kale sinhala minihata ekakui demala minihata thawa ekakui kiyana ekane..
    මහින්දට රනිල් තරම් ඔහොම කඩ්ඩෙන් වචන හසුරුවන්න බැහැ තීරණ ගන්න අතින් කෙලින් හිටියට. රනිල් පොත පත කියවලා සෑහෙන දැනුමක් බුද්ධියක් තියන කෙනෙක්. පෞරුශය අතින් ගත්තම මහින්ද ඉදිරියෙන්. ඔක්කොම බැලුවම රට දියුණු කරන්න අපිට ඉන්න හොදම ඉත්තා රනිල්. අනුර ගැන මම කතා කළේ නෑ මොකද ආණ්ඩු බලයක් ලැබෙන තැනක ජේවීපී එක නැති හින්දා. නැත්තම් රනිල්ටත් වැඩිය හොද දැනුමක් හැකියාවක් අනුරට තියෙනවා. හිටපු අගමැති ගැන කතා නොකරන තරමට හොදයි.