Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජයකලාට කොටි නැතුව පාළුයි වගේම පාඩුයි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජයකලාට කොටි නැතුව පාළුයි වගේම පාඩුයි !

එල්ටීටීඊ සංවිධානය ත්‍රස්ත ක්‍රියා සිදුකරන සමයේ තමන් නිදහසේ සිටි බවත්, එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු එම නිදහස අහිමි වී ඇති බවත් විජයකලා මහේෂ්වරන් පවසයි. ඒ නිසා නැවතත් එම ත්‍රස්ත සංවිධානය පිහිටුවීම තමන්ගේ අරමුණ බව ඇය ප්‍රකාශ කර තිබේ.

මේ ප්‍රකාශය සිදුකරන්නේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායිකාවක හෝ එල්ටීටීඊයට සහයෝගය ලබාදුන් විදෙස්ගත ඩයස්පෝරාවේ සාමාජිකාවක හෝ නොවේ. වෙනකක් තබා යුද සමයේදී රජයේ හමුදා ප්‍රහාරවලින් සිය සැමියා, දරුවන් හෝ අහිමිවීම තබා සීරීම් තුවාලයක් හෝ ලැබූ කාන්තාවක නොවේ. මේ ප්‍රකාශය සිදු කරන්නේ වත්මන් යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරියක වන විජයකලා මහේෂ්වරන්ය. එසේ නැතහොත් කොටි සංවිධානය විසින් ඝාතනය කළ හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන්ගේ බිරිඳයි.

එල්ටීටීඊ සංවිධානය සහ ආණ්ඩුවේ හමුදා අතර පැවති යුද්ධයෙන් බැට කෑවේ උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව සහ දකුණේ සාමාන්‍ය සිංහල ජනතාවයි. සිංහල දේශපාලනඥයන් තම දේශපාලන අරමුණු වෙනුවෙන් යුද්ධය අලෙවි කළ අතර ඇතැම් සිංහල ව්‍යාපාරිකයන් යුද්ධය විකුණාගෙන කමින් අධික ලාභ ලැබූහ. අනෙක් පැත්තෙන් ද සිදුවූයේ එයමය.

දෙමළ දේශපාලනඥයන් සිය දේශපාලන අරමුණු වෙනුවෙන් යුද්ධය අලෙවි කළ අතර උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව ඒ සඳහා බිල්ලක් ලෙස භාවිතා කළේය. එසේම උතුරේ සහ දකුණේ ජීවත් වූ බහුතරයක් දමිළ ව්‍යාපාරිකයන් කළේ යුදමය වටපිටාව භාවිතා කරමින් අධික ලාභයක් ලැබීමයි. දකුණෙන් උතුරට ගෙනයන භාණ්ඩ ඔවුන් අලෙවි කළේ සියයට හාරසියයක, පන්සියයක ලාභයක් තබා ගනිමිනි.

මහේෂ්වරන්ලා ද එදා සිදුකළේ එවැන්නකි. අද උතුරේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන විජයකලාගේ සැමියා මෙම ව්‍යාපාර හරහා අධික ලාබයක් ලැබීය. උතුරේ මව්පියන්ගේ දරුවන් රජයේ හමුදාවලට එරෙහිව තුවක්කුව අතට ගනිද්දී මහේෂ්වරන්ලාගේ දරුවන් ජාත්‍යන්තර පාසල්වල උගනිමින් ඔවුන්ට රිසි සේ නිදහසේ ජීවත් වූයේ යුද්ධයට මැදිව ජීවත් වූ උතුරේ දෙමළ ජනතාවගෙන් සූරාගත් රුපියල් සතවල අනුහසිනි.

මෙම ව්‍යාපාර කිසිදු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට එවකට පැවති රාජපක්ෂ පාලනයෙන් අවශ්‍ය සහයෝගය මහේෂ්වරන්ලාට ලැබුණු අතර එල්ටීටීඊ සංවිධානයට අධික කප්පම් මුදලක් ලබාදීම හේතුවෙන් ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ද ලැබිණි. අවසානයේ මහේෂ්වරන්ට කොටි සංවිධානයේ වෙඩි උන්ඩයට බිලිවීමට සිදු වූයේ අදාල කප්පම් මුදල් නිසි කලට ගෙවීම පැහැර හැරීම හේතුවෙනි.

එහෙව් විජයකලා මහේෂ්වරන්ලාට යුද්ධය අවසන්වීම බරපතල ගැටලුවකි. යුද්ධය අවසන්වීමෙන් පසු උතුරට ලැබී ඇති (සීමාවන් තිබියදී පවා හෝ) නිදහස සහ ප්රජාතන්ත්රවාදය හේතුවෙන් මහේෂ්වරන්ලාගේ අධික ලාභ ලැබූ කලු කඩ ව්‍යාපාර සහමුලින්ම බිඳවැටී තිබේ. මේ නිසා මහේෂ්වරන්ලා වැනි කලු කඩ ව්‍යාපාරිකයන් පිස්සු වැටී ඇති අතර විජයකලා හරහා ප්‍රකාශයට පත්වන්නේ එම අවුලයි.

හිටපු එල්ටීටීඊ කාන්තා දේශපාලන අංශයේ නායිකා තමිලිනී වැනි කාන්තාවන් යුද සමයේ අත්දැකීම් හරහා නැවත එවැනි තත්වයක් ඇතිවීම වැලැක්විය යුතු බවට සමාජයට ඒත්තු ගැන්වූ අතර උතුරේ බහුතර සාමාන්‍ය ජනතාව පවා අද සිටින්නේ එවැනි භයංකර ඉතිහාසයක් නැවත නොඑළඹිය යුතුය යන මතයේය. එහෙත් එදා උතුරේ යුද්ධයෙන් බැට කෑ සිය සහෝදර ජනතාවගේ රුපියල් සත අසාධාරණ ලෙස පැහැර ගත්, එම රුපියල් සතවලින් කොළඹ සැපපහසු දිවියක් ගත කළ විජයකලා මහේෂ්වරන්ලාට නැවතත් ලේ පිපාසිත යුද්ධය අවශ්‍ය වී තිබේ.

මහේෂ්වරන් මන්ත්‍රීවරයා කොටි සංවිධානයේ තුවක්කුවට බිලිවීමෙන් පසු ව්‍යාපාර පාලනය කලේ ඔහුගේ සහෝදරයා වන තුවාරකේෂ්වරන් විසිනි. ඔහුගේ ව්‍යාපාර පිළිබඳව සහ තුවාරකේෂ්වරන්-විජකලා දෙදෙනා විසින් විද්‍යා ඝාතනයේ සැකකරුවන්ට ආරක්ෂාව ලබාදීම පිළිබඳ තොරතුරු හෙට බලාපොරොත්තු වන්න.

- https://lankanewsweb.net/sinhala/පුවත්/විශේෂ-පුවත්/30434-විජයකලාට-කොටි-නැතුව-පාළුයි-වගේම-පාඩුයි-පළමු-කොටස

[QUOTE="monson, post: 23374816, member: 30005"] [b]විජයකලාට කොටි නැතුව පාළුයි වගේම පාඩුයි ![/b] [SIZE="4"]එල්ටීටීඊ සංවිධානය ත්‍රස්ත ක්‍රියා සිදුකරන සමයේ තමන් නිදහසේ සිටි බවත්, එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු එම නිදහස අහිමි වී ඇති බවත් විජයකලා මහේෂ්වරන් පවසයි. ඒ නිසා නැවතත් එම ත්‍රස්ත සංවිධානය පිහිටුවීම තමන්ගේ අරමුණ බව ඇය ප්‍රකාශ කර තිබේ. මේ ප්‍රකාශය සිදුකරන්නේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායිකාවක හෝ එල්ටීටීඊයට සහයෝගය ලබාදුන් විදෙස්ගත ඩයස්පෝරාවේ සාමාජිකාවක හෝ නොවේ. වෙනකක් තබා යුද සමයේදී රජයේ හමුදා ප්‍රහාරවලින් සිය සැමියා, දරුවන් හෝ අහිමිවීම තබා සීරීම් තුවාලයක් හෝ ලැබූ කාන්තාවක නොවේ. මේ ප්‍රකාශය සිදු කරන්නේ වත්මන් යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරියක වන විජයකලා මහේෂ්වරන්ය. එසේ නැතහොත් කොටි සංවිධානය විසින් ඝාතනය කළ හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන්ගේ බිරිඳයි. එල්ටීටීඊ සංවිධානය සහ ආණ්ඩුවේ හමුදා අතර පැවති යුද්ධයෙන් බැට කෑවේ උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව සහ දකුණේ සාමාන්‍ය සිංහල ජනතාවයි. සිංහල දේශපාලනඥයන් තම දේශපාලන අරමුණු වෙනුවෙන් යුද්ධය අලෙවි කළ අතර ඇතැම් සිංහල ව්‍යාපාරිකයන් යුද්ධය විකුණාගෙන කමින් අධික ලාභ ලැබූහ. අනෙක් පැත්තෙන් ද සිදුවූයේ එයමය. දෙමළ දේශපාලනඥයන් සිය දේශපාලන අරමුණු වෙනුවෙන් යුද්ධය අලෙවි කළ අතර උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව ඒ සඳහා බිල්ලක් ලෙස භාවිතා කළේය. එසේම උතුරේ සහ දකුණේ ජීවත් වූ බහුතරයක් දමිළ ව්‍යාපාරිකයන් කළේ යුදමය වටපිටාව භාවිතා කරමින් අධික ලාභයක් ලැබීමයි. දකුණෙන් උතුරට ගෙනයන භාණ්ඩ ඔවුන් අලෙවි කළේ සියයට හාරසියයක, පන්සියයක ලාභයක් තබා ගනිමිනි. මහේෂ්වරන්ලා ද එදා සිදුකළේ එවැන්නකි. අද උතුරේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන විජයකලාගේ සැමියා මෙම ව්‍යාපාර හරහා අධික ලාබයක් ලැබීය. උතුරේ මව්පියන්ගේ දරුවන් රජයේ හමුදාවලට එරෙහිව තුවක්කුව අතට ගනිද්දී මහේෂ්වරන්ලාගේ දරුවන් ජාත්‍යන්තර පාසල්වල උගනිමින් ඔවුන්ට රිසි සේ නිදහසේ ජීවත් වූයේ යුද්ධයට මැදිව ජීවත් වූ උතුරේ දෙමළ ජනතාවගෙන් සූරාගත් රුපියල් සතවල අනුහසිනි. මෙම ව්‍යාපාර කිසිදු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට එවකට පැවති රාජපක්ෂ පාලනයෙන් අවශ්‍ය සහයෝගය මහේෂ්වරන්ලාට ලැබුණු අතර එල්ටීටීඊ සංවිධානයට අධික කප්පම් මුදලක් ලබාදීම හේතුවෙන් ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ද ලැබිණි. අවසානයේ මහේෂ්වරන්ට කොටි සංවිධානයේ වෙඩි උන්ඩයට බිලිවීමට සිදු වූයේ අදාල කප්පම් මුදල් නිසි කලට ගෙවීම පැහැර හැරීම හේතුවෙනි. එහෙව් විජයකලා මහේෂ්වරන්ලාට යුද්ධය අවසන්වීම බරපතල ගැටලුවකි. යුද්ධය අවසන්වීමෙන් පසු උතුරට ලැබී ඇති (සීමාවන් තිබියදී පවා හෝ) නිදහස සහ ප්රජාතන්ත්රවාදය හේතුවෙන් මහේෂ්වරන්ලාගේ අධික ලාභ ලැබූ කලු කඩ ව්‍යාපාර සහමුලින්ම බිඳවැටී තිබේ. මේ නිසා මහේෂ්වරන්ලා වැනි කලු කඩ ව්‍යාපාරිකයන් පිස්සු වැටී ඇති අතර විජයකලා හරහා ප්‍රකාශයට පත්වන්නේ එම අවුලයි. හිටපු එල්ටීටීඊ කාන්තා දේශපාලන අංශයේ නායිකා තමිලිනී වැනි කාන්තාවන් යුද සමයේ අත්දැකීම් හරහා නැවත එවැනි තත්වයක් ඇතිවීම වැලැක්විය යුතු බවට සමාජයට ඒත්තු ගැන්වූ අතර උතුරේ බහුතර සාමාන්‍ය ජනතාව පවා අද සිටින්නේ එවැනි භයංකර ඉතිහාසයක් නැවත නොඑළඹිය යුතුය යන මතයේය. එහෙත් එදා උතුරේ යුද්ධයෙන් බැට කෑ සිය සහෝදර ජනතාවගේ රුපියල් සත අසාධාරණ ලෙස පැහැර ගත්, එම රුපියල් සතවලින් කොළඹ සැපපහසු දිවියක් ගත කළ විජයකලා මහේෂ්වරන්ලාට නැවතත් ලේ පිපාසිත යුද්ධය අවශ්‍ය වී තිබේ. මහේෂ්වරන් මන්ත්‍රීවරයා කොටි සංවිධානයේ තුවක්කුවට බිලිවීමෙන් පසු ව්‍යාපාර පාලනය කලේ ඔහුගේ සහෝදරයා වන තුවාරකේෂ්වරන් විසිනි. ඔහුගේ ව්‍යාපාර පිළිබඳව සහ තුවාරකේෂ්වරන්-විජකලා දෙදෙනා විසින් විද්‍යා ඝාතනයේ සැකකරුවන්ට ආරක්ෂාව ලබාදීම පිළිබඳ තොරතුරු හෙට බලාපොරොත්තු වන්න.[/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/30434-%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94%E0%B6%BA%E0%B7%92-%E0%B7%80%E0%B6%9C%E0%B7%9A%E0%B6%B8-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B6%BA%E0%B7%92-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom