විජයකලාට කොටි නැතුව පාළුයි වගේම පාඩුයි !

monson

Well-known member
  • May 7, 2007
    25,690
    28,752
    113
    විජයකලාට කොටි නැතුව පාළුයි වගේම පාඩුයි !

    එල්ටීටීඊ සංවිධානය ත්‍රස්ත ක්‍රියා සිදුකරන සමයේ තමන් නිදහසේ සිටි බවත්, එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු එම නිදහස අහිමි වී ඇති බවත් විජයකලා මහේෂ්වරන් පවසයි. ඒ නිසා නැවතත් එම ත්‍රස්ත සංවිධානය පිහිටුවීම තමන්ගේ අරමුණ බව ඇය ප්‍රකාශ කර තිබේ.
    මේ ප්‍රකාශය සිදුකරන්නේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායිකාවක හෝ එල්ටීටීඊයට සහයෝගය ලබාදුන් විදෙස්ගත ඩයස්පෝරාවේ සාමාජිකාවක හෝ නොවේ. වෙනකක් තබා යුද සමයේදී රජයේ හමුදා ප්‍රහාරවලින් සිය සැමියා, දරුවන් හෝ අහිමිවීම තබා සීරීම් තුවාලයක් හෝ ලැබූ කාන්තාවක නොවේ. මේ ප්‍රකාශය සිදු කරන්නේ වත්මන් යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරියක වන විජයකලා මහේෂ්වරන්ය. එසේ නැතහොත් කොටි සංවිධානය විසින් ඝාතනය කළ හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන්ගේ බිරිඳයි.

    එල්ටීටීඊ සංවිධානය සහ ආණ්ඩුවේ හමුදා අතර පැවති යුද්ධයෙන් බැට කෑවේ උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව සහ දකුණේ සාමාන්‍ය සිංහල ජනතාවයි. සිංහල දේශපාලනඥයන් තම දේශපාලන අරමුණු වෙනුවෙන් යුද්ධය අලෙවි කළ අතර ඇතැම් සිංහල ව්‍යාපාරිකයන් යුද්ධය විකුණාගෙන කමින් අධික ලාභ ලැබූහ. අනෙක් පැත්තෙන් ද සිදුවූයේ එයමය.

    දෙමළ දේශපාලනඥයන් සිය දේශපාලන අරමුණු වෙනුවෙන් යුද්ධය අලෙවි කළ අතර උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව ඒ සඳහා බිල්ලක් ලෙස භාවිතා කළේය. එසේම උතුරේ සහ දකුණේ ජීවත් වූ බහුතරයක් දමිළ ව්‍යාපාරිකයන් කළේ යුදමය වටපිටාව භාවිතා කරමින් අධික ලාභයක් ලැබීමයි. දකුණෙන් උතුරට ගෙනයන භාණ්ඩ ඔවුන් අලෙවි කළේ සියයට හාරසියයක, පන්සියයක ලාභයක් තබා ගනිමිනි.

    මහේෂ්වරන්ලා ද එදා සිදුකළේ එවැන්නකි. අද උතුරේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන විජයකලාගේ සැමියා මෙම ව්‍යාපාර හරහා අධික ලාබයක් ලැබීය. උතුරේ මව්පියන්ගේ දරුවන් රජයේ හමුදාවලට එරෙහිව තුවක්කුව අතට ගනිද්දී මහේෂ්වරන්ලාගේ දරුවන් ජාත්‍යන්තර පාසල්වල උගනිමින් ඔවුන්ට රිසි සේ නිදහසේ ජීවත් වූයේ යුද්ධයට මැදිව ජීවත් වූ උතුරේ දෙමළ ජනතාවගෙන් සූරාගත් රුපියල් සතවල අනුහසිනි.

    මෙම ව්‍යාපාර කිසිදු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට එවකට පැවති රාජපක්ෂ පාලනයෙන් අවශ්‍ය සහයෝගය මහේෂ්වරන්ලාට ලැබුණු අතර එල්ටීටීඊ සංවිධානයට අධික කප්පම් මුදලක් ලබාදීම හේතුවෙන් ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ද ලැබිණි. අවසානයේ මහේෂ්වරන්ට කොටි සංවිධානයේ වෙඩි උන්ඩයට බිලිවීමට සිදු වූයේ අදාල කප්පම් මුදල් නිසි කලට ගෙවීම පැහැර හැරීම හේතුවෙනි.

    එහෙව් විජයකලා මහේෂ්වරන්ලාට යුද්ධය අවසන්වීම බරපතල ගැටලුවකි. යුද්ධය අවසන්වීමෙන් පසු උතුරට ලැබී ඇති (සීමාවන් තිබියදී පවා හෝ) නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය හේතුවෙන් මහේෂ්වරන්ලාගේ අධික ලාභ ලැබූ කලු කඩ ව්‍යාපාර සහමුලින්ම බිඳවැටී තිබේ. මේ නිසා මහේෂ්වරන්ලා වැනි කලු කඩ ව්‍යාපාරිකයන් පිස්සු වැටී ඇති අතර විජයකලා හරහා ප්‍රකාශයට පත්වන්නේ එම අවුලයි.

    හිටපු එල්ටීටීඊ කාන්තා දේශපාලන අංශයේ නායිකා තමිලිනී වැනි කාන්තාවන් යුද සමයේ අත්දැකීම් හරහා නැවත එවැනි තත්වයක් ඇතිවීම වැලැක්විය යුතු බවට සමාජයට ඒත්තු ගැන්වූ අතර උතුරේ බහුතර සාමාන්‍ය ජනතාව පවා අද සිටින්නේ එවැනි භයංකර ඉතිහාසයක් නැවත නොඑළඹිය යුතුය යන මතයේය. එහෙත් එදා උතුරේ යුද්ධයෙන් බැට කෑ සිය සහෝදර ජනතාවගේ රුපියල් සත අසාධාරණ ලෙස පැහැර ගත්, එම රුපියල් සතවලින් කොළඹ සැපපහසු දිවියක් ගත කළ විජයකලා මහේෂ්වරන්ලාට නැවතත් ලේ පිපාසිත යුද්ධය අවශ්‍ය වී තිබේ.

    මහේෂ්වරන් මන්ත්‍රීවරයා කොටි සංවිධානයේ තුවක්කුවට බිලිවීමෙන් පසු ව්‍යාපාර පාලනය කලේ ඔහුගේ සහෝදරයා වන තුවාරකේෂ්වරන් විසිනි. ඔහුගේ ව්‍යාපාර පිළිබඳව සහ තුවාරකේෂ්වරන්-විජකලා දෙදෙනා විසින් විද්‍යා ඝාතනයේ සැකකරුවන්ට ආරක්ෂාව ලබාදීම පිළිබඳ තොරතුරු හෙට බලාපොරොත්තු වන්න.

    - https://lankanewsweb.net/sinhala/පු...යකලාට-කොටි-නැතුව-පාළුයි-වගේම-පාඩුයි-පළමු-කොටස
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    ඔය ගෑනි දවසක් සිරසට ඇවිත් ඕක කියල නෝන්ඩි වෙලා ගියා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොන්සොන් මේ සම්බන්ධයෙන් රජයේ මතය මොකක්ද?
    නීතිමය කටයුතු සිදු කරන ලෙස උපදෙස් දී තිබෙනවාද?
    එසේ නීතිමය පියවර ගත යුතු නැහැයි කියා ඔබ සිතනවාද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මොන්සොන් මේ සම්බන්ධයෙන් රජයේ මතය මොකක්ද?
    නීතිමය කටයුතු සිදු කරන ලෙස උපදෙස් දී තිබෙනවාද?
    එසේ නීතිමය පියවර ගත යුතු නැහැයි කියා ඔබ සිතනවාද?

    (2)
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ආර්ටිකල් එක ලියපු එකාට මහින්ද මතක් උනත්, විජේකලා දැන් ඉන්න දේසපාලන පක්ෂය , එකේ නායකතුමා මේ ප්‍රකාශය ට දක්වපු ප්‍රතිචාරේ වගේ දේවල් ලියන්න අමතක වෙලා . පව් ඉතින්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,690
    28,752
    113
    මොන්සොන් මේ සම්බන්ධයෙන් රජයේ මතය මොකක්ද?
    නීතිමය කටයුතු සිදු කරන ලෙස උපදෙස් දී තිබෙනවාද?
    එසේ නීතිමය පියවර ගත යුතු නැහැයි කියා ඔබ සිතනවාද?

    State Minister Vijayakala Maheswaran is to face two inquiries over her controversial remark on reviving the LTTE to ensure the well-being of Tamils in the North.

    When the matter was raised in Parliament today, Speaker Karu Jayasuriya said he would a disciplinary inquiry into the statement made by the State Minister.

    Prime Minister Ranil Wickremesinghe also said he would hold an inquiry into the matter.

    Parliamentarians representing both the government and the opposition repeatedly pointed out that State Minister Maheswaran should resign from her government portfolio.

    Following heated arguments over her statement, Parliament was adjourned till tomorrow by the Speaker.

    - http://www.asianmirror.lk/news/item...rk-on-reviving-ltte-pm-speaker-to-take-action

    රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිකළ ප‍්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

    විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ වන විටත් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කීවේය.

    එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යයට පිළිතුරු ලබාදීම සඳහා ලබන සිකුරාදා දිනයේ දී ඇය කොළඹට කැඳවීමට පියවර ගන්නා බවද හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

    - http://www.lankadeepa.lk/latest_news/විජයකලාගේ-ප්‍රකාශය-එජාපයේ-ස්ථාවරය-නොවේ/1-532012

    [YOUfffTUBE]wgf0XYggggksdM[/YOUTUBE]

    ආ හොඳයි පිළිතුරට,,සතියකින් බලමු ඔය කියන චෝදනාවලට යූ.එන්.පියේ ප්‍රතිචාරය.. ඕකේ

    අමතක උනා නම් අවසාන ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්න...
    ඔයා ඒකට උත්තරයක් දීලා නෑ

    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,690
    28,752
    113
    ආ හොඳයි පිළිතුරට,,සතියකින් බලමු ඔය කියන චෝදනාවලට යූ.එන්.පියේ ප්‍රතිචාරය.. ඕකේ

    අමතක උනා නම් අවසාන ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්න...
    ඔයා ඒකට උත්තරයක් දීලා නෑ

    action ekak ganna one.

    විජයකලාගේ ඇමති ධුරය ඉවත් කරන්නැයි අගමැති ජනපතිගෙන් ඉල්ලයි

    ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් මහත්මියගේ රාජ්‍ය ඇමති ධුරය ඉවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ.

    - http://www.ada.lk/breaking_news/විජයකලාගේ-ඇමති-ධුරය-ඉවත්-කරන්නැයි-අගමැති-ජනපතිගෙන්-ඉල්ලයි/11-337877

    PS: mama unp eke nila prakashakaya nemi. mamath owa dana ganne pattaren/ website walin :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කෝකටත් මහින්ද? හූ ඇන් පිය තමයි මේ ඔක්කොම ත්‍රස්තවාදී කණ්ඩායම් වලට කිරි පෙව්වෙ. 72-94 අතර අවුරුදු 14 තරම් මිනිස්සු වෙන කිසිම කාලෙක මැරුණෙ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ගැනී තමය විද්‍ය රේප් කරලා මරපු උන් බේරන් ගියේ... :(

    ඒක නිසා තමයි ඒකිට විජ්ජාත්මක ඇමති කමක් දුන්නේ.ළමා හා කාන්තා කටයුතු පිළිඹඳ අමත්‍යාංශය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඔය ගැනී තමය විද්‍ය රේප් කරලා මරපු උන් බේරන් ගියේ... :(

    Chande lagai. Owa mathaka demala minissu chande denne naha. Jathi beeda athi karana prakasha thamai ekama wisaduma.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    action ekak ganna one.

    විජයකලාගේ ඇමති ධුරය ඉවත් කරන්නැයි අගමැති ජනපතිගෙන් ඉල්ලයි

    ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් මහත්මියගේ රාජ්‍ය ඇමති ධුරය ඉවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ.

    - http://www.ada.lk/breaking_news/විජයකලාගේ-ඇමති-ධුරය-ඉවත්-කරන්නැයි-අගමැති-ජනපතිගෙන්-ඉල්ලයි/11-337877

    PS: mama unp eke nila prakashakaya nemi. mamath owa dana ganne pattaren/ website walin :lol:
    හොඳයි ඒක අගමැති කලයුතුම මූව් එකක්..
    දැන් බලන්න ඕනේ නීත්‍යානුකූලව ඇයට නඩු පවරන තැනට යනවද කියන එක...
    සාවද්‍ය ජන රැස්වීම විදියට නුවර අමිත් එක්ක හෙන සෙට් එකක් හිරේනේ.. වැරැද්දේ ප්‍රභලකම තවත් දරුණුයිනේ ත්‍රස්තවාදය... නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක වෙන්න බෑනේ... මේ ගෑණි හදන්නේ දකුණු ඉන්දියාවේ "අම්මා"ටයිටල් ගහගත්ත නිළිය වගේ මෙහේ එකී වෙන්න... බලමු...
     
    Similar threads