විජයකලා ගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් ප්

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
විජයකලා ගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් ප්

13327654_1116458591738371_9184082077613087243_n.jpg
ප‍්‍රභාකරන් මියගියේ නැතැයි විවිධ පාර්ශ්ව සිදු කරන ප‍්‍රකාශ එතරම් සැලකිල්ලට ගත යුතු ඒවා නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසනවා.



සති අන්ත ජාතික පුවත්පතකට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේ්ෂ්වරන් මහත්මිය කර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා.



අදාළ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විජයකලා මහේෂ්වරන් මහත්මිය ප‍්‍රකාශ කර ඇත්තේ තමන් ප‍්‍රභාකරන් මිය ගියා යැයි විශ්වාස නොකරන බවයි. ප‍්‍රභාකරන්ගේ මරණ සහතිකයක් ඉදිරිපත් කරන්නේ නම් තමන් එය විශ්වාස කරන බවද ඇය ප‍්‍රකාශ කළ බව අදාළ පුවත්පතේ සඳහන්.



මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසුමට ප‍්‍රතිචාර දැක්වූ ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ මරණ සහතික නොමැති, මියගිය පුද්ගලයන් ඕනෑතරම් සිටින බවයි. කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍යවරියගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නිළ වශයෙන් ප‍්‍රකාශයක් ලබා දිය නොහැකි බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.


- See more at: http://nethfm.com/article/108145#sthash.26VBlT3x.dpuf


අදාල නෑනේ - අපේ ආරක්ශක ලේකම්

best Comment: අපි කියන්නෙත් ප්‍රභාකරන් මැරිලා නෑ
නම විතරයි වෙනස් උනේ
සිරිසේන කියලයි දැන් ඌට කියන්නේ..
විජයකලාට ඒකනේ ඌ ඔච්චර ලව්...:lol:

13237706_274610089553572_1736108662990811060_n.jpg

13315418_633470306805605_3043180767128442763_n.jpg


:lol::lol::lol:
 
  • Like
Reactions: lilman

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    ජාතික ගීය දෙමළෙන් කිව්වනේ..හැබැයි වැඩක් වෙලා නෑ..
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කොල්ල ජපානෙ ඉඳන් ආවම ඔය කාන්සාව අඩුවෙලා යයි
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මැරිච්ච මිනිහගේ මිනිය වෙන්දේසියේ දාල ජන්ද අරන් ආව පරට්ටි.
     

    Similar threads