විජයග්‍රහණයේ සැමරුම පුහුණු

Nimeshaya

Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    විජයග්‍රහණයේ සැමරුම පුහුණු

    මාතර වෙරළ තීරයේදී අදදින පැවති පෙර පුහුණුව.................



    vlcsnap-2014-05-16-12h24m47s28_zps4847990a.png


    vlcsnap-2014-05-16-12h36m40s244_zpscd9c5314.png


    vlcsnap-2014-05-16-12h29m17s162_zps6a187856.png


    vlcsnap-2014-05-16-12h24m20s9_zps34e9071f.png

    :):):)



    vlcsnap-2014-05-16-11h58m39s216_zps0e267c3b.png


    vlcsnap-2014-05-16-12h22m12s8_zps2d99b784.png



    vlcsnap-2014-05-16-12h23m31s29_zps10b2fb89.png



    vlcsnap-2014-05-16-12h27m00s73_zps402c548e.png


    DSC00864_zps7c80f324.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    හෙළය එක්සේසත් කළ විරුවනි , ඔබට ජාතියේ උත්තමාචාරය
     

    Nimeshaya

    Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    විශේෂයෙන් මට මේ අවස්ථාව ගැන දෙයක් කියන්න ඕනි,
    අපිට කුරිරු යුදධයේ අවසානයක් උදාකර ඔවුන්ගේ ලෙයින් මසින් තම රට වෙනුවෙන් පරිත්‍යාග කල රණවිරුවන් දැන් අපේම සමහරුන්ට අමතකයි.
    කියන්න දුකයි යාලුවනේ අද මොවුන් පෙළපාලියේ ගමන් කරන වෙලාවේ වටේ හිටපු නිවට රැලක් ඔවුන්ව හුදෙක් පින්තූරය සදහා බවිත කරා , හරියට ප්‍රදර්ශණ රථයක් වගේ.ඒ අතර වුන් පිරිසක් ඔවුන්ට නැගිට ආචාර කිරීමද සුවිශේෂී වුණා.
    යාලුවනේ ඒ වෙලාවේ අපේ වීර රණවිරුවන්ගේ ඇස වල කදුළු පිරිලා තිබුණා.



    DSC00994_zps804254b1.jpg


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    DSC00903_zps2c44cd27.jpg



    DSC00915_zpscc8d518f.jpg



    DSC00920_zpsf9f411e1.jpg



    DSC00919_zpscbe7515a.jpg



    DSC00936_zps2995920b.jpg


    DSC00943_zpsd3b0c3f5.jpg



    DSC00970_zps2915d5c7.jpg



    DSC00955_zpsd46b444f.jpg

    :rolleyes::rolleyes::rolleyes:


    DSC00974_zps2e07e6e6.jpg



    DSC00975_zpsa885c3f6.jpg



    DSC00983_zpsa977ac43.jpg



    DSC00988_zpsb68c5a81.jpg



    DSC00993_zpsdf0d4efa.jpg



    DSC01003_zps3748ef51.jpg



    DSC01014_zps5d258cd1.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    නියමයි. රටේ වීරයන්ට කවදත් ජය.

    යුද්දේ අනාගත්තනම් මහින්ද තමයි වග කියන්න ඕන. මිනිහ ඉල්ලා අස්වෙන්න ඕන. එකේ කිසිම ප්‍රස්නයක්..... ගැටළුවක් නැහැ. ප්‍රශ්නය තියෙන්නනේ බලාපොරොතු නොවෙච්ච විදියට යුද්දේ දිනපු එක :lol::lol::P

    යුද්දේ දින්න්ටත් වැඩිය සමහරුන්ට තිබ්බ අතිශය බරපතල ප්‍රශ්නය තමයි, කාටද මේ ජයග්‍රහණය අයිති කියල. සමහරු කියනවා මහින්ද කියල, සමහරු රනිල් කියනවා, සමහරු ෆොන්සේකා කියනවා අනේ මන්ද. මේක විසදන එක යුද්දේ දින්නටත් වඩා අමාරුයි. මේ ප්‍රස්නේ දිහා බලනකොට යුද්දේ දිනන එක සිම්පල් වැඩක්. :P:lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    සබ්මැරින් එකක් තමයි අඩු..
    එකක් රුසියාවෙන් ඔර්ඩර් කරන්න කියල මහින්ද මාමට කියන්න ඕනා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ha ha ha ha araliya gaha mandiraye bath dansalata dan giya nam meyala pigana hodanawa balanna puluwan... Ada wenakota ranawiruwo kiyanne pare kaanu sudda karana pirisak bawata path wela

    මේ නාස්ති කරන මුදලෙන් යුද්දෙදි අබාධිත උණ අයට උපකාර කළා නම් කොච්චර පින්සිද්දවෙනවද.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපේ ගෙවල් උඩින් කෆීර් යනව නිකන් රොකට් වගේ.....මේ සතියෙම කරනම් දැම්ම....ෂික් හෙට උදේ වැඩක් තියෙනවා නැත්නම් හෙටත් බලන්න තිබ්බ....අනිද්දා නම් ලං කරන්නවත් බැරි වෙයි ඔක්කොම වහන්වනේ :(