විජයග්‍රහණය ( The Victory ) - Judjment Day Poem

obroy

Member
Aug 25, 2009
13
2
0
coolkasuni.jpg
Mara Poem 1ne malliyooooooooooo Adenawa Oaiiiiiii sirawatama >>>>>>>>>>>>>
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉතාමත් විශිෂ්ඨ නිර්මානයක්...

    ජාතිකාභිමානයත්...අප පින්බර දේශයේ එදා සහ අද සංසන්දනයත් නිර්මානයට ලොකු එලියක් හා ගැඹුරක් ලබා දී තිබෙනවා..

    ඔබේ නිර්මාන කුසලතාව වඩාත් ඉහල තලයකට ඔසවා තබමින් ඔබේ ප්‍රකාශන මාධ්‍යය වන කවිය තුලින් එය කෙලින්ම ජනතාව තුලට ගෙන යන්නට ඔබ මාතෘ භූමියේ විජයග්‍රහනය පාදක කර ගැනීම ගැන මගේ සහෝදර ආචාරය....

    මේ නිර්මානය තුලින් ඔබ විජයග්‍රහනයේ විජයග්‍රාහකයෙක් වී ඇත......

    ඔබට ජය!!

    බොහොම ස්තූතියි රොන් අයියා.....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹෙ කවිවලින් දෙන පණිවිඩ හැමදාටම වැදගත් මචං
    දිගටම කවි ලියපං :D

    අනිවා ලියනවා , ස්තූතියි මචන්
     

    nwnbs

    Member
    නිර්මාණය ඉතාමත් විශිෂ්ඨයි මිත්‍රයා...ලෝකෙම පුදුම වෙන අපේ රට, අපේ කම අපි ආරක්ෂා කර ගන්න ඕනෙ...
    දවසින් දවස නිර්මාණ හැකියාව දියුණු වෙනවා පේනවා...
    11.gif

    මගේ සුබ පැතුම්...