Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජයගෙ දියවැඩියාවෙන් හම්බු කරගත්තු ගාණ ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි සීන් එක.

කැමති මිනිහා කැමති විදියට බෙහෙත් ගනිවි උන්ගේ සල්ලි වලින්.

ආයුර්වේද වලට ගහන්න මේ ලෝකේ මොකටවත් බෑ ඒත් දැන් ආයුර්වේදයේ ගොඩක් දැනුම නැති වෙලා තියනවා.

ඒ නිසා ලෝකෙට චැලේන්ජ් කරන්න තරම් දැණුමක් නෑ.

දන්න මිනිහා ආයුර්වේද කරනවා අනිවා වෙස්ටර්න් මෙඩිසින් වලට පයින් ගහලා.

ඉස්සර හිටියා වෙදමහත්තුරු රෝගියාගේ කකුල ඇල්ලුවාම කියනවා මෙන්න මෙතන මේ මේ විදියට මෙච්චරක් මෙචරක් කෑලි වලට කකුල කැඩිලා කියලා.

ඒත් අද ආයුර්වේද වල උනත් වෙස්ටර්න් මෙඩිසීන් වල තියන එක්ස් රේ එකක් බලලා බෙහෙත් කරන්නේ.

වෙස්ටර්න් මෙඩිසින් වලට කරන්න බැරි දේවල් ආයුර්වේද වලට කරන්න පුලුවන් ඇන්ඩ් ආයුර්වේද වල බැරි ඒවා වෙස්ටර්න් මෙඩිසින් වලට කරන්න පුලුවන් මොකද ආයුර්වේද කරනවානම් ඒකට වෙලාව තියෙන්න ඕන.

අන්තිම මොහොතේ මැරිච්ච මිනිහාට පණ දෙන්න තරම් ප්රභල ආයුර්වේද සාස්තරයක් තිබ්බා අපිට ඒත් ඒක නෑ දැන්.

රාවණා ලිව්ව තන්ත්ර ශාස්ත්ර පවා ආයුර්වේද වල සුපිරියට වැඩ කරා ඉස්සර.

ඒත් දැන් ඒවා දන්න අය නෑ හරියට.

හරි දැනුම මදිකම ඇන්ඩ් හරියට කරන්න කට්ටිය නැති නිසයි අද ආයුර්වේදය ගැන මිනිස්සු හිතන්නේ නැත්තේ වැඩිපුර.

මම දන්න කෙල්ලෙක් ඉන්නවා කොළඹ ආයුර්වේද කැම්පස් එකේ අවුරුදු 7 ඩ්රීගිය කරන.

වෙස්ටර්න් මෙඩිසීන් වලට නොයා ආයුර්වේද වලින් ඉගෙන ගන්න කිව්වෙත් මම.

වෙස්ටර්න් මෙඩිසීන් වලට වඩා හොද දේවල් තියන දේ තේරුම් කරාම ඒ කෙල්ල වෙස්ටර්න් නොකර ආයුර්වේද කරන්න පටන් ගත්තා.

මාත් ආදරෙයි ආයුර්වේද වලට.

ඒ නිසාමයි දන්න කෙනෙක්ට ආයුර්වේද කරන්න කියලා ඔලුව හැදුවේ වෙස්ටර්න් කරන්න ඉද්දි.

මිනිස්සුන්ගේ චොයිස් වලට අපිට මුකුත් කියන්න බෑ.

මිනිස්සු දැනගන්න ඕන හොයලා බලලා දේවල් කරන්න.

මේ වගේ ත්රේඩ් දාන එකෙන් වෙන්නේ අපි විහිලුවක් වෙන එක විතරයි.

දන්නෝ දනිති ඇන්ඩ් අනිත් උන්ට අනේ හුකේ කියලා පාඩුවේ ඉදපන් මචන්.

[QUOTE="akilar25, post: 20524962, member: 167921"] [CENTER][SIZE=3]මේකයි සීන් එක. කැමති මිනිහා කැමති විදියට බෙහෙත් ගනිවි උන්ගේ සල්ලි වලින්. ආයුර්වේද වලට ගහන්න මේ ලෝකේ මොකටවත් බෑ ඒත් දැන් ආයුර්වේදයේ ගොඩක් දැනුම නැති වෙලා තියනවා. ඒ නිසා ලෝකෙට චැලේන්ජ් කරන්න තරම් දැණුමක් නෑ. දන්න මිනිහා ආයුර්වේද කරනවා අනිවා වෙස්ටර්න් මෙඩිසින් වලට පයින් ගහලා. ඉස්සර හිටියා වෙදමහත්තුරු රෝගියාගේ කකුල ඇල්ලුවාම කියනවා මෙන්න මෙතන මේ මේ විදියට මෙච්චරක් මෙචරක් කෑලි වලට කකුල කැඩිලා කියලා. ඒත් අද ආයුර්වේද වල උනත් වෙස්ටර්න් මෙඩිසීන් වල තියන එක්ස් රේ එකක් බලලා බෙහෙත් කරන්නේ. වෙස්ටර්න් මෙඩිසින් වලට කරන්න බැරි දේවල් ආයුර්වේද වලට කරන්න පුලුවන් ඇන්ඩ් ආයුර්වේද වල බැරි ඒවා වෙස්ටර්න් මෙඩිසින් වලට කරන්න පුලුවන් මොකද ආයුර්වේද කරනවානම් ඒකට වෙලාව තියෙන්න ඕන. අන්තිම මොහොතේ මැරිච්ච මිනිහාට පණ දෙන්න තරම් ප්රභල ආයුර්වේද සාස්තරයක් තිබ්බා අපිට ඒත් ඒක නෑ දැන්. රාවණා ලිව්ව තන්ත්ර ශාස්ත්ර පවා ආයුර්වේද වල සුපිරියට වැඩ කරා ඉස්සර. ඒත් දැන් ඒවා දන්න අය නෑ හරියට. හරි දැනුම මදිකම ඇන්ඩ් හරියට කරන්න කට්ටිය නැති නිසයි අද ආයුර්වේදය ගැන මිනිස්සු හිතන්නේ නැත්තේ වැඩිපුර. මම දන්න කෙල්ලෙක් ඉන්නවා කොළඹ ආයුර්වේද කැම්පස් එකේ අවුරුදු 7 ඩ්රීගිය කරන. වෙස්ටර්න් මෙඩිසීන් වලට නොයා ආයුර්වේද වලින් ඉගෙන ගන්න කිව්වෙත් මම. වෙස්ටර්න් මෙඩිසීන් වලට වඩා හොද දේවල් තියන දේ තේරුම් කරාම ඒ කෙල්ල වෙස්ටර්න් නොකර ආයුර්වේද කරන්න පටන් ගත්තා. මාත් ආදරෙයි ආයුර්වේද වලට. ඒ නිසාමයි දන්න කෙනෙක්ට ආයුර්වේද කරන්න කියලා ඔලුව හැදුවේ වෙස්ටර්න් කරන්න ඉද්දි. මිනිස්සුන්ගේ චොයිස් වලට අපිට මුකුත් කියන්න බෑ. මිනිස්සු දැනගන්න ඕන හොයලා බලලා දේවල් කරන්න. මේ වගේ ත්රේඩ් දාන එකෙන් වෙන්නේ අපි විහිලුවක් වෙන එක විතරයි. දන්නෝ දනිති ඇන්ඩ් අනිත් උන්ට අනේ හුකේ කියලා පාඩුවේ ඉදපන් මචන්. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom