විජයගෙ දියවැඩියාවෙන් හම්බු කරගත්තු ගාණ ද

විජයගෙ දියවැඩියාවෙන් හම්බු කරගත්තු ගාණ ද

මම මේ නූල දාන්නේ පහල කුජීත වැඩේ කරපු එකාටයි.

reputation_neg.gif

විජය…විජය… කියා කතා... 08-09-2016 08:33 AM lolla
විජය නන්දසිරි නම් අසහාය කලාකරුවාණන්ට දියවැඩියාව අවුරුදු 20ක් පමණ තිබිලා තියෙනවාලු.

එතකොට ඒ කියන්නෙ දින 7300 යි. දවසකට මෙට්ෆොමින් පෙති 6 යි. එතකොට දළ වශයෙන් විජයට විතරක් විකුණලා තිබුණ පෙති ගාණ 43800 යි.

එතකොට එක පෙත්තක මිළෙන් වැඩි කරලා ගාණ හදාගන්න.

මේ වියදම් වුණ සල්ලි වලට අන්තිමේදි මොකද වුණේ ?

මේක නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියන්නේ ?
 
  • Like
Reactions: akilar25 and toiya

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    attha mchn, oka loku business ekak... hoda venna beheth hadanne naha, hadanne lede control karana beheth vitarai.. nattam lede hoda vunoth unge business nathi venawane...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මාර පුකක්නේ උබ කියන්නේ
    සල්ලි බහිරවයා ගිලලයි
    බෙහෙත හදපු උන්නේ බං ගත්තේ :lol:
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මේ වියදම් වුණ සල්ලි වලට අන්තිමේදි මොකද වුණේ ?

    මේක නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියන්නේ ?


    Ai ban 20 jiwath une


     
    මේ වියදම් වුණ සල්ලි වලට අන්තිමේදි මොකද වුණේ ?

    මේක නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියන්නේ ?


    Ai ban 20 jiwath une


    ඔහොම හිතට ආස හිතෙන කෑමක් කාගන්න බැරුව පෙති ගිල ගිල අවුරුද්දක් ඉන්න එක සැපක්ද බං ?
     
    මාර පුකක්නේ උබ කියන්නේ
    සල්ලි බහිරවයා ගිලලයි
    බෙහෙත හදපු උන්නේ බං ගත්තේ :lol:
    ඒ කියන්නෙ ඔහොම බේත් පෙති ගිලින්න උගන්නන එවුන් වෙද්දු නෙවෙයි බහිරවයෝ නෙ නෙද ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට උබ කියන්නෙ ඔව වලට වඩා වැඩිකල් වීවත් වෙන්න පුලුවන් ආහාර පාලනය කරන්න ඔනෙ නැති ප්‍රතිකාර ක්‍රම හෙල වෙද ක්‍රමයේ තියනව කියලද.?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එතකොට උබ කියන්නෙ ඔව වලට වඩා වැඩිකල් වීවත් වෙන්න පුලුවන් ආහාර පාලනය කරන්න ඔනෙ නැති ප්‍රතිකාර ක්‍රම හෙල වෙද ක්‍රමයේ තියනව කියලද.?

    අනිවාර්යෙන් තියනවා.
     
    එතකොට උබ කියන්නෙ ඔව වලට වඩා වැඩිකල් වීවත් වෙන්න පුලුවන් ආහාර පාලනය කරන්න ඔනෙ නැති ප්‍රතිකාර ක්‍රම හෙල වෙද ක්‍රමයේ තියනව කියලද.?
    යකෝ මම මෙච්චර කල් මීට කලින් දාපු නූල් වල ලිව්වේ ඔය උඹ කියපු එක නෙවෙයිමද කියල ඒ පරණ නූල් ඇදල පෙරලලා බලපං.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිවාර්යෙන් තියනවා.

    ඉදිරියේ රාළ;20524943 said:
    යකෝ මම මෙච්චර කල් මීට කලින් දාපු නූල් වල ලිව්වේ ඔය උඹ කියපු එක නෙවෙයිමද කියල ඒ පරණ නූල් ඇදල පෙරලලා බලපං.

    එල :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකයි සීන් එක.
    කැමති මිනිහා කැමති විදියට බෙහෙත් ගනිවි උන්ගේ සල්ලි වලින්.
    ආයුර්වේද වලට ගහන්න මේ ලෝකේ මොකටවත් බෑ ඒත් දැන් ආයුර්වේදයේ ගොඩක් දැනුම නැති වෙලා තියනවා.
    ඒ නිසා ලෝකෙට චැලේන්ජ් කරන්න තරම් දැණුමක් නෑ.
    දන්න මිනිහා ආයුර්වේද කරනවා අනිවා වෙස්ටර්න් මෙඩිසින් වලට පයින් ගහලා.
    ඉස්සර හිටියා වෙදමහත්තුරු රෝගියාගේ කකුල ඇල්ලුවාම කියනවා මෙන්න මෙතන මේ මේ විදියට මෙච්චරක් මෙචරක් කෑලි වලට කකුල කැඩිලා කියලා.
    ඒත් අද ආයුර්වේද වල උනත් වෙස්ටර්න් මෙඩිසීන් වල තියන එක්ස් රේ එකක් බලලා බෙහෙත් කරන්නේ.
    වෙස්ටර්න් මෙඩිසින් වලට කරන්න බැරි දේවල් ආයුර්වේද වලට කරන්න පුලුවන් ඇන්ඩ් ආයුර්වේද වල බැරි ඒවා වෙස්ටර්න් මෙඩිසින් වලට කරන්න පුලුවන් මොකද ආයුර්වේද කරනවානම් ඒකට වෙලාව තියෙන්න ඕන.
    අන්තිම මොහොතේ මැරිච්ච මිනිහාට පණ දෙන්න තරම් ප්‍රභල ආයුර්වේද සාස්තරයක් තිබ්බා අපිට ඒත් ඒක නෑ දැන්.
    රාවණා ලිව්ව තන්ත්‍ර ශාස්ත්‍ර පවා ආයුර්වේද වල සුපිරියට වැඩ කරා ඉස්සර.
    ඒත් දැන් ඒවා දන්න අය නෑ හරියට.
    හරි දැනුම මදිකම ඇන්ඩ් හරියට කරන්න කට්ටිය නැති නිසයි අද ආයුර්වේදය ගැන මිනිස්සු හිතන්නේ නැත්තේ වැඩිපුර.
    මම දන්න කෙල්ලෙක් ඉන්නවා කොළඹ ආයුර්වේද කැම්පස් එකේ අවුරුදු 7 ඩ්‍රීගිය කරන.
    වෙස්ටර්න් මෙඩිසීන් වලට නොයා ආයුර්වේද වලින් ඉගෙන ගන්න කිව්වෙත් මම.
    වෙස්ටර්න් මෙඩිසීන් වලට වඩා හොද දේවල් තියන දේ තේරුම් කරාම ඒ කෙල්ල වෙස්ටර්න් නොකර ආයුර්වේද කරන්න පටන් ගත්තා.
    මාත් ආදරෙයි ආයුර්වේද වලට.
    ඒ නිසාමයි දන්න කෙනෙක්ට ආයුර්වේද කරන්න කියලා ඔලුව හැදුවේ වෙස්ටර්න් කරන්න ඉද්දි.
    මිනිස්සුන්ගේ චොයිස් වලට අපිට මුකුත් කියන්න බෑ.
    මිනිස්සු දැනගන්න ඕන හොයලා බලලා දේවල් කරන්න.
    මේ වගේ ත්‍රේඩ් දාන එකෙන් වෙන්නේ අපි විහිලුවක් වෙන එක විතරයි.
    දන්නෝ දනිති ඇන්ඩ් අනිත් උන්ට අනේ හුකේ කියලා පාඩුවේ ඉදපන් මචන්.