විජයගේ පරම්පරාවෙන් එන තනි සිංහල DNA🧬

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සුද්දා හදපු බොරු ඉතිහාසය බන් ඔවා, විජය කියන්නෙ මහින්ද රාජපක්ශලා රනිල් වික්‍රමසින්හලා වගෙ කිසිම හොර බොරුවක් වන්චාවක් නැති අවන්ක චරිතයක්,
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මහින්ද රාජපක්ශලා රනිල් වික්‍රමසින්හලා වගෙ
    කිසිම හොර බොරුවක් වන්චාවක් නැති
    Season 9 Lol GIF by The Office
     
    • Haha
    Reactions: dayt0na and shenat

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    කලවන් පද්දෝ ටිකක් ඉන්නවා ලංකාවේ සුද්ද එක්ක එකතුවෙලා ඉතිහාසේ විකුර්ති කල. උන්ගෙන් පැවතෙන එවුං එලොවටත් නැතුව මෙලොවටත් නැතුව ලෝකෙන් හිගා කකා ඉන්නවා. වාල්මිකී රාමායනය ලිවුවේ අවුරුදු 6000 කලින් ,ලංකාවේ රාවනා කෙනෙක්ගේ චරිතේ මැවුවේ එතකොට ලංකාව මුඩු බිමක් නිසා වෙන්න ඇති 😁
    විජය එන්න කලින් බුදු හාමුදුරුවොත් ලංකාවට වැඩියේ නයි නටවන්න කියලයි මේ මෝඩ .නීච ,අධම බාගයක් හම්බයින්ට ජාතක උන උන් හිතං ඉන්නේ 🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කලවන් පද්දෝ ටිකක් ඉන්නවා ලංකාවේ සුද්ද එක්ක එකතුවෙලා ඉතිහාසේ විකුර්ති කල. උන්ගෙන් පැවතෙන එවුං එලොවටත් නැතුව මෙලොවටත් නැතුව ලෝකෙන් හිගා කකා ඉන්නවා. වාල්මිකී රාමායනය ලිවුවේ අවුරුදු 6000 කලින් ,ලංකාවේ රාවනා කෙනෙක්ගේ චරිතේ මැවුවේ එතකොට ලංකාව මුඩු බිමක් නිසා වෙන්න ඇති 😁
    විජය එන්න කලින් බුදු හාමුදුරුවොත් ලංකාවට වැඩියේ නයි නටවන්න කියලයි මේ මෝඩ .නීච ,අධම බාගයක් හම්බයින්ට ජාතක උන උන් හිතං ඉන්නේ 🤣

    පෙළ පොත් හදපු උන්ගේ වැරුද්ද
    හතේ පොත ආපහු හදන්න වෙනවා 😁