දැන් විජේදාස ජෙප්පෙක්ද? තමන්ගේ ආන්ඩුවේ මන්ත්රීල ටික පාලනේ කරගන්න බැරි එකෙක් රටක් හදයිද?
මොන විහිලුද මේ? විකටයා ගැනූ දාල හැංගිලා ඉන්නවා..
පූටින්ලු..![]()
මොනාද මනුස්සයෝ කියවන්නේ. Democracy කියල එකක් දන්නවද ?
ඔය පොන්සි ල ඉන්න party වලට ඕව අදාළ නෑ. උන්ට අදාළ LGBTQI නීති විතරයි. ඔව් උඹේ නායකයා ඉන්න සජබ ගැන තමයි කිව්වේ.
සියුමැලි....මොනාද මනුස්සයෝ කියවන්නේ. Democracy කියල එකක් දන්නවද ?
ඔය පොන්සි ල ඉන්න party වලට ඕව අදාළ නෑ. උන්ට අදාළ LGBTQI නීති විතරයි. ඔව් උඹේ නායකයා ඉන්න සජබ ගැන තමයි කිව්වේ.
Ekenmaමොනාද මනුස්සයෝ කියවන්නේ. Democracy කියල එකක් දන්නවද ?
ඔය පොන්සි ල ඉන්න party වලට ඕව අදාළ නෑ. උන්ට අදාළ LGBTQI නීති විතරයි. ඔව් උඹේ නායකයා ඉන්න සජබ ගැන තමයි කිව්වේ.
Geetha naraka naha ban moda unataමේ ගෑණිට වඩා ගීතා හොඳයි මටනන්, ස්විස්ටර් ලන්තය වගේ රටක් දාලා ඇවිත් මෙහෙට වැඩැක් කරනවා, මුං මහින්දට ගොට්ට අල්ලන එක විතරයි කරන්නේ. මෙයාට වෙන්නෙ මෛත්රීට වෙච්ච දේම තමයි.
උබ නික් ගෙන් කාපු පාරට උයියා උනා නේද![]()
සැරටම බය උනා ...........මොනා කිව්වත් මෛත්රී ලොක්කගෙ මැයි පෙලපාලියට බය උනානෙ..
පොර සයිඩ් එකෙන් ඉදන් ඇරියා හීන් සීරුවෙ ආප්ප වාටියක් තියල