එහෙම නම් ඉතින් එකක් කාර් එකක් ඇවිත් ඕනකමින් හැප්පනත් පුලුවන්නෙ. හප්පල උන් ගැබිනි මව තුවාලයි කියල ඇඩ්මිට් උනාම උසාවියෙන් මූව රිමාන්ඩ් කරනව හරි වැරැද්ද බලන්නෙ පස්සෙනෙ.
අපේ නෑ කෙනෙක්ට ඔහොම දෙයක් උනා. ළඟ ගෙදර දේශපාලනේට සම්බන්ධ සමුර්දි නියාමක ගෑණු කෙනෙක් වලියකට ඇවිල්ලා. ඒ මිනිස්සු අතේමයි වැරැද්ද තිබිලා තියෙන්නෙ. කෑ කෝ ගගහා වත්තට ඇවිල්ලා. ගෙදර මිනිස්සු මොකුත් කරලා නෑ. ඊටපස්සෙ පොලීසියෙ ගිහින් එන්ට්‍රි එකක් දාලා ගැබිනි මවට පහර දුන්නා කියලා. කෙලින්ම රිමන්ඩ් කරා අපේ නෑයොන්ව. ඒ මිනිස්සු රණ්ඩු වලට යන මිනිස්සුත් නෙමෙයි.
මේක කියෝපු ගමන්ම හිතුනේ ගැබිනි මවකුයි තව කට්ටියක් යට කරන් ගිහින් වගේ. එකපාර හිතෙන්නෙ පාර පනිද්දි හප්පලා වගේ.