විජයදාස පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෝටර් රථයක ගැටී ඇති අතර
    එහෙම නම් ඉතින් එකක් කාර් එකක් ඇවිත් ඕනකමින් හැප්පනත් පුලුවන්නෙ. හප්පල උන් ගැබිනි මව තුවාලයි කියල ඇඩ්මිට් උනාම උසාවියෙන් මූව රිමාන්ඩ් කරනව හරි වැරැද්ද බලන්නෙ පස්සෙනෙ.

    අපේ නෑ කෙනෙක්ට ඔහොම දෙයක් උනා. ළඟ ගෙදර දේශපාලනේට සම්බන්ධ සමුර්දි නියාමක ගෑණු කෙනෙක් වලියකට ඇවිල්ලා. ඒ මිනිස්සු අතේමයි වැරැද්ද තිබිලා තියෙන්නෙ. කෑ කෝ ගගහා වත්තට ඇවිල්ලා. ගෙදර මිනිස්සු මොකුත් කරලා නෑ. ඊටපස්සෙ පොලීසියෙ ගිහින් එන්ට්‍රි එකක් දාලා ගැබිනි මවට පහර දුන්නා කියලා. කෙලින්ම රිමන්ඩ් කරා අපේ නෑයොන්ව. ඒ මිනිස්සු රණ්ඩු වලට යන මිනිස්සුත් නෙමෙයි.

    මේක කියෝපු ගමන්ම හිතුනේ ගැබිනි මවකුයි තව කට්ටියක් යට කරන් ගිහින් වගේ. එකපාර හිතෙන්නෙ පාර පනිද්දි හප්පලා වගේ.
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අසරනයට තුවාල වෙලා බේත් ගන්න හදිස්සියෙ යන්න ඇත්තෙ. මේ කුප්ප පොලීසිය ඉස්පිරිතාලෙ ඉඳපු ලෙඩාවත් උස්සගෙන ඇවිල්ල.

    බයියො ඔහොම කියන්නෙ නෑ හැබැයි විජේදාස ගෝඨ ට පඹය කිව්වෙ නැත්නම්..:lol:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    රත්තරන් පුතෙක් 🤦‍♂️

    ප ච ස' ගියා වගේ ගමනක් ගිහින් වෙන්ටැ

    BDSM කරන්න ගිහින් මඟුලත් කඩාගෙන කියල කථාවක් ඇහුව ඇමති පුතෙක් මෙයාද මන්ද
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,145
    34,737
    113
    තාත්තට බැනපු එකට අවුලෙන් පොර පාරේ ගිහිං තියෙන්නෙත්.
     
    • Haha
    Reactions: Solo Rider

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නීතිය හරියටම වැඩ. තුවාල උන අය හොස්පිටල් එකේ. කොල්ල ගෙදර. ඌගේ වැරද්ද නොවන වෙලාවක නම් ඕක කිසි අවුලක් නෑ. මේකේ පැහැදිළිවම මුගේ නේ වැරද්ද :no::no:
     

    Similar threads