විජයදාස රාජපක්ෂට කෝටි 50ක ස්විප් එකක් ඇදෙයි! 🤑🤑

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,839
    16,779
    113

    රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවට
    රාජපක්ෂට කළ අපහාසයේ මිල කෝටි 50.
    වන්දියේ පීඩිතයෝ කවුද?

    විජයදාස රාජපක්ෂ 2007 නොවැම්බර් මාසයේ එක්සත් ජනතා නිදහස සංධානයෙන් අයින් වෙන්නේ එජනිස ආණ්ඩුවක් තියෙද්දීමයි. ඒ කාලේ ඒ ගැන නොයෙකුත් කතා කියැවුණා. ඒ කාලේ ජනාධිපති මහින්ද සහ විජයදාස අතර තිබ්බ අමනාපකමක් ගැන කතාව ඒ කටකතා අතර මුල් තැනක තිබ්බා.

    මේ සිදුවීමෙන් පස්සේ 2007 නොවැම්බර් ලේක්හවුස් එකේ 'සිළුමිණ' පත්තරේ පිටු දෙකක් පුරා දීර්ඝ, ද්වේෂ සහගත අපහාසාත්මක ලිපියක් පළ වුනා.

    ලිපිය ලිව්වේ - මහින්ද අබේසුන්දර ('අදත් විමසුම පිටපත' ලිව්ව මහින්ද)

    එවක 'සිළුමිණ' ප්‍රධාන කර්තෘ - කරුණාදාස සූරියආරච්චි (කසුරි)

    එවක 'ලේක්හවුස්' සභාපති - බන්දුල පද්මකුමාර (බලන්න නයනී)

    රාජපක්ෂ ආණ්ඩුවේ නිර්ලජ්ජිත දේශපාලන වුවමනාවන් වෙනුවෙන් දිවිහිමියෙන් සහ ස්වකැමැත්තෙන් මෙහෙයවපු ඒ පෑන නිසා විජයදාස රාජපක්ෂ 'ලේක්හවුස්' ආයතනයට විරුද්ධව කොළඹ දිසා අධිකරණයේ අපහාස නඩුවක් දාන්නේ 2009දී. 2013 ජුලි 05 දුන්න නඩු තීන්දුවෙන් 'ලේක්හවුස්' වැරදිකාරයා වෙනවා. විජයදාස රාජපක්ෂ ඉල්ලපු මිලියන 500ක වන්දි මුදල ගෙවන්න නියම වෙනවා.

    මේ වෙද්දී හිටපු පාලනාධිකාරිය (ඒ කාලෙත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවමයි) මේ තීන්දුවට එරෙහිව සිවිල් අභියාචනා මහාධිකරණයේ අභියාචනයක් දානවා. ඒක 2019 මැයි 30 පරදිනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කරනවා. ඒ අභියාචනය පරදින්නේ 2025 ඔක්තෝම්බර් 14. ඒ අනුව කොළඹ දිසාධිකරණය දුන්න නඩු තීන්දුව ස්ථිර වෙනවා.

    ජනාධිපති නීතිඥ ආචාර්‍ය විජයදාස රාජපක්ෂට රුපියල් මිලියන 500ක් (කෝටි 50ක්) ගෙවන්න ලේක්හවුස් එකට නියම වෙනවා.

    දැන් මේ පරණ කුණ කන්න වෙන්නේ මාලිමාවෙන් පත්කරපු අධ්‍යක්ෂ මණ්ඩලයට සහ සේවක සේවිකාවන්ට.

    ලිපිය ලියපු මහින්ද අබේසුන්දරවත්, කරුණාදාස සූරියආරච්චිවත්, බන්දුල පද්මකුමාරවත් ජීවතුන් අතර නෑ. හැබැයි එයාලා ජීවතුන් අතර ඉන්න අයට 'පාඩමක්' කියලා දීලා මදි පාඩුවට ලොකු ණයක් ඉතිරිකරලා ගියා.

    දැන් මේ මිලියන 500 ගෙවනවා වෙනුවට යම් සහනයක් ඉල්ලන්න දැන් ඉන්න පාලනාධිකාරිය උත්සාහ කළ බව ආරංචියි. ඒත් ඔක්තෝම්බර් 27 වැනි දා විජයදාස රාජපක්ෂ එවපු ලියුමකින් පැහැදිලිව කියලා තියෙන්නේ සති දෙකක් ඇතුළත මිලියන 200ක් ගෙව්වොත් 'පමණක්' ඉතිරි වන්දිය ගෙවීම ගැන 'සාකච්ඡා' කරන්න සූදානම් කියලා.

    මේ අතරේ එදා මහින්ද අබේසුන්දර ලිපිය ලිව්ව කාලේ ඒ වෙනුවෙන් පෙනී හිටපු රාජපක්ෂවාදී ඊනියා මාධ්‍ය'කාරයෝ' ඇතුළු වෘත්තීය සමිති දෙකක්, විජයදාස රාජපක්ෂට ලේක්හවුස් කොටස් දීලා ෂේප් වෙමු කියලා යෝජනා කරමින් ඉන්නවා. (මරු ම බඩු ටික, ඒ ගැන ලියන්න ගියොත් සාක්ෂි එක්ක මාසයක් ලියතැහැකි)

    (මේ ආයතනයේ කොටස්වල හිමිකාරිත්වය තියන විජේවර්ධන හෝ වික්‍රමසිංහ පවුල් කවදාවත් අනිසි බලපෑම් නොකරපු බවට ඒ ගෞරවය දෙන්න ඕන)

    ලේක්හවුස් එකේ මම හිතන්නේ දාහකට කිට්ටුව වැඩ කරනවා. මාධ්‍ය ආයතනවලින් කෙරෙන්න ඕන 'මහජන මාධ්‍ය ක්‍රියාකාරීත්වය' ලේක්හවුස් එකෙන් වෙනවා කියලා බොරු කියන්න මට ඕන නෑ. ඒත් ඒ වැඩකරන සේවකයන්ගේ පැත්තෙන් බැලුවොත් මේ වන්දිය නිසා බලපෑම් එල්ලවෙන්නේ ජීවිත 3,000කට එහා පිරිසකට. (ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලේක්හවුස් එක දුවන්නේ රජයේ බදු මුදලින් කියලා. ඒත් ඒක ඇත්ත නෙමේ. ලේක්හවුස් එක පවත්වාගෙන යන්නේ දැන්වීම් ආදායමින්. ඒකට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් හරහාත් ආදායම ලැබෙනවා මිසක් වෙනත් ක්‍රමයකින් රාජ්‍ය ආදායම් ලැබෙන්නේ නැහැ)

    දැක්කා නේද ද්වේෂ සහගත, වෛරී, කුමන්ත්‍රණකාරී, අපහාසාත්මක දේශපාලකයෝ සහ ඒ වෙනුවෙන්ම හිරිකිත රහිතව සැදී පැහැදුනු මාධ්‍යකාරයෝ එකතු වුනහම කරන්න පුලුවන් හානියක තරම.

    කමක් නෑ. 21 විශ්වයේ කොහේ හිටියත් නුගේගොඩට යන්න.

    පසු සටහන - මට අමතක වුන කාරණයක් අපේ මාධ්‍ය සගයා ලසන්ත මතක් කළා. ඇත්තටම වන්දි මුදල කෝටි 50ක් නෙමේ, මේකට පොලී මුදලකුත් එකතු වෙලා ඒ මුදල තවත් කෝටි ගාණකින් වැඩි වෙනව
     
    • Like
    Reactions: Rick Sanchezz

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe

    WR ta viruddava boru liyapu ekata miniha palida? Liyapu set ekata banapan hariyata liyannathi ekata.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මේ සිදුවීමෙන් පස්සේ 2007 නොවැම්බර් ලේක්හවුස් එකේ 'සිළුමිණ' පත්තරේ පිටු දෙකක් පුරා දීර්ඝ, ද්වේෂ සහගත අපහාසාත්මක ලිපියක් පළ වුනා.

    ලිපිය ලිව්වේ - මහින්ද අබේසුන්දර ('අදත් විමසුම පිටපත' ලිව්ව මහින්ද)

    එවක 'සිළුමිණ' ප්‍රධාන කර්තෘ - කරුණාදාස සූරියආරච්චි (කසුරි)

    එවක 'ලේක්හවුස්' සභාපති - බන්දුල පද්මකුමාර (බලන්න නයනී)

    රාජපක්ෂ ආණ්ඩුවේ නිර්ලජ්ජිත දේශපාලන වුවමනාවන් වෙනුවෙන් දිවිහිමියෙන් සහ ස්වකැමැත්තෙන් මෙහෙයවපු ඒ පෑන නිසා විජයදාස රාජපක්ෂ 'ලේක්හවුස්' ආයතනයට විරුද්ධව කොළඹ දිසා අධිකරණයේ අපහාස නඩුවක් දාන්නේ 2009දී. 2013 ජුලි 05 දුන්න නඩු තීන්දුවෙන් 'ලේක්හවුස්' වැරදිකාරයා වෙනවා. විජයදාස රාජපක්ෂ ඉල්ලපු මිලියන 500ක වන්දි මුදල ගෙවන්න නියම වෙනවා.
    Hutaa! oya article eka liyala tiyenne "මහින්ද අබේසුන්දර" da? Mahindata kiyala shape ekak daganna beri welada ban munta? 😂😂

    Mahinda_Rajapaksa_Former_Sri_Lanka_President_Reuters_650x487.jpg