Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
විජය කුවෙණි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතා,කුස පබා ගැන කතා නොකරම විජය කුවෙණි ගැන කතා කරන්න හිතුවා.ඒකට හේතු කීපයක් තියෙනවා.පළමු කරුණ තමයි කුස පබා ගැන කතා කරන්න දෙයක් නැති එක.අනෙක තමයි මේ චිත්රපටය රූගත කරන්න කලින් ඉදන්ම මේ සමග ලගින් ඇසුරු කරන්න මට අවස්තාව හිමි වීම.ඉතින් අද මම හිතුවා එලකිරි යාලුවොත් එක්ක ඒ ගැන තොරතුරු ටිකක් බෙදාහදා ගන්න.

මුලින්ම කියන්න ඕනෙ මේකෙ ඇත්තටම තියෙන්නෙ අපි මෙතෙක් මහාවන්සයෙන් දැනගෙන හිටපු කතාවම නෙවෙයි.ඇත්තටම මේ ප්ලොට් එක ගොඩක් ශක්තිමත් කියලා මට හිතෙනවා.හරියට කල්පනා කරලා බැලුවොත් අපිට මෙතෙක් නැතිවෙලා තිබුන රට ගැන අය්තියක් මේ හරහා ලබා දීල තියෙනවා.ඒ අනුව කතාව ලියපු සුගත් සමරකොන් මහත්තයා ඒකට හොද සාධාරණයක් කරලා තියෙනවා.

ඊ ළගට කැමරාකරණය ගනිමු.සිනමාවෙ ශක්තිය තියෙන්නෙ දුර රූපයෙ.(long shot)කුස පබා එකෙ මේක පාවිච්චි කරල නැති උනාට මේකෙ නම් ටිකක් දුර රූප භාවිතා කරලා තියෙනවා.දැන් ඉතින් අහයි දහදෙනෙක් එකතු වෙලා කරපු,ගොඩාක් වියදම් කලා කියපු,සුනිල් ආරියරත්න මහත්තයගෙ මැණිකයි කියපු කුස පබා එකේ ඇයි දුර රූප නැත්තෙ කියලා.මහා සේනාවක් තුන් හතරදෙනෙකුගෙන් පෙන්නල ශේප් වෙනකොට දුර රූප වලට යන්න බැහැ බොලව්.එතකොට බොරුව මාට්ටු වෙනවා.විජය කුවෙණි පටන් ගන්න ෂොට් එකේ ඉදන් අන්තිම ෂොට් ට්ක දක්වාම හොදට කැමරාව හසුරුවලා තියෙනවා.ඇත්තටම ලොකු නලුනිළි පිරිසක් ඉන්න නිසා බය නැතුව දුර රූප වලටත් ගිහින් තියෙනවා.

මේ ගැන කතාකරනකොට සටන් ශිල්ප ගැනත් කතා නොකරම බෑ.සටන් ශිල්ප ටිකක් තාත්වික මට්ටමේ තියෙනවා විතරක් නෙවෙයි,ඒව හොදට අද්යයනය කරලා තියෙන බවත් පේනවා.සංගීතය නම් ඉතින් ලොවෙත් නෑ.අහන්න දෙයක් නෑ ඉතින්.එව්ව කොරල තියෙන්නෙ නදීක ගුරුගෙ කියන මහ එකානෙ.චිත්රපටයෙ රගපෑම හොදයි.විශේෂයෙන්ම විජය රජතුමගෙයි කුවණ්ණාගෙයි රගපෑම ඉතාම හොදයි කියල කියල කියන්න පුලුවනි.මේකෙ සිද්ධි ගලපල තියෙන විදියට අපිට අන්තිමේදි කිසිම කෙනෙක් ගැන තරහක් ඇති නොවෙන එකයි කතාවේ රචකයාගෙ ශක්තිය පෙන්නන හොදම නිදසුන.අනික ජාතක පොතේ මනමේ කුමරිය ගැන අපට ඇති වෙනවා වගෙ හැගීමක් මේ කතාවෙන් අපට කුවණ්ණා ගැන ඇති වෙන්නෙ නෑ.

මේ හැම දෙයක්ම අස්සෙ ඉතින් පොඩි පොඩි අවුල් එහෙමත් නැතුවා නොවෙයි.කතාව කොයි තරම් හොද උණත් සමහර දෙබස් නම් අවුල්.සමහර තැන්වල වියාකරණ එහෙමත් වැරදියි.එක තැනකදි උපතිස්ස පඩියා කියනවා "අප ඊට එකග නොවන්නෙමු" කියලා.කලා අධ්යක්ෂනය එතරම් හොදයි කියන්න බෑ.කුවණ්ණාගේ කුටිය නම් හොදට හදලා තියෙනවා.ඒත් රජතුමාගෙ මළිගය නම් බෝඩ් වලින් හදපු බව හොදට පේන තැන් තියෙනවා.අනික කුවණ්ණාගෙ උඩ ඇදුම් බොහොම සරළව පිටකොටුවෙන් අඩුවට ගත්තු බ්රෂියර් වගේ තමයි පේන්නේ.හැබැයි මේකෙ කලා අධ්යක්ෂවරයා බොහොම වයසින් අඩු කොල්ලෙක්.මේ මිනිහගෙ පළමු වැඩේ.අනිත් එක තමයි බෝසත් පිළිමය.ඒ කාලෙ ඒ තරම් සියුම් කෑටයම් කළාවක් මෙහෙ තිබුනද කියල ගෑටලුවක් එනවා.

වේශ නිරූපණය සමස්තයක් විදියට හොදයි කියලා හිතෙනවා.ඒත් කුවණ්ණාගේ කොණ්ඩෙ නම් අවුල්.ඒක කුවණ්ණා ගගට පැනල බෙරෙන්න හදන වෙලාවෙ ගැලවෙනව.හැබැයි එතනින් යාන්තම් කට් එකක් දාල තිබුනත් ඒක ටිකක් හොදින් පේනවා.අනිත් වේශනිරූපණ කටයුතු අපි කලින් දැකපු චිත්රපටවලට වඩා දහස්ගුණයක් හොදයි.

කොහොම උණත් ඉතිහාස කතාවක් මුලුමනින්ම වෙනස් කරන්න නිර්මාණකරුවා ගොඩක් එඩිතර වෙන්න ඕනේ.ඒ නිසා සුගත් සමරකොන් මහත්තයගෙ වැඩෙ අපි අගය කරන්න ඕන.ඒ වගේ අයට දිරි දීමක් විදියට ඔයාලත් ගිහින් ඒක බලන්න කියලා තමයි ඉල්ලන්නේ.හැබැයි මේකෙ ශබ්ද පරිපාලනය ඒ තරම් හොද නැති නිසා හොදට ස්වුන්ඩ්ස් තියෙන සැවොයි වගේ එකකින්ම බලන්න.නැත්නම් කණ් දෙක වහගෙන තමයි ඉන්න වෙන්නේ.එහෙනම් ඉතින් දැනට ඔය ඇති. කට්ටියට බලාගන්නත් එක්ක සුගත් මහත්තය මට දීපු ෆොටෝස් ටිකකුත් දානව ඔන්න.කොමෙන්ටුවක් දාල යන්න.අකුරු වැරදි ඇති.ඒවට සමා වෙන්න.ජය!

[QUOTE="Hazy89, post: 12705271, member: 358409"] [URL="http://imageshack.us/photo/my-images/717/wijayakuweni9.jpg/"][IMG]http://img717.imageshack.us/img717/8776/wijayakuweni9.jpg[/IMG][/URL] [SIZE=4][B][COLOR=Black]මාතා,කුස පබා ගැන කතා නොකරම විජය කුවෙණි ගැන කතා කරන්න හිතුවා.ඒකට හේතු කීපයක් තියෙනවා.පළමු කරුණ තමයි කුස පබා ගැන කතා කරන්න දෙයක් නැති එක.අනෙක තමයි මේ චිත්රපටය රූගත කරන්න කලින් ඉදන්ම මේ සමග ලගින් ඇසුරු කරන්න මට අවස්තාව හිමි වීම.ඉතින් අද මම හිතුවා එලකිරි යාලුවොත් එක්ක ඒ ගැන තොරතුරු ටිකක් බෙදාහදා ගන්න. මුලින්ම කියන්න ඕනෙ මේකෙ ඇත්තටම තියෙන්නෙ අපි මෙතෙක් මහාවන්සයෙන් දැනගෙන හිටපු කතාවම නෙවෙයි.ඇත්තටම මේ ප්ලොට් එක ගොඩක් ශක්තිමත් කියලා මට හිතෙනවා.හරියට කල්පනා කරලා බැලුවොත් අපිට මෙතෙක් නැතිවෙලා තිබුන රට ගැන අය්තියක් මේ හරහා ලබා දීල තියෙනවා.ඒ අනුව කතාව ලියපු සුගත් සමරකොන් මහත්තයා ඒකට හො[/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Black]ද[/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Black] සාධාරණයක් කරලා තියෙනවා. ඊ ළගට කැමරාකරණය ගනිමු.සිනමාවෙ ශක්තිය තියෙන්නෙ දුර රූපයෙ.(long shot)කුස පබා එකෙ මේක පාවිච්චි කරල නැති උනාට මේකෙ නම් ටිකක් දුර රූප භාවිතා කරලා තියෙනවා.දැන් ඉතින් අහයි දහදෙනෙක් එකතු වෙලා කරපු,ගොඩාක් වියදම් කලා කියපු,සුනිල් ආරියරත්න මහත්තයගෙ මැණිකයි කියපු කුස පබා එකේ ඇයි දුර රූප නැත්තෙ කියලා.මහා සේනාවක් තුන් හතරදෙනෙකුගෙන් පෙන්නල ශේප් වෙනකොට දුර රූප වලට යන්න බැහැ බොලව්.එතකොට බොරුව මාට්ටු වෙනවා.විජය කුවෙණි පටන් ගන්න ෂොට් එකේ ඉදන් අන්තිම ෂොට් ට්ක දක්වාම හොදට කැමරාව හසුරුවලා තියෙනවා.ඇත්තටම ලොකු නලුනිළි පිරිසක් ඉන්න නිසා බය නැතුව දුර රූප වලටත් ගිහින් තියෙනවා. මේ ගැන කතාකරනකොට සටන් ශිල්ප ගැනත් කතා නොකරම බෑ.සටන් ශිල්ප ටිකක් තාත්වික මට්ටමේ තියෙනවා විතරක් නෙවෙයි,ඒව හොදට අද්යයනය කරලා තියෙන බවත් පේනවා.සංගීතය නම් ඉතින් ලොවෙත් නෑ.අහන්න දෙයක් නෑ ඉතින්.එව්ව කොරල තියෙන්නෙ නදීක ගුරුගෙ කියන මහ එකානෙ.චිත්රපටයෙ රගපෑම හොදයි.විශේෂයෙන්ම විජය රජතුමගෙයි කුවණ්ණාගෙයි රගපෑම ඉතාම හොදයි කියල කියල කියන්න පුලුවනි.මේකෙ සිද්ධි ගලපල තියෙන විදියට අපිට අන්තිමේදි කිසිම කෙනෙක් ගැන තරහක් ඇති නොවෙන එකයි කතාවේ රචකයාගෙ ශක්තිය පෙන්නන හොදම නිදසුන.අනික ජාතක පොතේ මනමේ කුමරිය ගැන අපට ඇති වෙනවා වගෙ හැගීමක් මේ කතාවෙන් අපට කුවණ්ණා ගැන ඇති වෙන්නෙ නෑ. මේ හැම දෙයක්ම අස්සෙ ඉතින් පොඩි පොඩි අවුල් එහෙමත් නැතුවා නොවෙයි.කතාව කොයි තරම් හොද උණත් සමහර දෙබස් නම් අවුල්.සමහර තැන්වල වියාකරණ එහෙමත් වැරදියි.එක තැනකදි උපතිස්ස පඩියා කියනවා "අප ඊට එකග නොවන්නෙමු" කියලා.කලා අධ්යක්ෂනය එතරම් හොදයි කියන්න බෑ.කුවණ්ණාගේ කුටිය නම් හොදට හදලා තියෙනවා.ඒත් රජතුමාගෙ මළිගය නම් බෝඩ් වලින් හදපු බව හොදට පේන තැන් තියෙනවා.අනික කුවණ්ණාගෙ උඩ ඇදුම් බොහොම සරළව පිටකොටුවෙන් අඩුවට ගත්තු බ්රෂියර් වගේ තමයි පේන්නේ.හැබැයි මේකෙ කලා අධ්යක්ෂවරයා බොහොම වයසින් අඩු කොල්ලෙක්.මේ මිනිහගෙ පළමු වැඩේ.අනිත් එක තමයි බෝසත් පිළිමය.ඒ කාලෙ ඒ තරම් සියුම් කෑටයම් කළාවක් මෙහෙ තිබුනද කියල ගෑටලුවක් එනවා. වේශ නිරූපණය සමස්තයක් විදියට හොදයි කියලා හිතෙනවා.ඒත් කුවණ්ණාගේ කොණ්ඩෙ නම් අවුල්.ඒක කුවණ්ණා ගගට පැනල බෙරෙන්න හදන වෙලාවෙ ගැලවෙනව.හැබැයි එතනින් යාන්තම් කට් එකක් දාල තිබුනත් ඒක ටිකක් හොදින් පේනවා.අනිත් වේශනිරූපණ කටයුතු අපි කලින් දැකපු චිත්රපටවලට වඩා දහස්ගුණයක් හොදයි. කොහොම උණත් ඉතිහාස කතාවක් මුලුමනින්ම වෙනස් කරන්න නිර්මාණකරුවා ගොඩක් එඩිතර වෙන්න ඕනේ.ඒ නිසා සුගත් සමරකොන් මහත්තයගෙ වැඩෙ අපි අගය කරන්න ඕන.ඒ වගේ අයට දිරි දීමක් විදියට ඔයාලත් ගිහින් ඒක බලන්න කියලා තමයි ඉල්ලන්නේ.හැබැයි මේකෙ ශබ්ද පරිපාලනය ඒ තරම් හොද නැති නිසා හොදට ස්වුන්ඩ්ස් තියෙන සැවොයි වගේ එකකින්ම බලන්න.නැත්නම් කණ් දෙක වහගෙන තමයි ඉන්න වෙන්නේ.එහෙනම් ඉතින් දැනට ඔය ඇති. කට්ටියට බලාගන්නත් එක්ක සුගත් මහත්තය මට දීපු ෆොටෝස් ටිකකුත් දානව ඔන්න.කොමෙන්ටුවක් දාල යන්න.අකුරු වැරදි ඇති.ඒවට සමා වෙන්න.ජය![/COLOR][/B][/SIZE] [URL="http://imageshack.us/photo/my-images/803/26130718687066136671910.jpg/"][IMG]http://img803.imageshack.us/img803/9800/26130718687066136671910.jpg[/IMG][/URL] [URL="http://imageshack.us/photo/my-images/802/26212618686968803348310.jpg/"][IMG]http://img802.imageshack.us/img802/527/26212618686968803348310.jpg[/IMG][/URL] [URL="http://imageshack.us/photo/my-images/85/26231818686995136679010.jpg/"][IMG]http://img85.imageshack.us/img85/9776/26231818686995136679010.jpg[/IMG][/URL] [URL="http://imageshack.us/photo/my-images/39/26309218687042803340910.jpg/"][IMG]http://img39.imageshack.us/img39/5813/26309218687042803340910.jpg[/IMG][/URL] [URL="http://imageshack.us/photo/my-images/692/26478818687020136676510ip.jpg/"][IMG]http://img692.imageshack.us/img692/4592/26478818687020136676510ip.jpg[/IMG][/URL] [URL="http://imageshack.us/photo/my-images/834/26481718687028136675710.jpg/"][IMG]http://img834.imageshack.us/img834/7058/26481718687028136675710.jpg[/IMG][/URL] [URL="http://imageshack.us/photo/my-images/109/26743918686902136688310.jpg/"][IMG]http://img109.imageshack.us/img109/1797/26743918686902136688310.jpg[/IMG][/URL] [URL="http://imageshack.us/photo/my-images/193/26789018686957470016110.jpg/"][IMG]http://img193.imageshack.us/img193/2630/26789018686957470016110.jpg[/IMG][/URL] [URL="http://imageshack.us/photo/my-images/651/26849618686919136686610.jpg/"][IMG]http://img651.imageshack.us/img651/5319/26849618686919136686610.jpg[/IMG][/URL] [URL="http://imageshack.us/photo/my-images/641/26886018687005136678010.jpg/"][IMG]http://img641.imageshack.us/img641/8936/26886018687005136678010.jpg[/IMG][/URL] [URL="http://imageshack.us/photo/my-images/9/26892418686976803347510.jpg/"][IMG]http://img9.imageshack.us/img9/5079/26892418686976803347510.jpg[/IMG][/URL] [URL="http://imageshack.us/photo/my-images/52/26908318686887136689810.jpg/"][IMG]http://img52.imageshack.us/img52/2355/26908318686887136689810.jpg[/IMG][/URL] [URL="http://imageshack.us/photo/my-images/713/26999918687049470006910.jpg/"][IMG]http://img713.imageshack.us/img713/9596/26999918687049470006910.jpg[/IMG][/URL] [URL="http://imageshack.us/photo/my-images/849/27105318686944136684110.jpg/"][IMG]http://img849.imageshack.us/img849/1326/27105318686944136684110.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom