Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
විජය ඝාතනයේ අබිරහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජය ඝාතනයේ අබිරහස්

ප්‍රකට සිනමා නළු විජය කුමාරතුංග ඝාතනය වී පසුගිය පෙබරවාරි 18 දාට වසර 28 ක් සපිරුණි. එහෙත් විජය ඝාතනය සිදු කළ දුනුවායා ගැන හඬක් නැඟුණේ නැත.

1988 පෙබරවාරි 18 දා දහවල් 12.20 ට පොල්හේන්ගොඩ දී විජය කුමාරතුංග ඝාතනය සිදුවීමෙන් පසු කොළඹ ග්‍රෙගරි පාරේ අපරාධ විමර්ශන මූලස්ථානය පරීක්ෂණ පැවැත්වුවත් ඝාතනයට අදාළ තොරතුරු හෙළි වූයේ නැත. පොලිසිය විජය ඝාතකයා අල්ලාගත් බවට මාධ්‍ය වෙත සාවද්‍ය පුවත් විශාල ලෙස යොමු කිරීමට ද ක්‍රියා කළේය.

සතියෙන් සතිය වාර්තා වූයේ විජය ඝාතකයා අසු වූ බවයි.මේ පසුබිම මැද විජය ඝාතනයේ පරීක්ෂණ රහස් පොලිසියට පැවරුණි. එවකට රහස් පොලිසියේ ප්‍රධානියාව සිටි බෙනට් පෙරේරා කාර්යශූර පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. මේ පරීක්ෂණ කණ්ඩායමට උප පොලිස් පරීක්ෂකවරයකු ද අයත් විය.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා සිදු කළ විමර්ශනවලදී ඝාතනයේ සියලු තොරතුරු හෙළි විය. මෙම තොරතුරු විශ්ලේෂණය කිරීමේදී ඉතා බලවත් පිරිසක් ඝාතනය පසුබිමේ සිටින බවට රහස් පොලිසියේ ප්‍රධානි බෙනට් පෙරේරාට වාර්තා විය. විජය කුමාරතුංග ඝාතනයේ සුලමුල සොයාගත් බව වාර්තා වුණා යෑයි අපි දිනක් බෙනට් පෙරේරාගෙන් තවදුරටත් විමසුවෙමු.

"ඒ ගැන කිසිවක් ලියන්න එපා. මට ඔබේ ජීවිතය ගැන වගකියන්න බැහැ" යැයි කියමින් හෙතෙම අපට අනතුරු ඇඟවීය.

මේ සමයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් තර්ජන එල්ල වී තිබූ නිසා බෙනට් පෙරේරාටද පොලිස් ආරක්ෂාව සපයා තිබුණි. එහෙත් හිටි හැටියේම බෙනට් පෙරේරා ධුරයෙන් ඉවත් කෙරුණි. ඔහුගේ ආරක්ෂාවද ඉවත් කරනු ලැබීය. දිනක් ගල්කිස්සේ සිට පුවත්පතක් මිලට ගැනීමට වාහනයෙන් පැමිණෙමින් සිටි බෙනට් පෙරේරා නාඳුනන පිස්තෝලකරුවකුගේ වෙඩි පහරින් මරුමුවට පත්විය.

මෙම වෙඩි තැබීම සිදු කළ ඝාතකයා අසු වූයේ නැත. බෙනට් පෙරේරා ඝාතනය වීමෙන් පසු ඔහුට සහාය වූ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට පාර්සලයක් රැගෙන පැමිණි තැනැත්තෙක් එය ඔහුගේ බිරියට භාර දීමට උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක විය.

බෙනට් පෙරේරාගේ ඝාතකයා තමා පසුපස පැමිණෙන බව උප පොලිස් පරීක්ෂකවරයාට සනාථ විය. මේ සමයේ විජය ඝාතනයේ සැකකරුවකු වූ ටාසන් වීරසිංහ රහස් පොලිසියේ රඳවා සිටියේය. දිනක් ඔහු සිරකුටියෙන් අතුරුදන් විය. පසුව පැවැති ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් ඉහත කී උප පොලිස් පරීක්ෂකවරයා තවත් පොලිස් නිලධාරියකු මහ රෑ ටාසන් වීරසිංහව ගෙන යන අයුරු තමා දුටු බව පැවසීය.

ටාසන් වීරසිංහව රැගෙන ගිය පොලිස් නිලධාරියා පැවසුවේ හෝමාගම ප්‍රදේශයට ගෙන ගිය ටාසන් වීරසිංහ පැන ගිය බවයි. මේ සම්බන්ධයෙන් පැවැති ජනාධිපති කොමිසම හමුවේ රහස් පොලිසියේ අභිරහස් ක්‍රියාදාමයන් රැසක් හෙළි විය. ජනාධිපති කොමිසම ටාසන් වීරසිංහගේ අතුරුදන් වීම ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකු වරදකරුවන් කරනු ලැබීය. එවකට පැවැති රජය එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කළේය.

එහෙත් දින කීපයකට පසු පැවැති මැතිවරණයෙන් රජය පරාජය විය. බලයට පත් වූ රජය එකී නිලධාරීන්ගේ වැඩ තහනම ඉවත් කරනු ලැබීය. විජය කුමාරතුංග ඝාතනයට අදාළ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ වාර්තාව මුළුමනින්ම යටපත් විය.

ටාසන් වීරසිංහ අතුරුදන් වීමට වගකිවයුතු නිලධාරීන් දෙදෙනාගෙන් එක් නිලධාරියකු විශ්‍රාම යැමෙන් පසු කොටුවේ රේස් බුකියක ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළේය.අනෙක් නිලධාරියාට පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ උසස්ම තනතුරක් හිමිවිය. ඔහු කවුද සහ ඔහුගේ අතීතය විමර්ශනය කිරීමට මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළේ නැත.

විජය කුමාරතුංග ඝාතනය වී වසර 28 ක් සපිරෙන අවස්ථාවේ සැබෑ ඝාතකයන් කවුදැයි මාධ්‍යවලින්ද හෙළි වූයේ නැත. දුන්න ගැන කතා කරනවා මිස දුනුවායා ගැන කතා කරන්නේ නැතැයි යන ද්‍රවිඩ කියමනක් ඇත. විජය ඝාතනයට විසි අට වසර සපිරෙන අවස්ථාවේ හඬ නැඟුවේ දුන්න ගැන පමණකි. දුනුවායා ගැන හඬ නැඟුණේ නැත.

එහෙත් හිටපු රහස් පොලිස් ප්‍රධානි බෙනට් පෙරේරා විජයට වෙඩි තැබීමට භාවිත කළ තුවක්කුවේ හිමිකරු කවුදැයි සොයාගෙන තිබුණි. බෙනට් පෙරේරා අභිරහස් ලෙස ඝාතනය වීමෙන් සියලු තොරතුරු යටපත් විය.

Link : Vigasapuwath24x7

[QUOTE="Ceylon News 24x7, post: 19772976, member: 556515"] [b]විජය ඝාතනයේ අබිරහස්[/b] [SIZE=5][IMG]https://2.bp.blogspot.com/-F3mTvtfBlrQ/VtA94pSzu5I/AAAAAAAA0Po/H6ohaMNWQXA/s320/a1a5148c4840bd2b91f4b5e7ca931b2b_L.jpg[/IMG] ප්‍රකට සිනමා නළු විජය කුමාරතුංග ඝාතනය වී පසුගිය පෙබරවාරි 18 දාට වසර 28 ක් සපිරුණි. එහෙත් විජය ඝාතනය සිදු කළ දුනුවායා ගැන හඬක් නැඟුණේ නැත. 1988 පෙබරවාරි 18 දා දහවල් 12.20 ට පොල්හේන්ගොඩ දී විජය කුමාරතුංග ඝාතනය සිදුවීමෙන් පසු කොළඹ ග්‍රෙගරි පාරේ අපරාධ විමර්ශන මූලස්ථානය පරීක්ෂණ පැවැත්වුවත් ඝාතනයට අදාළ තොරතුරු හෙළි වූයේ නැත. පොලිසිය විජය ඝාතකයා අල්ලාගත් බවට මාධ්‍ය වෙත සාවද්‍ය පුවත් විශාල ලෙස යොමු කිරීමට ද ක්‍රියා කළේය. සතියෙන් සතිය වාර්තා වූයේ විජය ඝාතකයා අසු වූ බවයි.මේ පසුබිම මැද විජය ඝාතනයේ පරීක්ෂණ රහස් පොලිසියට පැවරුණි. එවකට රහස් පොලිසියේ ප්‍රධානියාව සිටි බෙනට් පෙරේරා කාර්යශූර පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. මේ පරීක්ෂණ කණ්ඩායමට උප පොලිස් පරීක්ෂකවරයකු ද අයත් විය. මෙම උප පොලිස් පරීක්ෂකවරයා සිදු කළ විමර්ශනවලදී ඝාතනයේ සියලු තොරතුරු හෙළි විය. මෙම තොරතුරු විශ්ලේෂණය කිරීමේදී ඉතා බලවත් පිරිසක් ඝාතනය පසුබිමේ සිටින බවට රහස් පොලිසියේ ප්‍රධානි බෙනට් පෙරේරාට වාර්තා විය. විජය කුමාරතුංග ඝාතනයේ සුලමුල සොයාගත් බව වාර්තා වුණා යෑයි අපි දිනක් බෙනට් පෙරේරාගෙන් තවදුරටත් විමසුවෙමු. [COLOR=#cc0000][I]"ඒ ගැන කිසිවක් ලියන්න එපා. මට ඔබේ ජීවිතය ගැන වගකියන්න බැහැ" යැයි කියමින් හෙතෙම අපට අනතුරු ඇඟවීය.[/I][/COLOR] මේ සමයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් තර්ජන එල්ල වී තිබූ නිසා බෙනට් පෙරේරාටද පොලිස් ආරක්ෂාව සපයා තිබුණි. එහෙත් හිටි හැටියේම බෙනට් පෙරේරා ධුරයෙන් ඉවත් කෙරුණි. ඔහුගේ ආරක්ෂාවද ඉවත් කරනු ලැබීය. දිනක් ගල්කිස්සේ සිට පුවත්පතක් මිලට ගැනීමට වාහනයෙන් පැමිණෙමින් සිටි බෙනට් පෙරේරා නාඳුනන පිස්තෝලකරුවකුගේ වෙඩි පහරින් මරුමුවට පත්විය. මෙම වෙඩි තැබීම සිදු කළ ඝාතකයා අසු වූයේ නැත. බෙනට් පෙරේරා ඝාතනය වීමෙන් පසු ඔහුට සහාය වූ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට පාර්සලයක් රැගෙන පැමිණි තැනැත්තෙක් එය ඔහුගේ බිරියට භාර දීමට උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක විය. බෙනට් පෙරේරාගේ ඝාතකයා තමා පසුපස පැමිණෙන බව උප පොලිස් පරීක්ෂකවරයාට සනාථ විය. මේ සමයේ විජය ඝාතනයේ සැකකරුවකු වූ ටාසන් වීරසිංහ රහස් පොලිසියේ රඳවා සිටියේය. දිනක් ඔහු සිරකුටියෙන් අතුරුදන් විය. පසුව පැවැති ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් ඉහත කී උප පොලිස් පරීක්ෂකවරයා තවත් පොලිස් නිලධාරියකු මහ රෑ ටාසන් වීරසිංහව ගෙන යන අයුරු තමා දුටු බව පැවසීය. ටාසන් වීරසිංහව රැගෙන ගිය පොලිස් නිලධාරියා පැවසුවේ හෝමාගම ප්‍රදේශයට ගෙන ගිය ටාසන් වීරසිංහ පැන ගිය බවයි. මේ සම්බන්ධයෙන් පැවැති ජනාධිපති කොමිසම හමුවේ රහස් පොලිසියේ අභිරහස් ක්‍රියාදාමයන් රැසක් හෙළි විය. ජනාධිපති කොමිසම ටාසන් වීරසිංහගේ අතුරුදන් වීම ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකු වරදකරුවන් කරනු ලැබීය. එවකට පැවැති රජය එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කළේය. එහෙත් දින කීපයකට පසු පැවැති මැතිවරණයෙන් රජය පරාජය විය. බලයට පත් වූ රජය එකී නිලධාරීන්ගේ වැඩ තහනම ඉවත් කරනු ලැබීය. විජය කුමාරතුංග ඝාතනයට අදාළ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ වාර්තාව මුළුමනින්ම යටපත් විය. ටාසන් වීරසිංහ අතුරුදන් වීමට වගකිවයුතු නිලධාරීන් දෙදෙනාගෙන් එක් නිලධාරියකු විශ්‍රාම යැමෙන් පසු කොටුවේ රේස් බුකියක ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළේය.අනෙක් නිලධාරියාට පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ උසස්ම තනතුරක් හිමිවිය. ඔහු කවුද සහ ඔහුගේ අතීතය විමර්ශනය කිරීමට මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළේ නැත. විජය කුමාරතුංග ඝාතනය වී වසර 28 ක් සපිරෙන අවස්ථාවේ සැබෑ ඝාතකයන් කවුදැයි මාධ්‍යවලින්ද හෙළි වූයේ නැත. දුන්න ගැන කතා කරනවා මිස දුනුවායා ගැන කතා කරන්නේ නැතැයි යන ද්‍රවිඩ කියමනක් ඇත. විජය ඝාතනයට විසි අට වසර සපිරෙන අවස්ථාවේ හඬ නැඟුවේ දුන්න ගැන පමණකි. දුනුවායා ගැන හඬ නැඟුණේ නැත. එහෙත් හිටපු රහස් පොලිස් ප්‍රධානි බෙනට් පෙරේරා විජයට වෙඩි තැබීමට භාවිත කළ තුවක්කුවේ හිමිකරු කවුදැයි සොයාගෙන තිබුණි. බෙනට් පෙරේරා අභිරහස් ලෙස ඝාතනය වීමෙන් සියලු තොරතුරු යටපත් විය. [U][I][B][SIZE=2][COLOR=Blue]Link : Vigasapuwath24x7[/COLOR][/SIZE][/B][/I][/U] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom