විජය පරිගණක - 2011 ජුලි මස සඟරාව බා ගන්න
මෙන්න සගරාවේ අන්තර්ගතය,
වින්ඩෝස් එයිට් 2012 දී එයි
ගූගල් සර්ච් එන්ජිම පැරණි බ්‍රව්සර් අත්හරී!
විවිධ අවයව ප්‍රින්ට් කල හැකි ප්‍රින්ටරයක් එයි
පාටිෂන් වලට පාස්වර්ඩ් යොදන හැටි
ඔන්ලයින් ක්‍රමයට බැකප් සාදාගන්නා හැටි
ආරක්ෂිතව ෆේස්බුක් පරිහරණය කිරීම
රිෆිල් ඉන්ක් කාට්රිජ් යෙදීම හොදද
සබ්වූෆර්වල දෝෂ මගහරවන හැටි
වේගවත් පරිගණක මන්දගාමී වීමට හේතු
Last edited:
nice wrk machan, thanks
මාත් බාගත්තා ඔන්න උඹට පින්සිද්ධවෙන්න...... 