විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    116,000
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :baffled: ඔබට සතුටුද දැන්?

    ඕකගෙ හැකියාව නෙවෙයි රටේ තියෙන තත්වෙ බලල ඕන කෙනෙක්ට අනාවැකි කියන්ඩ පුලුවන්..සිරිසේන මැරෙනව කියල කෙප්ප කියල පස්සෙ කියනව බොරුවටලු කිව්වෙ හරක් මරන එක වලක්වන්න. ;)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕකගෙ හැකියාව නෙවෙයි රටේ තියෙන තත්වෙ බලල ඕන කෙනෙක්ට අනාවැකි කියන්ඩ පුලුවන්..සිරිසේන මැරෙනව කියල කෙප්ප කියල පස්සෙ කියනව බොරුවටලු කිව්වෙ හරක් මරන එක වලක්වන්න. ;)
    :confused:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    1421038055bandara.jpg

    ලංකාවේ තියෙන හොඳම බිස්නස් එකක්..වාචාල කටකුයි බොරු කියන්ඩ උපන් හැකියාවක් තියේනම් දියුණු වෙන්ඩ පුලුවන් හි‍ටු කියල හිටං,කැවුම් කන සිංහලු හදන්ඩ බෑ :baffled:

    giphy.gif
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Aanduwata dunna warning eka me wage sitha niwana katha kiyagena amathaka karanawa kiyanne gon kamak ban. Jvp & my3ta wada unp eke pahadili kada wateemak thiyenawa. Badumkare thamai pradaana hethuwa une

    aniwaa great loss ekak. anika unta ehema wennath ona

    oka oya demme punky guy 53.5% pohottuwata enawa kiyala dapu ekata

    me chanda okkoma Mahindata dapu chanda 2015 Jan 08 kalaguna salakanna. hebai ithin ekath eda dunne nathuwa ada dunneka hondai :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    aniwaa great loss ekak. anika unta ehema wennath ona

    oka oya demme punky guy 53.5% pohottuwata enawa kiyala dapu ekata

    me chanda okkoma Mahindata dapu chanda 2015 Jan 08 kalaguna salakanna. hebai ithin ekath eda dunne nathuwa ada dunneka hondai :rofl:

    Ekenma natuwa wadi. Media walatath bana bana amuthu gamanak yanna giye. Dan nam redde rewila aththe. Sajith kurudu polu sudda karanawa athi.

    Ow e chanda eda watunanam katha karala wadak na.