විජේදාසගෙන්.. ගිනස් වාර්තාවක්?

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113

    විජේදාසගෙන් සාම විනිසුරු වාර්තාවක්.. ගිනස් වාර්තාවක්ද විය හැකියි.. එකවර 330ක් පත් කරයි..

    නුවරඑලිය දිස්ත්‍රික්කයේ 330 දෙනෙකුට සාම විනිසුරු පත්විම් සහතික පත් ලබාදිම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    හැටන් කුඩාඔය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදි (25) දින පස්වරුවේ මෙම පත්විම් සහතික පත් ලබාදිම සිදු කරනු ලැබුහ.

    කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් ( සමගි ජන බලවේගය) මහතාගේ ඉල්ලිමක් මත නුවරඑලිය දිස්ත්‍රික්කයේ 330 දෙනෙකුට සාම විනිසුරු පත්විම් සහතික පත්‍ර ලබාදිමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කර තිබුණි.

    නුවරඑලිය දිස්ත්‍රික් සර්ව ආගමික නායකයින්ට , ගුරුවරුන්ට , රාජ්‍ය නිලධාරින්ට, සමාජ ක්‍රියාකාරිකයින්ට සහ මාධ්‍යවේදින්ට මෙසේ සාම විනිසුරු පත්විම් සහතික පත් ලබාදිම සිදු කෙරිණ.

    මෙම උත්සවයේදි අදහස් දැක් වු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ දිවයිනේ ප්‍රථම වරට විශාල පිරිසකට සාම විනිසුරු පත්විම් ලබාදුන් ප්‍රථම අවස්තාව මෙය බවයි.

    මෙම පත්විම් ලබාගත් සියළුම සාම විනිසුරුවරුන් මහජනතාවගේ අවශ්‍යතාවයන් උපරිම අයුරින් ඉටු කිරිමට කටයුතු කලයුතු බවයි.

    සාම විනිසුරු පත්විම් සහතික පත් ලබාදිමේ අවස්තාවට අධිකරණ අමාත්‍යංශයේ උසස් නිලධාරින් රැසක් සහභාගි විය
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    2015 චන්දෙ කිට්ටුව මහින්ද මහත්තය වගේ මුන් පත්වීම් දෙන්නේ 😄
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    විජේදාසගෙන් සාම විනිසුරු වාර්තාවක්.. ගිනස් වාර්තාවක්ද විය හැකියි.. එකවර 330ක් පත් කරයි..

    නුවරඑලිය දිස්ත්‍රික්කයේ 330 දෙනෙකුට සාම විනිසුරු පත්විම් සහතික පත් ලබාදිම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    හැටන් කුඩාඔය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදි (25) දින පස්වරුවේ මෙම පත්විම් සහතික පත් ලබාදිම සිදු කරනු ලැබුහ.

    කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් ( සමගි ජන බලවේගය) මහතාගේ ඉල්ලිමක් මත නුවරඑලිය දිස්ත්‍රික්කයේ 330 දෙනෙකුට සාම විනිසුරු පත්විම් සහතික පත්‍ර ලබාදිමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කර තිබුණි.

    නුවරඑලිය දිස්ත්‍රික් සර්ව ආගමික නායකයින්ට , ගුරුවරුන්ට , රාජ්‍ය නිලධාරින්ට, සමාජ ක්‍රියාකාරිකයින්ට සහ මාධ්‍යවේදින්ට මෙසේ සාම විනිසුරු පත්විම් සහතික පත් ලබාදිම සිදු කෙරිණ.

    මෙම උත්සවයේදි අදහස් දැක් වු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ දිවයිනේ ප්‍රථම වරට විශාල පිරිසකට සාම විනිසුරු පත්විම් ලබාදුන් ප්‍රථම අවස්තාව මෙය බවයි.

    මෙම පත්විම් ලබාගත් සියළුම සාම විනිසුරුවරුන් මහජනතාවගේ අවශ්‍යතාවයන් උපරිම අයුරින් ඉටු කිරිමට කටයුතු කලයුතු බවයි.

    සාම විනිසුරු පත්විම් සහතික පත් ලබාදිමේ අවස්තාවට අධිකරණ අමාත්‍යංශයේ උසස් නිලධාරින් රැසක් සහභාගි විය
    lankawe okkotama deela dammanam iwarane.

    SJB ekek illuwa kiyala SLFP eke presidential candidate Pohottu anduwe idagena JP kam deelaa.
    ------ Post added on May 26, 2024 at 6:40 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මටත් එක පාරක් ඇමති ලේකම් කෙනෙක්ගෙන් ඇප්ලිකේශන් එකක් ලැබුනා ෆිල් කරල දීපන් කියල. ඌ ඒව බෙදනවා දන්සලේ වගේ. මන් කිව්ව එපා කියල. ඊට කලින් අපේ ගමේ එකෙක්ට ඔය පට්ටම ලැබිලා ඌ පෙරහැරකින් ගමට ආවෙ. පුකෙනුත් හිනා ඉතින්. :lol: :lol: :lol: