Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විජේවීරගේ ගෙදර ගියා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝහණ විජේවීරගේ කිට්ටුම නැ වෙන අංකල් කෙනෙක් ඉන්නවා (මහවැලි එකේ retired ඉංජිනියර් කෙනෙක්),එයාගේ පුතා මගේ හොඳ මිත්රයෙක්,එ දවස් වල මම කොළඔ කිට්ටුව නැවතිලා ඉන්නකොට අංකල් එනවා එයාගේ පුතා බලන්න අපි නැවතිලා හිටපු ඇනෙක්ස් එකට,එන දවසට අපිත් එක්ක එයා ඉන්නවා යන්නෙ නැ...රැට මම අංකල් එක්ක සැහෙන දෙවල් කතා කරනවා,අංකල් තවම JVP එකට එතරම්ම කැමති නැ - අංකල්ට JVP එකෙන් මරණ තර් ජන පවා තිබිලා තියනවා,එවා ගැන නම් විජේවීර දැනුවත් නැ මට තෙරුන විදියට (මේ ගැන සවිස්තරව ත්රෙඩ් එකක් දාන්නම් වෙලා තිබුන වෙලාවක) නමුත් එයත් පංති පහට ගිහින් තියනවා,එයා පොඩි කාලේ එයාලගේ මහ ගෙදරක් තිබිලා තියනවා එ මහ ගෙදර දෙකට බෙදලා ජිවත් වෙලා තියෙන්නෙ,එකේ එක පැත්තක විජේවීර අවුරුද්දක් විතර ඉඳලා තියනවා.එ කාලේ විජේවීර මෙයාව වඩාගන හුරතල් කරනවලු...ඉතින් කොහොම හරි කතන්දර නම් මහා ගොඩක් කියලා තියනවා,එ අංකල් ගේ තාත්තා දකුණේ හිටපු ප්රදේශිය දේශපාලකයෙක්,ඉතින් එක නිසා එ කාලේ වෙච්චි කතා ගොඩක් කියලා තියනවා.විශේෂයෙන්ම රාජපක්ෂලා ගැනත් කියලා තියනවා,එ ගැන නම් කතා කරලා වැඩක් නැ ඉතිං ...

කොහොම හරි මේ ලඟදි මමයි අංකල්ගේ පුතයි (මගේ මිත්රයා) අපි දෙන්නා උලපනේ කිට්ටුවට ගියා පොඩි වැඩකට,එ ගිහින් එනකොට විජේවීර අන්තිමට නැවතිලා හිටපු ශාන්ත මේරි වත්තෙ බංගලාව බලන්නත් ගියා..කන්ද උඩ බංගලාව තියෙන්නෙ,අපි ගිය දවසේ වැස්ස..ඇත්තටම ෆොටෝ එකක්වත් හරියට ගහගන්න බැරි උනා.විජේවීර නැවතිලා හිටපු බංගලාවට උඩින් තවත් පරණ බංගලාවක් තියනවා...JVP එකෙන් අක්කර 5 පමණ,බංගලාවත් එක්ක එකාලේ සල්ලි දිලා සින්නක්කරව අරන් තියනවා,එ එක්කම 15 ශ්රී 7920 Mitsubishi Lancer Wagon එකත් අරන් තියනවා,එ කාලේ අලුත්ම කාර් එක.බංගලාවට ෆොන් ලයින් එකක් පවා තිබිලා තියනවා.විජේවීරට කලින් මේ බංගලාව අයිතිව තිබුන පුද්ගලයා අවුරුදු ගානක් භාවිතා නොකර තිබුන නිසා බංගලාව විජේවීර ගන්නකොට ටිකක් සවුත්තු වෙලා තිබිලා තියෙන්නෙ,එ පැත්තෙන්ම බාස්ලා හොයාගන හදලා පදිංචියට ඇවිත් තියෙන්නෙ..එක තැනක බුදුන් වඳින්න එහෙමත් තියනවා එලියෙන්...

දැන් මේ ගෙදර ටිකක් වෙනස් කරලා කියලා මට හිතෙන්නෙ,මගේ ගාව පරණ පත්තර වගයක් තිබුනා ඔය ගෙදර මුල් විදිය,දැන් එක හොයාගන්න නැ...කොහොම හරි මේ ෆොටෝ දෙක දාන්නම්,දෙකම ගත්තෙ අන්තර් ජාලයෙන්...මේ ඉඩම 90 ගනන් වල තරුණ සේවා සභාවට පවරනවා රජයෙන් දැන් තියෙන්නෙ තරුණ සේවා සභාවට අයත් ආයතනයක්...නමුත් තවම එ පැත්ත පාලුයි...

විජේවීර මේ ගෙදර ඉන්නකොට තවත් ගිය තැනක් තමයි ගලහ ගෙදර,ඔය ගෙදර ලඟ පරණ කඩයක් තිබුනා..විජේවීරලා ඔකෙන්ලු කන්නෙ...ඔකේ මුදලාලිත් ඝාතනය වෙලා තියනවා එ කාලේ ඔය ප්රශ්න නිසා,මම එ කඩෙන් එ කාලේ කැම කාල තියනවා...විජේවීර අල්ලගන්න කලින් අවසාන රැස්විම තිබ්බෙත් මේ කියන ගලහ ගෙදර,වෙලාවක මම විඩියෝ එකක් කරන්නම්කෝ...

සොමවංශ අමරසිංහ උලපනේ ගෙදරට ගිය වෙලාවක ගත්තු ෆොටෝ එකක්...

මම කිසිම පක්ෂකයට කඩේ යන්නෙ නැ ගිහිනුත් නැ,නමුත් මේ වගේ තැන් තිබ්බ විදියටම තියාගත්තා නම් සංචාරක ආකර් ෂණය ගන්න පුලුවන්...මොකද මේ අපේ රටේ තවත් එක් පරිචේදයක අකුරු පෙලියක්...

[QUOTE="001flyD, post: 28467731, member: 311432"] [SIZE=5]රෝහණ විජේවීරගේ කිට්ටුම නැ වෙන අංකල් කෙනෙක් ඉන්නවා (මහවැලි එකේ retired ඉංජිනියර් කෙනෙක්),එයාගේ පුතා මගේ හොඳ මිත්රයෙක්,එ දවස් වල මම කොළඔ කිට්ටුව නැවතිලා ඉන්නකොට අංකල් එනවා එයාගේ පුතා බලන්න අපි නැවතිලා හිටපු ඇනෙක්ස් එකට,එන දවසට අපිත් එක්ක එයා ඉන්නවා යන්නෙ නැ...රැට මම අංකල් එක්ක සැහෙන දෙවල් කතා කරනවා,අංකල් තවම JVP එකට එතරම්ම කැමති නැ - අංකල්ට JVP එකෙන් මරණ තර් ජන පවා තිබිලා තියනවා,එවා ගැන නම් විජේවීර දැනුවත් නැ මට තෙරුන විදියට (මේ ගැන සවිස්තරව ත්රෙඩ් එකක් දාන්නම් වෙලා තිබුන වෙලාවක) නමුත් එයත් පංති පහට ගිහින් තියනවා,එයා පොඩි කාලේ එයාලගේ මහ ගෙදරක් තිබිලා තියනවා එ මහ ගෙදර දෙකට බෙදලා ජිවත් වෙලා තියෙන්නෙ,එකේ එක පැත්තක විජේවීර අවුරුද්දක් විතර ඉඳලා තියනවා.එ කාලේ විජේවීර මෙයාව වඩාගන හුරතල් කරනවලු...ඉතින් කොහොම හරි කතන්දර නම් මහා ගොඩක් කියලා තියනවා,එ අංකල් ගේ තාත්තා දකුණේ හිටපු ප්රදේශිය දේශපාලකයෙක්,ඉතින් එක නිසා එ කාලේ වෙච්චි කතා ගොඩක් කියලා තියනවා.විශේෂයෙන්ම රාජපක්ෂලා ගැනත් කියලා තියනවා,එ ගැන නම් කතා කරලා වැඩක් නැ ඉතිං :rolleyes:... කොහොම හරි මේ ලඟදි මමයි අංකල්ගේ පුතයි (මගේ මිත්රයා) අපි දෙන්නා උලපනේ කිට්ටුවට ගියා පොඩි වැඩකට,එ ගිහින් එනකොට විජේවීර අන්තිමට නැවතිලා හිටපු ශාන්ත මේරි වත්තෙ බංගලාව බලන්නත් ගියා..කන්ද උඩ බංගලාව තියෙන්නෙ,අපි ගිය දවසේ වැස්ස..ඇත්තටම ෆොටෝ එකක්වත් හරියට ගහගන්න බැරි උනා.විජේවීර නැවතිලා හිටපු බංගලාවට උඩින් තවත් පරණ බංගලාවක් තියනවා...JVP එකෙන් අක්කර 5 පමණ,බංගලාවත් එක්ක එකාලේ සල්ලි දිලා සින්නක්කරව අරන් තියනවා,එ එක්කම 15 ශ්රී 7920 Mitsubishi Lancer Wagon එකත් අරන් තියනවා,එ කාලේ අලුත්ම කාර් එක.බංගලාවට ෆොන් ලයින් එකක් පවා තිබිලා තියනවා.විජේවීරට කලින් මේ බංගලාව අයිතිව තිබුන පුද්ගලයා අවුරුදු ගානක් භාවිතා නොකර තිබුන නිසා බංගලාව විජේවීර ගන්නකොට ටිකක් සවුත්තු වෙලා තිබිලා තියෙන්නෙ,එ පැත්තෙන්ම බාස්ලා හොයාගන හදලා පදිංචියට ඇවිත් තියෙන්නෙ..එක තැනක බුදුන් වඳින්න එහෙමත් තියනවා එලියෙන්...[/SIZE] [SIZE=5]දැන් මේ ගෙදර ටිකක් වෙනස් කරලා කියලා මට හිතෙන්නෙ,මගේ ගාව පරණ පත්තර වගයක් තිබුනා ඔය ගෙදර මුල් විදිය,දැන් එක හොයාගන්න නැ...කොහොම හරි මේ ෆොටෝ දෙක දාන්නම්,දෙකම ගත්තෙ අන්තර් ජාලයෙන්...මේ ඉඩම 90 ගනන් වල තරුණ සේවා සභාවට පවරනවා රජයෙන් දැන් තියෙන්නෙ තරුණ සේවා සභාවට අයත් ආයතනයක්...නමුත් තවම එ පැත්ත පාලුයි... විජේවීර මේ ගෙදර ඉන්නකොට තවත් ගිය තැනක් තමයි [B]ගලහ ගෙදර[/B],ඔය ගෙදර ලඟ පරණ කඩයක් තිබුනා..විජේවීරලා ඔකෙන්ලු කන්නෙ...ඔකේ මුදලාලිත් ඝාතනය වෙලා තියනවා එ කාලේ ඔය ප්රශ්න නිසා,මම එ කඩෙන් එ කාලේ කැම කාල තියනවා...විජේවීර අල්ලගන්න කලින් අවසාන රැස්විම තිබ්බෙත් මේ කියන ගලහ ගෙදර,වෙලාවක මම විඩියෝ එකක් කරන්නම්කෝ... [IMG width="705px"]https://i.imgur.com/L3xPRyw.jpg[/IMG][/SIZE] [IMG width="705px"]https://i.imgur.com/OP9DOKe.jpg[/IMG] [SIZE=5]සොමවංශ අමරසිංහ උලපනේ ගෙදරට ගිය වෙලාවක ගත්තු ෆොටෝ එකක්... මම කිසිම පක්ෂකයට කඩේ යන්නෙ නැ ගිහිනුත් නැ,නමුත් මේ වගේ තැන් තිබ්බ විදියටම තියාගත්තා නම් සංචාරක ආකර් ෂණය ගන්න පුලුවන්...මොකද මේ අපේ රටේ තවත් එක් පරිචේදයක අකුරු පෙලියක්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom