විජේවීර පවුලම මහ පාරට

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    විජේවීර පවුලම මහ පාරට

    ජෙප්පන්ගේ නායකයගේ පවුලට අවුරුදු ගානක් කන්න බොන්න දීලා බලාගත්තේ ආන්ඩුවෙන්.දැන් මේ අයව තවදුරටත් බලාගන්න බැරි නිසා යන්න කියලා.නමුත් ජේවීප්[ඉ එකේ උන් එයාලා ගැන බලන්නෙවත් නෑ.යන එන මන් නැතිව මෙයාල ඉන්නේ.ඔන්න ජෙප්පන්ගේ හැටි. අඩුම ගානේ තමන්ගේ නායකයගේ පවුලට සලකන්නෙවත් නැති ජෙප්පො බලයට ආවොත් ඔයාලගේ පවුල් වලට සලකයිද? මේ වගේ එවුන් රටට සලකයිද?
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    හෆෝ මුන් නිසා පවුල් කීයක් නම් මහා පාරට වැටෙන ඇතිද?


    අනුර ගේ පුංචි අම්මගේ සීන් එක දන්නේ කවුද?
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හෆෝ මුන් නිසා පවුල් කීයක් නම් මහා පාරට වැටෙන ඇතිද?


    අනුර ගේ පුංචි අම්මගේ සීන් එක දන්නේ කවුද?

    අනුරයගේ පුංචි අම්මත් මහ පාරේ.....:(