Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

[FONT=&quot]විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!...[/FONT]

[FONT=&quot]විජේවීර සහෝදරයා යාපනය හැමන්හිල් බන්ධනාගාරයේ අඳුරු සිර කුටිය තුල දුක් විඳිමේදී එක්තරා ද්‍රවිඩ පොලිස් නිලධාරියෙකුගේ පහරදීම ඉතා දරුණු විය.. [/FONT]

[FONT=&quot]විජේවීර සහෝදරයා සිර භාරයේ තබාගෙන විටින් විට ප්‍රශ්ණ කරන සමයේදී මෙම පොලිස් නිලධාරියා නිරන්තරයෙන් විජේවීරගේ පපුවට වැලමිටෙන් ඇනීම පුරුද්දක් කරගෙන තිබිණ..[/FONT]

[FONT=&quot]හිරගෙදරින් නිදහස් වී පැමිණි මුල්ම පුවත්පත් සාකච්ජාවේදී පටන්ම ඔහුට පපුවේ වේදනාවක් මතුවන්නට විය..[/FONT]

[FONT=&quot]එදා එම ඓතිහාසික ටවුන්හෝල් රැස්වීමේදී ලයනල් බෝපගේ සහෝදරයා මුලසුනේ සිට කතාව පැවැත්වීම සඳහා විජේවීරට ආරාධනා කරන්නේද “රෝහණ සහෝදරයාගේ සෞඛ්‍යය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන ලෙස ඉල්ලා සිටිනවා” යැයි විජේවීරගෙන් කරන ඉල්ලීම එතැන තොරක් නැතිව ගැලූ ජන ගංගාවටද පවසමිනි…[/FONT]

[FONT=&quot]මගේ තාත්තා දොන් අන්ද්රියෙස් විජේවීර..ඒ කාලේ කොමියුනිස්ට් පක්ෂයේ කෝට්ටේගොඩ ප්‍රබල ආධාරකරුවෙක්..මම පුංචි කාලේ අසනීපවුනාම අපේ තාත්තා මාව එක්ක යනව හරි කරුණාවන්ත දොස්තර මහත්තයෙක් ලඟට..මම පස්සේ කාලෙක දැනගන්න විදිහට ඒ තමයි කොමියුනිස්ට් පක්ෂයේ නායක දොස්තර වික්‍රමසිංහ..ඒ ගෙදරදි මාව වඩා ගන්නවා රතු ලස්සන මහත්තයෙක්..එයා තමයි කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කේනමන්..[/FONT]

[FONT=&quot]1947 මැතිවරණයේදි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රේමලාල් කුමාරසිරි මහත්තයට වැඩ කරන්න ගිහින් මගේ තාත්තා යූ. ඇන්. පී මැරයන්ගෙන් හොඳටම ගුටි කනව.. තාත්තව පැහැරගෙන ගිහින් හොඳටම ගහල, දත් කඩල, වද වේදනා දීලා ඉඳිද්දී දවස් දෙක තුනකට පස්සෙයි තාත්තව හොයාගෙන තියෙන්නෙ.. [/FONT]

[FONT=&quot]ඒ සිද්ධියෙන් තාත්තගේ ස්නායු පද්ධතියට හානිවෙලා මගේ තාත්තා අත පය පණ නැති කතා කරන්න විතරක් පුළුවන් සදාකාලික රෝගියෙක් වුණා.. [/FONT]

[FONT=&quot]එහෙම පරිත්‍යාග කරපු තාත්තගේ පුතාට කොමියුනිස්ට් පක්ෂයෙන් මුද්‍රණය කරන “ ඇත්ත” පත්තරේ ලියනවා මම සී. අයි.ඒ නාම්බෙක් කියල….[/FONT]

[FONT=&quot]කලින් කල මෙරට ධනේශ්වර පාලකයින්ට වහකදුරු වූ විජේවීරගේ දේශපාලන ව්‍යාපාරය උපතේ මෙන්ම එහි පැවැත්ම සඳහාත් වර්ධනය සඳහාත් කල නොනවතින අරගලයන්ගෙන් පිරුණේ විය..[/FONT]

[FONT=&quot]විජේවීරගේ නිදහස ලැබීමත් සමඟ එංගලන්තයේ “ගිනිපුපුර” සංවිධානයට නව පණක් ලැබුවා සේ විය.. ඒ වනවිට එය ඇත්ත වශයෙන්ම නිල නොවන අයුරින් ජනතා විමුක්ති පෙරමුණේ ලන්ඩන් ශාඛාව බවට පත් වී තිබිණ..[/FONT]

[FONT=&quot]ගිනිපුපුර සංවිධානය හරහා විජේවීරගේ යුරෝපා සංචාරය සංවිධානය වන්නේ මේ අවධියේදීය.[/FONT]

[FONT=&quot]ඔහු ලන්ඩනයට ගෙන්වා පපුවේ වේදනාව සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමත් ඔවුන්ගේ එක් අරමුණක් විය..[/FONT]

[FONT=&quot]ඇත්තෙන්ම විජේවීර සහෝදරයා රුසියාවේ ඉගෙන ගන්න කාලය වෙනකොට ලෝක දේශපාලනයේ රටවල් ගණනාවක විප්ලවීය වෙනස්කම් සිදුවෙමින් තිබුණු කාලයක්.. [/FONT]

[FONT=&quot]ඔහු මුලින්ම ශිෂ්‍යයෙක් හැටියට මොස්කව් බලායන්නේ 1960 සැප්තැම්බර් මාසයේ.. විජේවීර තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තෝරා ගත් ලුලුම්බා සරසවිය එදා ලෝකයේ විවිධ රටවලින් පැමිණි ප්රගතිශීලී හා වාමාංශික තරුණ තරුණියන්ගෙන් පිරී තිබුණා..[/FONT]

[FONT=&quot]ඔහුගේ සරසවි සගයන් එහෙමත් නැත්නම් බැචාලා අතරේ පස්සෙ කාලෙක ජාත්‍යන්තර දේශපාලනයේ සුවිශේෂ චරිත නියෝජනය කල අයත් හිටියා..[/FONT]

[FONT=&quot]වසර ගණනාවක් නිකරගුවාවේ පැවැති ඇමෙරිකානු ගැති ඇනස්ටේසියා සෝමෝසාගේ ෆැසිස්ට් පාලනයට එරෙහිව අරගල කල සැන්ඩිනිස්ටා ව්‍යාපාරයේ නායකයා වූ එකල රුසියාවේ ලුලුම්බාවේ අධ්‍යාපනය ලැබූ ඩැනියෙල් ඔටේගා විජේවීරගේ ලඟම සමකාලීනයෙක් විය.. ඔහු පසුව නිකරගුවාවේ ජනතා ජන්දයෙන් පත්වුණු නායකයා විය....[/FONT]

[FONT=&quot]1963 සෝවියට් චීන මතවාදය ඇතිවූ විට ඔහුගේ සිත වඩාත් ඇදී ගියේ චීන මතවාදය දෙසටය..ඒ අනුව විජේවීර ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ මුරාඩ් අයිඩින් හා චෙන් අලි සමඟ චීනයට පක්ෂපාතීව ක්‍රියා කලේ රුසියාව තුලදීමය..[/FONT]

[FONT=&quot]1978 ජූනි අවසානයේදී පමණ විජේවීර තමන්ට ලැබෙන යුරෝපා සංචාරය සිය දේශපාලනය පුළුල් කර ගැනීම සඳහා යොදා ගන්නට කල්පනා කරන්නේ තම සිසු අවධිය මෙවන් පසුබිමක ගත කල ආශ්වාදයෙනි…[/FONT]

[FONT=&quot]මෙම ගමනේදී මුලින්ම රෝමයටත් එතැනින් මැඩ්රිඩ් නුවරටත් යන විජේවීර ඒ ඒ රටවල වාමාංශික සහ විප්ලවවාදී සංවිධාන සමඟ අදහස් හුවමාරු කර ගනිමින් පෘතුගාලයේ ලිස්බන් කරා යන්නේ ඉන් අනතුරුවය..[/FONT]

[FONT=&quot]පෘතුගාලයේදී සිදුවූ එක්තරා සිදුවීමක් මගේ මතකයට නැගේ..[/FONT]

[FONT=&quot]ඒ කාලයේ පෘතුගාලයේ පාලකයා වශයෙන් හිටියේ ජෙනරාල් කාවලෝ..පෘතුගාලයේ අවුරුදු තිස් ගණනක් තිස්සේ තිබුණු ෆැසිස්ට් පාලනය 1974 දී පෙරලා දැමූ “කානේෂන් රෙවලූෂන්” සංවිධානයේ නායකයා ඔහුයි.. [/FONT]

[FONT=&quot]තුවක්කු කටේ කානේෂන් මලක් ගසාගෙන යෑම ඔහුගේ විප්ලවීය හමුදාවේ සංකේතයක් වුනා…විජේවීර සහෝදරයා විප්ලවවාදී නායකයෙකු වශයෙන් ජෙනරාල් කාවලෝ පිලිබඳ ඉතා භක්තියකින් සිටියා…[/FONT]

[FONT=&quot]පෘතුගාලයේදී කාවලෝ සමඟ විජේවීර සහෝදරයා අන්තර් ජාතික දේශපාලනය ගැන ලෝකයේ විප්ලවවාදී ව්‍යාපාර ගැන දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබුණා.. ඔහුට ඒ සම්බන්ධයෙන් තිබුණේ මහා දැනුම් සම්භාරයක්..[/FONT]

[FONT=&quot]ඔහු අපරාධ යුක්ති විනිශ්චය කොමිසම ඉදිරිපිට දුන් ඉතා දීර්ඝ දේශනයෙනුත් ඒ බව මොනවට පැහැදිලි වෙනවා..විද්වත් නිතී මඩුල්ලක් ඉදිරියේ හරබර නීතිමය තර්ක විතර්ක සුන්නත් දූලි කරමින් ඔහු කතා කලේ කිසිම නීතිපතියෙකුගේ සහයෝගයක් නොමැතිව තම ස්ව දැනුම් සම්භාරයෙන්…[/FONT]

[FONT=&quot]පෘතුහාලයේදී අපුරු සිද්ධියක් සිදු වී තිබුණා..[/FONT]

[FONT=&quot]දීර්ඝ සාකච්ජාවකින් පසු ඉතා සුහද වුණු ජෙනරාල් කාවලෝ විජේවීර සහෝදරයාට ඛ්‍රැන්ඩි බෝතලයකින් සංග්‍රහ කිරීමට සුදානම් වුනා..ඔහු ඛ්‍රැන්ඩි බෝතලයක් ගෙනත් ඔවුන්ගේ සංස්කෘතියට අනුව උත්සවාකාරයෙන් එය විවෘත කරලා වීදුරු දෙකකට දාලා විජේවීර සහෝදරයාට මධු විතට ආරාධනා කලා…[/FONT]

[FONT=&quot]“ සමාවෙන්න කාවලෝ සහෝදරයා මම මත්පැන් පානය කරන්නේ නැහැ”[/FONT]

[FONT=&quot]අතීශය පුදුමයට පත්වුණු ජෙනරාල් කාවලෝ ඔළුවට අත තියාගෙන මෙහෙම කිව්වා..[/FONT]

[FONT=&quot]මට අදහා ගන්න බැහැ සහෝදරයා..මේක අවුරුදු 50ක් පැරැණි වටිනා ඛ්‍රැන්ඩි බෝතලයක්.. මේ හමුවීම පිලිබඳ මගේ සතුට අසීමිතයි..මා ඔබගෙන් බොහෝ දේ ඉගෙ න ගත්තා.. ඔබට ඇති ගෞරවය සහ ආදරය නිසාමයි මම මේ සතුට ඔබ සමඟ බෙදා ගන්න හැදුවේ..මට සමාවෙන්න”…[/FONT]

[FONT=&quot]විජේවීර අති දක්ෂ සංවිධායකවරයෙකු පමණක් නොව නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමෙහි ලා බෙහෙවින් සාර්ථක වුවෙකුද විය..මත්පැන්, දුම්වැටියෙන් තොර හොඳ විනයකට යටත් කල ක්‍රියාකාරීන් පිලිබඳ මෙරට දේශපාලන සමාජයට හඳුන්වා දෙන ලද්දේ ඔහු විසිනි..[/FONT]

[FONT=&quot]එය හුදෙක් බලෙන් පටවන දෙයක් නොව බෞද්ධාගමික පසුබිමක් මුල් කරගත් ලාංකික සමාජය තුල යෝධ පෞරුෂයකින් හෙබි නායකයෙකුට ආදර්ශයෙන් පෙන්විය හැකි පුද්ගල ආත්ම විශ්වාසය පිලිබඳ සාධකයක් පමණක්ම විය….[/FONT]

[FONT=&quot]“මුලින් මම ශිෂ්‍යයෙක් විදිහට මොස්කව් යනකොට ප්ලේන් එකේදි හරි වැඩක් වුණා. ප්ලේන් එකේදි එක එක ජාති දෙනවනේ..මම දන්නේ නැතිව වතුර කියලා මොනවද ජාතියක් කටට හලා ගත්තා.. එකපාරටම සුරුස් කියල මගේ කටින් වීසිවුනා.. බලනකොට මොනවා හරි මත්පැන් ජාතියක්..අනෙක් මගීන්ගේ ඇඟවල්වලටත් ටිකක් වෙන්න විසිවෙලා මට වුනේ හරි අකරතැබ්බයක්”…[/FONT]

[FONT=&quot]ඒ සංචාරයේදී එංගලන්තයට ඔහු පැමිණි අවස්ථාවේ ඉතා මිත්‍රශීලී ලෙස සිනාසෙමින් අපට කිව්වා…[/FONT]

[FONT=&quot]පෘතුගාලයෙන් පස්සේ විජේවීර ප්‍රංශය බලා යන්නේ එහි ඉතා සාර්ථකව එකල ක්‍රියාත්මක වුන ශිෂ්‍ය සංවිධාන හමුවීම සඳහාය… එකල ශ්‍රි ලංකාවෙන් ප්‍රංශයට ගිය තරුණයන් තම තරුණකමටත් එක්ක කරන කිසියම් වැඩක් ගැනද ඔහු මෙහිදී අපට කීවේ විනෝදයට මෙනි..[/FONT]

[FONT=&quot]“සහෝදරයා ප්‍රංශෙ ඉන්න අපේ කොල්ලෝ හරි අපූරු වැඩක් කරනවා.. එහෙ ගෑස් ගන්නේ කාසියක් දාලා..මේ ගොල්ලෝ කාසියේ තරමට ඝන අයිස් කැටයක් හදාගෙන ඕක දාලා ගෑස් නළය කොහොම හරි ක්‍රියාත්මක කර ගන්නවා..ඝන අයිස් කැටය දියවෙනකොට හොඳ හැටි ගෑස් පාවිච්චි කරලත් ඉවරයි”….[/FONT]

[FONT=&quot]විජේවීර සහෝදරයා අප සමඟ කල සුහද කථාබහේදී මේ වගේ දේවලුත් කියන්න අමතක කලේ නැහැ…ලඟ ඇසුරේදී ඔහු හරි කුළුපඟ මිත්‍රශීලී ලෙස හැසිරෙන අයුරු අද වගේ මට හොඳට මතකයි…..[/FONT]

[QUOTE="ronsilva, post: 7436336, member: 163721"] [b]විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.[/b] [SIZE=4][U][FONT="]විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!...[/FONT][/U][/SIZE] [SIZE=4][FONT="]විජේවීර සහෝදරයා යාපනය හැමන්හිල් බන්ධනාගාරයේ අඳුරු සිර කුටිය තුල දුක් විඳිමේදී එක්තරා ද්‍රවිඩ පොලිස් නිලධාරියෙකුගේ පහරදීම ඉතා දරුණු විය.. [/FONT][/SIZE] [SIZE=4][FONT="]විජේවීර සහෝදරයා සිර භාරයේ තබාගෙන විටින් විට ප්‍රශ්ණ කරන සමයේදී මෙම පොලිස් නිලධාරියා නිරන්තරයෙන් විජේවීරගේ පපුවට වැලමිටෙන් ඇනීම පුරුද්දක් කරගෙන තිබිණ..[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]හිරගෙදරින් නිදහස් වී පැමිණි මුල්ම පුවත්පත් සාකච්ජාවේදී පටන්ම ඔහුට පපුවේ වේදනාවක් මතුවන්නට විය..[/FONT][/SIZE] [SIZE=4][FONT="]එදා එම ඓතිහාසික ටවුන්හෝල් රැස්වීමේදී ලයනල් බෝපගේ සහෝදරයා මුලසුනේ සිට කතාව පැවැත්වීම සඳහා විජේවීරට ආරාධනා කරන්නේද “රෝහණ සහෝදරයාගේ සෞඛ්‍යය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන ලෙස ඉල්ලා සිටිනවා” යැයි විජේවීරගෙන් කරන ඉල්ලීම එතැන තොරක් නැතිව ගැලූ ජන ගංගාවටද පවසමිනි…[/FONT][/SIZE] [SIZE=4][FONT="]මගේ තාත්තා දොන් අන්ද්රියෙස් විජේවීර..ඒ කාලේ කොමියුනිස්ට් පක්ෂයේ කෝට්ටේගොඩ ප්‍රබල ආධාරකරුවෙක්..මම පුංචි කාලේ අසනීපවුනාම අපේ තාත්තා මාව එක්ක යනව හරි කරුණාවන්ත දොස්තර මහත්තයෙක් ලඟට..මම පස්සේ කාලෙක දැනගන්න විදිහට ඒ තමයි කොමියුනිස්ට් පක්ෂයේ නායක දොස්තර වික්‍රමසිංහ..ඒ ගෙදරදි මාව වඩා ගන්නවා රතු ලස්සන මහත්තයෙක්..එයා තමයි කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කේනමන්..[/FONT][/SIZE] [SIZE=4][FONT="]1947 මැතිවරණයේදි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රේමලාල් කුමාරසිරි මහත්තයට වැඩ කරන්න ගිහින් මගේ තාත්තා යූ. ඇන්. පී මැරයන්ගෙන් හොඳටම ගුටි කනව.. තාත්තව පැහැරගෙන ගිහින් හොඳටම ගහල, දත් කඩල, වද වේදනා දීලා ඉඳිද්දී දවස් දෙක තුනකට පස්සෙයි තාත්තව හොයාගෙන තියෙන්නෙ.. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ සිද්ධියෙන් තාත්තගේ ස්නායු පද්ධතියට හානිවෙලා මගේ තාත්තා අත පය පණ නැති කතා කරන්න විතරක් පුළුවන් සදාකාලික රෝගියෙක් වුණා.. [/FONT][/SIZE] [SIZE=4][FONT="]එහෙම පරිත්‍යාග කරපු තාත්තගේ පුතාට කොමියුනිස්ට් පක්ෂයෙන් මුද්‍රණය කරන “ ඇත්ත” පත්තරේ ලියනවා මම සී. අයි.ඒ නාම්බෙක් කියල….[/FONT][/SIZE] [SIZE=4][FONT="]කලින් කල මෙරට ධනේශ්වර පාලකයින්ට වහකදුරු වූ විජේවීරගේ දේශපාලන ව්‍යාපාරය උපතේ මෙන්ම එහි පැවැත්ම සඳහාත් වර්ධනය සඳහාත් කල නොනවතින අරගලයන්ගෙන් පිරුණේ විය..[/FONT][/SIZE] [SIZE=4][FONT="]විජේවීරගේ නිදහස ලැබීමත් සමඟ එංගලන්තයේ “ගිනිපුපුර” සංවිධානයට නව පණක් ලැබුවා සේ විය.. ඒ වනවිට එය ඇත්ත වශයෙන්ම නිල නොවන අයුරින් ජනතා විමුක්ති පෙරමුණේ ලන්ඩන් ශාඛාව බවට පත් වී තිබිණ..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ගිනිපුපුර සංවිධානය හරහා විජේවීරගේ යුරෝපා සංචාරය සංවිධානය වන්නේ මේ අවධියේදීය.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]ඔහු ලන්ඩනයට ගෙන්වා පපුවේ වේදනාව සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමත් ඔවුන්ගේ එක් අරමුණක් විය..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඇත්තෙන්ම විජේවීර සහෝදරයා රුසියාවේ ඉගෙන ගන්න කාලය වෙනකොට ලෝක දේශපාලනයේ රටවල් ගණනාවක විප්ලවීය වෙනස්කම් සිදුවෙමින් තිබුණු කාලයක්.. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔහු මුලින්ම ශිෂ්‍යයෙක් හැටියට මොස්කව් බලායන්නේ 1960 සැප්තැම්බර් මාසයේ.. විජේවීර තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තෝරා ගත් ලුලුම්බා සරසවිය එදා ලෝකයේ විවිධ රටවලින් පැමිණි ප්රගතිශීලී හා වාමාංශික තරුණ තරුණියන්ගෙන් පිරී තිබුණා..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඔහුගේ සරසවි සගයන් එහෙමත් නැත්නම් බැචාලා අතරේ පස්සෙ කාලෙක ජාත්‍යන්තර දේශපාලනයේ සුවිශේෂ චරිත නියෝජනය කල අයත් හිටියා..[/FONT][/SIZE] [SIZE=4][FONT="]වසර ගණනාවක් නිකරගුවාවේ පැවැති ඇමෙරිකානු ගැති ඇනස්ටේසියා සෝමෝසාගේ ෆැසිස්ට් පාලනයට එරෙහිව අරගල කල සැන්ඩිනිස්ටා ව්‍යාපාරයේ නායකයා වූ එකල රුසියාවේ ලුලුම්බාවේ අධ්‍යාපනය ලැබූ ඩැනියෙල් ඔටේගා විජේවීරගේ ලඟම සමකාලීනයෙක් විය.. ඔහු පසුව නිකරගුවාවේ ජනතා ජන්දයෙන් පත්වුණු නායකයා විය....[/FONT][/SIZE] [SIZE=4][FONT="]1963 සෝවියට් චීන මතවාදය ඇතිවූ විට ඔහුගේ සිත වඩාත් ඇදී ගියේ චීන මතවාදය දෙසටය..ඒ අනුව විජේවීර ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ මුරාඩ් අයිඩින් හා චෙන් අලි සමඟ චීනයට පක්ෂපාතීව ක්‍රියා කලේ රුසියාව තුලදීමය..[/FONT][/SIZE] [SIZE=4][FONT="]1978 ජූනි අවසානයේදී පමණ විජේවීර තමන්ට ලැබෙන යුරෝපා සංචාරය සිය දේශපාලනය පුළුල් කර ගැනීම සඳහා යොදා ගන්නට කල්පනා කරන්නේ තම සිසු අවධිය මෙවන් පසුබිමක ගත කල ආශ්වාදයෙනි…[/FONT][/SIZE] [SIZE=4][FONT="]මෙම ගමනේදී මුලින්ම රෝමයටත් එතැනින් මැඩ්රිඩ් නුවරටත් යන විජේවීර ඒ ඒ රටවල වාමාංශික සහ විප්ලවවාදී සංවිධාන සමඟ අදහස් හුවමාරු කර ගනිමින් පෘතුගාලයේ ලිස්බන් කරා යන්නේ ඉන් අනතුරුවය..[/FONT][/SIZE] [SIZE=4][FONT="]පෘතුගාලයේදී සිදුවූ එක්තරා සිදුවීමක් මගේ මතකයට නැගේ..[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ කාලයේ පෘතුගාලයේ පාලකයා වශයෙන් හිටියේ ජෙනරාල් කාවලෝ..පෘතුගාලයේ අවුරුදු තිස් ගණනක් තිස්සේ තිබුණු ෆැසිස්ට් පාලනය 1974 දී පෙරලා දැමූ “කානේෂන් රෙවලූෂන්” සංවිධානයේ නායකයා ඔහුයි.. [/FONT][/SIZE] [SIZE=4][FONT="]තුවක්කු කටේ කානේෂන් මලක් ගසාගෙන යෑම ඔහුගේ විප්ලවීය හමුදාවේ සංකේතයක් වුනා…විජේවීර සහෝදරයා විප්ලවවාදී නායකයෙකු වශයෙන් ජෙනරාල් කාවලෝ පිලිබඳ ඉතා භක්තියකින් සිටියා…[/FONT][/SIZE] [FONT="][SIZE=4]පෘතුගාලයේදී කාවලෝ සමඟ විජේවීර සහෝදරයා අන්තර් ජාතික දේශපාලනය ගැන ලෝකයේ විප්ලවවාදී ව්‍යාපාර ගැන දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබුණා.. ඔහුට ඒ සම්බන්ධයෙන් තිබුණේ මහා දැනුම් සම්භාරයක්..[/SIZE][/FONT] [SIZE=4][FONT="]ඔහු අපරාධ යුක්ති විනිශ්චය කොමිසම ඉදිරිපිට දුන් ඉතා දීර්ඝ දේශනයෙනුත් ඒ බව මොනවට පැහැදිලි වෙනවා..විද්වත් නිතී මඩුල්ලක් ඉදිරියේ හරබර නීතිමය තර්ක විතර්ක සුන්නත් දූලි කරමින් ඔහු කතා කලේ කිසිම නීතිපතියෙකුගේ සහයෝගයක් නොමැතිව තම ස්ව දැනුම් සම්භාරයෙන්…[/FONT][/SIZE] [SIZE=4][FONT="]පෘතුහාලයේදී අපුරු සිද්ධියක් සිදු වී තිබුණා..[/FONT][/SIZE] [SIZE=4][FONT="]දීර්ඝ සාකච්ජාවකින් පසු ඉතා සුහද වුණු ජෙනරාල් කාවලෝ විජේවීර සහෝදරයාට ඛ්‍රැන්ඩි බෝතලයකින් සංග්‍රහ කිරීමට සුදානම් වුනා..ඔහු ඛ්‍රැන්ඩි බෝතලයක් ගෙනත් ඔවුන්ගේ සංස්කෘතියට අනුව උත්සවාකාරයෙන් එය විවෘත කරලා වීදුරු දෙකකට දාලා විජේවීර සහෝදරයාට මධු විතට ආරාධනා කලා…[/FONT][/SIZE] [SIZE=4][FONT="]“ සමාවෙන්න කාවලෝ සහෝදරයා මම මත්පැන් පානය කරන්නේ නැහැ”[/FONT][/SIZE] [SIZE=4][FONT="]අතීශය පුදුමයට පත්වුණු ජෙනරාල් කාවලෝ ඔළුවට අත තියාගෙන මෙහෙම කිව්වා..[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]මට අදහා ගන්න බැහැ සහෝදරයා..මේක අවුරුදු 50ක් පැරැණි වටිනා ඛ්‍රැන්ඩි බෝතලයක්.. මේ හමුවීම පිලිබඳ මගේ සතුට අසීමිතයි..මා ඔබගෙන් බොහෝ දේ ඉගෙ න ගත්තා.. ඔබට ඇති ගෞරවය සහ ආදරය නිසාමයි මම මේ සතුට ඔබ සමඟ බෙදා ගන්න හැදුවේ..මට සමාවෙන්න”…[/FONT][/SIZE] [SIZE=4][FONT="]විජේවීර අති දක්ෂ සංවිධායකවරයෙකු පමණක් නොව නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමෙහි ලා බෙහෙවින් සාර්ථක වුවෙකුද විය..මත්පැන්, දුම්වැටියෙන් තොර හොඳ විනයකට යටත් කල ක්‍රියාකාරීන් පිලිබඳ මෙරට දේශපාලන සමාජයට හඳුන්වා දෙන ලද්දේ ඔහු විසිනි..[/FONT][/SIZE] [SIZE=4][FONT="]එය හුදෙක් බලෙන් පටවන දෙයක් නොව බෞද්ධාගමික පසුබිමක් මුල් කරගත් ලාංකික සමාජය තුල යෝධ පෞරුෂයකින් හෙබි නායකයෙකුට ආදර්ශයෙන් පෙන්විය හැකි පුද්ගල ආත්ම විශ්වාසය පිලිබඳ සාධකයක් පමණක්ම විය….[/FONT][/SIZE] [SIZE=4][FONT="]“මුලින් මම ශිෂ්‍යයෙක් විදිහට මොස්කව් යනකොට ප්ලේන් එකේදි හරි වැඩක් වුණා. ප්ලේන් එකේදි එක එක ජාති දෙනවනේ..මම දන්නේ නැතිව වතුර කියලා මොනවද ජාතියක් කටට හලා ගත්තා.. එකපාරටම සුරුස් කියල මගේ කටින් වීසිවුනා.. බලනකොට මොනවා හරි මත්පැන් ජාතියක්..අනෙක් මගීන්ගේ ඇඟවල්වලටත් ටිකක් වෙන්න විසිවෙලා මට වුනේ හරි අකරතැබ්බයක්”…[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ සංචාරයේදී එංගලන්තයට ඔහු පැමිණි අවස්ථාවේ ඉතා මිත්‍රශීලී ලෙස සිනාසෙමින් අපට කිව්වා…[/FONT][/SIZE] [SIZE=4][FONT="]පෘතුගාලයෙන් පස්සේ විජේවීර ප්‍රංශය බලා යන්නේ එහි ඉතා සාර්ථකව එකල ක්‍රියාත්මක වුන ශිෂ්‍ය සංවිධාන හමුවීම සඳහාය… එකල ශ්‍රි ලංකාවෙන් ප්‍රංශයට ගිය තරුණයන් තම තරුණකමටත් එක්ක කරන කිසියම් වැඩක් ගැනද ඔහු මෙහිදී අපට කීවේ විනෝදයට මෙනි..[/FONT][/SIZE] [SIZE=4][FONT="]“සහෝදරයා ප්‍රංශෙ ඉන්න අපේ කොල්ලෝ හරි අපූරු වැඩක් කරනවා.. එහෙ ගෑස් ගන්නේ කාසියක් දාලා..මේ ගොල්ලෝ කාසියේ තරමට ඝන අයිස් කැටයක් හදාගෙන ඕක දාලා ගෑස් නළය කොහොම හරි ක්‍රියාත්මක කර ගන්නවා..ඝන අයිස් කැටය දියවෙනකොට හොඳ හැටි ගෑස් පාවිච්චි කරලත් ඉවරයි”….[/FONT][/SIZE] [SIZE=4][FONT="]විජේවීර සහෝදරයා අප සමඟ කල සුහද කථාබහේදී මේ වගේ දේවලුත් කියන්න අමතක කලේ නැහැ…ලඟ ඇසුරේදී ඔහු හරි කුළුපඟ මිත්‍රශීලී ලෙස හැසිරෙන අයුරු අද වගේ මට හොඳට මතකයි…..[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom