Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න තවත් විජේවීර සහෝදරයාගේ ජීවිත තොරතුරු ටිකක්:

විජේවීර සහෝදරයා ඉපදුනේ 1943 වසරේ ජූලි 14 වෙනිදා දකුණේ කෝට්ටේගොඩ කියන මුහුදු තීරය හා බැඳි මාළු ඇල්ලීම හා විකිණීම ජයට කෙරුණූ කුඩා ග්‍රාමයක....

විජේවීරට බාල මල්ලියෙකුත් නංගියෙකුත් හිටියා....

1947-1953 දක්වා ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය ඔහු ලැබුවේ කෝට්ටේගොඩ ගමේ පාසැලෙන්..

ඊට පස්සේ 1959 වසරේ ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුල් වුනා අ.පො.ස සාමාන්‍ය පෙල හදාරන්න...

අනතුරුව ඔහුගේ අධ්‍යාපනයේ නිම්වලලු පුළුල් වෙනවා රුසියාවේ ලුලුම්බා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරන්න යන සිසුවා දක්වා..විජේවීර අභියෝග ජයගන්නේ මහ පුදුම ධෛර්යකින් හා කැපවීමකින්..

ඔහුට මෙතැනදී සිදුවෙනවා රුසියානු භාෂාව ගැන මනා හැදෑරීමක් කරන්න වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න නම්.. විජේවීර සිසුවා මාස හතක් වගේ කාලෙකින් රුසියානු භාෂාවට විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගන්නවා. ඔහු සමඟ එම විද්‍යාලයට බැඳූනු අනිත් ජාත්‍යන්තර සිසුන් තවම රුසියන් භාෂාවේ බහ තෝරන වියේ වචන කීපයක් පමණක් අසීරුවෙන් ගැට ගහ ගනිද්දී ඔහු ඒ සියල්ලන්ටම කලින් විශ්ව විද්‍යාලයට ප්රවේශවීමේ අවස්ථාව මහ ඉහලින්ම ලබා ගන්නවා...

එයින්ම ඔහු කෙතරම් තියුණු බුද්ධියක් තිබුණු කෙනෙක්ද කියන එක අපට මනාව ඔප්පු වෙනවා...

ඔහු විවේක කාලය යොදාගත්තේ සෝවියට් රුසියාවේ විවිධ ගම් නරඹමින් ඒවායේ විප්ලවීය සාධන තම දෑසින් දැක බලාගෙන මනසට ඒවායින් ගත හැකි දේ හා තැන්පත් කර ගත හැකි දේ හොඳ හැටි උකහා ගන්නට.....

ඔහු කෘෂිකර්මය ගැනත් දක්වූවේ මහත් ඇල්මක්..ඒ නිසාම විජේවීර ඉගෙනීමට අමතරව කෘෂිකාර්මික සේවකයෙක් වශයෙන් කෙටි කලක් රුසියාවේ එක් ගම් පෙදෙසක සේවයේ යෙදුනා..

විජේවිරට ඕනෑකම තියෙන්න ඇති පසු කලෙක ඒ කෘෂිකාර්මික උපදෙස් හා අත්දැකීම් අපේ රටේ ගොවිතැනට එකතු කරන්න..

බලන්න දුර දර්ශී නායකයෙක්ගේ එදත් තිබුණ දුර දක්නා නුවණ හා මනස රඳවා තිබුණු ඒකායන අධිෂ්ඨානය....

ඉතා හොඳින් තම අධ්‍යාපන කටයුතු කරගනිමින් තෙවන වසරට පා තබන විජේවීර වෛද්‍ය සිසුවා මේ වැඩ කන්දරාවට අමතරව දේශපාලන ආර්ථික විද්‍යාවත් හදාරමින් ඒ සඳහා විශේෂ විශිෂ්ඨ සාමාර්ථයකුත් ලබා ගන්නවා...

අවාසනාවකට වගේ විජේවීර සහෝදරයා ලුලුම්බා විශ්ව විද්‍යාලය තුල පවා නිර්ධන පංතිය වෙනුවෙන් කරනා ලද උද්ඝෝෂණ නිසා පැන නැගුණු විශ්ව විද්‍යාල පරිපාලන හේතූන් නිසාත් 1963 විජේවීර සහෝදරයාට ඇතිවුණු හදිසි අසනීප තත්ත්වයත් නිසා වෛද්‍ය උපාධිය නොලබාම ඔහුට ශ්‍රී ලංකාවට නැවත එන්නට සිදුවෙනවා..

1965 විජේවීර සහෝදරයා තවත් බුද්ධිමත් සිසුන් පිරිසක් හා එකතුව "ජනතා විමුක්ති පෙරමුණ" නමැති විප්ලවීය සංවිධානය අරඹනවා ගාල්ල, අක්මීමන නිවසක පවත්වන ලද රහසිගත රැස්වීමකින් පසුව....

[QUOTE="ronsilva, post: 7441628, member: 163721"] [SIZE=3]මෙන්න තවත් විජේවීර සහෝදරයාගේ ජීවිත තොරතුරු ටිකක්: විජේවීර සහෝදරයා ඉපදුනේ 1943 වසරේ ජූලි 14 වෙනිදා දකුණේ කෝට්ටේගොඩ කියන මුහුදු තීරය හා බැඳි මාළු ඇල්ලීම හා විකිණීම ජයට කෙරුණූ කුඩා ග්‍රාමයක.... විජේවීරට බාල මල්ලියෙකුත් නංගියෙකුත් හිටියා.... 1947-1953 දක්වා ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය ඔහු ලැබුවේ කෝට්ටේගොඩ ගමේ පාසැලෙන්.. ඊට පස්සේ 1959 වසරේ ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුල් වුනා අ.පො.ස සාමාන්‍ය පෙල හදාරන්න... අනතුරුව ඔහුගේ අධ්‍යාපනයේ නිම්වලලු පුළුල් වෙනවා රුසියාවේ ලුලුම්බා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරන්න යන සිසුවා දක්වා..විජේවීර අභියෝග ජයගන්නේ මහ පුදුම ධෛර්යකින් හා කැපවීමකින්.. ඔහුට මෙතැනදී සිදුවෙනවා රුසියානු භාෂාව ගැන මනා හැදෑරීමක් කරන්න වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න නම්.. විජේවීර සිසුවා මාස හතක් වගේ කාලෙකින් රුසියානු භාෂාවට විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගන්නවා. ඔහු සමඟ එම විද්‍යාලයට බැඳූනු අනිත් ජාත්‍යන්තර සිසුන් තවම රුසියන් භාෂාවේ බහ තෝරන වියේ වචන කීපයක් පමණක් අසීරුවෙන් ගැට ගහ ගනිද්දී ඔහු ඒ සියල්ලන්ටම කලින් විශ්ව විද්‍යාලයට ප්රවේශවීමේ අවස්ථාව මහ ඉහලින්ම ලබා ගන්නවා... එයින්ම ඔහු කෙතරම් තියුණු බුද්ධියක් තිබුණු කෙනෙක්ද කියන එක අපට මනාව ඔප්පු වෙනවා... ඔහු විවේක කාලය යොදාගත්තේ සෝවියට් රුසියාවේ විවිධ ගම් නරඹමින් ඒවායේ විප්ලවීය සාධන තම දෑසින් දැක බලාගෙන මනසට ඒවායින් ගත හැකි දේ හා තැන්පත් කර ගත හැකි දේ හොඳ හැටි උකහා ගන්නට..... ඔහු කෘෂිකර්මය ගැනත් දක්වූවේ මහත් ඇල්මක්..ඒ නිසාම විජේවීර ඉගෙනීමට අමතරව කෘෂිකාර්මික සේවකයෙක් වශයෙන් කෙටි කලක් රුසියාවේ එක් ගම් පෙදෙසක සේවයේ යෙදුනා.. විජේවිරට ඕනෑකම තියෙන්න ඇති පසු කලෙක ඒ කෘෂිකාර්මික උපදෙස් හා අත්දැකීම් අපේ රටේ ගොවිතැනට එකතු කරන්න.. බලන්න දුර දර්ශී නායකයෙක්ගේ එදත් තිබුණ දුර දක්නා නුවණ හා මනස රඳවා තිබුණු ඒකායන අධිෂ්ඨානය.... ඉතා හොඳින් තම අධ්‍යාපන කටයුතු කරගනිමින් තෙවන වසරට පා තබන විජේවීර වෛද්‍ය සිසුවා මේ වැඩ කන්දරාවට අමතරව දේශපාලන ආර්ථික විද්‍යාවත් හදාරමින් ඒ සඳහා විශේෂ විශිෂ්ඨ සාමාර්ථයකුත් ලබා ගන්නවා... අවාසනාවකට වගේ විජේවීර සහෝදරයා ලුලුම්බා විශ්ව විද්‍යාලය තුල පවා නිර්ධන පංතිය වෙනුවෙන් කරනා ලද උද්ඝෝෂණ නිසා පැන නැගුණු විශ්ව විද්‍යාල පරිපාලන හේතූන් නිසාත් 1963 විජේවීර සහෝදරයාට ඇතිවුණු හදිසි අසනීප තත්ත්වයත් නිසා වෛද්‍ය උපාධිය නොලබාම ඔහුට ශ්‍රී ලංකාවට නැවත එන්නට සිදුවෙනවා.. 1965 විජේවීර සහෝදරයා තවත් බුද්ධිමත් සිසුන් පිරිසක් හා එකතුව "ජනතා විමුක්ති පෙරමුණ" නමැති විප්ලවීය සංවිධානය අරඹනවා ගාල්ල, අක්මීමන නිවසක පවත්වන ලද රහසිගත රැස්වීමකින් පසුව.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom