Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]බෙදුම්වාදයට එරෙහිව මුල්ම ලේ බිඳුව හෙලූ විජේවීර[/FONT]

[FONT=&quot]අපේ රටේ දේශපාලකයින් පිලිබඳ සැමරුම් සිදුවන්නේ බොහෝ විට හිතවතුන් මුලික කොටගෙන සංවිධානාත්මකවය.. දින, ස්ථාන, සංග්‍රහ හා ආරාධිත අමුත්තන් ආදිය කල් තියාම නියම කරගෙනය..[/FONT]

[FONT=&quot]රෝහණ විජේවීර පිලිබඳ සැමරුම ඊට හාත්පසින් වෙනස්ය.. ලක්දිව හද්දා පිටිසර පුංචි ගම් දනව්වක ඇති පැල්පතක, කොළඹ මුඩුක්කුවක, නගරයේ කම්හලක පීඩිත කම්කරුවෙකුගේ හදවතක් තුල, ගොවි බිමක දහදිය වගුරුවන ගොවියකු තුල විජේවීර පිලිබඳ තනි පංගලමේ කිසිදු උත්සවයක් නැතිව සැමරුමක් සිදුවන බව නම් අදටත් විශ්වාසය.. [/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඒ වෙන කිසිවක් නිසා නොව ඔහු ඒ තරමටම මෙරට ජන සමාජයේ හදවත් තුලට කිඳා බැස ඇති බැවිනි.. [/FONT]

[FONT=&quot]සැබැවින්ම විජේවීර යනු අසාමාන්‍ය මිනිසෙකි. ජයග්‍රහණය පිලිබඳ අංශු මාත්‍රයක බලාපොරොත්තුවක් නැති යුගයක පොදු අරමුණක් උදෙසා පමණක් ආත්ම පරිත්‍යාගයෙන් සිය සගයන්ට මග පෙන්වා අවසානයේදී තමාට හිමි කිසිවක් නොලැබ ජිවිතයෙන් සමුගෙන ගිය අව්‍යාජ මිනිසෙකි…..[/FONT]

[FONT=&quot]මෙරට අන්තිම ප්‍රාථමික දේශපාලන ආයතනය වන ගම් සභාවක හෝ සාමාජිකයෙකු නොවී එකල මෙරට දේශපාලනයට ඉතා ඇවැසි කුලය නිල බල පරම්පරා හෝ දෙමාපිය උරුමය, මුදල් හදල් වැනි කිසිදු වරප්‍රසාදයක් නැතිව ඉපදී මෙතරම් ප්‍රබල දේශපාලන සටහනක් ලක් ධරණී තලය මත තබා ගිය අසාමාන්‍ය මිනිසෙකි.[/FONT]

[FONT=&quot]රෝහණ විජේවීර 1978 සැප්තැමඛ්ර් 24 වෙනිදා යාපනයේ මුත්තවේලිහිදී රැස්වීමක් අමතමින් සිටියදී බෙදුම්වාදීන්ගෙන් එල්ලවන ගල් පහරකින් නලල තුවාල වී ලේ ගඟක් සේ ඇද හැලෙන්නට විය..[/FONT]

[FONT=&quot]ගල් පහර එල්ලවන්නේ රට බෙදීමට එරෙහිව විජේවීර තම අදහස් ප්‍රකාශ කරමින් සිටියදීය..කණ්ණාඩි කුට්ටම පොඩි වී මුහුණ පුරා ලේ ගලමින් ඔහු එහිදී දේශපාලන බෙදුම්වාදයටත් ත්‍රස්තවාදයටත් එරෙහිව නොනවත්වා කතා කරයි…[/FONT]

[FONT=&quot]“ මේ රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ගල් පහර කන්න නෙවෙයි දැන් මැරෙන්න වුනත් මා සුදානම්".........[/FONT]

[FONT=&quot]මම සිංහල හා දෙමල ධනේශ්වර පංතියට එරෙහිව සිංහල දෙමල පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්..දෙමළ ජනතාවට මං ආදරෙයි..ජාතිවාදී වියරුවෙන් මට පහර දෙන සුළු පිරිස සිතිය යුත්තේ ඒ ගැනයි”…[/FONT]

[FONT=&quot]1971 දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව අපේ ආදරණීය සොයුරු සොයුරියන් දස දහස් ගණනක් අමු අමුවේ වෙඩි තබා මරා දමා ගඟවල් වල පාකොට තවත් දහස් ගණනක් සිරගත කොට අපේ පක්ෂය විනාශ කරන්න හැදුවා… [/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]එසේ විනාශ කරන්න බැරිවුණු ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි නිවට ගල් පහරකින් නැවතිය නොහැකි බව දැනගනිල්ලා”….ඔහු සිය කථාව වේගවත් කරයි…[/FONT]

[FONT=&quot]එතැන සිටින විශාල පිරිසක් වන දෙමළ ජනතාවට විජේවීරගේ කතාව දෙමළ බසට පරිවර්තනය කොට කියන්නේ තංගවේලූ නම් ද්‍රවිඩ සහෝදරයෙකි…[/FONT]

[FONT=&quot]උපතිස්ස ගමනායක(පක්ෂයේ නියෝජ්‍ය නායක)ගල් පහර කා මුහුණින් ලේ වැගිරෙන තම ආදරණිය නායකයා පිටුපසින් පැමිණ තදින් වැලඳ ගනිද්දී විජේවීර වේදනාව ඉවසා ගන්නට බැරිව ගමනායකගේ හොඳින් වැඩුණු පොකුටු හිස කෙස් ඇද මිරිකා ගන්නේ අප නෙතින් කඳූළු වට්ටවමිනි. [/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot] මේ එඩිතර සුන්දර මිනිසා කැපවීමේ ඉහලම හා ගැඹුරුම තැනින් ජනතාවට තම කතාව තවමත් කර ගෙන යන්නේ කෙතරම් වේදනාවකින් විය යුතුදැයි සිතමින් අප සැවොම ගල් ගැසුනාක් සේ හිටි තැනම බලා හුන්නෝය…[/FONT]

[FONT=&quot]කතාව අවසානයේ කුඩා ලස්සන දෙමල දැරිවියක් විත් විජේවීර සහෝදරයාට මල් දමක් ගෙල පලදවද්දී ඔහු එය තම ගෙලෙන් ගලවා දැරිවිය ලඟට ගෙන හිස අත ගා නැවත ඒ දැරිවියගේ කර මත පලඳවන්නේ එතැන රැස්වී සිටි දෙමල ජන ගංගාව ප්‍රීතියෙන් නැගූ ඔල්වරසන් හඬ මැද්දේය.......[/FONT]

[QUOTE="ronsilva, post: 7447458, member: 163721"] [SIZE=4][U][FONT="]බෙදුම්වාදයට එරෙහිව මුල්ම ලේ බිඳුව හෙලූ විජේවීර[/FONT][/U] [/SIZE] [FONT="][SIZE=4]අපේ රටේ දේශපාලකයින් පිලිබඳ සැමරුම් සිදුවන්නේ බොහෝ විට හිතවතුන් මුලික කොටගෙන සංවිධානාත්මකවය.. දින, ස්ථාන, සංග්‍රහ හා ආරාධිත අමුත්තන් ආදිය කල් තියාම නියම කරගෙනය..[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]රෝහණ විජේවීර පිලිබඳ සැමරුම ඊට හාත්පසින් වෙනස්ය.. ලක්දිව හද්දා පිටිසර පුංචි ගම් දනව්වක ඇති පැල්පතක, කොළඹ මුඩුක්කුවක, නගරයේ කම්හලක පීඩිත කම්කරුවෙකුගේ හදවතක් තුල, ගොවි බිමක දහදිය වගුරුවන ගොවියකු තුල විජේවීර පිලිබඳ තනි පංගලමේ කිසිදු උත්සවයක් නැතිව සැමරුමක් සිදුවන බව නම් අදටත් විශ්වාසය.. [/SIZE][/FONT][FONT="][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ඒ වෙන කිසිවක් නිසා නොව ඔහු ඒ තරමටම මෙරට ජන සමාජයේ හදවත් තුලට කිඳා බැස ඇති බැවිනි.. [/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]සැබැවින්ම විජේවීර යනු අසාමාන්‍ය මිනිසෙකි. ජයග්‍රහණය පිලිබඳ අංශු මාත්‍රයක බලාපොරොත්තුවක් නැති යුගයක පොදු අරමුණක් උදෙසා පමණක් ආත්ම පරිත්‍යාගයෙන් සිය සගයන්ට මග පෙන්වා අවසානයේදී තමාට හිමි කිසිවක් නොලැබ ජිවිතයෙන් සමුගෙන ගිය අව්‍යාජ මිනිසෙකි…..[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මෙරට අන්තිම ප්‍රාථමික දේශපාලන ආයතනය වන ගම් සභාවක හෝ සාමාජිකයෙකු නොවී එකල මෙරට දේශපාලනයට ඉතා ඇවැසි කුලය නිල බල පරම්පරා හෝ දෙමාපිය උරුමය, මුදල් හදල් වැනි කිසිදු වරප්‍රසාදයක් නැතිව ඉපදී මෙතරම් ප්‍රබල දේශපාලන සටහනක් ලක් ධරණී තලය මත තබා ගිය අසාමාන්‍ය මිනිසෙකි.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]රෝහණ විජේවීර 1978 සැප්තැමඛ්ර් 24 වෙනිදා යාපනයේ මුත්තවේලිහිදී රැස්වීමක් අමතමින් සිටියදී බෙදුම්වාදීන්ගෙන් එල්ලවන ගල් පහරකින් නලල තුවාල වී ලේ ගඟක් සේ ඇද හැලෙන්නට විය..[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ගල් පහර එල්ලවන්නේ රට බෙදීමට එරෙහිව විජේවීර තම අදහස් ප්‍රකාශ කරමින් සිටියදීය..කණ්ණාඩි කුට්ටම පොඩි වී මුහුණ පුරා ලේ ගලමින් ඔහු එහිදී දේශපාලන බෙදුම්වාදයටත් ත්‍රස්තවාදයටත් එරෙහිව නොනවත්වා කතා කරයි…[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]“ මේ රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ගල් පහර කන්න නෙවෙයි දැන් මැරෙන්න වුනත් මා සුදානම්".........[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මම සිංහල හා දෙමල ධනේශ්වර පංතියට එරෙහිව සිංහල දෙමල පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්..දෙමළ ජනතාවට මං ආදරෙයි..ජාතිවාදී වියරුවෙන් මට පහර දෙන සුළු පිරිස සිතිය යුත්තේ ඒ ගැනයි”…[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]1971 දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව අපේ ආදරණීය සොයුරු සොයුරියන් දස දහස් ගණනක් අමු අමුවේ වෙඩි තබා මරා දමා ගඟවල් වල පාකොට තවත් දහස් ගණනක් සිරගත කොට අපේ පක්ෂය විනාශ කරන්න හැදුවා… [/SIZE][/FONT][FONT="][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]එසේ විනාශ කරන්න බැරිවුණු ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි නිවට ගල් පහරකින් නැවතිය නොහැකි බව දැනගනිල්ලා”….ඔහු සිය කථාව වේගවත් කරයි…[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]එතැන සිටින විශාල පිරිසක් වන දෙමළ ජනතාවට විජේවීරගේ කතාව දෙමළ බසට පරිවර්තනය කොට කියන්නේ තංගවේලූ නම් ද්‍රවිඩ සහෝදරයෙකි…[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]උපතිස්ස ගමනායක(පක්ෂයේ නියෝජ්‍ය නායක)ගල් පහර කා මුහුණින් ලේ වැගිරෙන තම ආදරණිය නායකයා පිටුපසින් පැමිණ තදින් වැලඳ ගනිද්දී විජේවීර වේදනාව ඉවසා ගන්නට බැරිව ගමනායකගේ හොඳින් වැඩුණු පොකුටු හිස කෙස් ඇද මිරිකා ගන්නේ අප නෙතින් කඳූළු වට්ටවමිනි. [/SIZE][/FONT][FONT="][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT="][SIZE=4] මේ එඩිතර සුන්දර මිනිසා කැපවීමේ ඉහලම හා ගැඹුරුම තැනින් ජනතාවට තම කතාව තවමත් කර ගෙන යන්නේ කෙතරම් වේදනාවකින් විය යුතුදැයි සිතමින් අප සැවොම ගල් ගැසුනාක් සේ හිටි තැනම බලා හුන්නෝය…[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]කතාව අවසානයේ කුඩා ලස්සන දෙමල දැරිවියක් විත් විජේවීර සහෝදරයාට මල් දමක් ගෙල පලදවද්දී ඔහු එය තම ගෙලෙන් ගලවා දැරිවිය ලඟට ගෙන හිස අත ගා නැවත ඒ දැරිවියගේ කර මත පලඳවන්නේ එතැන රැස්වී සිටි දෙමල ජන ගංගාව ප්‍රීතියෙන් නැගූ ඔල්වරසන් හඬ මැද්දේය.......[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom