Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]වෛද්‍ය උපදෙස් ගන්න කාමරයට ගිය විජේවීර සහෝදරයා සමඟ දොස්තර පෙච් බොහෝ දේ කතා කර තිබුණා..[/FONT]

[FONT=&quot]ලෝක දේශපාලනය ගැන…වෛද්‍ය විද්‍යාව ගැන….බන්ධනාගාර ජීවිතය ගැන… තවත් බොහෝ අත්දැකීම් ගොඩාක් ගැන..[/FONT]

[FONT=&quot]අවසානයේ දොස්තර පෙච් විජේවීර සහෝදරයාගේ දැනුම් සම්භාරයට ආකර්ශනය වෙලා බොහෝ වෙලා කිසිවක් කර කියා ගත නොහී ඔහුව තදින් වැලඳගෙන තියෙනවා….[/FONT]

[FONT=&quot]කොටින්ම කිව්වොත් විජේවීර සහෝදරයාට ගරු කිරීමක් වශයෙන් ලෝක ප්‍රකට දොස්තර පෙච් ඒ වෙලාවෙම ඔහු පැලැඳ සිටිය ටයි පටිය ගලවා දමා රතු ටයි පටියක් පැලඳ ගත්තා...[/FONT]

[FONT=&quot]තවත් අටුවා ටීකා සාක්කි කුමකටද විජේවීර සහෝදරයාගේ චතුර කතාව හා විශ්ව දේශපාලන දැනුම ගැන..[/FONT]

[FONT=&quot]මට මේ වෙලාවේ මතක් වෙනවා විජේවීර සහෝදරයා ඒ දවස්වල අමතන රැස්වීම්වලට ගලන ජන ගංඟාව…[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]රෑ ඉඳන් ඈත ගම් දනව්වලින් ආපු තරුණ තරුණීයෝ කොලඹ හයිඩ් පාක් පිටියේ වාඩිලාගෙන රැය පහන් කරමින් පහුවෙනිදාත් සවස් වෙනතුරු බඩට නොකා වතුර බිබී බලා සිටියේ විජේවීර සහෝදරයා රැස්වීම අමතන මොහොත වෙනකන් නොඉවසිල්ලෙන්.. එයිනුත් බහුතරයක් විශ්ව විද්‍යාලවල සිසූ සිසූවියන්…[/FONT]

[FONT=&quot]ලොකු කුඩා තරුණ මහලු හැම ජන කොටසක්ම ඔහුගේ කතා අසන්න දැක්වුවේ පුදුම කැමැත්තක්..[/FONT]

[FONT=&quot]කතාව මැදදී කතාව අසා සිටිනා බහුතරයකගේ ඉරියව්, චරියාවන් හා ගති සොබාවන් වෙනස්වන්නේ හරිම පුදුම විදිහට..කොටින්ම කිව්වොත් ඇඟේ මයිල් කෙලින් වෙනවා කියලා ජන වහරේ කියන්නේ..අන්න ඒ වගේ…[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඒ වෙලාවේ තුවක්කුවට පපුව දෙන ගානට එතැන ඉන්න හැමෝම එක හඬින් විප්ලවීය ජයඝෝෂා නගනවා…….[/FONT]

[FONT=&quot]තවමත් මගේ දෙසවනේ ඒ ශ්‍රේෂ්ඨ විප්ලවීය නායකයාගේ කතා දෝංකාර දෙනවා…[/FONT]

[FONT=&quot]විජේවීර සහෝදරයා කතා කරලා ඉවරවුනාම ඔහුට වේදිකාවෙන් යන්න ලැබෙන්නේ නෑ.[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot] විනාඩි කීපයක් රැස්ව සිටින ජන ගංඟාවගේ අත්පොලසන් හඬ පිලිගනිමින් ඔහු විප්ලවීය ආචාරය දක්වනවා..ඔහු සාමාන්‍යයෙන් පැය එකහමාරක් විතර එක දිගට කතා කරනවා..අවසානයේ ඔහුට හරි වෙහෙසයි.. [/FONT]

[FONT=&quot]වේදිකාවේ ඔහු අසලට සේන්දු වෙන ජනතාව ඔවුන් අත තිබෙන ඔරලෝසු,,රත්තරන් මාල, මුදු ගලවා පක්ෂයේ අරමුදලට පරිත්‍යාග කරන්න මේ වෙලාවෙදි පොර කනවා…[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]අපිට ඈතට පෙනෙන්නේ එකම හිස් ගොඩක් විතරයි......[/FONT]

[FONT=&quot]දැන් අපි නැවත යමු දොස්තර පෙච්ගේ සායනයට… [/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]දොස්තර පෙච් විජේවීරව සෝදිසි කරල බලලා සුබ ආරංචියක් අපිට කියනවා..විජේවීරට හදවත් සැත්කමක් අවශ්‍ය නැති බව තහවුරු කරමින් ඔහුට පාවිච්චි කල යුතු බෙහෙත් ලියාදෙනවා.....[/FONT]

[FONT=&quot]දොස්තර පෙච් විජේවීර ගැන කෙතරම් පැහැදුනාදැයි කීවොත් ඔහු රෝගීන් සායනය සඳහා අය කරන විශාල ගාස්තුවෙන් ශතයක්වත් විජේවීර සහෝදරයාගෙන් අය කරන්නේ නැහැ..[/FONT]

[FONT=&quot]ඒ වෙනුවට ඔහු පෝලිමේ ඔහුගේ සේවය අපේක්ෂාවෙන් බලා සිටිනා තම රෝගීන් මොහොතකට අමතක කොට විජේවීර සහෝදරයා සමඟ කේම්ඛ්‍රිජ් රෝහල ඉදිරිපස නවතා තිබුණ අපේ කාරය වෙත පැමිණ කාරයේ දොර ඔහු විසින්ම ඇරලා විජේවීර සහෝදරයාට වාඩිවෙන්න අතින් සංඥා කරනවා..[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඊට පස්සේ විජේවීර සහෝදරයාගේ අත් දෙකෙන්ම අල්ලාගෙන ඉතා උණුසුම් සමු දීමක් දීලා රථයේ දොර වහනවා..රථය ඈතට යනකන් අත වනමින් ඔහු අපි දිහා බලා ඉන්නවා..[/FONT]

[FONT=&quot]මගේ නෙත් මටම අදහා ගන්න බැහැ…මේ මහා ඛ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ හදවත් දොස්තර පෙච්ද කියල හිතාගන්න බැරිව මට ඉබේම විජේවීර සහෝදරයාගේ මුහුණ දිහා බැලුනා.. [/FONT]

[FONT=&quot]මුලු යුරෝපා සංචාරය පුරාම විජේවීර සහෝදරයා පාවිච්චි කලේ අඩියක් විතර පළල පුංචි ගමන් මල්ලක්..[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]එංගලන්තයට එන විටත් ඔහු එය කරේ එල්ලාගෙන ආවා..එහි එක් කමිසයක් හා අතවශ්‍ය ඇඳුම් කීපයක් පමණයි තිබුනේ..කලිසම ඔහු එනකොට ඇඳගෙන ආපු එක විතරයි..[/FONT]

[FONT=&quot]දොස්තර පෙච්ව හමුවෙන්න යන දවසේ අපි ඔහුට අලුත් කමිසයක් දුන්නේ බලෙන්ම වගේ..ඒක කාකි පාට කමිසයක්.. එහි කොලරය ගලවා සකස් කර දෙන ලෙස විජේවීර සහෝදරයා අපෙන් ඉල්ලා සිටියා.. අපි වහාම එය සකස් කර දුන්නා....[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]මුලු සංචාරය පුරාම ඔහු අපෙන් ඉල්ලුවේ එපමණයි…[/FONT]

තවත් විස්තර ඉදිරියට බලාපොරොත්තු වන්න...........

[QUOTE="ronsilva, post: 7473064, member: 163721"] [FONT="][SIZE=3]වෛද්‍ය උපදෙස් ගන්න කාමරයට ගිය විජේවීර සහෝදරයා සමඟ දොස්තර පෙච් බොහෝ දේ කතා කර තිබුණා..[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ලෝක දේශපාලනය ගැන…වෛද්‍ය විද්‍යාව ගැන….බන්ධනාගාර ජීවිතය ගැන… තවත් බොහෝ අත්දැකීම් ගොඩාක් ගැන..[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]අවසානයේ දොස්තර පෙච් විජේවීර සහෝදරයාගේ දැනුම් සම්භාරයට ආකර්ශනය වෙලා බොහෝ වෙලා කිසිවක් කර කියා ගත නොහී ඔහුව තදින් වැලඳගෙන තියෙනවා….[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]කොටින්ම කිව්වොත් විජේවීර සහෝදරයාට ගරු කිරීමක් වශයෙන් ලෝක ප්‍රකට දොස්තර පෙච් ඒ වෙලාවෙම ඔහු පැලැඳ සිටිය ටයි පටිය ගලවා දමා රතු ටයි පටියක් පැලඳ ගත්තා...[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]තවත් අටුවා ටීකා සාක්කි කුමකටද විජේවීර සහෝදරයාගේ චතුර කතාව හා විශ්ව දේශපාලන දැනුම ගැන..[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මට මේ වෙලාවේ මතක් වෙනවා විජේවීර සහෝදරයා ඒ දවස්වල අමතන රැස්වීම්වලට ගලන ජන ගංඟාව…[/SIZE][/FONT][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]රෑ ඉඳන් ඈත ගම් දනව්වලින් ආපු තරුණ තරුණීයෝ කොලඹ හයිඩ් පාක් පිටියේ වාඩිලාගෙන රැය පහන් කරමින් පහුවෙනිදාත් සවස් වෙනතුරු බඩට නොකා වතුර බිබී බලා සිටියේ විජේවීර සහෝදරයා රැස්වීම අමතන මොහොත වෙනකන් නොඉවසිල්ලෙන්.. එයිනුත් බහුතරයක් විශ්ව විද්‍යාලවල සිසූ සිසූවියන්…[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ලොකු කුඩා තරුණ මහලු හැම ජන කොටසක්ම ඔහුගේ කතා අසන්න දැක්වුවේ පුදුම කැමැත්තක්..[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]කතාව මැදදී කතාව අසා සිටිනා බහුතරයකගේ ඉරියව්, චරියාවන් හා ගති සොබාවන් වෙනස්වන්නේ හරිම පුදුම විදිහට..කොටින්ම කිව්වොත් ඇඟේ මයිල් කෙලින් වෙනවා කියලා ජන වහරේ කියන්නේ..අන්න ඒ වගේ…[/SIZE][/FONT][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ඒ වෙලාවේ තුවක්කුවට පපුව දෙන ගානට එතැන ඉන්න හැමෝම එක හඬින් විප්ලවීය ජයඝෝෂා නගනවා…….[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]තවමත් මගේ දෙසවනේ ඒ ශ්‍රේෂ්ඨ විප්ලවීය නායකයාගේ කතා දෝංකාර දෙනවා…[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]විජේවීර සහෝදරයා කතා කරලා ඉවරවුනාම ඔහුට වේදිකාවෙන් යන්න ලැබෙන්නේ නෑ.[/SIZE][/FONT][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3] විනාඩි කීපයක් රැස්ව සිටින ජන ගංඟාවගේ අත්පොලසන් හඬ පිලිගනිමින් ඔහු විප්ලවීය ආචාරය දක්වනවා..ඔහු සාමාන්‍යයෙන් පැය එකහමාරක් විතර එක දිගට කතා කරනවා..අවසානයේ ඔහුට හරි වෙහෙසයි.. [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]වේදිකාවේ ඔහු අසලට සේන්දු වෙන ජනතාව ඔවුන් අත තිබෙන ඔරලෝසු,,රත්තරන් මාල, මුදු ගලවා පක්ෂයේ අරමුදලට පරිත්‍යාග කරන්න මේ වෙලාවෙදි පොර කනවා…[/SIZE][/FONT][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]අපිට ඈතට පෙනෙන්නේ එකම හිස් ගොඩක් විතරයි......[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]දැන් අපි නැවත යමු දොස්තර පෙච්ගේ සායනයට… [/SIZE][/FONT][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]දොස්තර පෙච් විජේවීරව සෝදිසි කරල බලලා සුබ ආරංචියක් අපිට කියනවා..විජේවීරට හදවත් සැත්කමක් අවශ්‍ය නැති බව තහවුරු කරමින් ඔහුට පාවිච්චි කල යුතු බෙහෙත් ලියාදෙනවා.....[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]දොස්තර පෙච් විජේවීර ගැන කෙතරම් පැහැදුනාදැයි කීවොත් ඔහු රෝගීන් සායනය සඳහා අය කරන විශාල ගාස්තුවෙන් ශතයක්වත් විජේවීර සහෝදරයාගෙන් අය කරන්නේ නැහැ..[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ඒ වෙනුවට ඔහු පෝලිමේ ඔහුගේ සේවය අපේක්ෂාවෙන් බලා සිටිනා තම රෝගීන් මොහොතකට අමතක කොට විජේවීර සහෝදරයා සමඟ කේම්ඛ්‍රිජ් රෝහල ඉදිරිපස නවතා තිබුණ අපේ කාරය වෙත පැමිණ කාරයේ දොර ඔහු විසින්ම ඇරලා විජේවීර සහෝදරයාට වාඩිවෙන්න අතින් සංඥා කරනවා..[/SIZE][/FONT][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ඊට පස්සේ විජේවීර සහෝදරයාගේ අත් දෙකෙන්ම අල්ලාගෙන ඉතා උණුසුම් සමු දීමක් දීලා රථයේ දොර වහනවා..රථය ඈතට යනකන් අත වනමින් ඔහු අපි දිහා බලා ඉන්නවා..[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මගේ නෙත් මටම අදහා ගන්න බැහැ…මේ මහා ඛ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ හදවත් දොස්තර පෙච්ද කියල හිතාගන්න බැරිව මට ඉබේම විජේවීර සහෝදරයාගේ මුහුණ දිහා බැලුනා.. [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මුලු යුරෝපා සංචාරය පුරාම විජේවීර සහෝදරයා පාවිච්චි කලේ අඩියක් විතර පළල පුංචි ගමන් මල්ලක්..[/SIZE][/FONT][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]එංගලන්තයට එන විටත් ඔහු එය කරේ එල්ලාගෙන ආවා..එහි එක් කමිසයක් හා අතවශ්‍ය ඇඳුම් කීපයක් පමණයි තිබුනේ..කලිසම ඔහු එනකොට ඇඳගෙන ආපු එක විතරයි..[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]දොස්තර පෙච්ව හමුවෙන්න යන දවසේ අපි ඔහුට අලුත් කමිසයක් දුන්නේ බලෙන්ම වගේ..ඒක කාකි පාට කමිසයක්.. එහි කොලරය ගලවා සකස් කර දෙන ලෙස විජේවීර සහෝදරයා අපෙන් ඉල්ලා සිටියා.. අපි වහාම එය සකස් කර දුන්නා....[/SIZE][/FONT][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මුලු සංචාරය පුරාම ඔහු අපෙන් ඉල්ලුවේ එපමණයි…[/SIZE][/FONT][SIZE=3] තවත් විස්තර ඉදිරියට බලාපොරොත්තු වන්න...........[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom