Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1989 නොවැම්බර් 13 වන දින ඒ සොඳුරු මිනිසා මරා දැමීමට පැය කීපයකට පෙර රූපවාහිනී තිරයේ දිස්වූ ඔහුගේ උපේක්ෂා සහගත මුහුණ, බියක සේයාවක් නොදුටු එහෙත් දුක්බර සන්සුන් දෑස් අප මතකයෙන් කිසිදා ඈත් නොවේ.

එදා ඔහු ජාතිය ඇමතූ පැයකට වඩා දිගු කථාවකින් රූපවාහිනියෙන් ප්‍රචාරය වූයේ රාජ්‍ය බලධාරීන් තම වාසියට යොදා ගත හැකි වේ යයි විශ්වාස කල විනාඩි 2ක පමණ කාලයක කුඩා කොටසක් පමණි.

ඔහු අමානුෂික ලෙස ඝාතනය කිරීමට මොහොතකට පෙර තම සගයින්ගෙන් සහ සමස්ථ ජාතියෙන් ඉල්ලා සිටියේ නැවත අළුතින් සිතන ලෙසය. සියල්ල අළුතින් ආරම්භ කරන ලෙසය. එම වචන වල ගැඹුර එදා ඒ කිසිවකු නිවැරදිව කියවා ගත්තාද ? ඉතා කණගාටුදායක පිළිතුර නැත යන්නයි.

තමා උපන් භූමියට සාධාරණය ඉටු කරන්නට, තම සහෝදර රට වැසියාට ශිෂ්ඨ සම්පන්නව නිදහසේ ජීවත් වන්නට හැකි සමාජයක් නිර්මාණය කරන්නට ස්වෙච්ජාවෙන් ජීවිතය දන් දීමේ සංස්කෘතියක් නිර්මාණය කළ මේ අපූරු මිනිසාට කිසිදිනෙක ඉතිහාසය විසින් සාධාරණය ඉටු කලේ නැත. ඔහුගේ අපරිමිත හැකියාවෙන් සහ අසීමිත කැපවීමෙන් ජාතියට නිසි ප්‍රයෝජනය ගැනීමට නොහැකි වීම ශ්‍රී ලාංකීය ශිෂ්ඨාචාරය මුහුණ දුන් ඛේදවාචකයන් අතුරින් ප්‍රමුඛතම ඛේදවාචකයක් බවට විවාදයක් නැත.

ප්රජාතන්ත්රවාදී ප්‍රවාහය තුළ තම පක්ෂයට තමා සතු වූ විශිෂ්ඨ නායකත්ව පෞරුෂයෙන් උපරිම දායකත්වය ලබා දීමට ඔහුට ඉඩකඩ ලැබුනේ ඉතා අල්ප වශයෙනි. ඔහුට ජීවිතයේ වැඩි කලක් තම දේශපාලන භූමිකාව ඉටු කිරීමට සිදු වූයේ අඳුරු තහනම් දේශපාලන ප්‍රවාහයක් තුළය. 1988-1989 වකවානුවේ තහනම් දේශපාලනය අතික්‍රමණය කරමින් තම පක්ෂයටත් ජාතියටත් සාධාරණය ඉටු කිරීම සඳහා ඔහු ඉතා නිර්මාණශීලී දියුණු දේශපාලන උපායමාර්ගික සහ උපක්රමික තේරීම් සිදු කල බව රහසක් නොවේ.

ප්රජාතන්ත්රවාදී හඬට කන් නොදෙන දේශපාලකයින් වෙඩි හඬට කන්දීමට පෙළඹවීම සඳහා රට යොමු කිරීම හැර ඉතිහාසය විසින් ඔහුට අන් විකල්පයක් ඉතිරි කර තිබුනේ නැත.

ලෝකයේ පහළ වූ විශිෂ්ඨතම උපායමාර්ගික විශේෂඥයින් අතර කිසිදු විවාදයකින් තොරව ඔහුගේ නම ඉහලින්ම ලැයිස්තු ගත කල හැකි වන්නේ ඔහු ශ්‍රී ලාංකේය දේශපාලන රඟමඬල තුල ඉටු කල සුවිශේෂී භූමිකාව නිසාය. ඔහු එදා තහනම් දේශපාලනය තුල ගොඩනැඟූ බාහු බලය යොදා ගනිමින් ප්රජාතන්ත්රවාදී විප්ලවයක් හෙවත් පුළුල් ජාතික බලවේග එක්සත් කොට මර්ධනකාරී දූෂිත ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව පෙරළා දැමීම සඳහා සූත්‍රයක් නිර්මාණය කරන්නට සමත් විය. එහිදී මහජනතාව තුළ දේශපේ‍්‍රමීත්වය සඳහා වූ ඉල්ලූම ඉතා ප්රබලව සමාජය තුල මතු කිරීමට ඔහු සමත් විය..

දේශපේ‍්‍රමීත්වය ඔහුට මතුපිටින් තවරාගත් සටන් පාඨයක් පමණක් නොවීය. ඔහු තම හද පත්ලෙන්ම ගැමූරු දේශපේ‍්‍රමියෙකුද විය. ඔහු නිර්මාණශීලී මාක්ස්වාදියෙකු වන්නේද මාක්ස්වාදියෙකු වීමට ප්‍රථම දේශප්‍රේමියෙකු වූ නිසා යයි කීම අතිශයෝක්තියක් නොවේ. ඔහුට පැරණි හනමිටිවාදී මාක්ස්වාදීන් අභිබවා යාමට හැකි වන්නේද ඔහු මාක්ස්වාදය ඉගෙනගැනීමට පෙර දේශපේ‍්‍රමියෙකු වීම නිසාය. එසේ නොවුනානම් ඔහු අද අන්ත පරිහානියට පත් වී සිටින පැරණි මාක්ස්වාදීන් මෙන් බෙදුම්වාදයට පක්ෂපාත දේශද්‍රෝහියකු ලෙස චිරාත් කාලයක් ජීවත් වනවා නොඅනුමානය. ඔහු කිසිදා භක්තිමත් අන්ධ මාක්ස්වාදියෙකු බවට පත් වූයේ නැත. ඒ නිසාම මාක්ස්වාදය නිර්මාණශීලීව සමාජය වෙනස් කිරීමේ දාර්ශණික උපාංගයක් ලෙස යොදා ගැනීමට ඔහු සමත් විය.

කෙසේ නමුත්, ඉතිහාසය විජේවීරයන්ට අකාරුණිකව සැලකුවා පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකීය සමාජයද ගතවූ 20 වසර තුල ඉතිහාසයට සාධාරණය ඉටු කර නැත. ඔහුගේම සගයන්, කලාකරුවන්, සාහිත්‍යකරුවන් හෝ වෙනත් දැනුවත් සමාජ ක්රියාකාරිකයන් ඔහුට සහ ඉතිහාසයට යන දෙපාර්ශවයටම සාධාරණය ඉටු කිරීමට කුඩා හෝ උත්සාහයක් ගත්තේ නැත.

විවිධ සතිපතා පත්තර විජේවීර චරිතයේ විචිත්රත්වය වාණිජකරණය කරමින් සත්‍ය සහ අසත්‍ය තොරතුරු මුසුකල ප්රබන්ධයන් පළ කල බව සැබෑවකි. නමුත් ඒ මහා දැවැන්තයාගේ උපාය මාර්ගික ඥාණය මෙන්ම ඔහුගේ දුර්වලතාද මතුකර ගනිමින් වර්තමාන සමාජයට අධ්‍යාපන කවුළුවක් විවර කිරීමට ජාතියක් ලෙස අප අසමත් වී ඇත.

විජේවීරයන් විසින් තෝරාදුන් උපායමාර්ගික ප්‍රවේශය තුල මහා ජාතික බලවේගයක් බවට වර්ධනය වූ ජනතා විමුක්ති පෙරමුණ මඟ වරදවා ගනිමින් දේශපාලන අවගමනයට ලක්වන්නේද විජේවීරයන්ගේ අධ්‍යාත්මය ගැඹුරින් වටහා ගැනීමට අසමත් වූ නායක මට්ටමේ නිළධාරීන් කිහිප දෙනෙක් නිසාය.

ඒ දැවැන්තයාගේ දෙපා අභියස දැන් සිටින සමහර නායකයින් කුරා කුහුඹුවන් බවට පත්වීම වැළැක්විය නොහැකිය..

විජේවීරයන්ගේ අධ්‍යාත්මයට සාධාරණය ඉටු නොවුනා සේම ඔහුගේ ජීවමාන භෞතික උරුමයටද සාධාරණය ඉටු වී නොමැත.උතුම් වූ අරමුණු සඳහාම තම ජීවිත කැපකල දස දහස් ගණන් තරුණයන්ගේ, මව්වරුන්ගේ, පියවරුන්ගේ සහ දරු පවුල් වල ජීවමාන සංකේතයක් වූ විජේවීරයන්ගේ දරු පවුලට සාධාරණය ඉටු කිරීමට සියලු දෙනා අසමත් වී ඇත. හෘද සාක්ෂිය සහිත සැමදෙන පිළිගත යුත්තේ සැබෑ ලෙසම සාධාරණය ඉටු නොවූ බවයි. ආණ්ඩුවේ හමුදා කඳවුරක දේශපාලන සිරකරුවන් බවට පත් වූ තරුණ දරුවන්ගේ මානසිකත්වය පිළිබඳ කිසිවෙකුට වාද විවාද කළ හැකිද? ඔහු දරුවන්ට ඉතා ගැඹුරින් ආදරය කල, සඟරාවක හෝ පොතක දරුවෙකුගේ පින්තූරයක් දුටුවත් දරුවන් ගැන කථාකරන මාතෘකාවකට පිවිසෙන්නෙකි. ලෝකයේ හොඳම දේ දරුවන්ට දෙන සමාජයක් ගොඩනැඟීම උදෙසා දෙමව්පියන් දිවි පිදීමට මැළි නොවිය යුතු යයි විශ්වාස කල ඒ සොඳුරු මිනිසාගේ දුවා දරුවන්ගේ ඉරණම පිළිබඳ ඔහුට ආදරය කල කිසිවෙකුට තම හෘද සාක්ෂියෙන් ගැලවිය හැකිද? ඒ දරුවන් හට රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල සියළු මිනිසුන්ට අයත් දරුවන්ගේ, සංකේතයක් සේ සලකා සාධාරණය ඉටු කල යුතුය. එසේ නොකිරීම තුළින් පිළිඹිබු වන්නේ අප සමාජය ඉතිහාසයට පමණක් නොව ජාතියේ හෘද සාක්ෂියට ද පිටු පාන බව නොවේද? කෙසේ වෙතත් ඒ තුල භෞතිකව වන්දි ගෙවන්නේ ඒ දරු පවුල පමණි.

*ඉතිරි කොටස පහත සටහනින් කියවන්න*.......

[QUOTE="ronsilva, post: 7476201, member: 163721"] [SIZE=3]1989 නොවැම්බර් 13 වන දින ඒ සොඳුරු මිනිසා මරා දැමීමට පැය කීපයකට පෙර රූපවාහිනී තිරයේ දිස්වූ ඔහුගේ උපේක්ෂා සහගත මුහුණ, බියක සේයාවක් නොදුටු එහෙත් දුක්බර සන්සුන් දෑස් අප මතකයෙන් කිසිදා ඈත් නොවේ. එදා ඔහු ජාතිය ඇමතූ පැයකට වඩා දිගු කථාවකින් රූපවාහිනියෙන් ප්‍රචාරය වූයේ රාජ්‍ය බලධාරීන් තම වාසියට යොදා ගත හැකි වේ යයි විශ්වාස කල විනාඩි 2ක පමණ කාලයක කුඩා කොටසක් පමණි. ඔහු අමානුෂික ලෙස ඝාතනය කිරීමට මොහොතකට පෙර තම සගයින්ගෙන් සහ සමස්ථ ජාතියෙන් ඉල්ලා සිටියේ නැවත අළුතින් සිතන ලෙසය. සියල්ල අළුතින් ආරම්භ කරන ලෙසය. එම වචන වල ගැඹුර එදා ඒ කිසිවකු නිවැරදිව කියවා ගත්තාද ? ඉතා කණගාටුදායක පිළිතුර නැත යන්නයි. තමා උපන් භූමියට සාධාරණය ඉටු කරන්නට, තම සහෝදර රට වැසියාට ශිෂ්ඨ සම්පන්නව නිදහසේ ජීවත් වන්නට හැකි සමාජයක් නිර්මාණය කරන්නට ස්වෙච්ජාවෙන් ජීවිතය දන් දීමේ සංස්කෘතියක් නිර්මාණය කළ මේ අපූරු මිනිසාට කිසිදිනෙක ඉතිහාසය විසින් සාධාරණය ඉටු කලේ නැත. ඔහුගේ අපරිමිත හැකියාවෙන් සහ අසීමිත කැපවීමෙන් ජාතියට නිසි ප්‍රයෝජනය ගැනීමට නොහැකි වීම ශ්‍රී ලාංකීය ශිෂ්ඨාචාරය මුහුණ දුන් ඛේදවාචකයන් අතුරින් ප්‍රමුඛතම ඛේදවාචකයක් බවට විවාදයක් නැත. ප්රජාතන්ත්රවාදී ප්‍රවාහය තුළ තම පක්ෂයට තමා සතු වූ විශිෂ්ඨ නායකත්ව පෞරුෂයෙන් උපරිම දායකත්වය ලබා දීමට ඔහුට ඉඩකඩ ලැබුනේ ඉතා අල්ප වශයෙනි. ඔහුට ජීවිතයේ වැඩි කලක් තම දේශපාලන භූමිකාව ඉටු කිරීමට සිදු වූයේ අඳුරු තහනම් දේශපාලන ප්‍රවාහයක් තුළය. 1988-1989 වකවානුවේ තහනම් දේශපාලනය අතික්‍රමණය කරමින් තම පක්ෂයටත් ජාතියටත් සාධාරණය ඉටු කිරීම සඳහා ඔහු ඉතා නිර්මාණශීලී දියුණු දේශපාලන උපායමාර්ගික සහ උපක්රමික තේරීම් සිදු කල බව රහසක් නොවේ. ප්රජාතන්ත්රවාදී හඬට කන් නොදෙන දේශපාලකයින් වෙඩි හඬට කන්දීමට පෙළඹවීම සඳහා රට යොමු කිරීම හැර ඉතිහාසය විසින් ඔහුට අන් විකල්පයක් ඉතිරි කර තිබුනේ නැත. ලෝකයේ පහළ වූ විශිෂ්ඨතම උපායමාර්ගික විශේෂඥයින් අතර කිසිදු විවාදයකින් තොරව ඔහුගේ නම ඉහලින්ම ලැයිස්තු ගත කල හැකි වන්නේ ඔහු ශ්‍රී ලාංකේය දේශපාලන රඟමඬල තුල ඉටු කල සුවිශේෂී භූමිකාව නිසාය. ඔහු එදා තහනම් දේශපාලනය තුල ගොඩනැඟූ බාහු බලය යොදා ගනිමින් ප්රජාතන්ත්රවාදී විප්ලවයක් හෙවත් පුළුල් ජාතික බලවේග එක්සත් කොට මර්ධනකාරී දූෂිත ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව පෙරළා දැමීම සඳහා සූත්‍රයක් නිර්මාණය කරන්නට සමත් විය. එහිදී මහජනතාව තුළ දේශපේ‍්‍රමීත්වය සඳහා වූ ඉල්ලූම ඉතා ප්රබලව සමාජය තුල මතු කිරීමට ඔහු සමත් විය.. දේශපේ‍්‍රමීත්වය ඔහුට මතුපිටින් තවරාගත් සටන් පාඨයක් පමණක් නොවීය. ඔහු තම හද පත්ලෙන්ම ගැමූරු දේශපේ‍්‍රමියෙකුද විය. ඔහු නිර්මාණශීලී මාක්ස්වාදියෙකු වන්නේද මාක්ස්වාදියෙකු වීමට ප්‍රථම දේශප්‍රේමියෙකු වූ නිසා යයි කීම අතිශයෝක්තියක් නොවේ. ඔහුට පැරණි හනමිටිවාදී මාක්ස්වාදීන් අභිබවා යාමට හැකි වන්නේද ඔහු මාක්ස්වාදය ඉගෙනගැනීමට පෙර දේශපේ‍්‍රමියෙකු වීම නිසාය. එසේ නොවුනානම් ඔහු අද අන්ත පරිහානියට පත් වී සිටින පැරණි මාක්ස්වාදීන් මෙන් බෙදුම්වාදයට පක්ෂපාත දේශද්‍රෝහියකු ලෙස චිරාත් කාලයක් ජීවත් වනවා නොඅනුමානය. ඔහු කිසිදා භක්තිමත් අන්ධ මාක්ස්වාදියෙකු බවට පත් වූයේ නැත. ඒ නිසාම මාක්ස්වාදය නිර්මාණශීලීව සමාජය වෙනස් කිරීමේ දාර්ශණික උපාංගයක් ලෙස යොදා ගැනීමට ඔහු සමත් විය. කෙසේ නමුත්, ඉතිහාසය විජේවීරයන්ට අකාරුණිකව සැලකුවා පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකීය සමාජයද ගතවූ 20 වසර තුල ඉතිහාසයට සාධාරණය ඉටු කර නැත. ඔහුගේම සගයන්, කලාකරුවන්, සාහිත්‍යකරුවන් හෝ වෙනත් දැනුවත් සමාජ ක්රියාකාරිකයන් ඔහුට සහ ඉතිහාසයට යන දෙපාර්ශවයටම සාධාරණය ඉටු කිරීමට කුඩා හෝ උත්සාහයක් ගත්තේ නැත. විවිධ සතිපතා පත්තර විජේවීර චරිතයේ විචිත්රත්වය වාණිජකරණය කරමින් සත්‍ය සහ අසත්‍ය තොරතුරු මුසුකල ප්රබන්ධයන් පළ කල බව සැබෑවකි. නමුත් ඒ මහා දැවැන්තයාගේ උපාය මාර්ගික ඥාණය මෙන්ම ඔහුගේ දුර්වලතාද මතුකර ගනිමින් වර්තමාන සමාජයට අධ්‍යාපන කවුළුවක් විවර කිරීමට ජාතියක් ලෙස අප අසමත් වී ඇත. විජේවීරයන් විසින් තෝරාදුන් උපායමාර්ගික ප්‍රවේශය තුල මහා ජාතික බලවේගයක් බවට වර්ධනය වූ ජනතා විමුක්ති පෙරමුණ මඟ වරදවා ගනිමින් දේශපාලන අවගමනයට ලක්වන්නේද විජේවීරයන්ගේ අධ්‍යාත්මය ගැඹුරින් වටහා ගැනීමට අසමත් වූ නායක මට්ටමේ නිළධාරීන් කිහිප දෙනෙක් නිසාය. ඒ දැවැන්තයාගේ දෙපා අභියස දැන් සිටින සමහර නායකයින් කුරා කුහුඹුවන් බවට පත්වීම වැළැක්විය නොහැකිය.. විජේවීරයන්ගේ අධ්‍යාත්මයට සාධාරණය ඉටු නොවුනා සේම ඔහුගේ ජීවමාන භෞතික උරුමයටද සාධාරණය ඉටු වී නොමැත.උතුම් වූ අරමුණු සඳහාම තම ජීවිත කැපකල දස දහස් ගණන් තරුණයන්ගේ, මව්වරුන්ගේ, පියවරුන්ගේ සහ දරු පවුල් වල ජීවමාන සංකේතයක් වූ විජේවීරයන්ගේ දරු පවුලට සාධාරණය ඉටු කිරීමට සියලු දෙනා අසමත් වී ඇත. හෘද සාක්ෂිය සහිත සැමදෙන පිළිගත යුත්තේ සැබෑ ලෙසම සාධාරණය ඉටු නොවූ බවයි. ආණ්ඩුවේ හමුදා කඳවුරක දේශපාලන සිරකරුවන් බවට පත් වූ තරුණ දරුවන්ගේ මානසිකත්වය පිළිබඳ කිසිවෙකුට වාද විවාද කළ හැකිද? ඔහු දරුවන්ට ඉතා ගැඹුරින් ආදරය කල, සඟරාවක හෝ පොතක දරුවෙකුගේ පින්තූරයක් දුටුවත් දරුවන් ගැන කථාකරන මාතෘකාවකට පිවිසෙන්නෙකි. ලෝකයේ හොඳම දේ දරුවන්ට දෙන සමාජයක් ගොඩනැඟීම උදෙසා දෙමව්පියන් දිවි පිදීමට මැළි නොවිය යුතු යයි විශ්වාස කල ඒ සොඳුරු මිනිසාගේ දුවා දරුවන්ගේ ඉරණම පිළිබඳ ඔහුට ආදරය කල කිසිවෙකුට තම හෘද සාක්ෂියෙන් ගැලවිය හැකිද? ඒ දරුවන් හට රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල සියළු මිනිසුන්ට අයත් දරුවන්ගේ, සංකේතයක් සේ සලකා සාධාරණය ඉටු කල යුතුය. එසේ නොකිරීම තුළින් පිළිඹිබු වන්නේ අප සමාජය ඉතිහාසයට පමණක් නොව ජාතියේ හෘද සාක්ෂියට ද පිටු පාන බව නොවේද? කෙසේ වෙතත් ඒ තුල භෞතිකව වන්දි ගෙවන්නේ ඒ දරු පවුල පමණි. *ඉතිරි කොටස පහත සටහනින් කියවන්න*....... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom