Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉහත සටහන හා බැඳේ..

විජේවීර යනු වසර 500ක් තිස්සේ අධිරාජ්‍යවාදී කුළී හේවායින් සමඟ විවිධ ස්වරූපයෙන් සටන් වැදුනු විරුවන් අතුරින් එක් සුවිශේෂී වකවානුවක් නියෝජනය කල විරුවෙකි. ඔහු සිදුකලේ කැප්පෙටිපොලලා, කොහුකුඹුරේ රටේ රාලලා විසින් බටහිරි හමුදාවන්ට එරෙහිව දියත් කල සටනම සුවිශේෂී බුද්ධිමය දායකත්වයක් සහිතව ඉදිරියට ගෙනයාමකි. එම තත්වය තුල විජේවීර නමැති දේශපාලන දැවැන්තයාගේ භූමිකාවට සාධාරණය ඉටු නොකිරීමෙන් ඔහු විසින් නායකත්වය දුන් අධිරාජ්‍ය විරෝදී අරගලයද අවතක්සේරුවට ලක්වී ඇත.

විජේවීර යනු මිනිසුන් දස දෙනෙකුගේ ගුණය සහ ශක්තිය කැටි කොට ගත් අපූරු මිනිසෙකි. ඔහු සතු වූ හැකියාව සහ ගුණය එක් මිනිසෙකු තුල පිහිටිය හැකිද? ඔහු තම නායකත්ව පෞරුෂය තුල බලය යන සංකල්පය ඉතා නිර්මාණශීලීව අවශ්‍ය මාත්‍රාවට අවස්ථානුකූලව යොදා ගැනීමට සමත් විය. ඔහු සොඳුරු ආඥාදායකයෙකි, තර්කයෙන් ප්‍රතිවාදීන් හතර ගාතයෙන් ඇද වට්ටවන විදග්ද කථිකයෙකි. එමෙන්ම ආක්‍රමණශීලී විවාද කරුවෙකි. එහෙත් ඔහු කිසි විටෙක ඔහු සතු වූ එම හැකියාව අයුතු ලෙස යොදා ගැනීම තුලින් නායකත්ව පෞර්ෂය වර්ධනය කර ගැනීමට උත්සාහ නොකලේය.

ඔහුගේ නායකත්ව බලය උපදින්නේ සංවිධාන නිල බලය තුලින් නොවේ. එසේ නැතහොත් බොහෝ දේශපාලන පක්ෂවල මෙන් පවුල් බලය හෝ ධන බලය තුලින් නොවේ. ඒ බලයේ උල්පත විශ්වකෝෂයක් බඳු වූ ඔහු තුල වූ දැනුම් සම්භාරය සහ සංවිධාන හැකියාව බවට කිසිදු සැකයක් නැත. ඔහුගේ මානුෂික ගුණාංග ඊට ආලෝකය සැපයූ බවටද සැකයක් නැත. ඔහුගේ උපාය මාර්ගික විශිෂ්ඨත්වයට හේතුවන්නේද ලෝක දේශපාලන ඉතිහාසය පිළිබඳ ඔහු තුල වූ ගැඹුරු පර්යේෂණ දැනුම බව ඉතා පැහැදිලිය. එමෙන්ම ලංකාවේ භූගෝලීය පිහිටීම සහ මාර්ග සිතියම් පිළිබඳ ඔහු සතු දැනුමද මවිතය දනවන සුළුය. මොණරාගල හෝ අම්පාරේ හද්දා පිටිසර ගමකට යන කෙටි පාර ඔහුට මතකයෙන් කිව හැක. එසේම යාල වනෝද්‍යානයේ හෝ සිංහරාජ කැලයේ ශාක විවිධත්වය හෝ සුන්දර පරිසරය පිළිබඳ තළු මරමින් විස්තර කථා කිරීමටද ඔහු අති දක්ෂයෙකි. ඔහු ශ්‍රී ලංකාව නමැති පින්බර භූමිය සමඟ ආදරයෙන් බැදෙන්නේ දේශපාලන අවශ්‍යතාවයටම වඩා ඒ භූමිය පිළිබඳව අතැඹුලක් සේ දන්නා බැවිනි, නිරන්තරයෙන් ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යනය කිරීමට ආශා කරන බැවිනි. කඳුකර ඉතා උස් බිමිවල සහ තද බෑවුම්වල තේ වගාව ඉවත් කොට වනාන්තර වගා කල යුතු යයි යන අදහස ඔහු නිර්භයව සහ විශ්වාසයකින් යුතුව රටට ඉදිරිපත් කරන්නේ ඒ අවබෝධය නිසාය.

අප රටේ දේශපාලන ඉතිහාසය තුල ඔහු දැවැන්ත භූමිකාවක් රඟ පෑවද සාමාන්‍ය ජීවිතයේදී ඹහු අහිංසක සුන්දර ගැමියෙකි. කිරල කිරිවල රස ගුණ වැනීමට හෝ ගමේ කොළ වර්ගයකින් සැදූ ඇඹුලක ඖෂධමය ගුණය විස්තර කිරීමට ඔහු ගජ හපනෙකි. සැබෑ ලෙසම එවැන්නක රස බැලූ අවස්ථාවක සිත් නොරිදෙන ලෙස ඒවායේ ගුණදොස් පෙන්වා සූප ශාස්ත්‍ර උපදෙස් දීමටද ඔහුට වේලාව ඇත. ඔහු රුසියාවේ ගත කල කාලයේ රස බැලූ විවිධ කෑම වර්ග පිළිබඳව මෙන්ම රුසියානුවන්ගේ දක්ෂ කම් මෙන්ම මෝඩකම් පිළිබඳවද විසිතුරු කථා කීමටද වේලාවක් ලැබුනොත් ඔහු අමතක නොකරයි. ඒ ඔහු තුල ජීවත් වන අව්‍යාජ ගැමියාගේ චරිතයයි.

විජේවීරයන් කෙටි කලෙකට හෝ ඇසුරු කල අයෙකුට ඔහුගේ චර්යාවන් කිසිදා අමතක නොවේ. ඔහු තමාගේ මිතුරන්ට සහ සගයින්ට පියෙකි, මවකි, සහෝදරයෙකි. ඔවුන් කෑවාද බීවාද යන්න හෝ දුක සැප නොවිමසා නිළ කටයුතු කථා කිරීමට පටන් ගැනීම ඔහුගේ ක්‍රමය නොවේ. කොතරම් කාර්යබහුල වුවත් තමා ගණුදෙනු කරන්නේ මිනිසුන් සමඟ බව ඔහු කිසිවිටෙක අමතක නොකරයි. තම සගයා නිදාගන්නා විට ලයිට් නිවා ඔහුගේ පොරවනය සකස් කරන්නට ඔහුට මතක් වේ. රෑ තිස්සේ පොත් කියවන අතරතුර නැඟිට අවුත් විඩාවට පත්ව නිදා සිටින තම සගයින් පිළිබඳව සොයා බැලීමට ඔහු කම්මැලි වන්නේ නැත. එසේ සොයා බැලීමට ඇවිදින විටක ඔවුන්ට ශබ්දය ඇසී අහැරේවි යයි යන දුකට ඔහු දුරින් අඩි තබා ඇඟිලි තුඩු වලින් ඇවිදින්නේ දකිනවුන් සිනහ ගස්වමිනි. එවැනි විටක ඔහු නාන කාමරයක කරාමයක් අරින්නේද ඉතා සෙමෙන් පරිස්සමෙනි.

ඔහු කොතෙක් පිරිසක් සිටියත් තමා පාවිච්චි කරන වැසිකිලිය පිරිසිදු කිරීමට මැළි නොවන නායකයෙකි. එමෙන්ම සැම විටම සැම ක්‍රියාවකදීම තම අනුගාමිකයාට ආදර්ශය ලැබෙන ආකාරයට හැසිරෙන්නට ඔහු වග බලා ගනී. ඔහුට සම්පත් නාස්තිය රුස්සන්නේ නැත. ඔහු මහපොළව මත සෙමෙන් අඩි තබා ඇවිද ගිය මහපොළවට බරක් නොවූ මිනසෙකි. තමා අවට පරිසරයෙන් හුස්ම ගත් ඔක්සිජන් වායුවට ණය නැති මිනිසෙකි. දත් බුරුවක්, සබන් කෑල්ලක් පමණ්ක් නොව සරමක් හෝ සපත්තු දෙකක් අර පරිස්සමෙන් දිගු කාලයක් භාවිතා කරන ආකාරය පිළිබඳව ඕනෑම වෙලාවක ඔහුගෙන් නොමිලේ උපදෙස් ලබා ගත හැකිය. ඔහු තම පක්ෂයේ සගයින්ට මහපාරේ අටවා ඇති පිදේනි තටුවකින් පවා කෑම කන්නට පුරුදු කලේත්, රෑට ඉතිරිවන බත් වලින් උදේට දියබත් හදන්නට උපදෙස් දෙන්නේත් තම සගයන් තුල දුෂ්කරතාවය විඳ දරා ගනිමින් ඉතා අඩු සම්පත් යටතේ වුවත් මවුබිමට තම යුතුකම් ඉටුකිරීම සඳහා මානසික බලපෑමක් ඇතිකිරීමටය. එදා 1971 කැරැල්ලේ සිරකරුවන් සිරගෙවල් තුල අහක දමන දේවල් උපයෝගී කර ගනිමින් අපූර්ව අත්කම් නිර්මාණය කිරීමට ඉගෙන ගත්තේ විජේවීරයන් පෝෂණය කල ඒ දියුණු සංස්කෘතිය නිසා බව ඉතා පැහැදිලිය. එහෙත් කණගාටුවට කාරණය වන්නේ අද සිටින ඔහුගේ දරු මුණුබුරු පරම්පරාවට ඒ ගති ලක්ෂණ ගෑවිලාවත් නැති වීමය.

රෝහණ විජේවීර නැමති ආන්දෝලාත්මක චරිතය පිළිබඳව සඳහන් කල විගස ඔහු ලඟින් ඇසුරු කර නැති ඕනෑම කෙනෙකුට මැවෙන පින්තූරය සැර පරුෂ, හැඩි දැඩි, දරදඬු මිනිසෙක් බවට සැකයක් නැත. නමුත් සාමාන්‍ය ජීවිතයේදී මේ මිනිසා තම සගයින්ට, දරු පවුලට අසීමිතව ආදරය කල ආදරණීය මිනිසෙකි. චාටු බස් කීමට හෝ වචන වලින් ආදරය කිරීමට ඔහුට දක්ෂතාවයක් තිබුණේ නැත. එනිසාම ඔහුගේ හදවතේ ඇති ආදරය අන් අයට දැනෙනවාද යන අහිංසක සැකයක් සැම විටම ඔහු තුල තිබුණි. ඔහු එවැනි සුන්දර මිනිසෙකි. ඉහතදී සඳහන් කල පරිදි ඒ මහා දේශපාලන පෞර්ෂය එදා අතිධාවනකාරී වූ නිළධාරිවාදී ශිෂ්‍ය නායකයන් කිහිප දෙනෙකුට යටත් වන්නේ ඒ සැඟවුනු අහිංසක කම නිසාමය. කිසිවෙකු පිළිගන්තා හෝ නොගන්තා, මේ ටිකත් කිව යුතුමය. ඔහු කිසිදාක සාධාරණ දේශපාලනයේ නියුතු වුවද මිනිස් ජීවිත සමඟ අනිවාරතයේ සෙල්ලම් කිරීමට බිය වූ මිනිසෙකි.

*ඉතිරි කොටස පහත සටහනින් කියවන්න*.......

[QUOTE="ronsilva, post: 7476221, member: 163721"] [SIZE=3]ඉහත සටහන හා බැඳේ..[/SIZE][SIZE=3] විජේවීර යනු වසර 500ක් තිස්සේ අධිරාජ්‍යවාදී කුළී හේවායින් සමඟ විවිධ ස්වරූපයෙන් සටන් වැදුනු විරුවන් අතුරින් එක් සුවිශේෂී වකවානුවක් නියෝජනය කල විරුවෙකි. ඔහු සිදුකලේ කැප්පෙටිපොලලා, කොහුකුඹුරේ රටේ රාලලා විසින් බටහිරි හමුදාවන්ට එරෙහිව දියත් කල සටනම සුවිශේෂී බුද්ධිමය දායකත්වයක් සහිතව ඉදිරියට ගෙනයාමකි. එම තත්වය තුල විජේවීර නමැති දේශපාලන දැවැන්තයාගේ භූමිකාවට සාධාරණය ඉටු නොකිරීමෙන් ඔහු විසින් නායකත්වය දුන් අධිරාජ්‍ය විරෝදී අරගලයද අවතක්සේරුවට ලක්වී ඇත. විජේවීර යනු මිනිසුන් දස දෙනෙකුගේ ගුණය සහ ශක්තිය කැටි කොට ගත් අපූරු මිනිසෙකි. ඔහු සතු වූ හැකියාව සහ ගුණය එක් මිනිසෙකු තුල පිහිටිය හැකිද? ඔහු තම නායකත්ව පෞරුෂය තුල බලය යන සංකල්පය ඉතා නිර්මාණශීලීව අවශ්‍ය මාත්‍රාවට අවස්ථානුකූලව යොදා ගැනීමට සමත් විය. ඔහු සොඳුරු ආඥාදායකයෙකි, තර්කයෙන් ප්‍රතිවාදීන් හතර ගාතයෙන් ඇද වට්ටවන විදග්ද කථිකයෙකි. එමෙන්ම ආක්‍රමණශීලී විවාද කරුවෙකි. එහෙත් ඔහු කිසි විටෙක ඔහු සතු වූ එම හැකියාව අයුතු ලෙස යොදා ගැනීම තුලින් නායකත්ව පෞර්ෂය වර්ධනය කර ගැනීමට උත්සාහ නොකලේය. ඔහුගේ නායකත්ව බලය උපදින්නේ සංවිධාන නිල බලය තුලින් නොවේ. එසේ නැතහොත් බොහෝ දේශපාලන පක්ෂවල මෙන් පවුල් බලය හෝ ධන බලය තුලින් නොවේ. ඒ බලයේ උල්පත විශ්වකෝෂයක් බඳු වූ ඔහු තුල වූ දැනුම් සම්භාරය සහ සංවිධාන හැකියාව බවට කිසිදු සැකයක් නැත. ඔහුගේ මානුෂික ගුණාංග ඊට ආලෝකය සැපයූ බවටද සැකයක් නැත. ඔහුගේ උපාය මාර්ගික විශිෂ්ඨත්වයට හේතුවන්නේද ලෝක දේශපාලන ඉතිහාසය පිළිබඳ ඔහු තුල වූ ගැඹුරු පර්යේෂණ දැනුම බව ඉතා පැහැදිලිය. එමෙන්ම ලංකාවේ භූගෝලීය පිහිටීම සහ මාර්ග සිතියම් පිළිබඳ ඔහු සතු දැනුමද මවිතය දනවන සුළුය. මොණරාගල හෝ අම්පාරේ හද්දා පිටිසර ගමකට යන කෙටි පාර ඔහුට මතකයෙන් කිව හැක. එසේම යාල වනෝද්‍යානයේ හෝ සිංහරාජ කැලයේ ශාක විවිධත්වය හෝ සුන්දර පරිසරය පිළිබඳ තළු මරමින් විස්තර කථා කිරීමටද ඔහු අති දක්ෂයෙකි. ඔහු ශ්‍රී ලංකාව නමැති පින්බර භූමිය සමඟ ආදරයෙන් බැදෙන්නේ දේශපාලන අවශ්‍යතාවයටම වඩා ඒ භූමිය පිළිබඳව අතැඹුලක් සේ දන්නා බැවිනි, නිරන්තරයෙන් ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යනය කිරීමට ආශා කරන බැවිනි. කඳුකර ඉතා උස් බිමිවල සහ තද බෑවුම්වල තේ වගාව ඉවත් කොට වනාන්තර වගා කල යුතු යයි යන අදහස ඔහු නිර්භයව සහ විශ්වාසයකින් යුතුව රටට ඉදිරිපත් කරන්නේ ඒ අවබෝධය නිසාය. [/SIZE][SIZE=3]අප රටේ දේශපාලන ඉතිහාසය තුල ඔහු දැවැන්ත භූමිකාවක් රඟ පෑවද සාමාන්‍ය ජීවිතයේදී ඹහු අහිංසක සුන්දර ගැමියෙකි. කිරල කිරිවල රස ගුණ වැනීමට හෝ ගමේ කොළ වර්ගයකින් සැදූ ඇඹුලක ඖෂධමය ගුණය විස්තර කිරීමට ඔහු ගජ හපනෙකි. සැබෑ ලෙසම එවැන්නක රස බැලූ අවස්ථාවක සිත් නොරිදෙන ලෙස ඒවායේ ගුණදොස් පෙන්වා සූප ශාස්ත්‍ර උපදෙස් දීමටද ඔහුට වේලාව ඇත. ඔහු රුසියාවේ ගත කල කාලයේ රස බැලූ විවිධ කෑම වර්ග පිළිබඳව මෙන්ම රුසියානුවන්ගේ දක්ෂ කම් මෙන්ම මෝඩකම් පිළිබඳවද විසිතුරු කථා කීමටද වේලාවක් ලැබුනොත් ඔහු අමතක නොකරයි. ඒ ඔහු තුල ජීවත් වන අව්‍යාජ ගැමියාගේ චරිතයයි. විජේවීරයන් කෙටි කලෙකට හෝ ඇසුරු කල අයෙකුට ඔහුගේ චර්යාවන් කිසිදා අමතක නොවේ. ඔහු තමාගේ මිතුරන්ට සහ සගයින්ට පියෙකි, මවකි, සහෝදරයෙකි. ඔවුන් කෑවාද බීවාද යන්න හෝ දුක සැප නොවිමසා නිළ කටයුතු කථා කිරීමට පටන් ගැනීම ඔහුගේ ක්‍රමය නොවේ. කොතරම් කාර්යබහුල වුවත් තමා ගණුදෙනු කරන්නේ මිනිසුන් සමඟ බව ඔහු කිසිවිටෙක අමතක නොකරයි. තම සගයා නිදාගන්නා විට ලයිට් නිවා ඔහුගේ පොරවනය සකස් කරන්නට ඔහුට මතක් වේ. රෑ තිස්සේ පොත් කියවන අතරතුර නැඟිට අවුත් විඩාවට පත්ව නිදා සිටින තම සගයින් පිළිබඳව සොයා බැලීමට ඔහු කම්මැලි වන්නේ නැත. එසේ සොයා බැලීමට ඇවිදින විටක ඔවුන්ට ශබ්දය ඇසී අහැරේවි යයි යන දුකට ඔහු දුරින් අඩි තබා ඇඟිලි තුඩු වලින් ඇවිදින්නේ දකිනවුන් සිනහ ගස්වමිනි. එවැනි විටක ඔහු නාන කාමරයක කරාමයක් අරින්නේද ඉතා සෙමෙන් පරිස්සමෙනි. ඔහු කොතෙක් පිරිසක් සිටියත් තමා පාවිච්චි කරන වැසිකිලිය පිරිසිදු කිරීමට මැළි නොවන නායකයෙකි. එමෙන්ම සැම විටම සැම ක්‍රියාවකදීම තම අනුගාමිකයාට ආදර්ශය ලැබෙන ආකාරයට හැසිරෙන්නට ඔහු වග බලා ගනී. ඔහුට සම්පත් නාස්තිය රුස්සන්නේ නැත. ඔහු මහපොළව මත සෙමෙන් අඩි තබා ඇවිද ගිය මහපොළවට බරක් නොවූ මිනසෙකි. තමා අවට පරිසරයෙන් හුස්ම ගත් ඔක්සිජන් වායුවට ණය නැති මිනිසෙකි. දත් බුරුවක්, සබන් කෑල්ලක් පමණ්ක් නොව සරමක් හෝ සපත්තු දෙකක් අර පරිස්සමෙන් දිගු කාලයක් භාවිතා කරන ආකාරය පිළිබඳව ඕනෑම වෙලාවක ඔහුගෙන් නොමිලේ උපදෙස් ලබා ගත හැකිය. ඔහු තම පක්ෂයේ සගයින්ට මහපාරේ අටවා ඇති පිදේනි තටුවකින් පවා කෑම කන්නට පුරුදු කලේත්, රෑට ඉතිරිවන බත් වලින් උදේට දියබත් හදන්නට උපදෙස් දෙන්නේත් තම සගයන් තුල දුෂ්කරතාවය විඳ දරා ගනිමින් ඉතා අඩු සම්පත් යටතේ වුවත් මවුබිමට තම යුතුකම් ඉටුකිරීම සඳහා මානසික බලපෑමක් ඇතිකිරීමටය. එදා 1971 කැරැල්ලේ සිරකරුවන් සිරගෙවල් තුල අහක දමන දේවල් උපයෝගී කර ගනිමින් අපූර්ව අත්කම් නිර්මාණය කිරීමට ඉගෙන ගත්තේ විජේවීරයන් පෝෂණය කල ඒ දියුණු සංස්කෘතිය නිසා බව ඉතා පැහැදිලිය. එහෙත් කණගාටුවට කාරණය වන්නේ අද සිටින ඔහුගේ දරු මුණුබුරු පරම්පරාවට ඒ ගති ලක්ෂණ ගෑවිලාවත් නැති වීමය. රෝහණ විජේවීර නැමති ආන්දෝලාත්මක චරිතය පිළිබඳව සඳහන් කල විගස ඔහු ලඟින් ඇසුරු කර නැති ඕනෑම කෙනෙකුට මැවෙන පින්තූරය සැර පරුෂ, හැඩි දැඩි, දරදඬු මිනිසෙක් බවට සැකයක් නැත. නමුත් සාමාන්‍ය ජීවිතයේදී මේ මිනිසා තම සගයින්ට, දරු පවුලට අසීමිතව ආදරය කල ආදරණීය මිනිසෙකි. චාටු බස් කීමට හෝ වචන වලින් ආදරය කිරීමට ඔහුට දක්ෂතාවයක් තිබුණේ නැත. එනිසාම ඔහුගේ හදවතේ ඇති ආදරය අන් අයට දැනෙනවාද යන අහිංසක සැකයක් සැම විටම ඔහු තුල තිබුණි. ඔහු එවැනි සුන්දර මිනිසෙකි. ඉහතදී සඳහන් කල පරිදි ඒ මහා දේශපාලන පෞර්ෂය එදා අතිධාවනකාරී වූ නිළධාරිවාදී ශිෂ්‍ය නායකයන් කිහිප දෙනෙකුට යටත් වන්නේ ඒ සැඟවුනු අහිංසක කම නිසාමය. කිසිවෙකු පිළිගන්තා හෝ නොගන්තා, මේ ටිකත් කිව යුතුමය. ඔහු කිසිදාක සාධාරණ දේශපාලනයේ නියුතු වුවද මිනිස් ජීවිත සමඟ අනිවාරතයේ සෙල්ලම් කිරීමට බිය වූ මිනිසෙකි. [/SIZE][SIZE=3]*ඉතිරි කොටස පහත සටහනින් කියවන්න*.......[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom