Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉහත සටහන හා බැඳේ..

රාජ්‍ය ත්රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත්ව ප්‍රකාශ සටහන් කර ගැනීමේ දීර්ඝ ක්‍රියාවලියකින් පසුව දස වද බන්ධන වලට ලක් කොට මරා දමන්නේ ඒ අහිංසක මිනිසාය. ඔහු ඒ දඬුවම සතුටින් බාරගත් බවට සැකයක් නැත. ඔහු මරණය ඕනෑම වේලාවක බාරගැනීමට සූදානමින් සිටි මිනිසෙකි. ඔහු තම රටට ජාතියට සාධාරණය ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව මෙන්ම තමා විසින් පුද්ගලිකව වගකීම බාරගත යුතු නැති එහෙත් පොදු වගකීම යටතේ තමා බාර ගත යුතු වූ වගකීම් වල බරපතල කම පිළිබඳව බලවත් දුකකින් පසුවිය. එනිසාම ඔහුට සමහර විට මරණය ආශිර්වාදයක් වූවාද වුය හැක. ඔහු තම හිස දන් දෙන්නේ තමා විසින්ම උපත ලබා දී හදා වඩා පෝෂණය කල නිර්මාණශීලී දේශපාලන ව්‍යාපාරයක සගයන් අතලොස්සක් විසින් සිදුකල උපායමාර්ගික පීලි පැන්නවීම නැවැත්වීමට නොහැකි වීමේ වරදිනි. ඔහු විසින් අවසන් මොහොතේ ලබා දුන් දීර්ඝ කට උත්තරයෙන් මහජනයාට විකාශණය කල කොටසට අමතරව ඉතිරි කොටස තුළ ඔහුගේ ප්‍රතිරූපයට හානි කල හැකි එකදු වචනයක් හෝ තිබුණේ නම් ඔහුගේ ඝාතකයන් එම සමස්ථ කථාව විකාශණය කිරීමට මැළිවන්නේ නැත. ඔවුන් විකාශණය කල කොටසින්ද බලාපොරොත්තු වූයේ ඔහුගේ අනුගාමිකයන් සන්සුන් කර ගැනීම මිස ඔහුට සාධාරණය ඉටු කිරීම නොවන බව පැහැදිලිය. ඔහුගේ මුහුණ රූපවාහිනී තිරයේ දිස්වූ අවසන් මොහොත සිත්හි මවාගත හැකි ඕනෑම දුෂ්ට මිනිසෙකුට වුවද ඔහු යටත්වූවා හෝ බියවූවා හෝ මානසික වශයෙන් බිඳවැටුනා යයි කීමට හැකිවන සාක්ෂියක් ඉතිරිකලේ නැත.

රෝහණ විජේවීරයන්ට වරදින්නට හේතු විය හැකි ඔහු තුල වූ ප්‍රධානතම දුර්වලතාවයක් වන්නේ ඔහු සිතිජයට ඉහලින් ලෝකය දෙස බැලූ මිනිසෙකු වීමයි. නමුත් තමාගේ සිහින සහ මහපොලොවේ ජීවත් වන අඬන, දොඩන, සිනහවන සහ දුෂ්ටකම්වල යෙදෙන පෘතග්ජන මිනිසා රඟපාන නාටක අතර හිදැස ඔහුට නිවැරදිව තක්සේරු කර ගැනීමට නොහැකි විය. එවැනි හිදැසක් ඇති බවට ඔහු දැන සිටියාට සැකයක් නැත. නමුත් ඒ හිදැසේ දිග පළල සහ ගැඹුර පිළිබඳව ඔහු තත්කාලීනව අවබෝධයෙන් සිටියාද යන්න සැකයකි. මෙය ඔහු තුල වන සංජානනීය ලක්ෂණයකට වඩා තහනම් දේශපාලන පක්ෂයක සැඟව සිටින ඕනෑම නායකයෙකු මුහුණ දෙන තත්වයක් ලෙස වටහා ගැනීම ඔහුට වඩාත් සාධාරණය ඉටු කිරීමකි.

ඔහුතුල වූ සැඟවුනු හැකියාවන් අතර ප්‍රමුඛස්ථානය ගන්නේ ඕනෑම පරිසරයකට හෝ තත්වයකට ඉතා ඉක්මනින් හැඩගැසීමේ හෝ අනුකූල වීමේ හැකියාවයි. මහා කැළයක් තුලදී කොටියෙකුගේ සූක්ෂම භාවය මෙන්ම සුව පහසු නිවහනකදී සැහැල්ලූවෙන් පසුවන තරුණයෙකකුගේ හැසිරීම එකවිට ඔහු තුල පිහිටා තිබීම එයට හේතු ලෙස දැක්විය හැක. සැබෑ ලෙසම දේශපාලන වශයෙන් බිත්තියට හේත්තු වන තෙක්ම පුද්ගලිකව දීර්ඝකාලයක් ආරක්ෂා වීමට ඔහුට හැකියාව ලැබෙන්නේ ඒ විචිත්‍රවත් හැකියාව නිසා බවට සැකයක් නැත. අවසාන මොහොතේ කලබලයකින් තොරව සහ හොඳ සිහි බුද්ධියෙන් පැන නැඟනු සංකීර්ණ තත්වයන්ට ඉතා සංයමයෙන් මුහුණ දෙමින් මරණය බාර ගැනීමට ඔහුට හැකියාව ලැබෙන්නේද ඒ ගුණය නිසාය. එපමණක් නොව සමස්ථ සමාජය කෙරෙහිම තමා තුල වූ වගකීම බාරගනිමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට ඔහුට හැකියාව ලැබෙන්නේද ඒ නිසාය.

මේ විචිත්‍රවත් මහා පුරුෂයාගේ චරිත ලක්ෂණ, ඔහුගේ නායකත්ව පෞර්ෂය මෙන්ම උපාය මාර්ගික විශේෂඥතාවය සහ සංවිධාන හැකියාවන් පිළිබඳව සමාජය තුල කතාබහට ලක් නොවීම ජාතියේම මහත් අවාසනාවකි. එපමණ්ක් නොව ඒ දැනුම සමාජ සාධාරණත්වය සහ නිදහස අපේක්ෂා කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින සමස්ථ ලෝක ප්‍රජාවට අයත් දැනුමකි. ඔහු විසින් තමාගේ සහ හැටදහසකට අධික තම සගයින්ගේ ජීවිත පූජා කරමින් නිර්මාණය කරන ලද අත්දැකීම් සහ දැනුම මුළු මහත් මානව ශිෂ්ඨාචාරයේ යහපත සඳහා යොදාගත යුතුය.

මෑතකදී බොලීවියානු ජනාධිපති ඉවෝ මොරාලෙස් කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ මුණ ගැසුනු විටෙක ඔහු මොරාලෙස්ට උපදෙස් දෙන්නේ මේ යුගයේදී තමාගෙන් නොව චාර්වේස්ගෙන් (වෙනිසියුලාවේ ජනාධිපති) ඉගෙන ගන්නා ලෙසයි. අප රටේ වාමාංශික දේශපාලන ක්රියාකාරිකයන් ෆිදෙල්ගෙන් සහ චේගුවේරාගෙන් ඉගෙන ගැනීමට සූදානම් වුවත් විජේවීරගෙන් ඉගෙන ගැනීමට සූදානම් නැති බව පෙනේ. එනිසාම චාර්වේස්ගෙන් ඉගෙන ගැනීමේ අවස්ථාවද ඔවුනට අහිමි වන බව අවසාන වශයෙන් ඉතා කණගාටුවෙන් කිව යුතුය.

[QUOTE="ronsilva, post: 7476227, member: 163721"] [SIZE=3]ඉහත සටහන හා බැඳේ..[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]රාජ්‍ය ත්රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත්ව ප්‍රකාශ සටහන් කර ගැනීමේ දීර්ඝ ක්‍රියාවලියකින් පසුව දස වද බන්ධන වලට ලක් කොට මරා දමන්නේ ඒ අහිංසක මිනිසාය. ඔහු ඒ දඬුවම සතුටින් බාරගත් බවට සැකයක් නැත. ඔහු මරණය ඕනෑම වේලාවක බාරගැනීමට සූදානමින් සිටි මිනිසෙකි. ඔහු තම රටට ජාතියට සාධාරණය ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව මෙන්ම තමා විසින් පුද්ගලිකව වගකීම බාරගත යුතු නැති එහෙත් පොදු වගකීම යටතේ තමා බාර ගත යුතු වූ වගකීම් වල බරපතල කම පිළිබඳව බලවත් දුකකින් පසුවිය. එනිසාම ඔහුට සමහර විට මරණය ආශිර්වාදයක් වූවාද වුය හැක. ඔහු තම හිස දන් දෙන්නේ තමා විසින්ම උපත ලබා දී හදා වඩා පෝෂණය කල නිර්මාණශීලී දේශපාලන ව්‍යාපාරයක සගයන් අතලොස්සක් විසින් සිදුකල උපායමාර්ගික පීලි පැන්නවීම නැවැත්වීමට නොහැකි වීමේ වරදිනි. ඔහු විසින් අවසන් මොහොතේ ලබා දුන් දීර්ඝ කට උත්තරයෙන් මහජනයාට විකාශණය කල කොටසට අමතරව ඉතිරි කොටස තුළ ඔහුගේ ප්‍රතිරූපයට හානි කල හැකි එකදු වචනයක් හෝ තිබුණේ නම් ඔහුගේ ඝාතකයන් එම සමස්ථ කථාව විකාශණය කිරීමට මැළිවන්නේ නැත. ඔවුන් විකාශණය කල කොටසින්ද බලාපොරොත්තු වූයේ ඔහුගේ අනුගාමිකයන් සන්සුන් කර ගැනීම මිස ඔහුට සාධාරණය ඉටු කිරීම නොවන බව පැහැදිලිය. ඔහුගේ මුහුණ රූපවාහිනී තිරයේ දිස්වූ අවසන් මොහොත සිත්හි මවාගත හැකි ඕනෑම දුෂ්ට මිනිසෙකුට වුවද ඔහු යටත්වූවා හෝ බියවූවා හෝ මානසික වශයෙන් බිඳවැටුනා යයි කීමට හැකිවන සාක්ෂියක් ඉතිරිකලේ නැත. රෝහණ විජේවීරයන්ට වරදින්නට හේතු විය හැකි ඔහු තුල වූ ප්‍රධානතම දුර්වලතාවයක් වන්නේ ඔහු සිතිජයට ඉහලින් ලෝකය දෙස බැලූ මිනිසෙකු වීමයි. නමුත් තමාගේ සිහින සහ මහපොලොවේ ජීවත් වන අඬන, දොඩන, සිනහවන සහ දුෂ්ටකම්වල යෙදෙන පෘතග්ජන මිනිසා රඟපාන නාටක අතර හිදැස ඔහුට නිවැරදිව තක්සේරු කර ගැනීමට නොහැකි විය. එවැනි හිදැසක් ඇති බවට ඔහු දැන සිටියාට සැකයක් නැත. නමුත් ඒ හිදැසේ දිග පළල සහ ගැඹුර පිළිබඳව ඔහු තත්කාලීනව අවබෝධයෙන් සිටියාද යන්න සැකයකි. මෙය ඔහු තුල වන සංජානනීය ලක්ෂණයකට වඩා තහනම් දේශපාලන පක්ෂයක සැඟව සිටින ඕනෑම නායකයෙකු මුහුණ දෙන තත්වයක් ලෙස වටහා ගැනීම ඔහුට වඩාත් සාධාරණය ඉටු කිරීමකි. ඔහුතුල වූ සැඟවුනු හැකියාවන් අතර ප්‍රමුඛස්ථානය ගන්නේ ඕනෑම පරිසරයකට හෝ තත්වයකට ඉතා ඉක්මනින් හැඩගැසීමේ හෝ අනුකූල වීමේ හැකියාවයි. මහා කැළයක් තුලදී කොටියෙකුගේ සූක්ෂම භාවය මෙන්ම සුව පහසු නිවහනකදී සැහැල්ලූවෙන් පසුවන තරුණයෙකකුගේ හැසිරීම එකවිට ඔහු තුල පිහිටා තිබීම එයට හේතු ලෙස දැක්විය හැක. සැබෑ ලෙසම දේශපාලන වශයෙන් බිත්තියට හේත්තු වන තෙක්ම පුද්ගලිකව දීර්ඝකාලයක් ආරක්ෂා වීමට ඔහුට හැකියාව ලැබෙන්නේ ඒ විචිත්‍රවත් හැකියාව නිසා බවට සැකයක් නැත. අවසාන මොහොතේ කලබලයකින් තොරව සහ හොඳ සිහි බුද්ධියෙන් පැන නැඟනු සංකීර්ණ තත්වයන්ට ඉතා සංයමයෙන් මුහුණ දෙමින් මරණය බාර ගැනීමට ඔහුට හැකියාව ලැබෙන්නේද ඒ ගුණය නිසාය. එපමණක් නොව සමස්ථ සමාජය කෙරෙහිම තමා තුල වූ වගකීම බාරගනිමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට ඔහුට හැකියාව ලැබෙන්නේද ඒ නිසාය. මේ විචිත්‍රවත් මහා පුරුෂයාගේ චරිත ලක්ෂණ, ඔහුගේ නායකත්ව පෞර්ෂය මෙන්ම උපාය මාර්ගික විශේෂඥතාවය සහ සංවිධාන හැකියාවන් පිළිබඳව සමාජය තුල කතාබහට ලක් නොවීම ජාතියේම මහත් අවාසනාවකි. එපමණ්ක් නොව ඒ දැනුම සමාජ සාධාරණත්වය සහ නිදහස අපේක්ෂා කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින සමස්ථ ලෝක ප්‍රජාවට අයත් දැනුමකි. ඔහු විසින් තමාගේ සහ හැටදහසකට අධික තම සගයින්ගේ ජීවිත පූජා කරමින් නිර්මාණය කරන ලද අත්දැකීම් සහ දැනුම මුළු මහත් මානව ශිෂ්ඨාචාරයේ යහපත සඳහා යොදාගත යුතුය. මෑතකදී බොලීවියානු ජනාධිපති ඉවෝ මොරාලෙස් කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ මුණ ගැසුනු විටෙක ඔහු මොරාලෙස්ට උපදෙස් දෙන්නේ මේ යුගයේදී තමාගෙන් නොව චාර්වේස්ගෙන් (වෙනිසියුලාවේ ජනාධිපති) ඉගෙන ගන්නා ලෙසයි. අප රටේ වාමාංශික දේශපාලන ක්රියාකාරිකයන් ෆිදෙල්ගෙන් සහ චේගුවේරාගෙන් ඉගෙන ගැනීමට සූදානම් වුවත් විජේවීරගෙන් ඉගෙන ගැනීමට සූදානම් නැති බව පෙනේ. එනිසාම චාර්වේස්ගෙන් ඉගෙන ගැනීමේ අවස්ථාවද ඔවුනට අහිමි වන බව අවසාන වශයෙන් ඉතා කණගාටුවෙන් කිව යුතුය. [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom