Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි සෝවියට් දේශය හා චීනය අතර තිබුණූ සමාජවාදී මුලධර්ම හා ඒ හා බැඳුනූ මත ගැටුම් දෙස ටිකක් විපරමින් අධ්‍යයනය කර බලමු..

මොකද විජේවීර සහෝදරයා රුසියාවෙන් ලංකාවට ආපු ගමන් තම දේශපාලන ශ්‍රම දායකත්වය දුන්නේ අපේ රටේ එවකට රුසියානු කොමියුනිස්ට්වාදය කර පින්නාගත් පැරැණී වමේ නායකයින්ට...

මුලින්ම අපි සෝවියට් දේශයේ සමාජවාදී ව්‍යාපාරය ගෙන බලමු..

1917 ලෙනින් රැසියාව තුල සමාජවාදි විප්ලවයක් දියත් කර පාලන බලය අල්ලා ගන්නා ලදි. රුසියාවටම සුවිශේෂි වු කාරණා අනුව රුසියාව තුල විප්ලවයක් දියත් කිරීමට ලෙනින් සමත් විය.වසර ගණනාවක් පුරා සාර් ආණ්ඩුවේ දැඩි පීඩාකාරි බවින් මිදී ජීවත් විමට අවස්ථාවක් රුසියානු විප්ලවය නිසා හැකි විය.

තුන්වන ඇලෙක්සැන්ඩර්ගේ පාලන කාලය 1881-1894 කෲර ප්‍රජා පීඩනකාරි පාලනයක් ගෙන ගිය අතර දෙවන ඇලෙක්සැන්ඩර් ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරුණු අය සිරගත කිරීම හා ඝාතනය වීම සිදු විය.මොවුන් අතර ලෙනින්ගේ වැඩිමහල් සහෝදරයාද විය.මේ අවධියේ ප්රතිසංස්කරණාත්මක අදහස් දැරු අය ඉවත් කර උග්‍ර ප්රතිගාමී අදහස් දැරු අය ඉහල පාලන බලය ගෙන පීඩාකාරී පාලනයක් ගෙන යන ලදි. විප්ලවවාදි ව්‍යාපාර සමාජ විරෝධි ව්‍යාපාර ලෙස සලකා ඒවා මර්දනය කරන ලදි.මේ හේතූන් නිසා ජනතා අසහනය ක්‍රමයෙන් සාර් පාලනයට විරැද්ධව නැඟෙන චණ්ඩ මාරුතයක් බවට පත් විය. මේ පසුබිම මත සමාජවාදි ව්‍යාපාරය රුසියාවේ ආරම්භ වෙයි.

රුසියාවට මාක්ස්වාදය හඳුන්වා දුන් මුල්ම පුද්ගලයා ප්ලෙකානොව්ය. පසු කලෙක මුහුකුරාගිය මෙම මුලධර්ම හා න්‍යායන් හොඳින් නිරීක්ෂණය කල ජර්මන් ජාතික සමාජ, ආර්ථික හා දේශපාලනික විද්වතුන් දෙදෙනෙක් වූ කාල් මාක්ස් හා ප්‍රෙඩ්රික් එංගල්ස් සුසංයෝගයෙන් එය සම්භාව්‍ය මගක් ඔස්සේ වැඩි දියුණූ කොට මාක්ස්වාදය පුළුල් දර්ශනයක් ලෙස ගොඩ නගන ලදී..1883 ප්ලෙකානොව්ගේ නායකත්වයෙන් බිහි වු "ශ්‍රම විමුක්ති" කණ්ඩායම මුල්ම මාක්ස්වාදී කණ්ඩායම බවට පත් විය.ලෙනින්ගේ ගුරුවරයා වූයේද මොහුය.මාක්ස්වාදි අදහස් විශ්ව විද්‍යාල සිසුන් හා නාගරික කම්කරු පන්ති අතර ව්‍යාප්ත විය.න්‍යයායෙන් ද භාවිතයෙන් ද මොවුහු මීට කලින් සිටි සටන්කාමී වූ නැරොදිනික්වාදීන් ගෙන් වෙනස් විය.

සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව සමාජවදය බිහිවීමේ පූර්ව කොන්දේසියක් වු ධනවාදය මුහුකුරා යාම රුසියාවේ සිදු වී නැතැයි කියු නැරොදිනික්වරු ගොවීන් මුල් කොට ගත් විප්ලවයක් කෙරේ විශ්වාසය තැබූහ.එහෙත් ඒ වන විටත් ධනවාදය බිහි වී ඇතැයි සඳහන් කල ප්ලෙකානොව් ලිබරල් බුද්ධිමතුන් ද කම්කරුවන් ද අතර ගොඩ නැඟෙන සන්ධානයකින් විප්ලවය ජය ගත යුතු යැයිපෙන්වා දුන්හ.ශ්‍රම විමුක්ති කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ව්ලැඩිමියර් ඉලිච් ලෙනින් රුසියාවේ දේශපාලන වේදිකාවට මේ අවධියේ ප්රවිශ්ට වෙයි. ලෙනින්ට සිය සොහොයුරාගේ මරණය සාර් විරෝධි අදහස් ඇති කිරීමට හේතු විය.මාක්ස්වාදය පිළිබද හැදැරූ මොහු ඒ අනුව රුසියාවටම සුවිශේෂි වු කරුණු මත විප්ලවයක් කිරීමට හැකිය යන ස්ථාවරය දරන ලදි.1898 දී ලෙනින් ඇතුළු පිරිස එකතු වී රුසියානු කම්කරු සමාජවාදි පක්ෂය පිහිටුවන අතර පසුව මෙම පක්ෂයේ නායකයන්ගේ විප්ලවය පිළිබද අදහස් අනුව බොල්ශෙවික්(බහුතරය)හා මෙන්ශෙවික්(සුළුතරය)වශයෙන් බෙදී යන ලදි. සම්භාව්‍ය මාක්ස්වාදි න්‍යයායට අනුව මාක්ස් පැවසුවේ සමාජවාදි විප්ලවය ධනවාදි විප්ලවයෙන් පසුව ඇති වන බවයි.ඉතිහායේ සිදු වීමට නියමිත දෙයක් ලෙස එනම් ධනවාදයෙන් පසුව සමාජවාදයට එළඹීම ඉවතහල ලෙනින් එය මිනිසුන් විසින් සංවිධානය කල යුත්තක් ලෙස හඳුන්වා දෙන ලදි. සමාජවාදි විප්ලවය එකවර සිදුවන බව පැවසු ලෙනින් එය කම්කරුවන්ගේ හා බුද්ධිමතුන්ගේ නායකත්වයෙන්සැදි පුළුල් සමාජ බලවේගයක් තුලින් ජයගත යුතු බව අවධාරණය කලා.. මැනවින් සංවිධානය වු මධ්‍යගත පක්ෂයක් යටතේ කම්කරුවන් සංවිධානය විය යුතුය යන ලෙනින් අවධාරණය කල අදහස ට්‍රොට්ස්කි, මාර්ටොව් යන අය නොපිළිගත්හ.මෙම මතභේදයේදී ලෙනින්ගේ අදහස පිළිගත් අය බොල්ශෙවික් ලෙසත් නොපිළිගත් පිරිස මෙන්ශෙවික් ලෙසත් සමාජ ප්රජාතන්ත්රවාදි පක්ෂය දෙකට බෙදුණහ.

මාඕ සේතුංගේ චීන සමාජවාදය සෝවියට් සමාජවාදය හා කරට කර ගමන් කලත් මුලික වශයෙන් ඔවුන් බුද්ධිමතුන් හා කම්කරුවන් මතම යැපෙමින් ඔවුන්වම කේන්ද්‍ර කොට අරගල නොකොට චීනයේ ඉතාම නිර්ධන පංතියක් වූ ඉඩම් හිමි නොවූ ගොවි ජනතා ඒකකයේ බලය පෙරටු කොට ඔවුන් මනාව දැනුවත් කරමින් හා ඒකරාශී කරමින් ඔවුනට දේශප්‍රේමිත්වය ඇඟට කාවද්දමින් ඔවුන්ගේ අරගලය සාක්ෂාත් කර ගන්නා ලදී..

මාඕගේ නීතියට අනුව එරට ගොවින්ගේ ඵලදාවේ අතිරික්තය සමාජය හෝ රජය සතු විය යුතු නැහැ..එයින් ඔවුන්ට කැමැත්තක් කිරීමේ නිදහස ලබා දී තිබුණා..එහි විරුද්ධ ක්‍රියාවලිය තමයි රුසියාව තුල බල පැවැත්වුනේ...

ඒ එක්කම චීන කොමියුනිස්ට්වාදය අති ධාවනකාරී මගක් ගත් විප්ලවය කල් යල් නොමරා වහා දියත් කල යුතු යැයි නිගමනයේ නිතර සැරිසැරූ මහා ප්‍රබල රතු හමුදාවක් හිටපු මාඕවාදී චින්තනයක්...

ඒ නිසාමයි විජේවීර සහෝදරයා රුසියානු කොම්යුනිස්ට් පිලෙන් බැහැරව මුල සිටම චීන කොමියුනිස්ට් පිල හා එක්වෙන්න වැඩි කැමැත්තක් දැක්වුවේ...

ඔහුට ඇවැසි වුවේ පරන හණ මිටි කොමියුනිස්ට්වාදය නොව වහ වහා රටට සරිලන අයුරින් සදා ගත යුතු විප්ලවයකින් බලය අල්ලා ගත යුතු ක්‍රියා සංචිතයක්....එදා වෙනකොට අපේ පැරැණි වාමාංශික නායකයෝ (දොස්තර වික්‍රමසිංහ, ඇන්.ඇම්, කොල්වින්, ලෙස්ලි, පිලිප් ගුණවර්ධන) හැමෝම සිටියේ රුසියන් කොමියුනිස්ට් පිලේ..ඔවුන් හඬ නැඟීම් කලේ ධනවාදී පක්ෂවල පාලන බලය තිබුණු රජයන් තුලට වෙලා..එතනින් එහාට ඔවුන් වර්ධනයක් ගැන සිතුවේ නැහැ..

එම රාමුවෙන් පිට පැන නිදහස ලැබූ දා පටන් දිගු කාලයක සිට පැරැණි නායකයින් අනුගමනය කරමින් සිටි බලයේ සිටින රජයට මුක්කු ගැසීමේ පිලිවෙත වෙනස් කරමින් දුක් විඳින ජනතාවගේ ඒකරාශිත්වයෙන් අරගලයක් කොට ධනපති පාලකයින්ගෙන් බලය උදුරා ගෙන නිර්ධන පංතිය දිනවීම මුලික කරගෙනයි විජේවීර සහෝදරයා චීන කොමියුනිස්ට් පිල හා එක්වුනේ..

[QUOTE="ronsilva, post: 7482231, member: 163721"] [SIZE=3]අපි සෝවියට් දේශය හා චීනය අතර තිබුණූ සමාජවාදී මුලධර්ම හා ඒ හා බැඳුනූ මත ගැටුම් දෙස ටිකක් විපරමින් අධ්‍යයනය කර බලමු.. මොකද විජේවීර සහෝදරයා රුසියාවෙන් ලංකාවට ආපු ගමන් තම දේශපාලන ශ්‍රම දායකත්වය දුන්නේ අපේ රටේ එවකට රුසියානු කොමියුනිස්ට්වාදය කර පින්නාගත් පැරැණී වමේ නායකයින්ට... මුලින්ම අපි සෝවියට් දේශයේ සමාජවාදී ව්‍යාපාරය ගෙන බලමු.. 1917 ලෙනින් රැසියාව තුල සමාජවාදි විප්ලවයක් දියත් කර පාලන බලය අල්ලා ගන්නා ලදි. රුසියාවටම සුවිශේෂි වු කාරණා අනුව රුසියාව තුල විප්ලවයක් දියත් කිරීමට ලෙනින් සමත් විය.වසර ගණනාවක් පුරා සාර් ආණ්ඩුවේ දැඩි පීඩාකාරි බවින් මිදී ජීවත් විමට අවස්ථාවක් රුසියානු විප්ලවය නිසා හැකි විය. තුන්වන ඇලෙක්සැන්ඩර්ගේ පාලන කාලය 1881-1894 කෲර ප්‍රජා පීඩනකාරි පාලනයක් ගෙන ගිය අතර දෙවන ඇලෙක්සැන්ඩර් ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරුණු අය සිරගත කිරීම හා ඝාතනය වීම සිදු විය.මොවුන් අතර ලෙනින්ගේ වැඩිමහල් සහෝදරයාද විය.මේ අවධියේ ප්රතිසංස්කරණාත්මක අදහස් දැරු අය ඉවත් කර උග්‍ර ප්රතිගාමී අදහස් දැරු අය ඉහල පාලන බලය ගෙන පීඩාකාරී පාලනයක් ගෙන යන ලදි. විප්ලවවාදි ව්‍යාපාර සමාජ විරෝධි ව්‍යාපාර ලෙස සලකා ඒවා මර්දනය කරන ලදි.මේ හේතූන් නිසා ජනතා අසහනය ක්‍රමයෙන් සාර් පාලනයට විරැද්ධව නැඟෙන චණ්ඩ මාරුතයක් බවට පත් විය. මේ පසුබිම මත සමාජවාදි ව්‍යාපාරය රුසියාවේ ආරම්භ වෙයි. රුසියාවට මාක්ස්වාදය හඳුන්වා දුන් මුල්ම පුද්ගලයා ප්ලෙකානොව්ය. පසු කලෙක මුහුකුරාගිය මෙම මුලධර්ම හා න්‍යායන් හොඳින් නිරීක්ෂණය කල ජර්මන් ජාතික සමාජ, ආර්ථික හා දේශපාලනික විද්වතුන් දෙදෙනෙක් වූ කාල් මාක්ස් හා ප්‍රෙඩ්රික් එංගල්ස් සුසංයෝගයෙන් එය සම්භාව්‍ය මගක් ඔස්සේ වැඩි දියුණූ කොට මාක්ස්වාදය පුළුල් දර්ශනයක් ලෙස ගොඩ නගන ලදී..1883 ප්ලෙකානොව්ගේ නායකත්වයෙන් බිහි වු "ශ්‍රම විමුක්ති" කණ්ඩායම මුල්ම මාක්ස්වාදී කණ්ඩායම බවට පත් විය.ලෙනින්ගේ ගුරුවරයා වූයේද මොහුය.මාක්ස්වාදි අදහස් විශ්ව විද්‍යාල සිසුන් හා නාගරික කම්කරු පන්ති අතර ව්‍යාප්ත විය.න්‍යයායෙන් ද භාවිතයෙන් ද මොවුහු මීට කලින් සිටි සටන්කාමී වූ නැරොදිනික්වාදීන් ගෙන් වෙනස් විය. සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව සමාජවදය බිහිවීමේ පූර්ව කොන්දේසියක් වු ධනවාදය මුහුකුරා යාම රුසියාවේ සිදු වී නැතැයි කියු නැරොදිනික්වරු ගොවීන් මුල් කොට ගත් විප්ලවයක් කෙරේ විශ්වාසය තැබූහ.එහෙත් ඒ වන විටත් ධනවාදය බිහි වී ඇතැයි සඳහන් කල ප්ලෙකානොව් ලිබරල් බුද්ධිමතුන් ද කම්කරුවන් ද අතර ගොඩ නැඟෙන සන්ධානයකින් විප්ලවය ජය ගත යුතු යැයිපෙන්වා දුන්හ.ශ්‍රම විමුක්ති කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් [U]ව්ලැඩිමියර් ඉලිච් ලෙනින්[/U] රුසියාවේ දේශපාලන වේදිකාවට මේ අවධියේ ප්රවිශ්ට වෙයි. ලෙනින්ට සිය සොහොයුරාගේ මරණය සාර් විරෝධි අදහස් ඇති කිරීමට හේතු විය.මාක්ස්වාදය පිළිබද හැදැරූ මොහු ඒ අනුව රුසියාවටම සුවිශේෂි වු කරුණු මත විප්ලවයක් කිරීමට හැකිය යන ස්ථාවරය දරන ලදි.1898 දී ලෙනින් ඇතුළු පිරිස එකතු වී රුසියානු කම්කරු සමාජවාදි පක්ෂය පිහිටුවන අතර පසුව මෙම පක්ෂයේ නායකයන්ගේ විප්ලවය පිළිබද අදහස් අනුව බොල්ශෙවික්(බහුතරය)හා මෙන්ශෙවික්(සුළුතරය)වශයෙන් බෙදී යන ලදි. සම්භාව්‍ය මාක්ස්වාදි න්‍යයායට අනුව මාක්ස් පැවසුවේ සමාජවාදි විප්ලවය ධනවාදි විප්ලවයෙන් පසුව ඇති වන බවයි.ඉතිහායේ සිදු වීමට නියමිත දෙයක් ලෙස එනම් ධනවාදයෙන් පසුව සමාජවාදයට එළඹීම ඉවතහල ලෙනින් එය මිනිසුන් විසින් සංවිධානය කල යුත්තක් ලෙස හඳුන්වා දෙන ලදි. සමාජවාදි විප්ලවය එකවර සිදුවන බව පැවසු ලෙනින් එය කම්කරුවන්ගේ හා බුද්ධිමතුන්ගේ නායකත්වයෙන්සැදි පුළුල් සමාජ බලවේගයක් තුලින් ජයගත යුතු බව අවධාරණය කලා.. මැනවින් සංවිධානය වු මධ්‍යගත පක්ෂයක් යටතේ කම්කරුවන් සංවිධානය විය යුතුය යන ලෙනින් අවධාරණය කල අදහස ට්‍රොට්ස්කි, මාර්ටොව් යන අය නොපිළිගත්හ.මෙම මතභේදයේදී ලෙනින්ගේ අදහස පිළිගත් අය බොල්ශෙවික් ලෙසත් නොපිළිගත් පිරිස මෙන්ශෙවික් ලෙසත් සමාජ ප්රජාතන්ත්රවාදි පක්ෂය දෙකට බෙදුණහ. මාඕ සේතුංගේ චීන සමාජවාදය සෝවියට් සමාජවාදය හා කරට කර ගමන් කලත් මුලික වශයෙන් ඔවුන් බුද්ධිමතුන් හා කම්කරුවන් මතම යැපෙමින් ඔවුන්වම කේන්ද්‍ර කොට අරගල නොකොට චීනයේ ඉතාම නිර්ධන පංතියක් වූ ඉඩම් හිමි නොවූ ගොවි ජනතා ඒකකයේ බලය පෙරටු කොට ඔවුන් මනාව දැනුවත් කරමින් හා ඒකරාශී කරමින් ඔවුනට දේශප්‍රේමිත්වය ඇඟට කාවද්දමින් ඔවුන්ගේ අරගලය සාක්ෂාත් කර ගන්නා ලදී.. මාඕගේ නීතියට අනුව එරට ගොවින්ගේ ඵලදාවේ අතිරික්තය සමාජය හෝ රජය සතු විය යුතු නැහැ..එයින් ඔවුන්ට කැමැත්තක් කිරීමේ නිදහස ලබා දී තිබුණා..එහි විරුද්ධ ක්‍රියාවලිය තමයි රුසියාව තුල බල පැවැත්වුනේ... ඒ එක්කම චීන කොමියුනිස්ට්වාදය අති ධාවනකාරී මගක් ගත් විප්ලවය කල් යල් නොමරා වහා දියත් කල යුතු යැයි නිගමනයේ නිතර සැරිසැරූ මහා ප්‍රබල රතු හමුදාවක් හිටපු මාඕවාදී චින්තනයක්... ඒ නිසාමයි විජේවීර සහෝදරයා රුසියානු කොම්යුනිස්ට් පිලෙන් බැහැරව මුල සිටම චීන කොමියුනිස්ට් පිල හා එක්වෙන්න වැඩි කැමැත්තක් දැක්වුවේ... ඔහුට ඇවැසි වුවේ පරන හණ මිටි කොමියුනිස්ට්වාදය නොව වහ වහා රටට සරිලන අයුරින් සදා ගත යුතු විප්ලවයකින් බලය අල්ලා ගත යුතු ක්‍රියා සංචිතයක්....එදා වෙනකොට අපේ පැරැණි වාමාංශික නායකයෝ (දොස්තර වික්‍රමසිංහ, ඇන්.ඇම්, කොල්වින්, ලෙස්ලි, පිලිප් ගුණවර්ධන) හැමෝම සිටියේ රුසියන් කොමියුනිස්ට් පිලේ..ඔවුන් හඬ නැඟීම් කලේ ධනවාදී පක්ෂවල පාලන බලය තිබුණු රජයන් තුලට වෙලා..එතනින් එහාට ඔවුන් වර්ධනයක් ගැන සිතුවේ නැහැ.. එම රාමුවෙන් පිට පැන නිදහස ලැබූ දා පටන් දිගු කාලයක සිට පැරැණි නායකයින් අනුගමනය කරමින් සිටි බලයේ සිටින රජයට මුක්කු ගැසීමේ පිලිවෙත වෙනස් කරමින් දුක් විඳින ජනතාවගේ ඒකරාශිත්වයෙන් අරගලයක් කොට ධනපති පාලකයින්ගෙන් බලය උදුරා ගෙන නිර්ධන පංතිය දිනවීම මුලික කරගෙනයි විජේවීර සහෝදරයා චීන කොමියුනිස්ට් පිල හා එක්වුනේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom