Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටේ අදටත් දුක් විඳින ජනතාව ඉන්නවනම්, නිර්ධන පංතියක් මහ පරිමානයෙන් සුරා කෑමට හා අසාධාරණයට ලක්වෙමින් ඉන්නවානම්, ඔවුන්ට හිමි අයිතිවාසිකම් හරි හැටි නොලැබ සොච්චමකට ලේ කඳූළු දහඩිය වගුරනවානම් එදා විජේවීර සහෝදරයා ස්ථාපිත කරන්න මහත් පරිශ්‍රමයක් දැරූ මාක්ස්වාදී අරගලයේ න්‍යායයන් කොයි රටෙන් අපේ රටට ගෙනාවත් ඒකෙ අගතියක් මං දකින්නේ නැහැ..ඒක අදටත් වලංගුයි..

ප්‍රශ්ණය තියෙන්නේ අද දේශපාලන ව්‍යුහය තුල නාමිකව පමණක් විජේවීර සහෝදරයාගේ පක්ෂය විකුණන් කන ඔය බලයම ඉල්ලා කෑ ගසන සමාජවාදීන් එය නිසි අයුරින් භාවිතාවේ යොදවනවාද කියන එකයි......අන්න එතැනයි පිරිහීම, පසුතැවිල්ල හා බිඳවැටීම තියෙන්නේ...

මාක්ස්වාදය කියන්නේ විශ්වයටම බලපානා මුලධර්මයක් හා මතවාදයක්... නිශ්පාදනය, ආර්ථිකය හා එය සමසේ ජනතාව අතර බෙදී යාම ඒ එක්කම පවතින සමාජ දේශපාලන අර්බුද හා අසාධාරණයන් වලක්වා ගැනිමට ලොවට දායාද කල පුලුල් සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියා දාමයක්. එය එක තැනක පල්වෙන දෙයක් නෙවෙයි රටින් රටට යුගයෙන් යුගයට සංශෝධනය වෙමින් පවතින්නක්...

වැදගත් වෙන්නේ කොයි රටෙන් එය ගෙනාවද කියන කරුණ නෙවෙයි එහි ආකෘතිය අපේ රටට ගැලපෙන විදිහට සකසා ගෙන පරිහරණය කිරීම තුලයි..

ධනවාදී පාලක පංතිය විසින් විජේවීර චරිතය මිනීමරුවෙක් ගානට හරි සීරු මාරුවට සැලසුම් සහගතව විකෘති කොට ඉතිහාසය අළුතින් ලියා තැබූ නිසා තමයි ඊයේ ඉපදුන තරුණ පරපුර අඳුරේ අත ගාමින් නොදන්නා විජේවීර ගැන අපැහැදීමකින් කතා කරන්නේ.....ඔවුන්ට ඒකට වැරදි කියන්න බෑ.. එම අසත්‍යයේ පිහිටෙන් තමයි රටක ධනවාදී පාලන තන්ත්රයක් චිරාත් කාලයක් නොවැටී නොබිඳී රැකෙන්නේ..

මං ඔහුගේ අරමුණූ හා ජීවිත තොරතුරුවල ගොඩාක් සත්‍යය විස්තර පසු පිටු ගනනාවක ලියලා ඇති..හෙමින් කියවලා බලන්නකෝ...

[QUOTE="ronsilva, post: 7488836, member: 163721"] [SIZE=3]අපේ රටේ අදටත් දුක් විඳින ජනතාව ඉන්නවනම්, නිර්ධන පංතියක් මහ පරිමානයෙන් සුරා කෑමට හා අසාධාරණයට ලක්වෙමින් ඉන්නවානම්, ඔවුන්ට හිමි අයිතිවාසිකම් හරි හැටි නොලැබ සොච්චමකට ලේ කඳූළු දහඩිය වගුරනවානම් එදා විජේවීර සහෝදරයා ස්ථාපිත කරන්න මහත් පරිශ්‍රමයක් දැරූ මාක්ස්වාදී අරගලයේ න්‍යායයන් කොයි රටෙන් අපේ රටට ගෙනාවත් ඒකෙ අගතියක් මං දකින්නේ නැහැ..ඒක අදටත් වලංගුයි.. ප්‍රශ්ණය තියෙන්නේ අද දේශපාලන ව්‍යුහය තුල නාමිකව පමණක් විජේවීර සහෝදරයාගේ පක්ෂය විකුණන් කන ඔය බලයම ඉල්ලා කෑ ගසන සමාජවාදීන් එය නිසි අයුරින් භාවිතාවේ යොදවනවාද කියන එකයි......අන්න එතැනයි පිරිහීම, පසුතැවිල්ල හා බිඳවැටීම තියෙන්නේ... මාක්ස්වාදය කියන්නේ විශ්වයටම බලපානා මුලධර්මයක් හා මතවාදයක්... නිශ්පාදනය, ආර්ථිකය හා එය සමසේ ජනතාව අතර බෙදී යාම ඒ එක්කම පවතින සමාජ දේශපාලන අර්බුද හා අසාධාරණයන් වලක්වා ගැනිමට ලොවට දායාද කල පුලුල් සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියා දාමයක්. එය එක තැනක පල්වෙන දෙයක් නෙවෙයි රටින් රටට යුගයෙන් යුගයට සංශෝධනය වෙමින් පවතින්නක්... වැදගත් වෙන්නේ කොයි රටෙන් එය ගෙනාවද කියන කරුණ නෙවෙයි එහි ආකෘතිය අපේ රටට ගැලපෙන විදිහට සකසා ගෙන පරිහරණය කිරීම තුලයි.. ධනවාදී පාලක පංතිය විසින් විජේවීර චරිතය මිනීමරුවෙක් ගානට හරි සීරු මාරුවට සැලසුම් සහගතව විකෘති කොට ඉතිහාසය අළුතින් ලියා තැබූ නිසා තමයි ඊයේ ඉපදුන තරුණ පරපුර අඳුරේ අත ගාමින් නොදන්නා විජේවීර ගැන අපැහැදීමකින් කතා කරන්නේ.....ඔවුන්ට ඒකට වැරදි කියන්න බෑ.. එම අසත්‍යයේ පිහිටෙන් තමයි රටක ධනවාදී පාලන තන්ත්රයක් චිරාත් කාලයක් නොවැටී නොබිඳී රැකෙන්නේ.. මං ඔහුගේ අරමුණූ හා ජීවිත තොරතුරුවල ගොඩාක් සත්‍යය විස්තර පසු පිටු ගනනාවක ලියලා ඇති..හෙමින් කියවලා බලන්නකෝ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom