Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මල්ලියා සමාජවාදී මුලධර්මවල කොහෙවත් කියල නෑ ආදායම සමානව කා අතරත් බෙදා දිය යුතුයි කියලා..රටක නිෂ්පාදන ඒකාධිකාරය අහෝසි කොට නිෂ්පාදනය බහුතරයක් ජනතාව අතට පත්කිරීම තුලින් ලැබෙනා හා නෙලාගන්නා අස්වැන්න එහෙමත් නැත්නම් අවසන් ප්‍රතිඵලය ඔවුන් අතර සමසේ බෙදා දීමක් ගැනයි එහි විග්රහ වෙන්නේ..

තව කරූණක් සමාජවාදී පාලන ව්‍යුහයක් තුල වැඩ නොකරන ජනතාවක් ඉන්න බැහැ..හැමෝම තමන්ගේ කොටස වෙනුවෙන් තම ශ්‍රම දායකත්වය පිදිය යුතුමයි....

කෙනෙක් මැරිලා වැඩ කරලා නිකන් ඉන්න අයට ඒ දහඩිය මහන්සිය සූරාකාලා රජ සැප විඳින එකට විරුද්ධව තමයි සමාජවාදී න්‍යායයන් මුලිකවම සැකසිලා තියෙන්නේ..

ආදයම් තත්වය සලකා බලන්නේ මෙහෙමයි..අද බලන්න අපේ රටේ දහඩිය කඳුලූ වගුරන සාමාන්‍ය කම්කරුවෙකුගේ එහෙමත් නැත්නම් ශ්‍රමිකයෙකුගේ වැටුපත් පෞද්ගලික ආයතනයක නිලධාරියෙකුගේ වැටුපත් අතර තියෙන වෙනස..අහසට පොලොව වගේ...

ඔන්න ඔතනයි තුලනයකට හසු විය යුත්තේ..කම්කරුවට ලැබෙන සොච්චම් වැටුපෙන් තමන්ගේ දරු පවුල නඩත්තු කරගන්න බැරිව දඟලද්දී අනිත් තැනැත්තාට පවුලත් නඩත්තු කරලා විනෝද ගමනුත් යන්න පුලුවන්කම ඇතිවෙලා තියෙනවා.

එතනදී කල යුත්තේ නිලධාරියාගේ වැටුප අඩු කිරීම් නෙවෙයි කම්කරුවාගේ ශ්රමයට සරිලන වැටුපක් ලබාදී ජීවන වියදම හා සාපේක්ෂව ඊට සරිලන වටිනාකමකින් ඔහුගේ වැටුප ඉහලට එසවීමයි..

ඒකෙන් කියන්නේ නැහැ තව කෙනෙක්ගේ ආදායම නිකන් ඉන්න වෙනත් කෙනෙකුට ලබා දෙනවා කියලා...

මේක ගැඹුරු දහමක්....අපිට බෑ රුසියාවේ කරපු දේවල් අපේ රටේ ගෙඩි පිටින් ගෙනත් අතාරින්න...

විජේවීර සහෝදරයා ගාව ඒ සමාජවාදී න්‍යායන්ගෙන් උකහාගත් ඒත් අපේ රටට ඔබින හා ගැලපෙන සමාජවාදී ආකෘතියක් ක්‍රියාත්මක කිරීමේ ලොකු සැලසුමක් තිබුණා...

ඒ වෙනුවෙන්ම ඔහු රුසියාවේ ඉගෙනුම ලබන අවධියේ කෘෂිකාර්මික ගොවිපලවල්වල නිවාඩු කාලයට වැඩ කරමින් ඒ ක්ෂේත්රයන් වැඩි දියුණු කරනා ක්‍රමවේද පවා හැදෑරුවා..

තිබුණේ නැත්තේ හා ස්ථාපිත කරන්න අපොහොසත් වුයේ රටේ සමාන්‍යය ජනතාවගේ ඒ ගැන තිබෙනා පුළුල් අවබෝධය හා දැනුමයි...

[QUOTE="ronsilva, post: 7495350, member: 163721"] [SIZE=3]මෙහෙමයි මල්ලියා සමාජවාදී මුලධර්මවල කොහෙවත් කියල නෑ ආදායම සමානව කා අතරත් බෙදා දිය යුතුයි කියලා..රටක නිෂ්පාදන ඒකාධිකාරය අහෝසි කොට නිෂ්පාදනය බහුතරයක් ජනතාව අතට පත්කිරීම තුලින් ලැබෙනා හා නෙලාගන්නා අස්වැන්න එහෙමත් නැත්නම් අවසන් ප්‍රතිඵලය ඔවුන් අතර සමසේ බෙදා දීමක් ගැනයි එහි විග්රහ වෙන්නේ.. තව කරූණක් සමාජවාදී පාලන ව්‍යුහයක් තුල වැඩ නොකරන ජනතාවක් ඉන්න බැහැ..හැමෝම තමන්ගේ කොටස වෙනුවෙන් තම ශ්‍රම දායකත්වය පිදිය යුතුමයි.... කෙනෙක් මැරිලා වැඩ කරලා නිකන් ඉන්න අයට ඒ දහඩිය මහන්සිය සූරාකාලා රජ සැප විඳින එකට විරුද්ධව තමයි සමාජවාදී න්‍යායයන් මුලිකවම සැකසිලා තියෙන්නේ.. ආදයම් තත්වය සලකා බලන්නේ මෙහෙමයි..අද බලන්න අපේ රටේ දහඩිය කඳුලූ වගුරන සාමාන්‍ය කම්කරුවෙකුගේ එහෙමත් නැත්නම් ශ්‍රමිකයෙකුගේ වැටුපත් පෞද්ගලික ආයතනයක නිලධාරියෙකුගේ වැටුපත් අතර තියෙන වෙනස..අහසට පොලොව වගේ... ඔන්න ඔතනයි තුලනයකට හසු විය යුත්තේ..කම්කරුවට ලැබෙන සොච්චම් වැටුපෙන් තමන්ගේ දරු පවුල නඩත්තු කරගන්න බැරිව දඟලද්දී අනිත් තැනැත්තාට පවුලත් නඩත්තු කරලා විනෝද ගමනුත් යන්න පුලුවන්කම ඇතිවෙලා තියෙනවා. එතනදී කල යුත්තේ නිලධාරියාගේ වැටුප අඩු කිරීම් නෙවෙයි කම්කරුවාගේ ශ්රමයට සරිලන වැටුපක් ලබාදී ජීවන වියදම හා සාපේක්ෂව ඊට සරිලන වටිනාකමකින් ඔහුගේ වැටුප ඉහලට එසවීමයි.. ඒකෙන් කියන්නේ නැහැ තව කෙනෙක්ගේ ආදායම නිකන් ඉන්න වෙනත් කෙනෙකුට ලබා දෙනවා කියලා... මේක ගැඹුරු දහමක්....අපිට බෑ රුසියාවේ කරපු දේවල් අපේ රටේ ගෙඩි පිටින් ගෙනත් අතාරින්න... විජේවීර සහෝදරයා ගාව ඒ සමාජවාදී න්‍යායන්ගෙන් උකහාගත් ඒත් අපේ රටට ඔබින හා ගැලපෙන සමාජවාදී ආකෘතියක් ක්‍රියාත්මක කිරීමේ ලොකු සැලසුමක් තිබුණා... ඒ වෙනුවෙන්ම ඔහු රුසියාවේ ඉගෙනුම ලබන අවධියේ කෘෂිකාර්මික ගොවිපලවල්වල නිවාඩු කාලයට වැඩ කරමින් ඒ ක්ෂේත්රයන් වැඩි දියුණු කරනා ක්‍රමවේද පවා හැදෑරුවා.. තිබුණේ නැත්තේ හා ස්ථාපිත කරන්න අපොහොසත් වුයේ රටේ සමාන්‍යය ජනතාවගේ ඒ ගැන තිබෙනා පුළුල් අවබෝධය හා දැනුමයි... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom