Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආකර්ශනීය පන්ති පහේ ආරම්භය:

1969 වකවානුවේ විප්ලවීය පක්ෂයක් හදන්නට මහත් කැපවීමකින් කල් යල් බලමින් සිටි විජේවීර සහෝදරයා ඊට ඇවැසි පසුබිම හා එය ජනතාව අතරට ගෙන යා හැකි හොඳම උපාය මාර්ග ඔහුට වඩා වයසින් බාල ඔහුගේ ගෝලයින් වන ගමනායක, කෙලී සේනානායක හා තවත් කීප දෙනෙක් සමඟ සාකච්ජා පවත්වමින් හිටියේ..

මේ අතර තමයි පක්ෂයට ඕනෙ කරන ප්‍රතිපත්ති මාලාව සකසා ගැනීම සඳහා 73 දෙනෙකුගෙන් සමන්විත සහෝදර සාමාජික සාමාජිකාවන් කංඩායමක් හොර රහසේ අනුරාධපුරයේ කැලැත්තෑව නම්වූ හද්දා පිටිසර ගම්මානයේ කුඩා අතු පැලක විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් රැස්වුනේ..මෙයින් 20 දෙනෙක්ම කංඩායමට අලුතින්ම බැඳුනු විශ්ව විද්‍යාල සිසුන්….

එහිදී පිරිසට මාක්ස්වාදය ගැන ගැඹුරින් කරුණු කියා දුන් විජේවීර එය අපේ රටේ වාමාංශික ව්‍යාපාරය තුල අපට ඔබින අයුරින් ගොඩ නගා ගන්නේ කොහොමද කියන තැනටයි කතා කලේ..එහිදී පැන නැඟි ප්‍රශ්ණයක් තමයි රටේ ජනතාව කෙතරම් දුරට මාක්ස්වාදය එහෙමත් නැත්නම් සමාජවාදය ගැන දැනුවත්ද කියන එක…එවකට සිටි කිසිම වාමාංශික දේශපාලන නායකයෙක් හෝ පක්ෂයක් ඒ පිලිබඳව ගැඹුරින් විග්රහයක යෙදීමට හෝ ජනතාව දැනුවත් කිරීමට කිසිම අයුරකින් කටයුතු කරල තිබුනේ නැහැ..ඒ ඔවුන් තුල න්‍යාය ගැන තිබුණු නොදැනුවත්කම නිසා…අන්න ඒ හිඩැස පිරවීම තමයි මුලින්ම කල යුත්තේ කියන තීරනයට හැමෝම එතනදී එකඟ වුනා….

මෙතැනදී මතුවුන ප්‍රධානම හා මුහුණ පෑ අපහසුම බාධකය වුයේ එතරම් ගැඹුරු මාක්ස්වාදය කොහොමද සරලව රටේ පොදු ජනතාවට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒත්තු ගන්වන්නේ කියන කාරණාව..ඒ වෙනකොට මාක්ස්වාදය ගැන එහි පරතෙරටම අධ්‍යයනය කර සිටි එකම ලාංකික තැනැත්තා විජේවීර සහෝදරයා පමණයි… මොකද ඔහු රුසියාවේ ඉගෙන ගනිමින් එය ගැන මනා හැදෑරීමක් පෙර සිටම ඉදිරිය ගැන සුදානමකින් කර තිබුණු නිසා…

මෙහිදී එවකට රටේ පැවතුන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයට ගැඹුරු මාක්ස්වාදය තුලින් දිය හැකි විසඳුම් හා පිලියම් සරලව සකසා ගෙන විප්ලවය හා ඉතා ලඟින් බැඳෙන තේමාවන් පහක් ජනතාව අතරට මාක්ස්වාදය හැඳින්විමේ පලමු පියවර වශයෙන් ගෙන යාමට තෝරා ගත්තා…

**ඉතිරි කොටස කරුණාකර පහලින් බලන්න***........

[QUOTE="ronsilva, post: 7524262, member: 163721"] [SIZE=3][U]ආකර්ශනීය පන්ති පහේ ආරම්භය:[/U] 1969 වකවානුවේ විප්ලවීය පක්ෂයක් හදන්නට මහත් කැපවීමකින් කල් යල් බලමින් සිටි විජේවීර සහෝදරයා ඊට ඇවැසි පසුබිම හා එය ජනතාව අතරට ගෙන යා හැකි හොඳම උපාය මාර්ග ඔහුට වඩා වයසින් බාල ඔහුගේ ගෝලයින් වන ගමනායක, කෙලී සේනානායක හා තවත් කීප දෙනෙක් සමඟ සාකච්ජා පවත්වමින් හිටියේ.. මේ අතර තමයි පක්ෂයට ඕනෙ කරන ප්‍රතිපත්ති මාලාව සකසා ගැනීම සඳහා 73 දෙනෙකුගෙන් සමන්විත සහෝදර සාමාජික සාමාජිකාවන් කංඩායමක් හොර රහසේ අනුරාධපුරයේ කැලැත්තෑව නම්වූ හද්දා පිටිසර ගම්මානයේ කුඩා අතු පැලක විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් රැස්වුනේ..මෙයින් 20 දෙනෙක්ම කංඩායමට අලුතින්ම බැඳුනු විශ්ව විද්‍යාල සිසුන්…. එහිදී පිරිසට මාක්ස්වාදය ගැන ගැඹුරින් කරුණු කියා දුන් විජේවීර එය අපේ රටේ වාමාංශික ව්‍යාපාරය තුල අපට ඔබින අයුරින් ගොඩ නගා ගන්නේ කොහොමද කියන තැනටයි කතා කලේ..එහිදී පැන නැඟි ප්‍රශ්ණයක් තමයි රටේ ජනතාව කෙතරම් දුරට මාක්ස්වාදය එහෙමත් නැත්නම් සමාජවාදය ගැන දැනුවත්ද කියන එක…එවකට සිටි කිසිම වාමාංශික දේශපාලන නායකයෙක් හෝ පක්ෂයක් ඒ පිලිබඳව ගැඹුරින් විග්රහයක යෙදීමට හෝ ජනතාව දැනුවත් කිරීමට කිසිම අයුරකින් කටයුතු කරල තිබුනේ නැහැ..ඒ ඔවුන් තුල න්‍යාය ගැන තිබුණු නොදැනුවත්කම නිසා…අන්න ඒ හිඩැස පිරවීම තමයි මුලින්ම කල යුත්තේ කියන තීරනයට හැමෝම එතනදී එකඟ වුනා…. මෙතැනදී මතුවුන ප්‍රධානම හා මුහුණ පෑ අපහසුම බාධකය වුයේ එතරම් ගැඹුරු මාක්ස්වාදය කොහොමද සරලව රටේ පොදු ජනතාවට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒත්තු ගන්වන්නේ කියන කාරණාව..ඒ වෙනකොට මාක්ස්වාදය ගැන එහි පරතෙරටම අධ්‍යයනය කර සිටි එකම ලාංකික තැනැත්තා විජේවීර සහෝදරයා පමණයි… මොකද ඔහු රුසියාවේ ඉගෙන ගනිමින් එය ගැන මනා හැදෑරීමක් පෙර සිටම ඉදිරිය ගැන සුදානමකින් කර තිබුණු නිසා… මෙහිදී එවකට රටේ පැවතුන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයට ගැඹුරු මාක්ස්වාදය තුලින් දිය හැකි විසඳුම් හා පිලියම් සරලව සකසා ගෙන විප්ලවය හා ඉතා ලඟින් බැඳෙන තේමාවන් පහක් ජනතාව අතරට මාක්ස්වාදය හැඳින්විමේ පලමු පියවර වශයෙන් ගෙන යාමට තෝරා ගත්තා… [U]**ඉතිරි කොටස කරුණාකර පහලින් බලන්න***........ [/U] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom