Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

**ඉහත සටහන හා බැඳේ**....

මාක්ස්වාදයේ මූලධර්ම පන්ති පහකින් තේමා පහකට බෙදා රටේ ජනතාවගේ දැනුම එතුලින් යම්කිසි ස්ථාවරයකට ගෙනෙන්නට ලහි ලහියේ කටයුතු සම්පාදනය වුනා…

මෙහි මුලික හා සම්පුර්ණ බර පැටවුනේ විජේවීර සහෝදරයාගේ කර මත..

මාක්ස්වාදය පිලිබඳ දිය යුතු පන්ති පහට ඇවැසි සිද්ධාන්ත මුලධර්ම ඉතා සුක්ෂමව විශ්ලේශණය කොට ආකර්ශනීය අයුරින් සරලව දිය යුතුම කොටස් නැවත වෙනම ලියා ඔහු විසින්ම දේශන හා පංති පැවැත්වීම ඔහුට පැවරුණා…

1968 සිට 1969 දක්වා වසරක කාලයක් ඔහු කැප වෙමින් මුලු රට වටේ ඇවිදිමින් මේ පන්ති පහ ඉතා සර්ථකව පවත්වාගෙන ගියා…

මේ පන්ති පහ තිබ්බේ අධ්‍යාපනික කඳවුරක ස්වරූපයෙන්….අක්මීමන කරුණාරත්න සහෝදරයගේ නිවසේ තමයි මුලින්ම මෙය ඉතා රහසිගතව පැවැත්වුයේ..මොකද එදා වෙනකොට රටේ පාලක ධනපති පංතියත්, මන්දගාමී මහලූ වාමාංශික බලවේගත් විජේවීර සහෝදරයාට එරෙහිව ඔහුව නැති කිරීමට කොයි මොහොතේ හෝ මාන බලමින් ඔහුව ලුහු බඳිමින් සිටි පසුබිමක් නිර්මිත වී තිබුණ නිසා…

පක්ෂය සතු විශාල සම්පත් නොතිබුණ නිසාත් මුදලින් එතරම් ලොකු ආධාර නැති නිසාත් විජේවීර ඇතුළු කංඩායම සිටියේ මහත් අර්බුදයක..මේ පන්ති පහට සහභාගි වූ සහෝදර සහෝදරියන්ට මහා පරිමානයේ දුක් කන්දරාවකට මුහුණ දෙන්න සිදු වුනා…එක වරකට 25-30 අතර පිරිසකට කුඩා කාමරයක් තුල උදේ ආහාරය සඳහා ලැබුණේ නිකන් කහට තේ කෝප්පයක් පමනයි…මේ පිරිස මේ රහසිගත කඳවුර තුල සතියක කාලයක් නේවාසිකව තමයි මේ පන්ති පහේ දුෂ්කර පුහුණූව හා දැනුම ලබා ගත යුතුව තිබුනේ…බහුතරයක් මේ පන්ති පිරී ඉතිරී ගියේ විශ්ව විද්‍යාලවල තරුණ බුද්ධිමතුන්ගෙන්…දවසකට ඔවුන්ට ලැබුනේ කෑම වේල් දෙකක් පමණයි..ඒවාත් හරි හමන් කෑම වේල් නෙවෙයි..වැඩිපුරම කැඳ වගේ දියර ජාති තමයි බොහෝ වෙලාවට අනුභවයට ලැබුනේ….

විජේවීර සහෝදරයා දවසකට පැය 17-18 නොනවත්වා පංති පවත්වමින් තම දේශනයන් කරගෙන ගියා.. කෑම වේල් දෙක ගන්න විතරයි පොඩි විවේකයක් තිබුනේ..බඩගින්න ඇඟට කිසිසේත් නොදැනෙන තව තවත් ඇඟේ ලේ නිපදවෙන හා කැකෑරෙන අන්දමේ ආකර්ශනීය දේශන තමයි ඔහුගේ මුවින් එම පැය 17-18 පුරාම වෙඩි වගේ පිටවුනේ..

ඔහු වතුර විතරයි බිව්වේ..ඔහුත් අපි සමඟ හිඳ ආහාර වේල සඳහා ගත්තේ අපි අනුභව කරපු කැඳ වතුරමයි.. ඔහුට තිබුණ හෘද රෝගයට අනුව එලෙස එක දිගට ආහාර නොගෙන පැය 17-18 ක් වෙහෙසී දේශන තියන එක දොස්තරවරු කොහෙත්ම අනුමත නොකරපු දෙයක්..පක්ෂයේ විජේවීර සහෝදරයා ලඟින්ම සිටි අනිත් නායක සහෝදරවරු කෙතරම් ඇවිටිලි කලත් අවවාද දුන්නත් ඔහු නෙවෙයි දේශන පැවැත්වීම නතර කලේ…ඔහු එතරම්ම නිර්ධන පංතිය ගැන අපරිමිතවූ කැක්කුමකින් හා එතුලින් ඇති කල හැකි සමාජවාදී විප්ලවය ගැන බොහෝ බලාපොරොත්තු තියා සිටි සොඳුරු විප්ලවවාදියෙක්..

නිර්ධන පංති අරගලයේදී අමු අමුවේ තමන් ඇතුළුව අනිත් තරුණයින්ගේත් දිවි පිදීමේ දානමය සංස්කෘතියක් විජේවීර සහෝදරයා මෙරට ඉතිහාසය තුල පලමුවෙන්ම බිහිකලා..

ඔහු හැම මොහොතකම පුන පුනා කිව්වේ තමන් දුක් විඳින ජනතාව වෙනුවෙන් ඉපදී ඇති බවත් කවදා හිටියත් ඒකාන්තයෙන් ධනවාදී පාලකයින් විසින් ඔහුව කොහේ දී හෝ අල්ලා මරා දමන බවත්ය.... ඊට පෙර ඔහු විසින් නිර්ධන සමාජයට කලයුතු කාර්යභාරය කැපවීමෙන් තම පුද්ගලික සොඛ්‍ය ගැන නොසිතා කල යුතුයි කියනා තැනයි ඔහු සිටියේ..

පන්ති වලට සහභාගිවුවන්ට නිදාගන්න ලැබුනේ පැය 5ක කාලයක් පමනයි..ඒත් නිකන් මැටි අතුරපු රළු පොලොවේ එක ගොඩට මදුරු විමානෙක….කඳවුර තුල සිටිනා ඒ සතිය පුරාවට කිසිවෙකුට නාන්න අවස්ථාවක් නෑ….මේ දුෂ්කර විඳීම් ලබා දීමේ එක් අරමුණක් වුවේ විප්ලවයේදී අපිට ඔවැනි අවස්ථාවන්ට මුහුණ පෑමේදී ලබා දෙන පෙරහුරුවක් සේම අනිත් විශේෂ කරුණ එලි පෙහෙලියට යාම තුලින් අපේ ආරක්ෂාවට උද්ගත විය හැකි අනතුරුත් සලකා බැලීම තුලිනුයි…

මාක්ස්වාදයෙන් උගන්වන්නේ ප්රචණ්ඩ විප්ලවයකින් රාජ්‍ය බලය අල්ලා ගැනීමක් මිස ජන්ද හිගා කෑමක් නොවන බව විජේවීර ඔහුගේ සගයන්ට තරයේ ඒත්තු ගැන්වීය..

ජනතා විමුක්ති පෙරමුණ තරම් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය තරුණ පරපුර විප්ලවීය ආස්වාදයෙන් කුල්මත් කළ පක්ෂයක් තවත් නොමැති තරම්ය. බොහෝ ග්‍රාමීය තරුණයින්ට එය මේ රටේ නිදහසින් පසුව බිහිවූ අපූරුතම දේශපාලන ව්‍යාපාරය විය.

මේ රටේ ප්‍රභූ පක්ෂයේ ආධිපත්‍යය තිබෙන අවස්ථාවක එයට එරෙහිව සමාජයේ පතුලෙන්ම එල්ල වන අභියෝගය මූර්තිමත් කළේ විජේවීර සහෝදරයායි.

කාල් මාක්ස්ගේ විග්රහයට අනුව විජේවීර සහෝදරයාගේ ප්‍රධාන බලවේගය වූයේ කම්කරු ජනතාව නොවේ. ඔහු වටා සිටි බහුතරයක් විප්ලවීය බලවේගය වූයේ මේ රටේ බුද්ධිමත් තරුණ පිරිසය.

කාල් මාක්ස් හොඳ ආර්ථික හා සමාජ විද්‍යාඥයෙක්…ඔහුගේ දරුවෝ මන්දපෝෂණයෙන් පෙලෙද්දී ඔවුන්ව ජිවත් කරවන්න ඔහුගේ දැනුම විකුණා මුදල් හම්බ කරන්න ඔහුට ඕනෙ තරම් අවස්ථාව තිබුණත් ඔහු එය කලේ නැහැ..

ඒ වෙනුවට ඔහු කලේ රටේ නිර්ධන පංති ජනතාවගේ අනාගතය වෙනුවෙන් තව තවත් දැනුම එක් රැස් කරන්න වෙහෙසුණු එකයි....

මේ හැම දෙයක්ම සුපරික්ෂාකාරීව තුලනය කොට බලද්දී විජේවීර එදා කලේ ඊටත් එහා ගිය කැපකිරීමක්…

[QUOTE="ronsilva, post: 7524263, member: 163721"] [SIZE=3][U]**ඉහත සටහන හා බැඳේ**.... [/U] මාක්ස්වාදයේ මූලධර්ම පන්ති පහකින් තේමා පහකට බෙදා රටේ ජනතාවගේ දැනුම එතුලින් යම්කිසි ස්ථාවරයකට ගෙනෙන්නට ලහි ලහියේ කටයුතු සම්පාදනය වුනා… මෙහි මුලික හා සම්පුර්ණ බර පැටවුනේ විජේවීර සහෝදරයාගේ කර මත.. මාක්ස්වාදය පිලිබඳ දිය යුතු පන්ති පහට ඇවැසි සිද්ධාන්ත මුලධර්ම ඉතා සුක්ෂමව විශ්ලේශණය කොට ආකර්ශනීය අයුරින් සරලව දිය යුතුම කොටස් නැවත වෙනම ලියා ඔහු විසින්ම දේශන හා පංති පැවැත්වීම ඔහුට පැවරුණා… 1968 සිට 1969 දක්වා වසරක කාලයක් ඔහු කැප වෙමින් මුලු රට වටේ ඇවිදිමින් මේ පන්ති පහ ඉතා සර්ථකව පවත්වාගෙන ගියා… මේ පන්ති පහ තිබ්බේ අධ්‍යාපනික කඳවුරක ස්වරූපයෙන්….අක්මීමන කරුණාරත්න සහෝදරයගේ නිවසේ තමයි මුලින්ම මෙය ඉතා රහසිගතව පැවැත්වුයේ..මොකද එදා වෙනකොට රටේ පාලක ධනපති පංතියත්, මන්දගාමී මහලූ වාමාංශික බලවේගත් විජේවීර සහෝදරයාට එරෙහිව ඔහුව නැති කිරීමට කොයි මොහොතේ හෝ මාන බලමින් ඔහුව ලුහු බඳිමින් සිටි පසුබිමක් නිර්මිත වී තිබුණ නිසා… පක්ෂය සතු විශාල සම්පත් නොතිබුණ නිසාත් මුදලින් එතරම් ලොකු ආධාර නැති නිසාත් විජේවීර ඇතුළු කංඩායම සිටියේ මහත් අර්බුදයක..මේ පන්ති පහට සහභාගි වූ සහෝදර සහෝදරියන්ට මහා පරිමානයේ දුක් කන්දරාවකට මුහුණ දෙන්න සිදු වුනා…එක වරකට 25-30 අතර පිරිසකට කුඩා කාමරයක් තුල උදේ ආහාරය සඳහා ලැබුණේ නිකන් කහට තේ කෝප්පයක් පමනයි…මේ පිරිස මේ රහසිගත කඳවුර තුල සතියක කාලයක් නේවාසිකව තමයි මේ පන්ති පහේ දුෂ්කර පුහුණූව හා දැනුම ලබා ගත යුතුව තිබුනේ…බහුතරයක් මේ පන්ති පිරී ඉතිරී ගියේ විශ්ව විද්‍යාලවල තරුණ බුද්ධිමතුන්ගෙන්…දවසකට ඔවුන්ට ලැබුනේ කෑම වේල් දෙකක් පමණයි..ඒවාත් හරි හමන් කෑම වේල් නෙවෙයි..වැඩිපුරම කැඳ වගේ දියර ජාති තමයි බොහෝ වෙලාවට අනුභවයට ලැබුනේ…. විජේවීර සහෝදරයා දවසකට පැය 17-18 නොනවත්වා පංති පවත්වමින් තම දේශනයන් කරගෙන ගියා.. කෑම වේල් දෙක ගන්න විතරයි පොඩි විවේකයක් තිබුනේ..බඩගින්න ඇඟට කිසිසේත් නොදැනෙන තව තවත් ඇඟේ ලේ නිපදවෙන හා කැකෑරෙන අන්දමේ ආකර්ශනීය දේශන තමයි ඔහුගේ මුවින් එම පැය 17-18 පුරාම වෙඩි වගේ පිටවුනේ.. ඔහු වතුර විතරයි බිව්වේ..ඔහුත් අපි සමඟ හිඳ ආහාර වේල සඳහා ගත්තේ අපි අනුභව කරපු කැඳ වතුරමයි.. ඔහුට තිබුණ හෘද රෝගයට අනුව එලෙස එක දිගට ආහාර නොගෙන පැය 17-18 ක් වෙහෙසී දේශන තියන එක දොස්තරවරු කොහෙත්ම අනුමත නොකරපු දෙයක්..පක්ෂයේ විජේවීර සහෝදරයා ලඟින්ම සිටි අනිත් නායක සහෝදරවරු කෙතරම් ඇවිටිලි කලත් අවවාද දුන්නත් ඔහු නෙවෙයි දේශන පැවැත්වීම නතර කලේ…ඔහු එතරම්ම නිර්ධන පංතිය ගැන අපරිමිතවූ කැක්කුමකින් හා එතුලින් ඇති කල හැකි සමාජවාදී විප්ලවය ගැන බොහෝ බලාපොරොත්තු තියා සිටි සොඳුරු විප්ලවවාදියෙක්.. නිර්ධන පංති අරගලයේදී අමු අමුවේ තමන් ඇතුළුව අනිත් තරුණයින්ගේත් දිවි පිදීමේ දානමය සංස්කෘතියක් විජේවීර සහෝදරයා මෙරට ඉතිහාසය තුල පලමුවෙන්ම බිහිකලා.. ඔහු හැම මොහොතකම පුන පුනා කිව්වේ තමන් දුක් විඳින ජනතාව වෙනුවෙන් ඉපදී ඇති බවත් කවදා හිටියත් ඒකාන්තයෙන් ධනවාදී පාලකයින් විසින් ඔහුව කොහේ දී හෝ අල්ලා මරා දමන බවත්ය.... ඊට පෙර ඔහු විසින් නිර්ධන සමාජයට කලයුතු කාර්යභාරය කැපවීමෙන් තම පුද්ගලික සොඛ්‍ය ගැන නොසිතා කල යුතුයි කියනා තැනයි ඔහු සිටියේ.. පන්ති වලට සහභාගිවුවන්ට නිදාගන්න ලැබුනේ පැය 5ක කාලයක් පමනයි..ඒත් නිකන් මැටි අතුරපු රළු පොලොවේ එක ගොඩට මදුරු විමානෙක….කඳවුර තුල සිටිනා ඒ සතිය පුරාවට කිසිවෙකුට නාන්න අවස්ථාවක් නෑ….මේ දුෂ්කර විඳීම් ලබා දීමේ එක් අරමුණක් වුවේ විප්ලවයේදී අපිට ඔවැනි අවස්ථාවන්ට මුහුණ පෑමේදී ලබා දෙන පෙරහුරුවක් සේම අනිත් විශේෂ කරුණ එලි පෙහෙලියට යාම තුලින් අපේ ආරක්ෂාවට උද්ගත විය හැකි අනතුරුත් සලකා බැලීම තුලිනුයි… මාක්ස්වාදයෙන් උගන්වන්නේ ප්රචණ්ඩ විප්ලවයකින් රාජ්‍ය බලය අල්ලා ගැනීමක් මිස ජන්ද හිගා කෑමක් නොවන බව විජේවීර ඔහුගේ සගයන්ට තරයේ ඒත්තු ගැන්වීය.. ජනතා විමුක්ති පෙරමුණ තරම් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය තරුණ පරපුර විප්ලවීය ආස්වාදයෙන් කුල්මත් කළ පක්ෂයක් තවත් නොමැති තරම්ය. බොහෝ ග්‍රාමීය තරුණයින්ට එය මේ රටේ නිදහසින් පසුව බිහිවූ අපූරුතම දේශපාලන ව්‍යාපාරය විය. මේ රටේ ප්‍රභූ පක්ෂයේ ආධිපත්‍යය තිබෙන අවස්ථාවක එයට එරෙහිව සමාජයේ පතුලෙන්ම එල්ල වන අභියෝගය මූර්තිමත් කළේ විජේවීර සහෝදරයායි. කාල් මාක්ස්ගේ විග්රහයට අනුව විජේවීර සහෝදරයාගේ ප්‍රධාන බලවේගය වූයේ කම්කරු ජනතාව නොවේ. ඔහු වටා සිටි බහුතරයක් විප්ලවීය බලවේගය වූයේ මේ රටේ බුද්ධිමත් තරුණ පිරිසය. කාල් මාක්ස් හොඳ ආර්ථික හා සමාජ විද්‍යාඥයෙක්…ඔහුගේ දරුවෝ මන්දපෝෂණයෙන් පෙලෙද්දී ඔවුන්ව ජිවත් කරවන්න ඔහුගේ දැනුම විකුණා මුදල් හම්බ කරන්න ඔහුට ඕනෙ තරම් අවස්ථාව තිබුණත් ඔහු එය කලේ නැහැ.. ඒ වෙනුවට ඔහු කලේ රටේ නිර්ධන පංති ජනතාවගේ අනාගතය වෙනුවෙන් තව තවත් දැනුම එක් රැස් කරන්න වෙහෙසුණු එකයි.... මේ හැම දෙයක්ම සුපරික්ෂාකාරීව තුලනය කොට බලද්දී විජේවීර එදා කලේ ඊටත් එහා ගිය කැපකිරීමක්… [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom