Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම හොඳ යෝජනාවක් ඔබ කර තිබෙන්නේ..

මං මෙහෙම කෙටියෙන් කියන්නම්..මොකද මාක්ස්වාදය සරලව විග්රහ කරන්න අමාරුයි සහ එහි එක කොටසක් පමනක් උපුටා දැක්වීම තුල එය අවබෝධ කර ගැනීමට ඇති අපහසුතාවය කාට වුවත් ඉහලින් උද්ගත වෙන්න පුලුවන්.. ඒ විතරක් නෙවෙයි එහි මුලධර්ම හා ක්‍රියා පටිපාටි එකින් එක ඇමුණු පුරුකක් එහෙමත් නැත්නම් හේතු ඵල වාදයක් හා සමානව එක දිගට දිවෙන නිසා ලියලා ඉවරයක් කරන්න බැරි වෙනවා...

මෙහෙමයි විජේවීර රුසියාවෙන් ලංකාවට ආවාට පසු ඔහුට තේරුනා ලංකාවේ වාමාංශික බලවේග කිසිම සක්‍රිය තාවයකින් හෝ පිබිදීමකින් නිර්ධන පංතිය නියෝජනය නොකරනා බව..ඔවුනුත් හිටියේ ධනවාදී පාලක පංතියේ අතකොළු වෙලා...සපුරා ගත යුතු හා වහා ක්‍රියාකාරී විය යුතු ලොකු හිඩැසක් ඔහු දැක්කා සමස්තයක් වශයෙන් දුක් විඳින ජනතාවගේ ඉදිරිය සඳහා හරි නායකත්වයක් ඒ වෙනකොට ලාංකීය වාම දේශපාලනය තුල සපුරා නැති හේතුවෙන්..අන්න එතැනටයි ඔහු තම පරමාර්ථ හා අරමුණූ දියත් කලේ..

එකපාරටම තරුණයෙක් දේශපාලන පිටියට ආවාම අත්දැකීම් බහුල මේරූ තලතුනා වියේ සිටිනා රටේ වැඩිමහලු ජනතාව එකවර ඔහුව හිස් මුදුනින් වැලඳ ගන්නේ නැහැ. මොකද ඒ වෙනකොට ඔය වයස් සීමාවේ සිටි බහුතරය එක් රොක් වෙලා හිටියේ කොල්වින්, ඇන්. ඇම්, පිලිප් හා ලෙස්ලි කියන සමාජවාදී වැඩිමහළු බලවේග එක්ක..ඔය සන්ධානයත් එක්ක අපේ තාත්තල අම්මල මාමලාගේ හිත් අයින් කරන්න බැරි තරමට එකට බැඳිලා තිබුණ යුගයක් ඕක...

අනිවාර්යෙන් විජේවීර සහෝදරයාට එතැනදී වෙනවා මේ පවතින ක්‍රමය වෙනස් කරන්න නම් රටේ තරුණ බුද්ධිමත් කොටස දැනුවත් කරන්න..

රටින් රටට යුගයෙන් යුගයට මාක්ස්වාදය වෙනස් තලයන්හී පිහිටා පරිහරණය කරන්න පුලුවන් න්‍යායක්..මාක්ස්ගේ දහමට අනුව රුසියාවේ විප්ලවයට මුලින්ම ඒකරාශී කලේ හා සංවිධානය කලේ වැඩකරන කම්කරු ජනතාව..නමුත් විජේවිර අර මං මුලින් සඳහන් කල වැඩිමහලු වාමාංශික සිතුම් පැතුම් නිසාවෙන් හා එදා අපේ රටේ තිබුණු දේශපාලන වාතාවරණයට අනුව මාක්ස්ගේ දහම වෙනස් කරමින් ඔහු තීරණය කලා රටේ තරුණ පරපුර ඒකරාශී කරන්න වැඩ කරන කමකරු ජනතාවට වඩා..මොකද ඒ වෙනකොටත් රටේ ගොඩක් තරුණ තරුණියොත් රට පුරා තිබුණු හැම විශ්ව විද්‍යාලයකම සිසු සිසූවියෝත් විජේවීර වටා බුරුතු පිටින් එක් රොක් වෙමින් ඔහුගේ නායකත්වයට හා ඔහු සතුව තිබූ පෘථුල දැනුම් සම්භාරයට ආසක්ත වී සිටි නිසා...

ඔහු මෙතැනදී ජනතාවට කියා දුන්නේ එවකට මහා පරිමාණයෙන් ඔවුන්ගෙන් සුරාකෑ තිබු අයිතිවාසිකම් සමාජවාදී රාමුවක් තුල නැවත ඔවුන් අතර ස්ථාපිත කල හැක්කේ කෙසේද යන්නයි..

එහිදී ඔහු වැඩිදුරටත් සරලව ජනතාවට ඔහුගේ ප්‍රතිපත්ති හා දේශණ මාලා තුලින් කියා දුන්නා හා පැහැදිලි කිරීමක යෙදුනා ඛ්‍රිතාන්‍ය යුගයේ සිට නින්දගම් රදළයින්ගෙන් හා වලව් පැලැන්තියේ ඉඩම් හිමියන්ගෙන් අපේ රටේ ජනතාව එහෙමත් නැත්නම් ප්‍රවේණීදාසයා වහලෙක් සේ තබාගෙන ඔවුන්ගේ මිනිස් අයිතීන් විකුණා කමින් හා සූරා කමින් ගෙනගිය නිහීන ක්‍රියාවලියේ සිට අවසානයේ රට බෙදුම් වාදය දක්වා දිවෙන දිගු සිද්ධි දාමයේ විවිධ අවස්ථා.....

කොටස් වශයෙන් හා ප්‍රධාන තේමාවන් සේ ගත් කල ඔහු ජනතාවට කියා දුන් දේ මෙලෙස ලඝු කොට දැක්විය හැකියි..

අ) ධනවාදය හා එහි අවස්ථා

ආ) වැඩවසම් වාදය

ඇ) ඉන්දියානු දේශපාලනයේ අතුරු කොටස් හා ඉන් අපට එල්ලවුනු බලපෑම්

ඈ) සිංහල-දෙමල බෙදුම්වාදය

මං හිතනවා යම්දුරකට මම ඔබගේ සිතැඟි ඉටු කලා කියා..

ඔබට බොහොමත්ම ස්තුතියි මේ සටහන කෙරෙහි දැක්වූ උනන්දුවට....ඔබට ජය...

[QUOTE="ronsilva, post: 7527981, member: 163721"] [SIZE=3]බොහොම හොඳ යෝජනාවක් ඔබ කර තිබෙන්නේ.. මං මෙහෙම කෙටියෙන් කියන්නම්..මොකද මාක්ස්වාදය සරලව විග්රහ කරන්න අමාරුයි සහ එහි එක කොටසක් පමනක් උපුටා දැක්වීම තුල එය අවබෝධ කර ගැනීමට ඇති අපහසුතාවය කාට වුවත් ඉහලින් උද්ගත වෙන්න පුලුවන්.. ඒ විතරක් නෙවෙයි එහි මුලධර්ම හා ක්‍රියා පටිපාටි එකින් එක ඇමුණු පුරුකක් එහෙමත් නැත්නම් හේතු ඵල වාදයක් හා සමානව එක දිගට දිවෙන නිසා ලියලා ඉවරයක් කරන්න බැරි වෙනවා...[/SIZE] [SIZE=3] මෙහෙමයි විජේවීර රුසියාවෙන් ලංකාවට ආවාට පසු ඔහුට තේරුනා ලංකාවේ වාමාංශික බලවේග කිසිම සක්‍රිය තාවයකින් හෝ පිබිදීමකින් නිර්ධන පංතිය නියෝජනය නොකරනා බව..ඔවුනුත් හිටියේ ධනවාදී පාලක පංතියේ අතකොළු වෙලා...සපුරා ගත යුතු හා වහා ක්‍රියාකාරී විය යුතු ලොකු හිඩැසක් ඔහු දැක්කා සමස්තයක් වශයෙන් දුක් විඳින ජනතාවගේ ඉදිරිය සඳහා හරි නායකත්වයක් ඒ වෙනකොට ලාංකීය වාම දේශපාලනය තුල සපුරා නැති හේතුවෙන්..අන්න එතැනටයි ඔහු තම පරමාර්ථ හා අරමුණූ දියත් කලේ.. [/SIZE] [SIZE=3] එකපාරටම තරුණයෙක් දේශපාලන පිටියට ආවාම අත්දැකීම් බහුල මේරූ තලතුනා වියේ සිටිනා රටේ වැඩිමහලු ජනතාව එකවර ඔහුව හිස් මුදුනින් වැලඳ ගන්නේ නැහැ. මොකද ඒ වෙනකොට ඔය වයස් සීමාවේ සිටි බහුතරය එක් රොක් වෙලා හිටියේ කොල්වින්, ඇන්. ඇම්, පිලිප් හා ලෙස්ලි කියන සමාජවාදී වැඩිමහළු බලවේග එක්ක..ඔය සන්ධානයත් එක්ක අපේ තාත්තල අම්මල මාමලාගේ හිත් අයින් කරන්න බැරි තරමට එකට බැඳිලා තිබුණ යුගයක් ඕක...[/SIZE] [SIZE=3] අනිවාර්යෙන් විජේවීර සහෝදරයාට එතැනදී වෙනවා මේ පවතින ක්‍රමය වෙනස් කරන්න නම් රටේ තරුණ බුද්ධිමත් කොටස දැනුවත් කරන්න.. රටින් රටට යුගයෙන් යුගයට මාක්ස්වාදය වෙනස් තලයන්හී පිහිටා පරිහරණය කරන්න පුලුවන් න්‍යායක්..මාක්ස්ගේ දහමට අනුව රුසියාවේ විප්ලවයට මුලින්ම ඒකරාශී කලේ හා සංවිධානය කලේ වැඩකරන කම්කරු ජනතාව..නමුත් විජේවිර අර මං මුලින් සඳහන් කල වැඩිමහලු වාමාංශික සිතුම් පැතුම් නිසාවෙන් හා එදා අපේ රටේ තිබුණු දේශපාලන වාතාවරණයට අනුව මාක්ස්ගේ දහම වෙනස් කරමින් ඔහු තීරණය කලා රටේ තරුණ පරපුර ඒකරාශී කරන්න වැඩ කරන කමකරු ජනතාවට වඩා..මොකද ඒ වෙනකොටත් රටේ ගොඩක් තරුණ තරුණියොත් රට පුරා තිබුණු හැම විශ්ව විද්‍යාලයකම සිසු සිසූවියෝත් විජේවීර වටා බුරුතු පිටින් එක් රොක් වෙමින් ඔහුගේ නායකත්වයට හා ඔහු සතුව තිබූ පෘථුල දැනුම් සම්භාරයට ආසක්ත වී සිටි නිසා...[/SIZE] [SIZE=3] ඔහු මෙතැනදී ජනතාවට කියා දුන්නේ එවකට මහා පරිමාණයෙන් ඔවුන්ගෙන් සුරාකෑ තිබු අයිතිවාසිකම් සමාජවාදී රාමුවක් තුල නැවත ඔවුන් අතර ස්ථාපිත කල හැක්කේ කෙසේද යන්නයි..[/SIZE] [SIZE=3] එහිදී ඔහු වැඩිදුරටත් සරලව ජනතාවට ඔහුගේ ප්‍රතිපත්ති හා දේශණ මාලා තුලින් කියා දුන්නා හා පැහැදිලි කිරීමක යෙදුනා ඛ්‍රිතාන්‍ය යුගයේ සිට නින්දගම් රදළයින්ගෙන් හා වලව් පැලැන්තියේ ඉඩම් හිමියන්ගෙන් අපේ රටේ ජනතාව එහෙමත් නැත්නම් ප්‍රවේණීදාසයා වහලෙක් සේ තබාගෙන ඔවුන්ගේ මිනිස් අයිතීන් විකුණා කමින් හා සූරා කමින් ගෙනගිය නිහීන ක්‍රියාවලියේ සිට අවසානයේ රට බෙදුම් වාදය දක්වා දිවෙන දිගු සිද්ධි දාමයේ විවිධ අවස්ථා.....[/SIZE] [SIZE=3] කොටස් වශයෙන් හා ප්‍රධාන තේමාවන් සේ ගත් කල ඔහු ජනතාවට කියා දුන් දේ මෙලෙස ලඝු කොට දැක්විය හැකියි..[/SIZE] [SIZE=3] අ) ධනවාදය හා එහි අවස්ථා[/SIZE] [SIZE=3] ආ) වැඩවසම් වාදය ඇ) ඉන්දියානු දේශපාලනයේ අතුරු කොටස් හා ඉන් අපට එල්ලවුනු බලපෑම් ඈ) සිංහල-දෙමල බෙදුම්වාදය මං හිතනවා යම්දුරකට මම ඔබගේ සිතැඟි ඉටු කලා කියා..[/SIZE] [SIZE=3] ඔබට බොහොමත්ම ස්තුතියි මේ සටහන කෙරෙහි දැක්වූ උනන්දුවට....ඔබට ජය...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom